.::Elakiri Awards නාමයෝජනා Group 3::.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,252
    6,109
    113
    සරාගී ඒවා දාපු ඒඋන්නාම් ගොඩක් ඉන්නවා පට්ට හෙළුවැලි ඒවා ඕනතරම් තියෙන්නේ ඕක ඉතින් අපෙන් අහනකන් ඇඩ්වින් අයියා ගෙන් ඇහුවනම් හරි.හොද ත්‍රෙඩ් දාපු එඋන් අඩුයිනේ ගයාන් අයියා සහ තරින්ද අයියා.:oo:
    හොද ත්‍රෙඩ් මෙයානම් දානවා. http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
    වසරේ නැගී එන කෙනාට මෙයාව යෝජනා කරනවා මන්.:)
    upulcla.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කුලා පොස්ට් 25000 ගහන්න ඔන්න මෙන්න,ගයියා ගෙන් ආතල් මඩක් ෂුවර් ඇන්ඩ් ෂොට්.
     
    Feb 8, 2012
    249
    38
    0
    යකෝ මොකක්ද මේ සරාගී ත්‍රෙඩ් කියල දාලා තියෙන්නේ?මේවත් ගන්නවද බන් සම්මාන උලෙලවල් වලට.දන්නවනම් මම ගෑණු රෙද්ද උස්සන් ඉන්න ත්‍රෙඩ් දානවා හෝ ගාලා.ඕවත් ත්‍රෙඩ් ද බන්?​
    :angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :)elzzzzzz
    කුලා පොස්ට් 25000 ගහන්න ඔන්න මෙන්න,ගයියා ගෙන් ආතල් මඩක් ෂුවර් ඇන්ඩ් ෂොට්.
    samirayata bara denawa me welawe welaa naha ban:lol::lol::lol::(
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇයි බන් අගෝස්තු වෙනකම් උබ එළකිරි එන්නේ නැද්ද?
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    me ape "gfh" සහෝදරයාගේ යෝජනා..

    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    මහසොහොන් බළකාය (http://www.elakiri.com/forum/showthread.php?t=1367617)

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    sudu pusa

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    somapaala
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අමාරිස්;12557790 said:
    යකෝ මොකක්ද මේ සරාගී ත්‍රෙඩ් කියල දාලා තියෙන්නේ?මේවත් ගන්නවද බන් සම්මාන උලෙලවල් වලට.දන්නවනම් මම ගෑණු රෙද්ද උස්සන් ඉන්න ත්‍රෙඩ් දානවා හෝ ගාලා.ඕවත් ත්‍රෙඩ් ද බන්?​
    :angry::angry::angry::angry::angry:

    atha kathawa! :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අමාරිස්;12557790 said:
    යකෝ මොකක්ද මේ සරාගී ත්‍රෙඩ් කියල දාලා තියෙන්නේ?මේවත් ගන්නවද බන් සම්මාන උලෙලවල් වලට.දන්නවනම් මම ගෑණු රෙද්ද උස්සන් ඉන්න ත්‍රෙඩ් දානවා හෝ ගාලා.ඕවත් ත්‍රෙඩ් ද බන්?​
    :angry::angry::angry::angry::angry:

    ithin dapanko ban:rofl:ekatama wenam asayak thiyenawa suwas rasikayange illima pita denne:rofl::P:yes: