Macha
http://www.honda.lk/ Site Akata Yanna.
Onama Widihakata Galapena Bike Akak Hoya Ganna Puluwan.
Mathaka Thiya Ganna Honda Gaththoth JEEWITHETAMA AKAY![]()
ඔව් ඒක ඇත්ත මා සතුව ජපන් යතුරු පැදි කිහිපයක්ම ඇත
එම නිසා ඒවායේ ගුණ මම දනිමි
නමුත් ගැටලුව වන්නේ
ජපන් යතුරුපැදියකදී දරන්න වෙන වියදම
