මකර තොරණ

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka

    niyama wadak !

    ස්තූතියි මචන්... උබල මේ පින්තූර ටික දැකම මෙච්චර අගේ කරනවා නම් අද රෑ ඉදන් දවස් 7ක් මේක පියවි ඇහැට දකින මිනිස්සුත් මේක අගය කරයි කියලා හිතනවා.හැබැයි ඉතින් කොළඹ 5 ඉදන් මෙහෙ ආපු ලොකු අයියල නම් කියයි මේක මොකක්ද කියාලා.කමක් නෑ අපි ඕනම දෙයක් භාර ගන්න ලෑස්ති.මොනවා කිව්වත් අපි සැලෙන්නේ නෑ.මොකද අපි මේ නිර්මාණය කලේ කාගෙන් වත් අහලා කාගේ වත් උවමානාවට නෙමෙයි.බෞද්ධ කමට කලේ.
     

    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    gindara

    niyama wadak, lankawe nama tiyanna puluwan set ekaka .......oba samata theruwan saranai:yes::yes::yes:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    පට්ට ලස්සනයි බං, උපරිමයි. පුදුම කැප කිරීමක් සහ උනන්දුවක්. කවුද බං ඕව ඇන්දේ පට්ට වැඩ කාරයෝ ටිකක්නේ. මාර ලස්සනයි


    අනිවාර්යෙන් එළකිරි වැඩක්
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka


    Elakiri wadak machan. Godak pin Rep+++

    ela machan...

    niyamayi bro 8+++

    අනිවාර්යෙන් එළකිරි වැඩක්

    Great Work!!

    patta machan
    ko meka kelin hai karala photo ekek dapan
    +13rep

    machan rep deepu comment karapu hamotamath godak sthuthi yaluwane...me dan gedara awa vitharai.heta udeta dannam anith photos tikai makara thorana kelin set karala gattha pics tikai...aith parak kiyanawa hugak sthuthi comments walata.hithata maarama sathutak danenawa...
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    523774_386854578026288_100001052476857_1125544_724154987_n.jpg