මේක සිංහලෙන්ම කෙනෙක් ලියපු පොතක්.
![]()
(http://www.uploadmb.com/dw.php?id=1357647926 - By courtesy of Al Baik®)
මේකේ තියනවා,
1. බුදුන් ඌරු මස් කාපු එක ගැන.
2. අමුවෙන් ඌරුමස් කන්න, ඌරු ලේ බොන්න කියපු එක ගැන.
3. මිනී මස් ව්‍යංජනයක් හදලා භික්ෂුවකට කන්න දීපු කෙනාව ප්‍රසංශා කරපු එක ගැන.
මේවත් පරිවර්තන දෝෂ ද යන්න බලා අපට කියන්න.![]()
මොනවද බෝල බොරු කියවන්නේ. පුළුවන් නං දාපන් උඹ ඔය කියන එකක්වත් තියෙන සුත්ත්රයක්. කියපන් බලන්න. හරියට තර්ක කරනවානං තර්කෙ මතු කරන එකා තමන්ගේ තර්කෙ තහවුරු කරන්න ඕනේ. නැතුව අපිට ඔය එක එක පොත් කියවන්න කියල බෑ. ඒ නිසා උඹේ කොමෙන්ටුවෙන් පෙන්නේ උඹ කෑගහන්නේ කිසිම දෙයක් දන්නතුව කියලයි.
.