Pure Ceylon Tea~නොදන්නා~පැත්ත

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pure Ceylon Tea~නොදන්නා~පැත්ත

    logo.jpg


    [FONT=&quot]අපේ[/FONT][FONT=&quot] රටේ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රධානම [/FONT][FONT=&quot]අපනයන[/FONT][FONT=&quot]භෝගය [/FONT][FONT=&quot]තමයි [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලෝකයේ[/FONT][FONT=&quot] ස්වාභාවික[/FONT][FONT=&quot] පානයක්[/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot] තේ [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]තියන[/FONT][FONT=&quot]ඉල්ලුම [/FONT][FONT=&quot]බොහොම [/FONT][FONT=&quot]වැඩියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයාලා [/FONT][FONT=&quot]ගොඩක් [/FONT][FONT=&quot]අය [/FONT][FONT=&quot]නුවරඑලිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බදුල්ල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බන්ඩාරවෙල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගාල්ල[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රදේශවල[/FONT][FONT=&quot] විනෝද චාරිකා[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ගිය[/FONT][FONT=&quot] අවස්ථාවල[/FONT][FONT=&quot] තේ[/FONT][FONT=&quot] කර්මාන්තශාලා [/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot] ගිහිල්ලා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තර්ජාලයේ [/FONT][FONT=&quot]උනත්[/FONT][FONT=&quot] ඕනෑතරම්[/FONT][FONT=&quot] පින්තූර [/FONT][FONT=&quot]දැකලා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] හැමදාමත්[/FONT][FONT=&quot]ව ගේ[/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] උත්සාහය [/FONT][FONT=&quot]ඉන්[/FONT][FONT=&quot]එහාට [/FONT][FONT=&quot]ඔයාලා [/FONT][FONT=&quot]දැකලා [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]පැත්ත [/FONT][FONT=&quot]ඔයාලාට[/FONT][FONT=&quot] කියලා [/FONT][FONT=&quot]දෙන්නයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot] කර්මාන්තශාලා වෙන්[/FONT][FONT=&quot] නිපදවන [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot] වලට[/FONT][FONT=&quot] ඊලඟට[/FONT][FONT=&quot] මොකද[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]මුලින්ම[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] පොඩි [/FONT][FONT=&quot]අවබෝධයක් [/FONT][FONT=&quot]ලබාගමු[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] රටේ [/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]ධානම[/FONT][FONT=&quot] තේ[/FONT][FONT=&quot] වර්ග[/FONT][FONT=&quot] තුන[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot].

    High Grown Tea Cup
    Picture15.jpg


    [/FONT] [FONT=&quot]Medium Grown Tea Cup

    Picture16.jpg



    Low Grown Tea Cup

    Picture17.jpg

    [/FONT] [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තේ [/FONT][FONT=&quot]කෝප්ප[/FONT][FONT=&quot] තුනේ[/FONT][FONT=&quot] ඇසට[/FONT][FONT=&quot] පෙනෙන [/FONT][FONT=&quot]වෙනස[/FONT][FONT=&quot] ඔයාලාට [/FONT][FONT=&quot]තේරෙනවා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot]කියා [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] හිතනවා[/FONT][FONT=&quot]. High Grown Cup [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] Bright Color [/FONT][FONT=&quot]එකකින්[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] Seasonal Flavor [/FONT][FONT=&quot]එකකින්[/FONT][FONT=&quot]යුතුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පිලිවෙලින්[/FONT][FONT=&quot] Medium Grown and Low Grown Cups [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] Strength [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]පාට [/FONT][FONT=&quot]වැඩි [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] ඔයාලාට[/FONT][FONT=&quot] පේනවා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot] කර්මාන්තශාලාවකින් [/FONT][FONT=&quot]නිපදවන[/FONT][FONT=&quot]තේ [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] රටේ [/FONT][FONT=&quot]පිහිටීම [/FONT][FONT=&quot]අනුව[/FONT][FONT=&quot] වර්ග[/FONT][FONT=&quot] වෙන්නේ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]විදියටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot] පස්සේ[/FONT][FONT=&quot] මොකද[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]නිපදවන [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot]සියල්ලක්ම[/FONT][FONT=&quot] කර්මාන්තශාලා [/FONT][FONT=&quot]මගින්[/FONT][FONT=&quot]කොළඹට[/FONT][FONT=&quot]ගේනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] කර්මාන්තශාලා[/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]යෙදූ[/FONT][FONT=&quot]ලොරි[/FONT][FONT=&quot] රථ[/FONT][FONT=&quot]පාරේ[/FONT][FONT=&quot] ගමන්[/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]ඔයාලා[/FONT][FONT=&quot]දැකලා[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉස්සර[/FONT][FONT=&quot]කාලයේ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot]යොදා[/FONT][FONT=&quot]ගත්තේ[/FONT][FONT=&quot]කරත්ත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අලින්[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]ගොන්නුන්[/FONT][FONT=&quot]යොදාගත්[/FONT][FONT=&quot]කරත්ත[/FONT][FONT=&quot]. [/FONT]

    tea-factory-1930s.jpg


    ceylon-elephant-tea-transport.jpg


    Source : Lankapura.com
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [FONT=&quot][/FONT][FONT=&quot] වගේම[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] ඉස්සර[/FONT][FONT=&quot] තේ[/FONT][FONT=&quot] ඇසිරීම [/FONT][FONT=&quot]සඳහා [/FONT][FONT=&quot]යොදා ගත්තේ[/FONT][FONT=&quot] ලී[/FONT][FONT=&quot]පෙට්ටි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පළමු [/FONT][FONT=&quot]පින්තූරෙන් [/FONT][FONT=&quot]ඔයාලාට[/FONT][FONT=&quot] පේනවා [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] දැන්[/FONT][FONT=&quot] යොදාගන්නේ [/FONT][FONT=&quot]බෑග්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] සඳහා[/FONT][FONT=&quot] විශේෂයෙන් [/FONT][FONT=&quot]නිෂ්පාදනය [/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot] බෑග් [/FONT][FONT=&quot]වර් ගයක්[/FONT][FONT=&quot] තියනවා[/FONT][FONT=&quot].

    Picture2.jpg


    [/FONT]මේ ලෙස අසුරන ලද බෑග් කොළඹට ප්‍රවාහනය කරනු ලබනවා. ඒ සතියට දින දෙකක් (අගහරුවාදා හා බදාදා) Ceylon Chamber Of Commerce හී පැවැත්වෙන තේ වෙන්දේසිය වෙනුවෙන්. තේ වෙන්දේසිය සිදුවෙන්නේ මෙහෙමයි. අපේ රටේ නිපදවන හැම තේ කිලෝ එකක්ම මිලදීගත් යුත්තේ මේ වෙන්දේසිය මගිනුයි. වෙන්දේසිය සිදුකිරීම සඳහා බලයලත් වෙන්දේසිකරුවන් 08 දෙනෙක් සිටිනවා.
    • Asia Siyaka
    • Bartleet Produce Marketing
    • Ceylon Tea Brokers
    • Eastern Brokers
    • Forbes And Walker Tea Brokers
    • John Keells PLC
    • Lanka Commodity Brokers
    • Mercantile Brokers
    තේ වතුකරුවන් තමන් නිපදවන තේ මේ වෙන්දේසිකරුවන්ට ලබාදෙනවා විකිනුම් ක්රියාවලිය සඳහා. මේ වෙන්දේසිකරුවන් තමන් සතු Ware House වල වත්තෙන් එවන තේ ගබඩා කර තබාගන්නවා. වෙන්දේසියක පාර්ශව තුනක් සිටිය යුතුයි. විකිනිම්කරු, වෙන්දේසිකරු හා ගැනුම්කරු. මුල් පාර්ශවදෙක ගැන ඔයාලා දැනගත්තානපේ රටේ දසදහස් ගනනකට රැකියා ලබාදෙන තුන්වන පාර්ශවය ගැනුම්කරුවන් ගැන කතාකලයුතුමයි. ගැනුම්කරුවන් වනේනේ අපේ රටේ තේ අපනයන කරන ආයතනයි. මේ ආයතන මගින් දසදහස් ගනනකට රැකියා සලසා දී තියෙනවා. Akbar Brothers, Expo Lanka, MJF (Dilmah), George Steuarts, Ahmad Tea, Ceylon Tea Marketing, Sunshine Tea, Imperial Tea, Regency Teas මේ අතරින් ඉදිරියෙන් ඉන්න ආයතන කිහිපයක්. මේ වගේම තවත් සෑහෙන්න ආයතන ප්රමානයක් Celyon Chamber Of Commernce හී පැවෙත්වෙන වෙන්දේසිය නියෝජනය කරනවා.

    ගැනුම්කරුවන් වෙන්දේසිකරන තේ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුයි. අදාල දිනයේ විකුණන තේ ගැන ගැනුම්කරු අවබීදයක් ලබාගන්නේ කොහොමද? මේ සඳහා බොහොම අපූරු ක්රමවේදයක් සකස්වී තෙයෙනවා. අපි ඒ පිලිබඳව විමසා බලමු.

    වෙන්දේසියට තේ ඉදිරිපත් කරන්නේ Tea Lots වශයෙනුයි. මේ Lot එකක් 300Kg සිට 2000Kg දක්වා වෙනවා. බෑග් වශයෙන් ගත්තොත් 10-40. බෑග් එකක ප්රමානය තීරනය කරන්නේ තේ වතු කරුවා. මෙලෙස බෑග් වශයෙන් ගෙනෙනු ලබන තේ වෙන්දේසිකාර සමාගම් වර්ග කරනවා. එලෙස වර්ග කරන තේ Tea Catalogues වලට වෙන්කරනු ලබනවා. Tea Catalogue එකකි හරියට පොඩි පොඩි පොතක් වගේ.

    [FONT=&quot]

    [/FONT]
    LCCat.jpg


    [FONT=&quot]මේ තියෙන්නේ Tea Catalogue එකක්. මේ තුල අඩoගු වෙන්නේ අදාල දිනයට විකිනීම සඳහා ඇති තේ පිලිබද විස්ථරයක්. පලමු පින්තූරය Lanka Commodity Brokers සමාගමේ Tea Catalogue එකක චායාරූපයක්. උඩුන්ම එහි විකුනුම් දිනය හා Catalogue එක කුමක්ද යන්න පෙන්නා තියෙනවා. මේ Low Grown Leafy Catalogue එකක්. ගැනුම්කාර සමාගම් වෙන්දේසියෙන් තමන් මිලදීගන්නා තේ සඳහා මුලු මිලදීගැනුම් වටිනාකමින් 10% අත්තිකාරම් මුදලක් වෙන්දේසිකාර සමාගමට ගෙවිය යුතුයි. ඒ ගෙවිය යුතු දිනය Paid By යනුවෙන් දක්වා ඇති ස්ථානයේ තිබෙනවා. ඊට යටින් සම්පූර්ණ මුදල ගෙවිය යුතු ස්ථානය දක්වා තියෙනවා. නියමිත දිනට හා වෙලාවට ගෙවීම් වෙන්දේසිකාර සමාගම් වලට කිරීම අනිවාර්ය වෙනවා. නොගෙවා සිටියොත් දඩමුදල් ගෙවිය යුතුමයි. දිගින් දිගටම අතපසු වීම් සිදුවේනම් ගැනුම්කරුවන් Black List වෙනවා. ඉන්පසු ඔවුන්ට තේ මිලදීගැනීම තහනම්. ඉන් පසුව Catalogue එකේ අඩoගු තේ පිළිබඳව සාරාoශයක් හා Sale Order එක පෙන්නුම් කරනවා. Sale Order එක කියන්නේ තේ වෙන්දේසියේ වෙන්දේසිකාර සමාගම් තේ විකුනන අනුපිලිවෙල. මේ පිළිවෙල සතියෙන් සතිය වෙනස් වෙනවා.


    inside.jpg

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]​
     
    Last edited:
    • Like
    Reactions: 1stepkloser

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [FONT=&quot]මම[/FONT][FONT=&quot] මුලින් [/FONT][FONT=&quot]සඳහන්[/FONT][FONT=&quot] කරා [/FONT][FONT=&quot]වෙන්දේසිකරුවන්[/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot] Catalogue [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot]වෙන්[/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] බලමු[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] Catalogue [/FONT][FONT=&quot]වර්ග[/FONT][FONT=&quot] මොනවාද[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot] ප්‍ර[/FONT][FONT=&quot]ධාන [/FONT][FONT=&quot]වශයෙන්[/FONT][FONT=&quot] Catalogue 8 [/FONT][FONT=&quot]කට [/FONT][FONT=&quot]වර්ග [/FONT][FONT=&quot]කෙරෙනවා

    High And Medium
    HighandMedium.jpg


    [/FONT]
    [FONT=&quot]BOP1, OP, OPA, PEKOE [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] Grades [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] තේ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] catalogue [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] විකිනීමට [/FONT][FONT=&quot]තියෙනවා[/FONT]


    Low Grown Leafy

    Leafy.jpg

    [FONT=&quot]


    වෙන්දේසියේ විකිනෙන ලොකුම catalogue එක තමයි මේ. Low Grown Leafy තේ ගොඩක් වැඩියි. OP1, OPA, PEKOE, BOP1 වගේ Grades වල තේ මේකේ අඩoගු කරනවා
    [/FONT]
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tippy Small Leaf

    Tippy.jpg


    වෙන්දේසියේ විකිනෙන තවත් ලොකු Catalogue එකක්. Tippy Type තේ මේ catalogue එකේ තියෙනවා. FBOP,FF,BOP, වගේ Grades.



    Supplementary

    Supplementary.jpg


    බෑග් 10ට අඩු Lots හැම එකක්ම මේ catalogue එකේ අඩoගු කරනවා.


    Ex Estate

    Exestate.jpg


    මේ catalogue එක විශේෂයි. මම මුලින් සඳහන් කරා තේ වතුකරුවන් වෙන්දේසිකරුවන්ගේ ගබඩාවෙත තමන්ගේ තේ ප්‍රවාහනය කරනවා කියලා. මේ catalogue එකේ තේ කෙලින්ම වතුකරුවා ගැනුම්කරුවා වෙත ප්‍රවාහනය කරනවා. මේ catalogue එකේ Lots Quantity අතින් ගත්තොත් අනෙත් ඒවාට වඩා වැඩියි. 900Kg-2000Kg දක්වා Lots මේකේ තියනවා.


     
    Last edited:
    • Like
    Reactions: Samantha567

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    OffGrades

    Offgrades.jpg


    BM,BP, Fannings වගේ තේ මේ හරහා වෙන්දේසිකෙරෙනවා.


    Dusts


    Dust.jpg


    [FONT=&quot][/FONT][FONT=&quot]Dust, Dust1, PD වගේ තේ මේ හරහා විකිණෙනවා.


    BOP1A

    1A.jpg


    [/FONT]BOP1A තේ පමනයි මේ catalogue එක හරහා විකිණෙන්නේ



     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ catalogue වල විකිනීමට ඇති තේ Lots හැම එකකින්ම කිලෝ 3ක් හෝ 4ක් එලියට ගෙන ඒවා කුඩා Samples වලට වෙන් කර වෙන්දේසිකාර සමාගම් මගින් තේ ගැනුම්කරුවන් වෙත ලබාදෙනවා. සෑම වෙන්දේසිකරුවෙකුටම Sample Room එකක කියනවා. මේ Sample Room එක මගින් තමයි මේ බෙදා හැරීම් සිදුවෙන්නේ. සෑම ගැනුම්කාර සමාගමක් සතුවම නිවැරදි පෙළිවෙලව අoක කරන ලද Sample Tin Sets 3-4 ක් තිබෙනවා. මේවා නිතරම වෙන්දේසිකරුවන් හා සමාගම් අතර හුවමාරු වෙනවා. වෙන්දේසියට සති 2-3කට පෙර මේ Sample Tins ගැනුම්කාර සමාගම් වෙත පිටත් කර යවනවා.

    P1040461.jpg


    ඉහත පින්තූරයෙන් දැක්වෙන්නේ එවැනි Sample Room එකක්.

    මේ තියෙන්නේ Sample Tins. වෙන්දේසිකරුගේ නම හා Lot No එක මේ මත කොටා තියෙනවා.
    2zibpmf.jpg


    තේ Sample හා Catalogue ගැන යම් තරමක වැටහීමක් ඇති උනා කියලා මම හිතනවා. මේ සියලුම දේවල් සම්බන්දවෙලා රැකියා අවස්ථා දසදහස් ගනනක් ඇතිවෙලා තියනවා. ටින් සෑදීම, ටින් එකතු කිරීම, පිරවීම, ප්රවාහනය මේ වගේ සෑහෙන දෙනෙකුට ජීවිකාව කරගෙන යාමට මේ දේවල් සහය වෙලා තියනවා.


    මේ ආකාරයට ගැනුම්කාර සමාගම් වෙත එන තේ Sample එක Taste කර බැලීමෙන් හා Leaf එක බැලිමෙන් Valuation කරනු ලබනවා. ඒක හඳුන්වන්නේ Tea Grade කරනවා කියලා. මෙසේ කරන grading වල comments Catalogue එකේ mark කරනවා. ඒ Remarks සමග තමයි ගැනුම්කරුවන් වෙන්දේසිය වෙත යන්නේ. වෙන්දේසිය කියන්නේ බොහෝම වෙනස් වටපිටාවක්. එතනට ගිය කෙනෙකුට වෙන්දේසිය කවදාවත් අමතක වෙන්නේ නෑ. බොහෝම කලබල වටපිටාවක්. විකිණුම්කාර සමාගම් බොහෝම වේගයෙන් ව්කුනාගෙන යනවා. ගැනුම්කරුවන් ඒ තේ වලට ලන්සු තියමින් තරඟවදිනවා. Bid කිරීමේ ක්රමවේදයක් තියනවා.

    Minimum Rates OF Advance Bidding

    Up to Rs. 100 per Kilo by Rs. 1/=
    From Rs. 100 per Kilo Upwards Rs. 2/=
    From Rs. 250 per Kilo Upwards Rs. 5/=

    මේ අකාරයට කරන ලද මිලදීගැනීම් Catalogue එකේ Lot එක මත හරහට ඉරක් ඇදිමෙන් ගැණුම්කාර සමාගම් සඳහන් කරගන්නවා.

    මේසේකරන ලද මිලදීගැනීම් සඳහන් Tea Catalogues ගැනුම්කාර සමාගම්වල Tea Clerk ලා මගින් නැවත Re-confirm කිරීමක් සිදුවෙනවා. ඒ වෙන්දේසිකාර සමාගම් සමඟ. වෙන්දේසිකාරසමාගම් විකුනනලද Lot සඳහා තේ වතුකරුවන් කොමිස් මුදලක් ලබා දෙනවා. ඒ තමයි එයාලගේ ගාස්තුව.

    ගැනුම්කාර සමාගම් විසින් මිලටගත් තේ Catalogue එක මගින් තමන් සතු තොරතුරු පද්ධතිවෙත එකතු වන්නේ ඉන් පසුවයි. මේ සඳහා බොහෝ ආයතන යොදාගන්නේ DMS Software Developers විසින් නිර්මානය කරන ලද DMS-TEAMICS පද්ධතියයි.

    මෙසේ මිලදීගන්නා ලද තේ වලට මම ඉහත සඳහන් කල ආකාරයට ගෙවීම් කල පසු රිසිට්පතක් නිකුත් කරනවා. ඒය හඳුන්වන්නේ DO එක කියලා. (Delivery Order) මේ DO එක මුදලට සමානයි. මුදල් වල වටිනාකම මේ DO එකට තියනවා. ගැනුම්කාර සමාගම් තමන්ගේ ලොරි මේ DO සමග තේ ගබඩා කර ඇති Ware House වෙත පිටත් කර යවනවා. DO එකට තේ collect කරගත හැකියි. හැම Lot එකකටම DO එක බැගින් නිකුත් කරනවා. මෙසේ collect කරගන්නා තේ තොග ගැනුම්කරුවන් (මම මින් ඉදිරියට අපනයනකරු ලෙස හඳුන්වන්නම්.) තමන්ගේ තේ ගබඩා වෙටහ් ගෙන එනවා. ඒ තේ Blend කිරීම සඳහා.


    මොකක්ද මේ Blend එකක් කියන්නේ. Blend එකක් කියන්නේ තේ මිශ්‍රනයක්. Lot කිහිපයක් එකට දමා තේ Blend එකක් හදනවා.

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි තේ Blend කරන්නේ?
    තේ Blend කරන්න හේතු ගනනාවක්ම තියනවා. මූලිකම හේතුව තමයි තේ මිල පාලනය. අපනයන කරුවන් වෙන්දේසියෙන් හොඳ එනම් මිල අධික තේ වගේම මිල අඩු බාල තේ ද මිලදීගන්නවා. මිල අඩු රස අඩු තේ සමඟ මිල වැඩි රස වැඩි තේ Blend කිරීම මගින් රස වගේම මිලද පාලනය වීමක් වෙනවා. ඒ වගේම Ceylon Tea සමඟ පිටරටවලින් ආනයනය කරන ලද තේ Blend කිරීමක් සිදුවෙනවා. අපේ රටට පිට රටවලින් තේ ගෙන්වනවා. Kenya, Indonesia, India වගේ රටවල් වලින් තේ අපනයනය කරනවා. මෙය සිදුවන්නේ ශ්රී ලoකා තේ මන්ඩලයේ අනුමැතිය ඇතුවයි. ගෙන්වන සෑම තේ තොගයක්ම තේ මන්ඩලය විසින් පරික්ශාකරනවා. මෙසේ ග්එන්වන ලද තේ අපේ තේ සමඟ Blend කරනවා. ඒසේ කරන්නේ රස වෙනසක් ලබා ගැනීමටයි. විශේෂයෙන් Indian Assam තේ අමුතුම රසකින් යුක්තයි.

    තේ Blend කිරීම සඳහා විශේෂ උපකරන මේ අය සතුව පවතිනවා. මේවා Tea Blenders ලෙස හඳුන්වනවා. මේ උපකරන බොහෝ මිල අධිකයි. ප්රධාන වශයෙන් Leaf Teas Blend කිරීමට එක Blender එකකුත් Tea Bag Teas වෙනුවෙන් තව එකකුත් මේ ආයතන සතුවනවා.


    මේ තියෙන්නේ Leaf Tea වෙනුවෙන් යොදාගන්නා Vertical Blender එකක්. එක් වරකට කිලෝ 3500ක් මේමගින් blend කල හැකියි.


    Picture5.jpg


    මේ තියෙන්නේ Horizontal Blender එකක්. කිලෝ 1400 ක් එකවර blend කරන මේ Blender එක Tea Bag Type Teas සඳහා යොදාගන්නවා

    Picture4.jpg


     
    • Like
    Reactions: tha123

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තේ[/FONT][FONT=&quot] සමග [/FONT][FONT=&quot]විවිදාකාරයේ[/FONT][FONT=&quot] අපද්‍ර[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]වය [/FONT][FONT=&quot]තිබිය [/FONT][FONT=&quot]හැකියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] සඳහා [/FONT][FONT=&quot]පිරිසිදු[/FONT][FONT=&quot]කිරීමේ [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමවේදයක් [/FONT][FONT=&quot]තිබෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]උපකරන[/FONT][FONT=&quot] එකින් [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] දෙස [/FONT][FONT=&quot]බලමු[/FONT][FONT=&quot].

    Tea Tipping Machine
    [/FONT]
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] උපකරනය [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot] වල [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] සියුම් [/FONT][FONT=&quot]යකඩ [/FONT][FONT=&quot]කැබලි [/FONT][FONT=&quot]අයින් [/FONT][FONT=&quot]කිරීමට [/FONT][FONT=&quot]යොදාගන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]උපකරනයේ [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]බලගතු [/FONT][FONT=&quot]කාන්දම්[/FONT][FONT=&quot] වලට [/FONT][FONT=&quot]යකඩ [/FONT][FONT=&quot]ආකර්ෂනය [/FONT][FONT=&quot]වෙනවා[/FONT]
    [FONT=&quot].
    Picture6.jpg


    Picture7.jpg


    Picture8.jpg


    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sam@

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊලඟ අදියර අපි නම් කරන්නේ Checking Foreign Matters කියලා. ඒ කියන්නේ පොඩි පොඩි රබර් කෑලි, කොල කැබලි, ඒ වගේ දේවල් අයින් කිරීමට වෙනම උපකරනයක් තියෙනවා. මේ තියෙන්නේ ඒ උපකරනය.

    Picture9.jpg


    De-Stoner
    තේ වල අඩoගු කුඩා කුඩා ගල් කැබලි අයින් කිරීමට මේ උපකරනය යොදාගන්නවා.


    Picture10.jpg


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙසේ පිරිසිදු කරගත් තේ පාරිභෝගිකයාගේ ඉල්ලුම අනුව රසගැන්වීම සිදුකරනවා. විවිද රසවලින් තේ රසගන්වනවා. ඒ සඳහා විශේෂිත Flavor Drums අපනයනකාර සමාගම් සතුව පවතිනවා. තේ රසගැන්වීම් සිදුවන්නේ මේවා තුලයි.

    Picture11.jpg


    අවසාන වශයෙන් තේ Pack කිරීම සිදුකරනවා. ප්‍රධාන වශයෙන් ක්රම දෙකකට තමයි මේ Pack කිරීම සිදුවන්නේ. Leaf Teas Manually pack වෙනවා කෙලින්ම බහාලුම් වලට. නමුත් Tea Bags වෙනුවෙන් වෙනමම විශේෂිත උපකරනයක් තිබෙනවා. මෙය අපි හඳුන්වන්නේ Tea Bagging Machine එක කියලා. මෙය ඉතාමත්ම මිල අධිකයි.

    Technipac.jpg


    ASZ.jpg


    Ilapack.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අකාරයෙන් තමයි අපේ රටේ ප්‍රධානම අදායම් මාර්ගය වෙන තේ අපනයනය වෙන තත්වයට පත් වෙන්නේ. අපේ රටේ ලක්ෂ ගනනකට රැකියා අවස්ථා මේ තේ කර්මාන්තය නිසා ඇතිවෙලා තියනවා. මේ දවස් වල ලෝකයේ අනෙත් තේ නිපදවන රට වල තේ නිපදවීම අඩු වීමක් තියනවා. ඒ නිසා අපේ තේ වලට තියන ඉල්ලුම සෑහෙන්න වැඩි වීමත් තියනවා. අවසානයට මේ දේ මතක් කල යුතුයි. තේ කියන්නේ බොහෝම අපූරු පානයක්. Black tea සහ Green Tea විදියට තේ ප්රධාන කොටස් දෙකයි. Green Tea අපේ ශරීරයට බෝහෝම හිතකරයි. කෑම වේලකින් පස්සේ Green Tea කෝප්පයක් බීම සෑම ලෙඩකටම හිතකරයි. අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ Black Tea බොන්නයි. ඒ Green Tea වල තියන අමුතු රසය නිසයි. නමුත් Green Tea කියන්නේ බොහෝම හොඳ බෙහෙතක් කියලා අවසානයට මතක් කරන්න කැමතියි.

    Picture13.jpg


    Picture14.jpg


    තවත් කරුණු කිහිපයක් මතක් කල යුතුයි. මේ thread එකේ තියන පින්තූර වලින් 95% ක් ම මගේ ඒවා. එලකිරි එකේ මගේ සහෝදර සහෝදරියන් තමන්ගේ ඉගෙනුම් වැඩවලට මේවා යොදාගත්න්. මම කිසි එකකට watermark දාලා නෑ. ඉස්සරහට දාන්නෙත් නෑ. මේ තියන හැම වචනයක්ම, හැම කරුණක්ම මම හොයාගත්ත ඒවා. කිසිම තැනකින් Copy කරලා Paste කරපුවා නෙමෙයි. මේ thread එක දාන්න කරුණු හොයන්න මම දවස් 4ක් මහන්සි උනා. thread එක Post කරන්න මට පැය 5ක් ගියා. ඒත් සන්තෝසයි මම අලුත් දෙයක් එලකිරි මගේ සහෝදර සහෝදරියන්ට දුන්නා. ටිකක ලොකු thread එකක්. මට ගොඩක් විශේෂ එකක්. ඒ ඇයි කියලා මම කියන්නේ නෑ. ඒකට හේතුව මගේ හොඳම යාලුවා Migara සහ GT දෙන්නාම දන්නවා.අනිත් අය තාම දන්නේ නෑ මම හිතන්නෙ.

    Thread එක බලලා අඩුම තරමේ Comment එකක්වත් දාලා යන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

    Love You All Friends!!!!!!!!!!!!!!!!!!
    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    :) :) :)

     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    යාලුව ගොඩක් මහන්සි වෙලා බොහොම වැදගත් ලිපියක් දාලා.
    මම මේක bookmark කරගත්තා.අපේ නoගිලා මල්ලිලට මේක ගොඩක් වැදගත් වෙයි.
    දිගටම මේ වගේ පෝස්ට් දාන්න.එලකිරි ඒකේ මේ වගේ වැදගත් ත්‍රෙඩ් බොහොම අඩුයි
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++