'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ ජීවිතවල technical පැත්ත ගැන මට මුලින්ම ඉඟියක් ආවේ, 'ගෝම පිණ්ඩූපම' සුත්‍ර දේශණාව අහපු වෙලාවෙයි. ඒ දේශණාවේදී බුදුහාමුදුරුවෝ අපේ ඇඟවල් ගැන කියනවා, "ලොකුවට පේන්න තිබුණට, මේවයේ මොකුත්ම නෑ!!" කියල. මට එවෙලේම මතක් උනේ ඔය ශබ්ද විකාශණ යන්ත්‍ර පාවිච්චි කරලා වැඩ කරන තැන්වලදී හිටපු ගමන් 'හූ...' ගාගෙන ඇහෙන්න ගන්න සද්දේ (feedback එක) ගැන. ඔයාලටත් ඕනේ තරම් ඇහිලා ඇති... ඒත් ඉතින් කාටවත් ලේසියෙන් ඕව click වෙන්නේ නෑ!! දැන් ඔය feedback එකක් වෙන්න ගත්තම කන් කඩාගෙන යන්න තරම් සද්දෙයි... සමහර වෙලාවට උපකරණ වලටත් හානි වෙන්න තරම්!! හැබැයි සද්දය ඇති කරන කෙනෙක්, සද්දය ඇතිකරන දෙයක් නෑ!!! mic / speakers ලං උනොත් 'නාදේ' පටන් ගන්නවා... ඈත් කරපු ගමන් නැතුව යනවා!!! බුදුහාමුදුරුවොත් කිව්වා විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ... වෙන් උන ගමන් පැවැත්මක් නැතුව යනවා කියල!!! හැබැයි උන්වහන්සේ කිව්වේ, මේ ඇඟවල් වල mic හා speakers තියනවා කියල නෙවෙයි... මේ සත්වයන්ගේ කතාව එදා ඉඳලම එහෙමපිටින් technical. ඒත් සාමාන්‍ය මනුස්සයන් ඔය technical කෑලි මොකවත්ම දන්නේ නැති, ලෝකේ කොහෙවත් කියන්න / පෙන්නන්න උදාහරණයක් වත් හොයාගන්න නැති කාලයකයි උන්වහන්සේ වැඩසිටියේ!! ඉතින් උන්වහන්සේ ඒ කාලයට ගැලපෙන්න මේ technical දේවල් වල දකින්න තියන ලක්ෂණ අනුව ඒ ඒ දේවල් අඳුන්වල දෙන්න නම් යොදාගත්තා!!!

    ඉතින් මේ ඇඟවල් වල සිද්ධවෙන දේ උන්වහන්සේ ඒ කාලේ කියන්න පුළුවන් විදියට තෝරලා දුන්නම, කට්ටියටම හිතුනේ විඥාණය කියන්නේ 'මං' වෙන්න ඇති... නැත්නම් 'මගේ ආත්මය' වෙන්න ඇති... එහෙම කියල!!! ඕක නේ කට්ටියම වැඩේ එහෙම්පිටින්ම අනාගත්තේ... බුදුහාමුදුරුවෝ කිව්ව දේ හරියට නොතේරුණා මිසක්, නැත්නම් කාටවත් ආයේ කතාකරන්නවත් මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!! ඇත්තටම, මනස / සිත / විඥාණය / පංචුපාදානස්කන්ධය කියන ටිකේ සම්බන්ධය පෙන්වපු ගමන් ඔය මුළු කතාවම 'පට් පට් ගාල' තේරෙන්න ගනීවි!!! මං කලින් කාට හරි උත්තර දීපු එකක කිව්ව, 'මේ කියන්න / ලියන්න යන විදියට විඥාණය හම යනවා!' කියල. මොකද, ඔය කවුරු කවුරුත් බය වෙලා / තුෂ්නිභූත වෙලා ඉන්න, මේ ජීවිත වල ඇතුල්පැත්ත 'රෙද්ද ගලවල පෙන්නුවා වගේ' කලාම, හැමෝම ඇත්ත දකිනවා!!! එතකොට ඉතින් ආයේ කාටවත් යන්න තැනක් නැතිවෙනවා!!! වෙන්නේ නිවිලා යන එක, 'ණිවන් යන්න' විතරයි!!!

    දැන් ඉතින් මෙන්න මෙහෙම case එකක් තියනවා... බුදුහාමුදුරුවෝ පෙන්වල දීපු මේ ජීවිතවල සිද්ධවෙන ඇත්තම ඇත්ත කතන්දරේ තනිකරම technical. අනික මේ ඇවිල්ල වැඩ කිහිපයක් එක සැරේ සිද්ධවෙන, සෑහෙන බරපතල එකක්!! ඒක පැහැදිලි කරන්න ගන්න තියන උදාහරණත් technical ඒවම තමයි... (මුළු කතන්දරේම අර කලින් කරපු technical explanation එකේ ඇති) හැබැයි මේ සිදුවීම් මාලාවේ වැදගත්ම හරිය සාමාන්‍ය උදවියටත් තේරෙණ උදාහරණ වලින් පැහැදිලි කලාම, තේරුම්ගන්න නම් අමාරු වෙන එකක් නෑ!! ඒ හන්ද මේක technical උදවියට කියල කිසිම විශේෂයක් නෑ!!! ඕනෙම පොඩි ළමයෙකුටත් තේරෙණ විදියටයි වැදගත්ම දේවල් ඔක්කොම ලියන්නේ!!! නැත්නම්, 'හැම එකාම ණිවන් දක්කනවා!!!' කියලම පටන්ගන්නේ නෑ නේ. අන්න ඒක හන්ද දැම්මම, 'අනේ අපි ඕව දන්නේ නෑ නේ...' ' අපිට ඕව තේරෙන්නේ නෑ නේ...' කියල එහෙම නම් කීයටවත් හිතන්න එපා!!! මේක මොලේ පොඩ්ඩක් හරි තියන, ඒ කියන්නේ ඇත්තටම නම් 'හැමෝටම' තේරේවි!!! මේක බුදුරජාණන්වහන්සේගේ කතාවක්!!! උන්වහන්සේගේ 'අනුත්තරෝ පුරිසධම්ම සාරථී' ගුණය උන්වහන්සේ වදාළ 'ධර්මයේත්' එහෙම්පිටින්ම තියනවා!!! බලන්නකෝ ඉස්සරහට යනකොට...

    අපේ ඇඟවල් ඇතුලේ වෙන දේ පැහැදිලිකරන්න තියන හරියටම හරියන උදාහරණේ කිට්ටුවට යන්න පුළුවන්, ගොඩ දෙනෙක් දැකල හරි තියන පොඩි උදාහරණ දෙකක් තමයි අර කලින් ගත්තේ. ඒකෙ, ස්ඵටික (crystals) ගැන මෙතැනදී සඳහන් කලේ, විදුලිය කියන දේ මේ ගල් කැළි වගේ ඒවයෙත් තියන ස්වභාවික දෙයක් බව පෙන්වන්න!! මොකද නැත්නම් මේ අපේ ඇඟවල් වලටත් විදුලිය සම්බන්ධයි කිව්වම, නොදන්නා අයට ඒක විහිළුවක් වගේ වෙන්න ඉඩ තියනවා. ඊළඟට, එයින් කෑල්ලක හැඩය වෙනස් කලොත් (තැලුවොත්) current එක හැදෙනවා... ඒකට current එක දුන්නොත් හැඩය වෙනස් වෙනවා... 'ඒක කලොත් මේක වෙනවා... මේක කලොත් ඒක වෙනවා...' කියන එකට, 'විඥාණ - නාමරූප' කෑල්ලක් දැම්මේ, ඔතනදි නම් හරියටම ගැලපෙන්නේ නැතත්, බුදුහාමුදුරුවෝ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කියල කිව්වේ, 'මේ දෙය' (නැත්නම් A කියමු) හන්ද 'මේ දෙය' (නැත්නම් B කියමු) පවතිනවා... 'මේ දෙය' (B) හන්ද 'මේ දෙය' (A) පවතිනවා... කියන එකට නිසයි!!! සියලු ලෝක සත්වයින් හට 'ණිවන් අවබෝධ කිරීම' මහා 'ඇණයක්' උනේ, මේ 'A' මොකද්ද 'B' මොකද්ද කියල දන්නේ නැති නිසයි...

    fridge, A/C ගැන උදාහරණයේදී, අර 'විශේෂයෙන්ම සකස් වෙච්ච පරිසරයක්' කියපු එකයි, ඒ පරිසරය ඇතුලේ එකම දෙයක් දිගින් දිගට කරනකොට හැදෙන ඵල (fridge, A/C වලදී නම් සීතලයි රස්නෙයි) දිගින් දිගටම වැඩිවේගන වැඩිවේගන යනවයි කියන එකයි තමයි මේ සත්වයන්ගේ කතාවට අදාළ අනික් කරුණු දෙක. බුදුහාමුදුරුවෝ කිව්වා, ණිවන් අවබෝධ කරනවා... ජීවිතය අවබෝධ කරනවා... කියන්නේ, මේ මනස / සිත / විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය, ඒ කියන්නේ බුදුරජානන්වහන්සේ 'ලෝකය' කියල හඳුන්වල දුන්න මේ ඇඟ සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගන්න එකටයි!!! කියල. ඔතනදි මනස / සිත / විඥාණය කියන ටික මහා බරපතල කතන්දරයක් කියල හිතුනට, 'තමන්' ඇත්තෙත් ඒ ටිකේ වෙන්න ඇති කියල හිතුවට, ඇත්තම කතාව, මනස (මොලය) කියන ආයතනය ඇතුලේ සිත (විද්‍යුතය) හා විඥාණය (චුම්බකත්වය) අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මකව පැවතීම විතරයි!!! ඒ ස්වභාවික ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ දෙක තමයි, බුදුහාමුදුරුවෝ 'උපාදානය' කියල හඳුන්වපු, record වෙන ගතිය සහ 'සංස්ඛාර' කියල හඳුන්වපු, ඒ ක්‍රියාකරිත්වයටම ඉදිරි ක්‍රියාකාරිත්වය පාලනය කිරීමේ හැකියාව!!! ඔන්න ඔච්චරයි මේවයේ තියෙන්නේ... වෙන මොකවත්ම නෑ!!!

    ඔයාල හැමෝටම කාපුවා / බීපුව, අනික් එවුන්ට බැනපුව / බැනුම් අහපුව, පින්තුර බලපුවා, ඉගෙන ගත්තු දේවල් වගේ හැම එකක්ම 'මතක හිටින්නේ' ඔන්න ඔය record වෙන ගතිය (උපාදානය) නිසා තමයි!! ඊළඟට, මේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමේ හැකියාව (සංස්ඛාර) නිසා තමයි ඔය චේතනා පහල කරලා ඒ කියන්නේ හිතල, නොයෙකුත් දේවල් හිතන්න / කියන්න / කරන්න පුළුවන් වෙලා තියෙන්නේ!! ඔය විදියට හිතන්න පුළුවන් කමක් ලැබිච්ච එකෙන් ප්‍රපංච ඇතිවන විදියට, නැත්නම් කෙලෙස් ඇවිස්සෙන විදියට දිගින් දිගට කල්පණා කරපු වැරැද්දෙන්, කොටින්ම කිව්වොත් 'පිස්සු කෙලිල්ලෙන්' තමයි 'භවය'ක් සකස් වුනේ... ඉස්සරහට 'භවය'ක් සකස් වෙනවා නම් සකස් වෙන්නෙත් 'පිස්සු කෙලියොත්' විතරයි!!! උඹල දැන් 'පිස්සු කෙළියට' තව ටික කලක් යනකොට 'පිස්සු කෙලින' එක එහෙම්පිටින්ම නවතීවි!!! එතකොට වෙන්නේ මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේ... හැබැයි, මේ කරුණු මොකවත්ම තේරෙන්නේ නැති තරමේ මෝඩයෝ හිටියොත් විතරක්, දිගටම පිස්සු කෙලීවී!! මට ඒ වගේ උදවිය ගැන කණගාටුවෙනවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නෑ!!! මට නෙවෙයි... මයිත්‍රී බුදුහාමුදුරුවෝ වැඩියත්, උන්වහන්සේටත් කණගාටුවෙනවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නැතිවෙයි!!!

    තා එකක්, බුද්ධදේශණා වලදී කියවෙනවා, සරලවම කිව්වොත්, හිත බැහැගත්තොත් (අජ්ජෝසාය චිත්තං උනොත්) විඥාණය පැලවෙනවා! කියල එකක්. දැන් අපි වැඩකට බහිනවා, බැහැල වැඩ, කියල එහෙම කියන්නේ එකම දෙයකට යොමුවෙලා, ඒකම කරනවට නේ? ඊළඟට පැලවෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මුලින් මොකුත් නෑ... පස්සේ පොඩියට මුල් / කොළ හැදෙනවා... ඊළඟට මහා රූස්ස ගස් වගේ හැදෙනවා කියන එකට නේ? පේන්න මොකුත්ම නැතුව තිබිල ටිකෙන් ටික වර්ධනය වෙලා, මහා විසාල එකක් වෙනවා කියන එකට නේ? ඉතින් එතැනදී බුදුහාමුදුරුවෝ අදහස් කලේ, fridge A/C වල, එකම ගෑස් ප්‍රමාණයක් දිගින් දිගට පීඩන වෙනසට ලක් කලාම, cool එක එන්න එන්න වැඩිවෙනවා වගේ, එකම දේ හිත හිතා ඉන්න එකෙන් (විද්‍යුතය වැඩි කිරීමෙන්) විඥාණයත් (චුම්බක ක්ෂේත්‍රය) වැඩි වෙනවා කියලයි!! ඒක ඉතින් හුඟ දෙනෙක් දන්නවා නේ... (නැත්නම් විද්‍යාඥයෝ කියපුවයින්ම හොයා ගන්නකො) current flow එක වැඩි වෙන්න වෙන්න, field එක build-up වෙනවා තමයි!! බුදුහාමුදුරුවෝ ඒක දැනගත්තේ මීට අවුරුදු 2600 ගණනකට කලින්!!! ඉතින් උන්වහන්සේ electro-magnetic field එකක් ගැන කියපු එකට අපේ ගෝතයෝ හිතල තියෙන්නේ, ඒ 'මං' වෙන්න ඇති... කියල!! උන්ට, බාගෙට එහෙම නෙවෙයි, එහෙමපිටින් පිස්සු!!! උන්ට විතරක් නෙවෙයි... උඹලටත් පිස්සු!!! තියනවා වගේ පෙනුනට, මේ ඇඟවල් අස්සේ මොකුත් නෑ!!!

    බර වැඩියි බර වැඩියි වගේද?? ගණන් ගන්න එපා! මෙයාල... තව ඉස්සරහට යනකොට ඇල්වතුරත් නිවල තියෙන්නේ!!!

    මේ ස්වභාවිකව හැදිච්ච ස්ඵටික (crystals), සත්වයෝ, ඔක්කොම ලෝකයේ පවතින්නේ මහා හුඟාක් කල් ඉඳල!!! මේ ජීවිතවල සත්‍ය කතාව අපිට මහා අරුම පුදුම, හිතාගන්න බැරි දෙයක් උනාට, බුදුහාමුදුරුවෝ සේරම අවබෝධ කරගත්තේ මේ තාක්ෂණික යුගයේ මිනිස්සු ඒවා ගැන හොයල දැනගන්න ගොඩාක් කලින්!!! තව ටික දවසකින් මං ඔයාලත් ඔය ඔක්කොම කියල දෙනවා!!! එතකොට ඔයාලත් සේරම දැනගනීවි!!! එතකොට 'මෝඩයෝ' කියල ජාතියක් නැතුව යනවා!!! උං ලෝකය දැනගත්ත, තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත, හොඳ 'superb පොරවල්' බවට පත්වෙනවා!!! උං ආයේ කොහෙවත් යන්නේ නෑ... පිරිණිවන් පානවා!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    This is my explanation regarding your issue According to the Buddhism there has been only ONE Lord Buddha came to this EARTH!!
    It was before more than 2600 years ago. But Buddhism has talking about many lord Buddha’s in the history this is talking about huge time ago that’s means 2 things I think

    1. Before our sun born in another solar system – if its true it will cost Billion’s of years !!!
    2. Before the “BIG BANG” of the Universe which will cost More & more Billions of years

    I think 1st one will be more possible !!!!!!!!!!!!

    Defa in Buddhism we have talked about many other life forms in UNIVERSE!!!!!!!!!!!!!!
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    What do you think?????????????????????

    your explanation is based on a මොකෙක් හරි පිස්සෙක් කියපු buddhism. not The Real Buddhism!! so your entire post is a bullshit.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මට තියෙනවා ප්‍රශ්ණයක් අහන්න නමුත් මේ සදහා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ඒක අහන්න ගියේ නම් නෑ කාගෙන්වත් මොකද හැම කෙනාම වැඩකට නැති ඒවා හැම දාම කියනවා මිසක් අර්ථ සම්පන්න දෙයක් පැහැදිලි ලෙස විස්තර කරලා කියලා නෑ. මම හිතෙනවා ඔයා මේකට සුදුසුයි කියලා.
    දැන් මම ඒක thread එකක දැක්කා කල්පයක් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය මන්දාකිණිය වටා වටයක් යාමට ගතවෙන කාලය කියලා ඒ කියන්නේ අවුරුදු මිලියන් 200~250 අතර කාලයක් කියන්නේ කල්පයක්,
    (Galactic Year)
    බොසත් කෙනෙක් බුදු වෙන්න පාරමිතා සපුරනවා වලු කල්ප ලක්ෂ ගාණක් ඒ කියන්නේ ඒක අවුරුදු වලින් ගත්තම
    200‍x10^5~250‍x10^5
    නමුත් අපි ඉතිහාසය දිහා අරගෙන බලනකොට
    ප්‍රාග් කේම්බ්‍රියානු යුගයෙන් පෘතුවිය ඇරබෙන්නේ ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 4කට කලින්
    නමුත් සත්වයන් බිහිවෙන්නෙ සෑහෙන කාලයක් යනවා මොකද පෘතුවියේ ආරම්භය
    ඔක්සිජන්, වගේම හිතකර පරිසර පද්ධතියක් තිබිලා නෑ ඒ සදහා අවුරුදු මිලියන් ගණනක් යනවා
    මේ ළගදි සොයාගෙන තිබෙනවා පෘතුවිය සදහා ජලය ලැබිලා තියෙන්නේ ග්‍රාහක් ගැටුම් වලින් කියලා
    ඉතින් Phanerozoic යුගයේදි තමයො මුලින්ම සත්වයන් පහළ වෙන්නේ ඒකත් මේ තරම් සංකීර්ණ
    දේහයන්ගෙන් නෙවෙයි මේක වෙන්නේ මිලියන 500 කට ටිකක් ඉහතදි. ලෝකයේ මිනිස්සු ඇත්තටම පහළ
    වෙන්න ගන්නේ Cenozoic යුගයේ ඉදලා. මේක පටන් ගන්නේ ඊට කලින් තිබ්බ Mesozoic යුගයත් ඉවර වෙලා
    එවකට හිටපු ඩයිනෝසෝරයනුත් වදකරලා තමයි ඉතින් Cenozoic ඉදලා ඒ කියන්නේ මිලියන 65 කලින් පටන්
    ගන්න මානවයාගේ ගමන අද වෙනතුරු තියෙනවා නමුත් දැන් මට තිබෙන ප්‍රශ්ණය තමයි
    අවුරුදු ම්ලියන 200‍x10^5~250‍x10^5 කාලයක් මිනිසෙක් කොහොමද පෙරුම් පුරන්නේ ඉතිහාසය දිහා බලනකොට මොකද සංකීර්ණ දේහ පහළ වෙන්න ගන්නෙත් Paleozoic යුගයේ වගේ ඒකත් මුහුදු ආශිත ව.
    නමුත් මානවයන් දැන් ඉන්න තත්වයට එන්නේ මීට අවුරුදු 20,000 කට ටිකක් කලින් ඉදලා. ඔවුන් පහළ වෙන්න ගන්නේ මිලියන 65 කට පස්සේ.
    ඉතින් ඒක වෙන්න පුලුන්ද?
    පුලුවන් නම් ඒකට මේ පෘතුවියේ නැතුව වෙන ග්‍රහලෝකයක් ගැන සදහනක් තිබෙනවද?

    මම හිතන්නේ ඔයා කියන්නේ මම දාපු මේ (http://www.elakiri.com/forum/showthread.php?p=11071219#post11071219) post එක ගැන වෙන්න ඕනේ

    බුදුන්වහන්සේ කියල තියනවා ලෝක විනාශ වන ආකාර , කල්පයක් අවසානයේ විනාශ වන අකාරය , විශ්වය විනාශ වී නැවත හට ගැනීම වගේ දේවල්. ඒ අනුව අපිට හිතාගන්න පුළුවන් මේ කතා කරන්නේ අවුරුදු බිලියන ගණනක පැරණි ඉතිහාසයක් බව.
    කොහොමත් මේ ගෙවෙන කල්පයට බුදු වරුන් 5 දෙනයි පහල වෙන්නේ. ඉන පසුව පෘතුවිය ඇතුළු අපගේ සෞරග්‍රහ මණ්ඩලය විනාශ වී නැවත වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකට ජීවට ව්‍යාප්ත වෙනවා.
    ජීවයට සදුසු ග්‍රහලොවක් ලැබෙන තෙක් මනෝමය ශරීර වල ( astral Body )ඉඳ ඉන්පසුව ජීවය ව්‍යාප්ත කිරීම ගැන බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා.

    මේ ගැන ඉස්සර දහම් පාසලේ කියල දුන්නා එත් දැන් ඒවා මතක නැහැ :confused:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඒ කියන්නේ තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න බෑ කියලද කියන්නේ :P
    ඒ වගේම තමන් යම් කිසි දෙයක් වැරදියි කියලා දන්නවා නම් ඒක කරන්නේ ඇයි? :rofl:

    ඔය වගේ සුළු වැරැද්දක කරද්දී වැරදියි කියල හිතෙන්නේ නැනේ.හරි ඔයාට කව්රුහරි යාලුවෙක් කම්මුලට ගැහුවොත් ඔයා මොකක්ද කරන්නේ ?

    කව්රුහරි කෙනෙක් ඔයාට නිකරුනේ බනිනවා නම් ඔයාට තරහ යන්නේ නැද්ද ? :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ලෝකේ ඔක්කොම කරන්නේ හොඳ වැඩද ? ඊර්ෂ්‍යාව , ලෝභ වීම වගේ දේවලුත් වැරදියි කියල තියනව. එත් මේ ලෝකේ එහෙම හැඟීම් පහල නොවෙන කෙනෙක්ව හොයාගන්න පුලුවන්ද ? අන්න ඒ වගේ තමයි ඔය බොන එකයි කුණුහරුප කියන එකයි.

    එත් බුදුන් වහන්සේ පැහැදිලිවම කියල තියනවා රහත් වෙච්ච කෙනෙකු කවදාවත් ඊර්ෂ්‍යාව , ලෝභය , රාගය , පරුෂ වචන .....etc ඇතිවන්නේ නැහැ කියල. එත් මේ thread starter නම් දැනටම කියල තියනවා එයා බොනවා කියල. :rofl:

    eyi... umbala ahala thiyana kathaa godaak ewa pisso kiyapu ewa!!! man kiyala dennam wela thiyana hama dema lassanata. poddak iwasala innawa.

    me, රහත් වෙච්ච කෙනෙකු කවදාවත් ඊර්ෂ්‍යාව , ලෝභය , රාගය , පරුෂ වචන .....etc ඇතිවන්නේ නැහැ nam thamayi. habayi bona eka owata adaala naa. umba bonawanam beepan... nathnam nikam hitapan!!! kana ekayi bona ekayi awabodha karanawaa kiyana ekata adaala naa!!! oka oyatharam rasawath mathrukaawak une lankaawe inna wadi hariyak aththa nodanna boruwen jeewath wena ewun nisayi!!!

    anik athata Buduhamuduruwo, 'surameraya majja weramanee sikkhaa padan samaadiyaami' kiyala thibuna nam api bonneth naa!!! eka madde umbala kaatawath nopenena pamaa datthaanaa kiyala kaallak thiyanawa ne... anna ekayi awula!! api pramaada naa!!! dan api biwwa neweyi naawath eken mokekutawath athi wadak naa!!!

    anika ithin meke kochchara kunuharupa kiwwath, bonawa bonawa kiwwath, oya hama ekaama eluwo wage baa baa kiyana niwana awabodha karaganna umbalata upakaara karanawaa nam, umbala e upakaaraya labagena thamange wade karagannawaa misak wena wena reddawal hoyanne mokatada???
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔය වගේ සුළු වැරැද්දක කරද්දී වැරදියි කියල හිතෙන්නේ නැනේ.හරි ඔයාට කව්රුහරි යාලුවෙක් කම්මුලට ගැහුවොත් ඔයා මොකක්ද කරන්නේ ?

    කව්රුහරි කෙනෙක් ඔයාට නිකරුනේ බනිනවා නම් ඔයාට තරහ යන්නේ නැද්ද ? :)

    :rofl:
    මොනවා කරන්නද ආයි ප්‍රතිප්‍රහාර කරන්න ගියොත් මම ඉවරයි නේ :P
    නිකරුනේ බනින ඕන තරම් අය මේකේ ඉන්නවා
    ඒවට මට නම් හිනා යනවා මිසක් තරහා යන්නේ නෑ :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    eyi... umbala ahala thiyana kathaa godaak ewa pisso kiyapu ewa!!! man kiyala dennam wela thiyana hama dema lassanata. poddak iwasala innawa.

    me, රහත් වෙච්ච කෙනෙකු කවදාවත් ඊර්ෂ්‍යාව , ලෝභය , රාගය , පරුෂ වචන .....etc ඇතිවන්නේ නැහැ nam thamayi. habayi bona eka owata adaala naa. umba bonawanam beepan... nathnam nikam hitapan!!! kana ekayi bona ekayi awabodha karanawaa kiyana ekata adaala naa!!! oka oyatharam rasawath mathrukaawak une lankaawe inna wadi hariyak aththa nodanna boruwen jeewath wena ewun nisayi!!!

    anik athata Buduhamuduruwo, 'surameraya majja weramanee sikkhaa padan samaadiyaami' kiyala thibuna nam api bonneth naa!!! eka madde umbala kaatawath nopenena pamaa datthaanaa kiyala kaallak thiyanawa ne... anna ekayi awula!! api pramaada naa!!! dan api biwwa neweyi naawath eken mokekutawath athi wadak naa!!!

    anika ithin meke kochchara kunuharupa kiwwath, bonawa bonawa kiwwath, oya hama ekaama eluwo wage baa baa kiyana niwana awabodha karaganna umbalata upakaara karanawaa nam, umbala e upakaaraya labagena thamange wade karagannawaa misak wena wena reddawal hoyanne mokatada???

    දැන් ඔයා කියන විදිහට බොන එකයි කුණුහරුප කියන එකයි ප්‍රශ්නයක් නැත්නම් , රහතන්වහන්සේලාට කිසිම දෙයක් ගැන ආශාවක් වත් , කලකිරිමක්වත් ඇතිවන්නේ නැහැ කියන එක බොරුද ?
    මොකද පරුෂ වචන කියන්න නම් අනිවාර්යෙන්ම තරහ යන්න ඕනේ. එතකොට බොන්න නම් බොන එක ගැන ආශාවක් ඇති වෙන්න ඕනේ ?
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    මම හිතන්නේ ඔයා කියන්නේ මම දාපු මේ (http://www.elakiri.com/forum/showthread.php?p=11071219#post11071219) post එක ගැන වෙන්න ඕනේ

    බුදුන්වහන්සේ කියල තියනවා ලෝක විනාශ වන ආකාර , කල්පයක් අවසානයේ විනාශ වන අකාරය , විශ්වය විනාශ වී නැවත හට ගැනීම වගේ දේවල්. ඒ අනුව අපිට හිතාගන්න පුළුවන් මේ කතා කරන්නේ අවුරුදු බිලියන ගණනක පැරණි ඉතිහාසයක් බව.
    කොහොමත් මේ ගෙවෙන කල්පයට බුදු වරුන් 5 දෙනයි පහල වෙන්නේ. ඉන පසුව පෘතුවිය ඇතුළු අපගේ සෞරග්‍රහ මණ්ඩලය විනාශ වී නැවත වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකට ජීවට ව්‍යාප්ත වෙනවා.
    ජීවයට සදුසු ග්‍රහලොවක් ලැබෙන තෙක් මනෝමය ශරීර වල ( astral Body )ඉඳ ඉන්පසුව ජීවය ව්‍යාප්ත කිරීම ගැන බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා.

    මේ ගැන ඉස්සර දහම් පාසලේ කියල දුන්නා එත් දැන් ඒවා මතක නැහැ :confused:

    Yes it should be end of our sun > NOT the universe !!!!
    After the end of the sun it will blow out (Like a supernova then it is the end of solar system ) then Soules will have to transmit to another star which has a solar system
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    :rofl:
    මොනවා කරන්නද ආයි ප්‍රතිප්‍රහාර කරන්න ගියොත් මම ඉවරයි නේ :P

    he he හරි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනේ නැහැ ඔයාට ඒ වෙලාවට තරහ එන්නෙවත් නැද්ද ? (මොනවා උනත් ගුටි කන්න හරි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න තියෙන්නේ:lol: )

    :rofl:

    නිකරුනේ බනින ඕන තරම් අය මේකේ ඉන්නවා
    ඒවට මට නම් හිනා යනවා මිසක් තරහා යන්නේ නෑ :lol:

    මම කියන්නේ real life එක ගැන , මේකේ බැනගන්න ඒවා නෙමෙයි. නිකමට හිතන්න ඔයාගේ අම්මා ඔයාට බනිනවා කියල කිසිම හේතුවක් නැතුව. එතකොට තරහ යන්නේ නැද්ද ?
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    he he හරි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනේ නැහැ ඔයාට ඒ වෙලාවට තරහ එන්නෙවත් නැද්ද ?

    මම කියන්නේ real life එක ගැන , මේකේ බැනගන්න ඒවා නෙමෙයි. නිකමට හිතන්න ඔයාගේ අම්මා ඔයාට බනිනවා කියල කිසිම හේතුවක් නැතුව. එතකොට තරහ යන්නේ නැද්ද ?

    :eek: තරහකට වඩා ඒ වගේ වෙලාවකට දුකක් එන්නේ
    අනෙක් තරහා කියන එකෙන් තමන්ටමයි පාඩු වෙන්නේ අනෙක් අයට නෙවෙයිනේ
    ඊට වඩා හොදයි මග හැරලා ඉන්න එක අනවශ්‍ය අයව, එතකොට කවුරුත්
    ඒවට එන්නේ නෑ.
    online එකෙයි real life එකෙයි වෙනස තමයි online එකේ මම ඉන්නේම
    අනවශ්‍යය තැන් වලමයි :lol:

    :rofl: මගේ අම්මා නම් මට නිකම් බනින්නේ නෑ කවදාවත්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    Yes it should be end of our sun > NOT the universe !!!!
    After the end of the sun it will blow out (Like a supernova then it is the end of solar system ) then Soules will have to transmit to another star which has a solar system

    As I know under some "suthra deshana" written that sun is begin to grow bigger & bigger like there is 7 suns covered in earth & there will be acid rains...etc

    after that souls are tranmit in to somekind of astrological world called "avhassara banbalowa" @ after many years ( maybe millions) souls come to a new planet & growing life back. :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඔයා කියන විදිහට බොන එකයි කුණුහරුප කියන එකයි ප්‍රශ්නයක් නැත්නම් , රහතන්වහන්සේලාට කිසිම දෙයක් ගැන ආශාවක් වත් , කලකිරිමක්වත් ඇතිවන්නේ නැහැ කියන එක බොරුද ?
    මොකද පරුෂ වචන කියන්න නම් අනිවාර්යෙන්ම තරහ යන්න ඕනේ. එතකොට බොන්න නම් බොන එක ගැන ආශාවක් ඇති වෙන්න ඕනේ ?

    oya issella rahathwenna. eeta passe aththa naththa balaaganna.

    mata anaagaamee kiyana status ekata yanakam ekka yanna puluwan, rahath karanna baa!!! e tika karagnna kiyala dennam!!!
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    As I know under some "suthra deshana" written that sun is begin to grow bigger & bigger like there is 7 suns covered in earth & there will be acid rains...etc

    after that souls are tranmit in to somekind of astrological world called "avhassara banbalowa" @ after many years ( maybe millions) souls come to a new planet & growing life back. :)

    Yes:yes: it is true in Astronomy this is called the state of "RED GIANT" the sun will expand it's outer core untill Planet "Mars" The 7 sun story is explain of a RED GIANT who dont know anything about Astronomy!!!!
    Other part also can be explain clearly
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    :eek: තරහකට වඩා ඒ වගේ වෙලාවකට දුකක් එන්නේ
    අනෙක් තරහා කියන එකෙන් තමන්ටමයි පාඩු වෙන්නේ අනෙක් අයට නෙවෙයිනේ
    ඊට වඩා හොදයි මග හැරලා ඉන්න එක අනවශ්‍ය අයව, එතකොට කවුරුත්
    ඒවට එන්නේ නෑ.
    online එකෙයි real life එකෙයි වෙනස තමයි online එකේ මම ඉන්නේම
    අනවශ්‍යය තැන් වලමයි :lol:

    :rofl: මගේ අම්මා නම් මට නිකම් බනින්නේ නෑ කවදාවත්

    නියමයි , මට පොඩි සැකයක් තියනවා ඔයා නීතිඥවරියක්ද කියල :rolleyes:මොනවා කිව්වත් අහු වෙන්නේ නැතුව ගානට කියනවා.

    හරි දැන් ඔයා කියන්නේ ඔයාට කවදාවත් තරහක් , ලෝභ කමක් , ඊර්ෂ්‍යාවක් වගේ හැඟීම් ඇතිවෙලා නැද්ද ?

    online එකෙයි real life එකෙයි වෙනස තමයි online එකේ මම ඉන්නේම
    අනවශ්‍යය තැන් වලමයි :lol:

    ඒ කියන්නේ අවශ්‍ය තැන්වලට යන්නෙම නැහැ :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    oya issella rahathwenna. eeta passe aththa naththa balaaganna.

    mata anaagaamee kiyana status ekata yanakam ekka yanna puluwan, rahath karanna baa!!! e tika karagnna kiyala dennam!!!

    මට නම් රහත් වෙන්න අසාවක් නැහැ. :confused: ඇත්තම කියනවා නම් මම ඕක ගැන විශ්වාස කරන්නෙත් නැහැ
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oya issella rahathwenna. eeta passe aththa naththa balaaganna.

    mata anaagaamee kiyana status ekata yanakam ekka yanna puluwan, rahath karanna baa!!! e tika karagnna kiyala dennam!!!

    අපිටත් පුළුවන් උඹව පිස්සන් කොටුව ළඟට එක්කන් යන්න ... හැබැයි ඇතුලට එක්කන් යන්න බෑ :rofl:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    නියමයි , මට පොඩි සැකයක් තියනවා ඔයා නීතිඥවරියක්ද කියල :rolleyes:මොනවා කිව්වත් අහු වෙන්නේ නැතුව ගානට කියනවා.

    හරි දැන් ඔයා කියන්නේ ඔයාට කවදාවත් තරහක් , ලෝභ කමක් , ඊර්ෂ්‍යාවක් වගේ හැඟීම් ඇතිවෙලා නැද්ද ?

    ඒ කියන්නේ අවශ්‍ය තැන්වලට යන්නෙම නැහැ :lol:

    අපෝ නෑ නීතිඥවරියක් නම් නෙවෙයි :rofl:
    ඇයි නැත්තේ තරහා ඇති වෙනවා නමුත් ඒක පාලනය කරගන්න දන්නවා ඒක නේ මම
    ඉස්සෙල්ලා කිව්වේ :P ගොඩක් අය පාලනය කරගන්න දන්නේ නෑ තමන්ගේ හැගිම්
    ඒ අය තමයි ලොකු අමාරුවකට වැටෙන්නේ කවදාහරි.
    තමන්ගේ තර්කය යොදවලා පාලනය වෙන්න දැනගත යුතුයි. ස්භාවික රැල්ලට අහුවෙලා
    යන එක හොද නෑ. එහෙම වුනොත් දන්නෙම නැතිව ඒක පුරුද්දක් වෙනවා.
    පුරුද්දක් කියන්නේ ඇබ්බැහි වීමක් එතකොට කොච්චර උවමනාව තිබුනත් ඒකෙන් ගැලවෙන්න
    ටිකක් අමාරු වෙනවා.

    ඒක නෙවෙයි මම අදහස් කරේ මම කිව්වේ අනවශ්‍යය තැන් වල ඉන්නවා වැඩියි කියලයි.
    ඒක නිසයි "..වලමයි" කියලා දැම්මේ ඒක අදහසේ වැඩිපුරු කියන එකයි.
    උදහරාණයකට කිව්වොත් ළමයෙක්ට කියන්න පුලුවන් hostel එකේ නැවතිලා ඉන්න
    මම ඉන්නේ පාසලේමයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ගෙදර එයා ඉන්නේ නෑ කියලා.
    වැඩිපුර ඉන්නේ පාසලේ. නමුත් මේක නාම විශේෂණ දාලා වෙනස් කරන්න පුලුවන්.
    මම වැඩිපුර ඉන්නේ, මම අඩුවෙන් ඉන්නේ, මම නිතරම ඉන්නේ, කලාතුරකින් ඉන්නේ etc...
    :rofl: