DESKTOP BACKGROUND එකට VIDEO එකක්_දානහැටි

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
DESKTOP BACKGROUND එකට_VIDEO එකක්_දානහැටි

ආයුබෝවන් ! එළකිරි කමියුනිටි එකේ මම පල කරන 6 වෙනි ලිපියයි මේ අද ත්‍රෙඩ් එක පටන් ගන්න ඉස්සර යමක් කියන්න හිතුවා මම ElaKiri.com එකට ලිපි ලියන්න අරගෙන තාම මාස තුනක්වත් නැහැ ඒත් මම පල කරපු හැම ලිපියකටම හොද ප්‍රතිචාර ලැබුනා ගොඩ දෙනෙක් මාව දිරිමත් කළා ඒකට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ඒ දිරිමත් කිරීම්වලින් ලොකු ශක්තියක් ලැබුනා ඉදිරියටත් ඔයාලා ගේ සහයෝගය ලැබේවි කියලා හිතනවා

හොදයි අද මම ඉදිරිපත් කරන්න යන්නේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියේට් කරපු ප්‍රෝග්‍රෑම් එකක් මෙතනදී ප්‍රෝග්‍රෑම් එකේ Copyrights Holder කිලර්වත් (Killer. Mask) මතක් කරන්න කැමතියි ඔහු තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රධාන නිර්මාණකරුවා මුල් නිපැයුමේදී වැඩසටහන පාවිච්චි කරන්න හැකියාව ලැබුනේ වින්ඩෝස් 7 අයට විතරයි මේ රිලීස් එකේදී වින්ඩෝස් සෙවන් විතරක් නෙවෙයි Vista අයටත් මේ වැඩසටහන භාවිත කරන්න පුළුවන්කම ලබා දුන්නා

අපි කවුරුත් වින්ඩෝස් 98,2000,XP and Vista යූස් කරපු කාලේ ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එකට දැම්මේ පින්තූරයක් ඒත් වින්ඩෝස් 7වලදී ඒක වෙනස් වුනා එක පින්තූරයක් දානවා වෙනුවට Slide Show එකක්ම දාන්න පුළුවන් වුනා ඒක නියම අලංකාරයක් ගෙනාවා පරිගණක තිරයට Next Windows Version එකේදී බොහෝ දුරට ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට තමන් කැමති ඕනම වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නත් හැකියාව ඔයාලට ලැබේවි ඉතින් ඒ අපූරු අත්දැකීම විදින්න ඊලග වින්ඩෝස් වර්ෂන් එක රිලීස් වෙනකම් බලන් ඉන්න ඕනා නෑ කරන්න තියෙන්නේ එළකිරි කට්ටිය වෙනුවෙන් ම ක්‍රියේට් කරපු මේ ඩ්‍රීම් සීන් වර්ෂන් එක ස්ථාපිත කරන එක විතරයි
ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට වීඩියෝ එකක් දැම්මා කියලා කම්පියුටර් එක ස්ලෝ වීමක් සිදුවෙන්නේ නැහැ ඒ වගේම අවශ්‍ය වෙලාවට පරිගණකයෙන් වැඩසටහන ඉවත් කරන්නත් ඔයාට පුළුවන් කිසිම බාදාවක් නැහැ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් ඔයාගේ පරිගණකය අවම වශයෙන් පහත පහසුකම් සහිත විය යුතුයි.


Minimum System Requirements

 System and Ram - Microsoft Windows Vista or 7 with 512 MB Ram
[3D Desktop Dream Scene do not run on Computers with old Versions of Windows (XP, ME, 98, 95, NT)]
 Processor - Intel Pentium IV or higher
 HDD Space – 1 MB of Free hard disk Space
 VGA – Any

මුලින්ම වැඩසටහන බාගත කරගන්න මන් හැමදාමත් ඔයාලට දුන්නේ මීඩියා ෆයර් ඩවුන්ලෝඩ් ලින්ක් නේ ඒ නිසා වේගවත්ව බාගත කිරීම කරන්න පුළුවන් මේ වැඩසටහන නම් එච්චර විශාල එකක් නෙවෙයි මෙගාබයිට් අටක පමණ කුඩා එකක් (8.19 MB)
MEDIAFIRE DOWNLOAD​


බාගත කරලා අවසන් වුනායින් පස්සේ සිප් ෆයිල් එක Extract කරලා වැඩසටහන ඉන්ස්ටෝල් කරන්න

set%20video%20as%20desktop%20background.jpg

ඉන් පස්සේ ඩෙස්ක්ටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්‍රියේට් වෙනවා ඒ මත රයිට් ක්ලික් කරලා රන් ඈස් ඇඩ්මිනිස්ට්රේටර් දෙන්න.


runasadmin.jpg

ඉන්ස්ටෝල් වෙලා අවසන් වුනායින් පස්සේ සෙටින්ග්ස් ටික හදන්න ඕනා ඒක තමා ඊලගට කරන්නේ
මෙන්න මේ විදිහට වින්ඩෝ එක ඕපන් වුනාම,


set%20%20a%20video%20as%20desktop%20background.jpg

කීබෝර්ඩ් එකේ අංක එක ඔබන්න එතකොට වැඩසටහනට Enable වෙනවා​

Enable%20in%20progress.jpg


press2.jpg

දැන් සියල්ල කරලා අවසන් සෙටප් ෆයිල් එකත් සමගම මම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් දැම්මා එතනට ගිහින් වීඩියෝ එකට රයිට් ක්ලික් කරන්න ඉන් පස්සේ ඔයාලට පෙනේවි සෙට් ඈස්ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් කියලා අළුත් බට්න් එකක් ඇවිත් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න එච්චරයි !

setasbackground.jpg

දැන් විගහට ඩෙස්ක්ටොප් එකට ගිහින් බලන්න ඩ්‍රීම් සීන් එක !!

done%20!.jpg

තවත් දෙයක් තියෙනවා ඔයාට ඕනෑ නම් අවශ්‍ය වෙලාවට ඩ්‍රීම් සීන් එක PAUSE කරන්නත් පුළුවන් ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කළාම ඔයාට පෙනේවි අපි හැමෝටම පුරුදු Refresh බට්න් එකට ටිකක් පහලට වෙන්න Pause Dream Scene කියලා බට්න් එකක් අළුතින් ඇවිත් තියෙනවා අවශ්‍ය වෙලාවට ඒක ක්ලික් කරන එක විතරයි කරන්න තියෙන්නේ

check.jpg

ඔයාගේ කැමැත්ත අනුව ඕනෑ වීඩියෝ එකක් මේ සදහා ගන්න පුළුවන් Favorite Music Video , Movie Trailer වගේ දේවල්


සමහර වීඩියෝ ෆයිල්ස් සපෝර්ට් කරන්නේ නැහැ ඒතකොට කරන්න තියෙන්නේ සුළු දෙයක් ඔයා වින්ඩෝස් 7 යූසර් කෙනෙක් නම් ෆයිල් ටයිප් එක .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට රී නේම් කරන්න. කන්වර්ට්; කරන්න ඕනා නෑ

ඔයා වින්ඩෝස් විස්ටා යූසර් කෙනෙක් නම් ඒ මෙතඩ් එක ඔයාට හරියන්නේ නැහැ ඔයාට ඒ අන්සපෝර්ටඩ් වීඩියෝ එක කන්වර්ට් කරන්න වෙනවා .wmv , .mpga or .mpg කියන ෆයිල් ටයිප් තුනෙන් කැමති එකකට ඉන් පස්සේ පුළුවනි ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක විදිහට ඒ වීඩියෝ එක ඇඩ් කරන්න


ඉතින් යාළුවනේ මේ මගේ 6 වෙනි ත්‍රෙඩ් එක හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා අමතක නොකර අදහස දක්වලා යන්න අනික් එළකිරි යාළුවන්ටත් දැකගන්න බම්ප් එකක් දාලා යන්න

මේ තියෙන්නේ මගේ අනෙකුත් ත්‍රෙඩ්
ත්‍රෙඩ් එකේ නම මත ක්ලික් කරන්න​


 දත්ත ආරක්ෂණ උපක්‍රම - මේ ත්‍රෙඩ් එක ලියන්න මට පැය 11 කට අධික කාලයක් වැය වුනා වචන 5000 ක් (අකුරු 55000 පමණ) මේ ලිපිය ලියන්න වැය වුනා අනික් අයගෙන් ඔයාගේ පෞද්ගලික ෆයිල් ආරක්ෂා කරගන්න ක්‍රම තමා මේ ත්‍රෙඩ් එකේ කතා කළේ හාර්ඩ් පාර්ටිෂන් සගවන ආකාරය ෆෝල්ඩර් පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් කරන ආකාරය ඇතුළු තවත බොහෝ දේ මේ ත්‍රෙඩ් එක කියවීමෙන් ඔයාට දැනගන්න පුළුවන් මෙහි එන බොහොමයක් දේ ඔබට අළුත් දේ වෙනු ඇති බවට මම විශ්වාස කරනවා​

(1,112 of views, Last Update 09/05/2011)​

 දන්න ස්කයිප් ගැන නොදන්න දේවල් - ස්කයිප් ගැන ඔබ නොදන්න දේ ගැන දැනගන්න පුළුවන් මේ ත්‍රෙඩ් එකෙන්
(1,738 of views, Last Update 09/05/2011)​


 හීරුණ ඩීවීඩී සීඩී වැඩකරවන සොෆ්ට්වෙයාස් - හානියට පත්වුන සංයුක්ත තැටිවලින් දත්ත ආපහු ගන්න පුළුවන් පරිගණක වැඩසටහනක් ගැන තමා මේ ත්‍රෙඩ් එකෙන් කියා දෙන්නේ​

(1291 of views, Last Update 09/05/2011)​

 නොපෙනෙන ෆෝල්ඩරයක් නිර්මාණය කරනා හැටි - එය තමා මේ මගින් කියා දුන්නේ​

(1,060 of views, Last Update 09/05/2011)​

 වින්ඩෝස් XP වින්ඩෝස් 7 බවට පත් කරලා දෙන පරිගණක වැඩසටහනක් මම මේ මගින් ඔයට ලබා දුන්නේ​

(1,506 of views, Last Update 09/05/2011)​

picture.php

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඇයි මෙහෙම කරන්නේ හේතුව මොකක්ද ? හොද පෝස්ට් එකක් නිසාද එපා වෙන වැඩ කරන්නේ මෙහෙම කරනවා නම් එපා වෙනවා ආයි පෝස්ට් එකක් දාන්න හිතෙන්නෙත් නැහැ
Why-.jpg
 
Last edited:

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
memory eka poddak wadiputa yanawa athi ne..

එෙහම අව්ලක් නැහැ දාලා බලන්න ස්ෙලා් ෙවන්ෙන් නැහැ

ම ෙග යුනිෙකා්ඩ් එක අවුල් ෙවලා ටයිප් කරන එ්වා හරියට වදින්ෙන් නැහැ


picture.php
 
Last edited:
  • Like
Reactions: issrox and Max_r

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    එෙහම අව්ලක් නැහැ දාලා බලන්න ස්ෙලා් ෙවන්ෙන් නැහැ

    ම ෙග යුනිෙකා්ඩ් එක අවුල් ෙවලා ටයිප් කරන එ්වා හරියට වදින්ෙන් නැහැ
    aha.. mama dala baluwa.. elata wada,, thanks..
     
    ගොඩක් මහන්සියෙන් නිර්මාණය කල වටිනා ත්රෙඅඩ් එකක් :yes:
    අපිත් එක්ක බෙදාගත්ත එක ගැන ගොඩක් සතුටුය් ;)
    ඉදිරියටත් මේ වගේ හොද දේවල්ම කරන්න සුබ පතනවා :)
    ත්රෙඅඩ් එකට වටිනාකමක් එකතු කරන්න මටත් අවස්ථාවක් ලැබීම ගැන සතුටුවෙනවා
    11.gif
    +
     

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    මරු මචන් මම මේ ක්‍රමේ යූස් කරනවා :) ඒත් දන්නැති අයත් ඉන්නැති නේ :yes: හොඳට විස්තර කරලා තියනවා රෙප් + ;)

    Thanks meeka 1.1 version eka km release ekee bugs ayin karala thiyenawa win vista walatath wada

    picture.php
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙනදා වගේම නියම ත්‍රෙඩ් එකක්... ගොඩාක් හොඳට පැහැදිලි කරලා ලියලා තියෙනවා.. ගොඩක් ස්තූතියි... :)