ANDROID ෆෝන් එකට flash player එක දාල දෙන්න
samsung galaxy y young GT-S5360 ANDROID ෆෝන් එකට flash player එක දාල දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1383788
මචංලා ඔය උඩ තියෙන්නෙ මම ඉස්සෙල්ල හෙල්ප් එකක් ඉල්ලල දාපු ත්‍රෙඩ් එක. අනේ මචංලා මට තාම කිසිම පිලිසරනක් නැ මචංලා.
ගොඩක් යාලුවො උදව් කරන්න හැදුවා.ඒ ඔක්කොටම ගොඩක් පින් මචංලා.
ඒත් තාම මගෙ ප්‍රස්නෙට විසදුමක් ලබුන් නැ මචංලා.මම මේ හුට්ටලම ගත්ත දවසෙ ඉදල පු@ ඉරාගෙන නිදි මරාගෙන ඕක හොයනව.
දාන්න තියෙන ඔක්කොමත් දාල බැලුව ඒත් හරි යන්නැ මචංලා.මටනම් දැන් එපා වෙලා තියෙන්නෙ.මම ඉන්නෙ පිට රටක නිසා on line tv බලන්න කියල හිතාගෙන මේක ගත්තෙ මාසෙම පඩියක් දාල.ගත්ත දවසෙ ඉදල මට සෙනසුරු අපලෙ ගහල වගෙ නින්ද යන්නෙත් නැ මචංලා හරියට කන්නෙත් ඕක හොයනව.
ගොඩක් අය කියනව samsung galaxy y young GT-S5360 ANDROID ෆෝන් එකට flash player එක හරියන් නැ කියල support කරන් නැ කියල.ඒක ඇත්තක්ද මචංලා.දාපු කෙනෙක් ඇත්තෙම නැද්ද?.අනේ මචංලා පොඩ්ඩක් මං ගැන හිතලා එලකිරි වැඩ්ඩෙක් ඉන්නවනම් කියපල්ලකො හරියටම මේ හු@@#ට ඕක දාන්න බැරිද කියල මට මේ මගුල විකුනලවත් දාල හිත හදාගෙන වැඩක් කරන්න.මගෙ මොලේ කචල් මචංලා.බැරිම තැන තමා මේ ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනෙ.
මට ඕනෙ මෙච්චරයි මචංලා samsung galaxy y young GT-S5360 ANDROID ෆෝන් එකට flash player එක දාන්න පුලුවන්ද බැරිද support කරන් නැද්ද කියල දැන ගන්න විතරයි.දන්නැති කෙනෙක් ඉන්නවනම් බම්ප් එකක් දාගෙන යන්ඩ හොදේ. දිග වැඩියි කියල මල පැනපු එවුන්ගෙන් සමාව භාජනයකට ගන්නව හොදේ....