'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.


මහාවන්ස Highlights Series

Series 1 නරඹන්න යන්න මෙතනට: http://www.elakiri.com/forum/showthread.php?t=1571717

Series 2 දැන් නරඹන්න. :D



'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

(මෙය සංවාදයකදී කෙනෙක් දුන් ප්‍රතිචාරයකි)

//someone says: තව ටිකක් මහාවංශය කියවන්න. දුටුගැමුණු රජු දෙමල ආක්රමණිකයන් සංහාර කිරීමෙන් පසු තමන් අතින් ගොඩක් මනුෂ්ය ඝාතනයක් සිදුවනාම කියා පසුතැවෙන විට එක මහා රහතන්වහන්සේ නමක් ප්රකාශ කරලා තියෙනවා. රජුට එතරම් පසුතැවිලි වන්නට හේතුවක් නැහැ සටනේදී මැරුණේ මිනිසුන් 1 1/2ක් පමණයි කියා (පන්සිල් ගත් එක අයෙක්සහ තිසරණ ගත් එක් අයෙක්)...//

**අදාල කොටස් මුල සිට කෙටියෙන් බලමු. (Source: mahavamsa.org)

Part 1
=====
22 පරිච්ඡේදය: ගාමණී කුමාරයාගේ ඉපදීම.

# Vihäradevi had given lavish gifts to the brotherhood in the beautifully prepared royal palace...
විහාරදේවී (රජබිසව) භික්ෂු සහෝදරත්වයට ඉතාමත් හොඳින් උපස්ථාන කරමින් සිටියලු... යම් දේවල් ටිකක් කතාවෙ සිදුවෙනවා.. පසුව,

# එහි සිටි ඉතා දැහැමි, එහෙත් දැන් මරණයට ආසන්න සාමනේර වරයෙකුට ඇය කිව්වලු..
"Utter the wish to become my son; for that would be great happiness for us."
"(නැවත ඉපදී) මාගේ පුතා බවට පත්වෙන්න ප්‍රාර්ථනා කරන්න. එය අපට ඉතාමත් සතුටක් වනු ඇත."

ඔහු එයට අකමැති වුවද, කීපවරක්ම කල ඇවිටිල්ල නිසා අන්තිමේදී ඔහු එයට එකඟ වුනාලු. ඉන්පසු...

# she mounted the car and went her way. Hereupon the samanera passed away, and he returned to a new life in the womb of the queen while she was yet upon her journey;
ඇය වාහනයේ නැග යන්න ගියාලු. එවිටම සාමනේරවරයා අපවත් වුනාලු. බිසව ගමන් කරමින් සිටියදීම, ඔහු බිසවගේ ගර්භාෂය තුළ අළුත් ජීවිතයකට පැමිණියාලු. OK OK...

when she perceived this she halted. She sent that message to the king and returned with the king.
මෙය ඇයට තේරුනාම, ගමන නවත්වා, රජුට (හස්බන්ඩ්ට) එම පණිවිඩය යැව්වලු... OK.. ඔහොම ගිහින්..


# And there came on the virtuous queen these longings of a woman with child. (This) did she crave: මහිමයන්ගෙන් පිරිපුන් බිසවට, ගැබිනි ගැහැණියක් ආශා දේවල් වලින් කීපයක් කිරීමේ ආශාව ඇතිවුනාලු. එයින් එකක්, ලොකු මී වදයකින් මීපැණි බොන්න හිතුනලු. තව එකක් තමයි අනුරාධපුරයේ නෙළුම් මල් වලින් තමන්ව සැරසීම. අනික් ආශාව තමයි...

she longed to drink (the water) that had served to cleanse the sword with which the head of the first warrior among king Elara’s warriors had been struck off,
එලාරගේ රණවිරුවන් අතරින්, මුලින්ම හිස කපා දැමෙන රණවිරුවා කැපීම සඳහා යොදාගනු ලබන කඩුව සුද්ද කරන්න ගන්න වතුර බොන්න ඇයට ආශාව ඇති වුනාලු!!!

(**මහිමයෙන් පිරිපුන් බිසව!! :D)


# The queen told this to the king, and the king asked the soothsayers.
බිසව මේ ආශාවන් ගැන රජුට කිව්වම, රජු සාස්තර කාරයින්ගෙන් මේ ගැන ඇහුවලු.

(**ඔන්න දැන් තිරනාටකයට අනුව අනාවැකිය එන්න යන්නේ.. :D)

# එයට සාස්තරකාරයෝ කිව්වලු...
`The queen’s son, when he has vanquished the Damilas and built up a united kingdom, will make the doctrine to shine forth brightly.’
"බිසවගේ පුතා දමිලයන්ව යටත් කරගත් පසු තනි රාජ්‍යයක් ගොඩනගා, ධර්මය දීප්තිමත්ව බබලවනු ඇත"!!

(**Someoneගෙ දහම බබලවන ක්‍රමය හැමෝටම දැන් තේරුනානේ... :D, එය රාජ්‍යයක් නැතුව බබලවන්න බැරි එකක්ද කොහෙද.. voltage ප්‍රශ්නයක් වෙන්නැති..)


# රජු, ඔහුගේ බිසවගේ ආශාවන් ටික සපුරන අටියෙන්, ලොකු මී වදයක් සොයා දුන්නලු මී පැණි බොන්න. ඇගේ තව ආසාවක් වූ අනුරාධපුරයේ නෙළුම් මල් වලින් සැරසීම සඳහා අවශ්‍ය දේත් රජ විසින් සිදුකලාලු. ඔහොම එතනින් මල් ගේන්න යවපු වේලුසුමනට එලාරගේ රණකාමියෙකුගේ හිස කපා දමන්නත් සිදුවුනාලු. (නෙළුම් මල් වෙනුවෙන් ඔලුවක් ගියාට අවුලක් නෑ!!). ඒ ඔලුවයි මල් ටිකයි අරගෙන ආවලු ඉතින්..

And the queen satisfied her longings even as she would. But the king conferred on his warrior such honours as were in accordance (with this service).
බිසව ඇගේ ආශාව එලෙසම සපුරගත්තලු. රජු, මෙම රණවිරුවාගේ සේවය වෙනුවෙන් ඔහුට ගෞරව බුහුමන් ප්‍රදානය කලාලු!

(**කරපු සේවය තමයි, බිසවගේ ආශාව සපුරන්න බෙලි කපලා නෙළුම් මල් ගේන එක... අනෙ මගෙ කට!)


# In time the queen bore a noble son, endowed with all auspicious signs,and great was the rejoicing in the house of the great monarch.
කල්ගිහින් බිසවට බබා ලැබුනලු. රජපවුලට හරි හැපි!

... he gave the name Gamani Abhaya.
රජු, බබාට නම දැම්මලු: ගාමණී අභය.

By the effect of his merit...
බබාගෙ කුසලතාව/යහගුණය නිසා එදින සිදුවූ ආශ්චර්‍යමත් දේවල්:
1. නානාප්‍රකාර මානික්‍යයන්ගෙන් පිරි නැව් හතක් (කොහෙන්දෝ) එතනට ආවලු.
2. සද්දන්ත කුලයේ අලියෙක්, එයාගෙ පොඩි අලි පැටියව ඒ පැත්තට වෙන්න ගෙනත් දාලා, ඇරලවලා ගියාලු! රජු ඔය අලි පැටියව හදන්න අරගෙන "කන්දුල" කියල නම දැම්මලු.

(**තිරනාටකය අනුව, කර්තෘ දැන්මම බබාව ලෑස්ති කරන්නෙ මොකටද කියල පස්සෙ තේරෙයි!! :D).


# When, on the ninth day after this, he had entered Mahägama, he had **intercourse** with the queen. She became thereby with child. The son born in due time did the king name Tissa.
ඉන් දවස් 9කට (??) පසු, රජු තම බිසව වෙත ගොස්, "අවශ්‍ය දේ" සිදුවෙලා, කල් ගියාම තව බබෙක් ලැබුනලු. එයාට දැම්ම නම: තිස්ස.

(**හ්ම්.. කලින් බබා ඇතිවෙනකොට නම් සාමනේර කෙනෙක් නැවත් ඉපදෙන කතාවක් කිව්වා. මෙතන එහෙම නොකියා සමාන්‍ය ක්‍රියාවලිය ගැන කිව්වෙ ඇයි? මෙතැන නැවත ඉපදෙන්නෙ කවුද/මොකෙක්ද කියල නොදන්න නිසාද? :D. නැතිනම්, තිරනාටකය අනුව කලින් බබා නාට්‍යයේ වීරයා වන නිසා එයාගෙ තත්වය උසස් යැයි පෙන්වන්නද? බලමු.)


# කතාවෙ දේවල් වගයක් සිදුවෙනවා.. ඒ දෙන්නා අවුරුදු 10 සහ 12 වුනාම..
When they were ten and twelve years old..
රජ විසින් පොඩි පරීක්ෂණයක් කලාලු. රජ සුපුරුදු පරිදි භික්ෂුන්ට උපස්ථාන/සංග්‍රහ කර, නොවලඳා ඉතිරි වූ බත් දීසියක දමා, එය තුනට (3ට) බෙදා ළමයි දෙන්නා ඉදිරියෙන් තියල කිව්වලු...

1. 'Never, dear ones, will we turn away from the bhikkhus...'
"භික්ෂූන්ට කවදාවත් පිටුපාන්නෙ නෑ කියන සිතිවිල්ල ඇතිව එක කොටසක් කන්න". දෙන්නම අමෘතයක් සේ එය කෑවලු.

2. 'We two brothers will for ever be without enmity one toward the other...'
"අපි සහෝදර දෙදෙනා අතර එදිරිවාදිකම් කවදාවත් ඇති නොවන විදිහට සිටිමු" යන සිතිවිල්ලත් එක්ක තව කොටසක් කන්න. ඉතින් කෑවා.
(**හැබැයි ඔය කොටස නම් අජීර්ණය වුනාද කොහෙද... :D 'සහෝදරයින් අතර යුද්ධය' කියල වෙනම පරිච්ඡේදයකුත් එනව!! :-))

3. 'Never will we fight with the Damilas...'
"දමිලයන් සමඟ කවදාවත් යුද්ධ කරන්නෙ නෑ" කියන සිතිවිල්ලත් එක්ක ඉතිරි කොටස කන්න කිව්වම... දෙන්නටම තදවෙලා..
Tissa dashed the food away with his hand, but Gämani who had (in like manner) flung away the morsel of rice..
තිස්ස කෑම ටික අතින් විසිකර දමා ගැසුවලු. ගාමනීත් එලෙසම කවලම විසිකලාලු!

(**අවුරුදු 10-12 කාලයේදීත් මේව හොඳට තේරෙන ළමයි ටිකක්..!! මේ Someone.. ඕගොල්ලන්ගෙ බබාලට බත් කවනකොට නම් මොනවැයි කියල දෙන්නෙ? :D. "මේව කාලා හම්බයො බාන්න.." කියනවද?:P)

ඉතින්...

# Growing duly Gamani came to sixteen years, vigorous, renowned, intelligent and a hero in majesty and might.
නියම විදිහට වැඩෙමින්, අවුරුදු 16 වූ ගාමනී, ශක්තිමත්, කීර්තිමත්, බුද්ධිමත්, බලයෙන් සහ තේජසින් යුත් වීරයෙකි!
(**ආයේ තව කියන්න වචන ඉතුරු කරල නෑ.. :D)

ඉගෙනගත යුතු පාඩම තමයි...
# In this changing existence do beings indeed (only) by works of merit come to such rebirth as they desire; pondering thus the wise man will be ever filled with zeal in the heaping up of meritorious works.
"මේ සංසාරේ, කුසල කර්ම නිසාම තමන් අපේක්ෂා කරන මෙවැනි පුනර්භවයන් සිදුවේ. බුද්ධිමත් මිනිසා සැමවිටම පුන්‍ය ක්‍රියාවන් පොදි ගහගන්න උනන්දුවෙන්ම සිටියි"

(**මෙයා පොදි ගහගන්න යන පුන්‍ය ක්‍රියාවන් කුමක්ද? අර බුද්ධිමත් සාමනේරවරයා ඉල්ලගෙන මෙහෙම ඉපදීම ඉල්ලන් කෑමක්ද? බලමු.)

--> Part 2
 
2


'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

**ඔන්න දැන් පුන්‍ය කර්ම ටික පටන් ගන්න යන්නේ... :D

Part 2
=====

23 පරිච්ඡේදය: භටපිරිස් බඳවාගැනීම

FOREMOST in strength, beauty, shape and the qualities of courage and swiftness and of mighty size of body was the elephant Kandula. Nandhimitta, Süranimila, Mahäsona, Gothaimbara, Theraputtabhaya, Bharana, and also Velusumana, Khañjadeva, Phussadeva and Labhiyavasabha: these ten were his mighty and great warriors.
බලයෙන්, අලංකාරයෙන්, සහ හැඩයෙන් අනූන, ධෛර්‍යය සහ වේගවත් බවෙන් පිරිපුන්, විශාල ශරීරයක් සහිත කන්දුල අලියා හැමෝටම වඩා ඉදිරියෙන්!! අනික් රණශූරීන් 10 දෙනාගෙ නම් දාලා තියෙනවා. ඔවුන් තමයි ප්‍රබල සහ උදාර රණවිරුවන්!


*මේ අය ආවෙ කොහොමද කිව්වොත්..
----------------------------------------------

# එලාරට සෙනෙවියෙක් හිටියලු...
Nandhimitta. He had the strength of ten elephants.
නන්දිමිත්‍ර, එයාට අලි 10 දෙනෙකුගේ ශක්තිය තිබ්බලු!! Ok.. ok.. :D. කොහොමහරි එයා ගාමනී කුමාරයාගේ කට්ටියට එකතු වුනාලු.


# එක ගමක පවුලකට ළමයි 7 දෙනෙක් හිටියලු.
His seventh son named Nimila had the strength of ten elephants.
හත්වෙනි පුතා, සුරනිමලට අලි 10ක ශක්තිය තිබුනලු! කොහොමහරි (බයිලා ගොඩකට පස්සෙ) මෙයත් ගාමනී සෙට් එකට එකතු වුනාලු.


# තව ගමක හිටියලු තිස්ස කියන කෙනාගෙ අටවැනි පුතා, සෝනා!
Tissa’s eighth son named Sona. At the time when he was seven years old he tore up young palms; at the time when he was ten years old the strong (boy) tore up great palm-trees. In time Mahasona became as strong as ten elephants.
එයා අවුරුදු 7 දී පොඩි තල් ගස් උදුරලා දැම්මලු. අවුරුදු 10 දී ලොකු තල්ගස් උදුරලා දැම්මලු. ඔහොම ගිහින් එයත් අලියො 10ක් තරම් ශක්තිමත් වුනාලු!! එයාට දැන් කියන්නෙ මහසෝනා! මේක ආරංචි වුනාම මෙයාවත් ගාමනීගෙ භටපිරිසට බන්දගත්තලු.

(**මේ Someone.. මේව බලලවත් ළමයි ගොඩක් හදන්න ගන්ඩ.. ජාතිය රකින්ඩ.. හත්වෙනි, අටවෙනි ළමයා හම්බයින්ව පොල්ගස් උදුරලා දානවා වගේ මුලිනුපුටා දමන්න හැකි අලි 10ක් තරම් ශක්තිමත් පුතෙක් වෙන්න පුළුවන්. :D. දෙකකින් නැවැත්තුවොත් හත්වෙනියා ලැබෙයිද? නෑනෙ. එනිසා, පමා නොවී අදම පටන්ගන්න...)


*ඔය රණවිරුවන් දහ දෙනා ගැනම ලියන්න කම්මැලියි. තව අයට අලි 10ක ශක්තිය තියනවා. තව කෙනෙක් කොහොමද කිව්වොත් මී හරකෙක්ව කකුල් වලින් අල්ලා, උස්සල, ඇට කුඩුවෙන්නම පොළවෙ ගහන කෙනෙක්!! ෆන් තමයි.. :D


# Then summoning the ten great warriors the king charged them: `Each one find ten warriors.’
ඔය දහදෙනාව අඬගහල රජු කිව්වලු, "ඔය එක එක්කෙනා රණවිරුවන් 10ක් හොයාගෙන එන්න". ඔහොම 100 ක් වුනා. ඔය 100ට කිව්ව 10 ගානෙ ගේන්න කියල. ඉතින් 1000 වුනා. ඔහොම ගිහින්..
And they, reckoned altogether, were then eleven thousand one hundred and ten warriors.
ඔක්කොම සේනාව 11,110 ක් වුනාලු.

(**පුන්‍ය කර්ම පොදිගහගන්න කට්ටිය එකතු කරන්න එපැයි.. නැද්ද? :D)


# උගත යුතු පාඩම තමයි..
Thus when a wise man, mindful of his salvation, hears of the marvels wrought by the pious life, he should surely, turning aside from the evil path, evermore find pleasure in the path of piety.
"දුකෙන් මිදීම ගැන සැලකිල්ලෙන්ම සිටින බුද්ධිමත් මිනිසාට, දැහැමි ජීවිත මගින් පිහිටවනු ලැබුවා වූ ආශ්චර්‍යයන් ගැන දැන ගන්නට ලැබෙන විට, ඔහු නරක මාර්ගයෙන් ඉවත් වී ධර්මිෂ්ඨ මාර්ගයේ පහස ලැබිය යුතුයි"

(**දැන් තමයි තේරෙන්නෙ.. Someoneලා මෙහෙම දැහැමි මගේ පහස ලබන්නෙ ඇයි කියල.. හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට.. :D)

--> Part 3 (මතු සම්බන්ධයි..)
 
3


'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

Part 3
=====
24 පරිච්ඡේදය: සහෝදරයින් දෙදෙනා අතර යුද්ධය.

# SKILLED in (guiding) elephants and horses, and in (bearing) the sword and versed in archery did the prince Gámani dwell thenceforth in Mahágáma.
අලියන් සහ අශ්වයින් හැසිරවීමේ මනා හැකියාවක් ඇති, කඩුව පාවිච්චි කරන්න දක්ෂ, ධනු ශිල්පයෙහි නිපුණ ගාමණී කුමරු වාසය කලේ මහගම.

(**පුන්‍ය කර්ම පොදිගහගන්න එකයි අරමුණ, මතකයිනේ... එයට skills අවශ්‍යයිනේ.. නැද්ද?)


# The prince Tissa, equipped with troops and chariots did the king cause to be stationed in Dighavápi in order to guard the open country.
ඔහුගේ සහෝදර තිස්ස කුමරුව රජ විසින් සේනාවක් සහිතව ස්ථානගත කරනු ලැබුනේ දීඝවාපී වල. (රටේ ආරක්ෂාවට).


# Afterwards prince Gámani, reviewing his host, sent to announce to his father the king: `I will make war upon the Damilas.’
පසුව ගාමණී විසින් තම සේනාව ගැන සිතා, පණිවිඩයක් යැව්වලු රජ තාත්තට: "මම දමිලයන් සමග යුද වදින්න යනවා"

The king, to protect him, forbade him, saying: `The region on this side of the river is enough.’ Even to three times he sent to announce the same (reply).
රජු, ඔහුව රකින අටියෙන් එම වැඩේ වලක්වන්න කිව්වා, "ගඟට මෙහා පැත්තෙන් තියෙන කොටස ප්‍රමාණවත්" කියා. තුන්පාරක්ම ඇහුවත් රජුගෙන් ලැබුනෙ ඒ reply එකමයි.

(**සංසාර දුකෙන් ගැලවෙන කල්පනාවෙන් සිටින කෙනෙක් සිතන්නේ රජ/පියා හිතන විදිහටද? නැතිනම් පුතා/ගාමනී හිතන විදිහටද? අපට තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ඒ ගැන කියල දෙනවද...?)


#`If my father were a man he would not speak thus: therefore shall he put this on.’ And therewith Gámani sent him a woman’s ornament.
ඒකට ගාමිනී, "මගේ තාත්තා මිනිහෙක් නම් මෙහෙම කතා කරන්නෙ නෑ. එනිසා, එයා මේක පළඳගත්තදෙන්" කියල ගැහැණු අයගෙ ආභරණයක් යැව්වලු තාත්තට!!!

(**ඈ..?? ඔයාගේ වීරයා හොඳට හැදිලනේ.. තාත්තට ගෑනි කියනවා!! පුදුමයක් නෑ.. ඒ වංශෙ හැටි.. සිංහබාහු තාත්තව මැරුවා, විජය තාත්තගෙ කීම ඇහුවෙ නෑ, දැන් මෙයා තාත්තට කියපි ගෑනි කියල! හැබැයි ඔය ඔක්කොම Someoneගෙ වීරයෝ.. වීරකම මරුනේ... :D)


And enraged at him the king said: `Make a golden chain! with that will I bind him, for else he cannot be protected.’
තාත්තට තදවෙලා (තදවෙන්නැතුව තියෙයිද?) කිව්වලු, "රන් දම්වැලක් හදන්න. එයින් මම මොහුව (පුතාව) බැඳ තබනවා. නැතිනම් මෙයාව රකින්න බෑ".


Then the other fled and went, angered at his father, to Malaya, and because he was wroth with his father they named him Dutthagámani.
මේක දැනගෙන ගාමනී තාත්තත් එක්ක තරහෙන් Malaya කියන තැනට පැනල ගියා. (**Someoneගෙ වීරයා පැනල යන කෙනෙක්.. හූ.. හූ.. :D). තාත්තත් එක්ක ප්‍රකෝප වුන නිසා එයාට නම වැටුනලු: "දුඨ්ඨගාමනී" (angry gamini).. ඒක ඉතින් හැමෝම දන්නවනේ..


# රජු චෛත්‍යයක් හදලා..
When the king had celebrated the solemn festival of the cetiya he brought all the (ten) warriors together and make them take an oath in the presence of the brotherhood. They all took the oath: `We will not go to (thy) sons’ battlefield’; therefore did they also not come to the war (afterwards).
චෛත්‍යයේ පූජෝත්සවය පවත්වන විට, අර රණශූරීන් දහදෙනාව ගෙන්නල, භික්ෂු සහෝදරත්වය ඉදිරියේ පොරොන්දුවක් ගත්තලු, "අපි ඔබේ පුතාගෙ යුදපිටියට යන්නෙ නෑ" කියල. එනිසා ඒ අය යුද්දෙට ආවෙ නැහැලු.

(**Someone, මේ රජු දමිලයන්ට කඩේ යන කෙනෙක් නේද? මෙහෙම දෙයක් දැන් කවුරුහරි කලොත් හම්බයට කඩේ යනව කියල මූනුපොතේ පෝස්ටර් ගොඩයි නේද?!! ගාමනීගෙ තාත්තට දමිලයව මරල ආගම රකින්න කිසිම කැක්කුමක් නෑනෙ Someone.. සර්ව ආගමික පූට්ටුවකට ඉඩ දෙන්නෙ කොහොමද Someone?.. අර භික්ෂු සහෝදරත්වයත් ඒකට support.. කතා කරන්නකෝ Someone.. :D)


# ඔහොම ගිහින් රජතුමා මරණයට පත්වුනා..
Tissa heard this be came from Dighavápi, and when he himself had carried out with (due) care the funeral rites for his father, the powerful (prince) took his mother and the elephant Kandula with him and for fear of his brother went thence with all speed back to Dighavápi.
මේක ආරංචි වෙලා තිස්ස කුමරු දීඝවාපී ඉඳල ඇවිත් අවමංගල්‍යයේ කටයුතු සිදුකර, තමාගෙ සහෝදරයාට ඇති බය නිසා අම්මවයි, කන්දුල ඇතාවයි අරගෙන ඉක්මනට දීඝවාපි ගියාලු!

(**ඒ කියන්නේ, දුටුගැමුනු එයාගෙ තාත්තගෙ මළගමටවත් ආවෙ නෑ!!!! මරු!)


# ඇමතිවරු දැන් තත්වය ගැන කියලා දුටුගැමුනුට ලියුම් ලිව්වලු..
.. he came to Mahágáma and caused himself to be consecrated king.
එයා ආපහු මහගමට ඇවිත් තමන් රජ බවට අභිෂේක ලැබුවලු. දුටුගැමුනු තමයි දැන් රජ!


# He sent a letter to his brother (asking) for his mother and the elephant. But when after the third time he did not receive them he set forth to make war upon him.
රජ (දුටුගැමුණු) එයාගෙ සහෝදරයාගෙන් අම්මවයි, ඇතා(කන්දුල)වයි ඉල්ලමින් ලියුම් ලිව්වලු. තුන්පාරක් ඉල්ලුවත් ලැබුනෙ නැති නිසා සහෝදරයත් එක්ක යුද්ධ කරන්න ගියාලු!!

(**යුද්ධ කරන්න හොඳ හේතුවක්!! අම්ම නම් දෙන්නගෙම අම්මා. ඇතෙක් නිසා සහෝදරයව බාන්න යන වීරයෙක් තමයි Someone ඔලුව උඩ තියන් ඉන්නෙ!! හපොයි!)


And between those two there came to pass a great battle in Culanganiyapitthi: and there fell many thousands of the king’s men.
ඒ දෙන්න අතර ලොකු යුද්ධයක් ඇති වුනාලු. රජුගෙ දහස් ගානක් සේනාව මැරුම් කෑවලු. (**ඇතෙක් වෙනුවෙන්..!!). දුටුගැමුනු මෙතන ටිකක් පැරදුනා.. (**Someone අඬන්න එපා. තිටනාටකය අනුව මෙයා කොහොමත් ආයෙ දිනනවා.. :D).


**ඔය යුද්ධයේ විස්තර තියනවා. ලියන්න කම්මැලියි. Someoneගෙ 'ශ්‍රේෂ්ඨ' පීතෘවරයා ලියපු මේ බහුබූතවංශ මගුල දැන් එපාවෙලා තියෙන්නෙ.. ඉතුරු ටික ලියන්නෙ කෙටියෙන්. මේ අතරතුර කෙනෙක් අහසේ පියාඹන කතාවක් තියෙනව.. එනිසා දැනගන්න.. මුලින්ම අහසේ පියෑඹුවේ රයිට් සහෝදරයො නෙමෙයි හරිය.. :D)


# Arrived in Mahágáma he assembled again a host of sixty thousand men and marching into the field began the war with his brother.
ආයෙත් මහගමට ඇවිත් 60,000 ක් සේනාව එකතු කරගෙන සහෝදර (තිස්ස) එක්ක ආයෙ යුද්දෙට ගියාලු. මේ පාර නම් දිනන්න ඕනා.. :D

*තිස්ස කන්දුල ඇතා පිට, දුටුගැමුණු වෙළඹක් පිට, දෙන්න අතර ෆයිට් එක ජයටම යනවා... (දුටුගැමුනුගෙ වැඩකෑලි ගැන විස්තර තියෙනවා). තිස්සගෙ ගොඩක් කට්ටිය මැරුම් කෑවා.. ඔහොම යනකොට කන්දුල ඇතා හිතනවා මෙහෙම..

`By reason of the weakness of my rider one of the female sex has used me contemptuously’; so thought the elephant, and in wrath he rushed upon a tree in order to throw him (Tissa).
"මාගේ පිට මත සිටින කෙනාගෙ දුබලත්වය නිසා ගැහැණු (වෙළඹ) විසින් මාව අපහාසාත්මක ලෙස පාවිච්චි කරනු ලැබුනා" යයි සිතපු ඇතා කෝපයෙන් ගහක් ලඟට ගියාලු තිස්සව විසීකරලා දාන්න..

(**ඇතාටත් හිතෙන දේවල්!! ඇතා හිතපු දේවල් කර්තෘ විසින් දැනගෙන හොඳේ.. :D)

*තිස්ස ගහට නැග්ගලු. ඇතා දුටුගැමුනු ලඟට ගියාලු. එයා ඇතා පිට නැගලා තිස්ස පසුපස එලවගෙන ගියාලු. තිස්ස විහාරයක හැංගිලා බේරුනාලු. (එතනත් විස්තර තියෙනවා).

# ඔහොම ගිහින්..
Sixty-eight years did the king live, whose heart stood firm in the faith, and he built sixty-eight viháras.
අවුරුදු 68ක් හිටපු රජ (දුටුගැමුණු) කෙලෙසද යත්, ඔහුගේ හදවත ශ්‍රද්ධාව වෙනුවෙන් ස්ථිරව නැගී සිටියා. ඔහු විහාර 68ක් හැදුවා.

(**මගුල තමයි.. පිස්සු වැඩ ඔක්කොම කරලා විහාර බැන්දම ඔක්කොම හරි!! මේ තමයි Someoneගෙ 'මහාවංශ බුද්ධාගම'!!! අපූරුයි!)


# හැංගිලා බේරුනු තිස්ස, වැඩිහිටි භික්ෂුවකට කිව්වා..
`I have done ill, sir; I will make my peace with my brother’.
"මම වැරදි කලා. මගේ සහෝදරයත් එක්ක මට සාමදාන වෙන්න ඕනෙ"

(**කර්තෘත් කොහොමහරි මෙයාගෙ පිටේ තමයි වැරැද්ද පටවන්න හදන්නෙ.. තිරනාටකයෙ එහෙමනේ තියෙන්නෙ.. :D. දැන් මෙතන ආක්‍රමණය කලේ කවුද?)


ඉතින් භික්ෂු සහෝදරත්වය විසින් මෙයාව මාලිගාවට ගෙනිහින් සාමදාන කෙරෙව්වලු. (එහිත් විස්තර තියෙනවා).


# උගත යුතු පාඩම:
Thus are pious men wont to appease an enmity, though heaped up from many causes, even if it be great; what wise man, pondering this, shall not be of peace-loving mind toward others?
"එසේ ධාර්මික පුරුෂයන්ගේ සිරිත නම්, නොයෙක් හේතූන් නිසා ගොඩනැගුනු බලවත් වෛරය වුවද සංසිඳුවාගැනීමයි. මෙය සිතාබලන නැණවත් මිනිසාට, අනෙකා දෙසට සාමය-මෛත්‍රිය පිරි මනසකින් නොබලා සිටිය හැකිද?"

(**Someone [මහාවංශ විශාරද], කතාව නම් පාඩමත් එක්ක ගලපන්න තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ගලපලා දෙනවද? ෆයිට් කරල වෛරය සංසිඳුවගන්න බැරිවුනාම තමයි සාමදානෙට කැමති වෙන්නෙ. ඒක අනික් පැත්තට තිබ්බොත් නරකද? Someoneලත් කැමති ඔය (කනපිට) ක්‍රමයටනේ?!! කොහොමත් මේක අයිය මල්ලි සෙල්ලං කරන්න ගිහින් පොඩි ෆයිට් එකක් ඇතිවෙලා පස්සෙ සාමදාන වෙච්ච එකක් වෙන්න ඇතිනේ.. වැඩිය ගනන් ගන්න හොඳ නෑ.. :P)

--> Part 4 (Finals :D)
 
Last edited:

'මහාවංශ බුද්ධාගම' ඉගෙනගමු.

Part 4
======
25 පරිච්චේදය: දුටුගැමුණුගේ ජයග්රහණය

*දුටුගැමුණු යුද්දෙට යන්න ලැස්ති වෙනවා. එයා භික්ෂු සහෝදරත්වය බලා මෙහෙම කියනවා...
`I will go on to the land on the further side of the river to bring glory to the doctrine. Give us, that
we may treat them with honour, bhikkhus who shall go on with us, since the sight of bhikkhus is
blessing and protection for us.’

"ධර්මය බබලවන්න, මම ගඟෙන් එහා භූමියට යනවා. අපත් එක්ක යන්න භික්ෂුන් ලබාදෙන්න, උන්වහන්සේලාව ගෞරවයෙන් බලාගනිමු. උන්වහන්සේලා සිටීම අපට ආශීර්වාදයක් සහ ආරක්ෂාවකි."

(**භික්ෂුන්ලවත් යුද්දෙට අරගෙන යන්න වගේ කල්පනාව.. ok.. අපේ සිංහල රාවය/රාවණා බලය/බලු සේනාවෙ සෙට් එක ඔක්කොමලා කරන්නෙ මේක ආදර්ශයට අරගෙන වෙන්නැති :D)

# ඉතින් එයත් එක්ක යන්න භික්ෂුන් 500ක් ලබා දුන්නලු!!! හැමෝම එකතුව ලොකු සේනාවක්. දුටුගැමුණු කණ්ඩුල ඇතා උඩ...


Arrived at Mahiyangana he overpowered the Damila Chatta... මහියංගන ඇවිත් දමිලයන් පරාජය කලාලු. එහෙම තවත් දමිලයන්ගේ තැන් අල්ලගත්තලු. ඔහොම තැන් අල්ලගෙන අල්ලගෙන ගියාලු..

# ... he marched to Vijitanagara. Near the south gate befell a fearful battle between the warriors. But near the east gate did Velusumana, sitting on his horse, slay Damilas in great numbers.
ඊට පස්සේ විජිතනගරයට ගියාලු. දකුණු දොරටුව අසල රණකාමීන් අතර බිහිසුනු සටනක් ගියාලු. නැගෙනහිර දොරටුව අසල අශ්වයෙකු මත සිටි වේලුසුමන දමිලයන් විශාල සංඛ්‍යාවක් මැරුවලු.

The Damilas shut the gate and the king sent thither his men. Kandula and Nandhimitta and Suranimila, at the south gate, and the three, Mahásona, Gotha and Theraputta, at the three other gates did their (great) deeds.
දමිලයන් දොරටුව වැහුවලු. රජ විසින් කණ්ඩුල, නන්දිමිත්‍ර, සුරනිම්ල දකුණු දොරටුවේද, මහසෝනා, ගෝතා සහ ථේරපුත්ත අනික් දොරටු තුන අසලද ඔවුන්ගේ මහඟු කාර්‍යයන් (පුන්‍ය කර්මයන්!! :D) ඉටුකලාලු. මේ කට්ටිය කලින් රජුට වුන පොරොන්දුව (යුද්දෙට යන්නෑ කියපුඑක) කැන්සල් හරිද..

යුද්දෙ විස්තර කියනවා.. කණ්ඩුල ඇතාට බෙහෙත් දාන්න දොස්තර කෙනෙකුත් ඉන්නවලු.. :P. ඇතා යකඩ ගේට්ටුව කැඩුවා.. මාර thriller ෆිල්ම් එකක් වගේ! රණවිරුවෝ 10 දෙනාගෙ කට්ටිය, ඇතා කඩපු ගේට්ටුවෙන් යන්නෙ නැතුව වෙනම බිත්ති කඩාගෙන ඇතුලට ගියාලු.. ගොන්පාට්!

... they shattered the Damilas there.
එහි දමිලයන්ව සුනුවිසුනු කරලා දැම්මලු! ඔහොම හැමතැනම දමිලයන් බාමින් අනුරාධපුරයට කිට්ටු කලාලු..

එලාරත් එයාගෙ ඇතා පිට යුද්දෙට ආවලු. යුද්දෙ ජයටම යනවා... එලාරගෙ කට්ටියට හොඳටම වදිනවා.. එලාර දුවන්න ගන්නවා!!

they slew many Damilas. The water in the tank there was dyed red with the blood of the slain,
ජලාශයක වතුර ලේ වලින් රතු වෙන තරමට දමිලයන්ව මැරුවලු!

දුටුගැමුනු කෑ ගැහුවලු..
`None but myself shall slay Elara.’
"එලාරව මරන්නෙ මමයි"

ඒ දෙන්න අතර ෆයිට් එකෙන් දුටුගැමුනු දිනුවා..
When he had thus been victorious in battle and had united Lankã under one rule.
ඔන්න දැන් ලංකාව එක්සේසත් කලා! එලාරගෙ තව කවුදෝ තව යුද්දෙකට ආවා. ඒකත් දින්නා.


# ජයග්‍රහණය ලැබූ දුටුගැමුණු රජු..
Sitting then on the terrace of the royal palace, adorned, lighted with fragrant lamps and filled with many a perfume, magnificent with nymphs in the guise of dancing-girls, while he rested on his soft and fair couch, covered with costly draperies, he, looking back upon his glorious victory, great though it was, knew no joy, remembering that thereby was wrought the destruction of millions (of beings).
මාලිගාවෙදී අලංකාර සුවඳවත් පහන් මත්තේ, නර්තන යුවතියන් වෙසින් ඉන්න අප්සරාවන්/දෙවඟනන් මැද, මෘදු සයනයේ හාන්සි වී, ඔහුගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ගැන සිතුවද, මිලියන ගණන් අය විනාශ වූ නිසා එහි සතුටක් නොවීය..

(**අප්සරාවන් ඩාන්ස් කරගෙන ඉන්න තැනත් දුකෙන් ඉන්නව කියන්නෙ මෙයා ඇත්තටම දුකෙන් තමයි..)



# When the arahants in Piyangudipa knew his thought they sent eight arahants to comfort the king. And they, coming in the middle watch of the night, alighted at the palace-gate. Making known that they were come thither through the air they mounted to the terrace of the palace.

දුටුගැමුණුගෙ සිතිවිලි Piyangudipa නම් තැන ඉන්න රහතන් වහන්සේලට තේරිලා, එහෙම අට දෙනෙක් යැව්වලු රජ සනසන්න... රෑ ගිහින් මාලිගාවෙ දොරටුව ළඟ රැස්වෙලා, ගුවනින් පාවෙමින් මළුවට ලෑන්ඩ් වුනාලු.

(**මෙහෙම පාවෙන කට්ටිය දැකල ඇතිනේ... ඔහොම අහසෙ තව අයත් පාවෙනව.. ඔව්! බලන්න..
Www.youtube.com/watch?v=l1I8cLhCcQ4 )

*රජු ආපු අයට ආචාර කර පිළිගෙන, ආපු කාරනය ඇහුවලු. කිව්වලු "ඔයාව සනසන්න ආවෙ". එයට රජු කිව්වලු..

`How shall there be any comfort for me, O venerable sirs, since by me was caused the slaughterof a great host numbering millions?’
"මම කොහොමද සැනසෙන්නෙ? මගෙ අතින් මිලියන ගාණක් මැරුම් කෑවනෙ!"



@@??##\__ඒකට රහතන් වහන්සේලා කිව්වලු මෙහෙම... __/##??@@

`From this deed arises no hindrance in thy way to heaven. Only one and a half human beings have been slain here by thee, O lord of men. The one had come unto the (three) refuges, the other had taken on himself the five precepts. Unbelievers and men of evil life were the rest, not more to be esteemed than beasts. But as for thee, thou wilt bring glory to the doctrine of the Buddha in manifold ways; therefore cast away care from thy heart, O ruler of men!’

"මෙම ක්‍රියාව ඔබට සවර්ගයට යන්න බාධාවක් නොවේ. මෙහිදී ඔබ අතින් මැරුනේ මිනිසුන් එක හමාරක් (1 1/2ක්) පමණි; ඒ තිසරණ ගිය කෙනෙක් සහ පන්සිල් ගත්ත කෙනෙක්. ඉතුරු කට්ටිය වන මිත්‍යාදෘෂ්ටිකයන් සහ දුෂ්ඨ මිනිසුන් හට තිරිසන් සතෙකුට වඩා වටිනාකමක්වත් නැත. එහෙත් ඔබ, බුද්ධ ධර්මයට විවිධ ලෙසින් කීර්තිය ගෙන දෙන්නේය. එනිසා හිතෙන් පසුතැවිල්ල ඉවත් කරදමන්න, මිනිසුන්ගේ රජුනි!!

(**හැමෝටම තේරුනානෙ 'මහාවංශ බුද්ධාගම'! හම්බයො, කුරුසයෝ, දමිලයෝ ඔක්කොම තිරිසන් සත්තු.. උන්ව බෑවට ස්වර්ගයට වීසා ගන්න අවුලක් නෑ.. අනික එමගින් දහමත් කීර්තිමත්ව බැබලේවී!! ඉතින් ලෑස්තිද Someone?)



# උගත යුතු පාඩම...
Should a man think on the hosts of human beings murdered for greed in countless myriads, and should he carefully keep in mind the evil (arising from that), and should he also very carefully keep in mind the mortality as being the murderer of all, then will he, in this way, shortly win freedom from suffering and a happy condition.

"මිනිසෙක්, විවිධ තන්හාවන් නිසා මරනු ලැබූ සමූහයන් ගැන සිතන්නේද, එහි නපුර සැලකිලිමත්ව සිතේ තබා ගන්නේද, ඉතා සැලකිලිමත්ව මර්ත්‍යතාව සියල්ලන්ගේම මරුවා බව සිතාගන්නේද, ඔහු ඉතා ඉක්මනින් දුකෙන් ගැලවී සැපවත් තත්වයක් ලබන්නේය"


(**මේ බහුබූතවංශය ලියපු කෙනාට ඔල්මාදෙ! කතාවෙන් කොහෙද එහෙම දෙයක් කියවෙන්නෙ?? ඔය සනසන්න ආපු අයට මේ පාඩම දන්නෙ නැද්ද? හැබැයි රහත් වෙලා! ගොන්පාට්!!.. මෙහෙම වෙන්නැති... කරන්න ඕනෙ හැම එකක්ම කරලා අර කියපු විදිහට හිතුවොත් ඔක්කොම හරි ඇති!!.. නේද Someone [මහාවංශ විශාරද]?? එහෙනම් හම්බයො බාලා ස්වර්ගයට යමුද Someone? :D)

-- The End --
 
පසුවදන


මෙහි පවසා ඇති යම් දේවල්, සාම හිතෛෂී අවිහින්සාවාදී නිර්මල බුදුදහම සමඟ ගැලපීමක් නැති බව දනිමි. එහෙත් මෙම බහුබූතවංශයේ ඇති දේවල් මෙතන දැමීමේ අරමුණ, හම්බ දමන ජාතකය ජප කරන අපේ සිංහ වංශයේ ඉන්ටර්නෙට් වීරයන් සහ සිහල-රාවය/රාවණා-බලය/බලු-සේනාව වැනි අන්තවාදීන් පිළිපදින 'මහාවන්ස බෞද්ධ වර්සන්' එක ගැන යම් අදහසක් දීමටයි. එහි විරාතු edition එක තව ටිකක් සංශෝධනය කර වැඩිදියුණු කල එකකි.:D එනිසා, කැමති අය එහෙම පිළිගන්න. නැතිනම් මෙය තමයි හරි බුද්ධාගම යැයි පවසන්න. අපි පිළිගන්නම්. මෙතැන්සිට ප්‍රදර්ශන අයිතිය ඔබ සතුයි. :lol:

මේවාට බෞද්ධ අන්තවාදීන්ගෙන් කට උත්තර නැති නිසා එම විළිය වසා ගැනීමට සුපුරුදු පරිදි හම්බ දමන ජාතකයෙන් සින්දුවක් දමනු ඇත. එයට පිළිතුර කලින්ම දමා ඇත:
-->> http://www.elakiri.com/forum/showthread.php?t=1536406
එනිසා, මෙතනට පැමිණ මෝඩ කතා කියමින් කිච නොවන්න. එසේ කිච වීමත් ඔබේ අයිතියකි!:P

 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියවන්නත් කම්මැලී. කොහෙන්ද මේක හොයාගත්තේ?? මේවා මේ කතන්දර බන්.. බුදු දහමයි මහාවංශෙයි කියන්නේ කතා දෙකක් බන්

    ඊයේ හදීස් එක්ක කුරානේ සම්බන්ද කරන්න එපා කියලා අඩ අඩා කියපු එකා අද මේ මහාවන්සෙකුයි බුද්දාගමයි පටලවන්න හදනවා.


    කන්දක් විලිලා හූනු බිත්තරයක් දාල
     
    Last edited:
    රත්තරං;15561680 said:
    කියවන්නත් කම්මැලී. කොහෙන්ද මේක හොයාගත්තේ?? මේවා මේ කතන්දර බන්.. බුදු දහමයි මහාවංශෙයි කියන්නේ කතා දෙකක් බන්

    ඊයේ හදීස් එක්ක කුරානේ සම්බන්ද කරන්න එපා කියලා අඩ අඩා කියපු එකා අද මේ මහාවන්සෙකුයි බුද්දාගමයි පටලවන්න හදනවා.


    කන්දක් විලිලා හූනු බිත්තරයක් දාල

    ඔහොම කියල මදි. ඔක්කොම කියවලම උත්තර ලියන්න. කියවන්න බයද? :P

    මේ ඔයාගෙ ආගමනෙ මගෙ රත්තරං.. හම්බයො බාලා උයාට තුසිත දිව්‍යලෝකෙට යන්න පුළුවන්නේ.. දුටුගැමුණු ඉන්නෙත් එහෙලු.. එනිසා පමා නොවී කියවා වැඩේට බහින්න..

    ඕක හිමින් කියවන්න මුළු රෑම දෙන්නම්. කවුරුත් disturb කරන්න එපා මෙයාව.
    Silence Please.

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මොන සුත්තක්ද බන් මේ. කම්මැලියි පොන්ස් කියවන්න :dull:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    ඔහොම කියල මදි. ඔක්කොම කියවලම උත්තර ලියන්න. කියවන්න බයද? :P

    මේ ඔයාගෙ ආගමනෙ මගෙ රත්තරං.. හම්බයො බාලා උයාට තුසිත දිව්‍යලෝකෙට යන්න පුළුවන්නේ.. දුටුගැමුණු ඉන්නෙත් එහෙලු.. එනිසා පමා නොවී කියවා වැඩේට බහින්න..

    ඕක හිමින් කියවන්න මුළු රෑම දෙන්නම්. කවුරුත් disturb කරන්න එපා මෙයාව.
    Silence Please.


    අල්ලාහු ෆක්බර් = අල්ලාහ් ෆක් වරුන් අතර ශ්‍රේෂ්ඨය :P
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Dont Mind my Asking

    අයියෝ අයියෝ ධර්මයයි සංස්කෘතියයි කියල දෙකක් තියෙනව කියන එකවත් දන්නෙ නැති ඌරු පැටවු ??උබලට අදහන්ඩ යහ ගුණදම් කියලා දුන්න ආගමක් නැති කොට අපි මක්ක කරන්නද ??
    උත්තර දීපල්ලකො දැන්
    ප්‍රශ්නත් උගෙ උත්තරත් උගෙ :angry::angry::angry::angry:
    කොහෙ හරි ඉන්න බූරුවෙක් සයිට් එකක් අටවගෙන (අල්ලා වෙන්න ඇති Host කරන්නෙ ) දාන හැම මගුලම මෙතන දානවා






     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    කුරානෙ කියන සුරන්ගනා කතාවෙන් කියන්නෙ අල්ලගෙ මාර්ගෙ එකමුතුව ඉදන් සටන් වැදුනත් ඒක අල්ලට ප්‍රියමනාපයි කියලයි
    අන්න එවුන් තමයි තමන්ගෙ අඩු වහගන්ඩ බුදු දහම ගැන තර්ක කරනව වෙනුවට පෘථග්ජන සිද්ධාර්ත කුමාරයවත් මෙතනට සම්බන්ධ කරන්නෙ
    ධර්ම කාරණා වෙනුවට බෞද්ධ සංස්කෘතියෙයි බෞද්ධ ඉතිහාසෙයි සමහර උන්ට නොතේරෙන කාරණා ධර්මයත් එක්ක පටලව පටලවා මෙතන දිග හරින්නෙ ඒකයි
    දැන් අලුත්ම සෙල්ලම මහාවන්ශය :frown::frown::frown::frown:

    අනුන්ට තියා තමන්ටවත් තේරුම් ගන්න බැරි මනස්ගාත වලින් එලකිරි එක පුරව පුරවා අන්තිමට කියනව අහවල් එකයි අහවල් එකයි ගලපලා දෙන්නලු


    එක එක මෝඩයන්ට එක එක ඒවා ගැන මතුවෙන් ගොන් තර්ක වලට උත්තර දෙන්න පුලුවන් මේ වගේම ගොනෙක්ට තමයි

    >>>
    >>>>>>>>>> i4gTi.jpg
    තමුන්ගෙ හිතට එන හැම බහු බූතෙටම අනුන් ලග උත්තර නෑ මිනිහො ඊට කලින් හිතල බලනවා තමුන් අල්ල කියල අදහන රූපයක් නැති අම්මෙක් අප්පෙක් නැති ඕපපාතිකයා ජීවත් වෙන්න හොද ගුණදම් කියලා දෙනවා වෙනුවට තම්න්ගෙ අණසකට අනුන්ව යටත් කරගන්න අනුන්ට කියලා සුරංගනා කතා පොත් ලියව ගත්තෙ ඇයි කියලා
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අල්ලාහු ෆක්බර් = අල්ලාහ් ෆක් වරුන් අතර ශ්‍රේෂ්ඨය :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15561680 said:
    කියවන්නත් කම්මැලී. කොහෙන්ද මේක හොයාගත්තේ?? මේවා මේ කතන්දර බන්.. බුදු දහමයි මහාවංශෙයි කියන්නේ කතා දෙකක් බන්

    ඊයේ හදීස් එක්ක කුරානේ සම්බන්ද කරන්න එපා කියලා අඩ අඩා කියපු එකා අද මේ මහාවන්සෙකුයි බුද්දාගමයි පටලවන්න හදනවා.


    කන්දක් විලිලා හූනු බිත්තරයක් දාල
    ඇයි පොන්ටියො ලිස්සලා යන්නෙ?:P
     

    ඔහොම කියල මදි. ඔක්කොම කියවලම උත්තර ලියන්න. කියවන්න බයද? :P

    මේ ඔයාගෙ ආගමනෙ මගෙ රත්තරං.. හම්බයො බාලා උයාට තුසිත දිව්‍යලෝකෙට යන්න පුළුවන්නේ.. දුටුගැමුණු ඉන්නෙත් එහෙලු.. එනිසා පමා නොවී කියවා වැඩේට බහින්න..

    ඕක හිමින් කියවන්න මුළු රෑම දෙන්නම්. කවුරුත් disturb කරන්න එපා මෙයාව.
    Silence Please.

    @රත්තරං

    Silence lifted.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Modaya

    @රත්තරං

    Silence lifted.


    කුරානෙ කියන සුරන්ගනා කතාවෙන් කියන්නෙ අල්ලගෙ මාර්ගෙ එකමුතුව ඉදන් සටන් වැදුනත් ඒක අල්ලට ප්‍රියමනාපයි කියලයි
    අන්න එවුන් තමයි තමන්ගෙ අඩු වහගන්ඩ බුදු දහම ගැන තර්ක කරනව වෙනුවට පෘථග්ජන සිද්ධාර්ත කුමාරයවත් මෙතනට සම්බන්ධ කරන්නෙ
    ධර්ම කාරණා වෙනුවට බෞද්ධ සංස්කෘතියෙයි බෞද්ධ ඉතිහාසෙයි සමහර උන්ට නොතේරෙන කාරණා ධර්මයත් එක්ක පටලව පටලවා මෙතන දිග හරින්නෙ ඒකයි
    දැන් අලුත්ම සෙල්ලම මහාවන්ශය

    අනුන්ට තියා තමන්ටවත් තේරුම් ගන්න බැරි මනස්ගාත වලින් එලකිරි එක පුරව පුරවා අන්තිමට කියනව අහවල් එකයි අහවල් එකයි ගලපලා දෙන්නලු


    එක එක මෝඩයන්ට එක එක ඒවා ගැන මතුවෙන් ගොන් තර්ක වලට උත්තර දෙන්න පුලුවන් මේ වගේම ගොනෙක්ට තමයි

    fg.jpg
    >>>
     
    රත්තරං;15561680 said:
    කියවන්නත් කම්මැලී. කොහෙන්ද මේක හොයාගත්තේ?? මේවා මේ කතන්දර බන්.. බුදු දහමයි මහාවංශෙයි කියන්නේ කතා දෙකක් බන්

    ඊයේ හදීස් එක්ක කුරානේ සම්බන්ද කරන්න එපා කියලා අඩ අඩා කියපු එකා අද මේ මහාවන්සෙකුයි බුද්දාගමයි පටලවන්න හදනවා.


    කන්දක් විලිලා හූනු බිත්තරයක් දාල

    @රත්තරං

    මොකෝ චුත වුනාද?:P

    හැබැයි මහ ලොකුවට ටෝක්ස් දුන්නෙ මෙහෙමලු!:lol:
    www.elakiri.com/forum/showpost.php?p=15560023&postcount=73
    රත්තරං;15560023 said:
    ඔව් බන් මම ඥානසාර හාමුදුරුවන්ට ජාතක උන එකෙක්...,....
    .......
    .......
    ... දුටුගැමුනු උන්නාන්සෙගේ ඉදලා කොනප්පු බන්ඩාර උන්නාන්සෙ දක්වාම ජාතක වෙච්ච එකෙක්.

    උබේ ජාතකය දැන් අලුතින් ලියන්න වෙලා තියෙන්නෙ :rofl:
     

    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    ponna Huththo tho Hariyata Dannenathuwa Hemanenna Epa.Thopi i Me rarata evilla Hukkanne Ape Iwaseeme Simava Pannanna Epa