අධෝ මුකයෙන් හිනා යනවා මේවට
puduma adarayak tiyenne samanya janathawata ne ubala.....

අධෝ මුකයෙන් හිනා යනවා මේවට

ochara private medical degree ekata akamatinam kiyapoanko GMOA ekata lankaawe private medical degree kadee nawatwanna kiyalaa islandwide stike ekak karanna kiyala koo karanne naane!i
hic hic



puduma adarayak tiyenne samanya janathawata ne ubala.....![]()


ඉගෙන්න එකට වටිනාකමක් තියෙනව සොන්නයො, ඒ වටිනකම ගෙවන එක මෝඩකමක්ද? උබ නම් පිනට කන්නම ඉපදුනු එකෙක්මෝඩ කමට සල්ලි ගෙවන්න ඕනිද?.....![]()


Oya prashneta hondama wisaduma, hamotama minimum qualification thiyanwa nam degree eka karanna denawa free. Habai free kiwwata passe gewana nayak widiyata. eeta passe job eka karanakota padiyen podda podda kapila university eke account ekata salli yanawa. ethakota anduwata barakuth naha igena ganna lamainta barakuth naha. ona kenekta qualified nam free igena ganna puluwan namuth thaman salli hamba karanakota eka ai gewanna ona. eka thamange yuthukama.
Ethakota gov uni wala pahasukam na kiyala ka gahanna deyak na uni eke igena gaththa ungenma kapena salli walin uni eka diyunu karanna puluwan.
Ape kattiyata ai gewanna kamathith naha, free igena gaththata wadi padith ona, wadi padi dunne naththan rata yanawa. lankawe anik duppath minissunge tax salli walin api igena gaththe kiyana eka degree eka gaththama amathakai.
minissunge hith apita wenas karanna baha enisa hamotama sadarana system ekak ona. ethakota private uni kiyala deyakuth nathi wei. thibbath loku wenasak naha. duppath posath hamotama igena ganna awasathawa labenawa. out wena ayage quality ekath araksha wenawa
ඉගෙන්න එකට වටිනාකමක් තියෙනව සොන්නයො, ඒ වටිනකම ගෙවන එක මෝඩකමක්ද? උබ නම් පිනට කන්නම ඉපදුනු එකෙක්![]()



ගොඩක් රටවල තියෙන්නේ ඔය කියන ක්රමේ තමයි මචන්........එක හොද ක්රමයක්
එහෙම ඉගෙන ගන්නත් qualification ඕනි නැතුව එකටත් නියමිත ප්රසස්ථ මට්ටම සපුරාලන්න ඕනි....සල්ලි වලින්ම වැඩේ කරන්න බැහැ ....
ලංකාවේ පඩි මදි වෙනකොට රට යන එකනම් මචන් වැරදි කියන්න බැහැ ....මිනිස්සු ඉගෙන ගත්තහම එකට හරියන්න වැටුපක් ලැබෙන්න ඕනි...රට ගියහම ...එහෙ සල්ලි හරි ලංකාවට ලැබෙනවනේ.....
ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්රී ගත්තේ..එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද?
අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...
ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...



උපාධි කොහෙවත් කඩෙන් පාන් ගන්නව වගේ දෙන්නෙ නැහැ. මොකද උපාධිය ගන්න කෙනා කරන දේවල් අනුව තමයි උපාධි දෙන කෙනාගෙ පැවැත්ම තීරනය වෙන්නෙ.. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගගන්න ප්රයිවට් කැම්පස් වුනත් කැමති නැහැ. ඒ නිසා විභාග වගේ දේවල් තියෙනව..ගොඩක් රටවල තියෙන්නේ ඔය කියන ක්රමේ තමයි මචන්........එක හොද ක්රමයක්
එහෙම ඉගෙන ගන්නත් qualification ඕනි එකටත් නියමිත ප්රසස්ථ මට්ටම සපුරාලන්න ඕනි....සල්ලි වලින්ම වැඩේ කරන්න බැහැ ....
ලංකාවේ පඩි මදි වෙනකොට රට යන එකනම් මචන් වැරදි කියන්න බැහැ ....මිනිස්සු ඉගෙන ගත්තහම එකට හරියන්න වැටුපක් ලැබෙන්න ඕනි...රට ගියහම ...එහෙ සල්ලි හරි ලංකාවට ලැබෙනවනේ.....


උපාධි කොහෙවත් කඩෙන් පාන් ගන්නව වගේ දෙන්නෙ නැහැ. මොකද උපාධිය ගන්න කෙනා කරන දේවල් අනුව තමයි උපාධි දෙන කෙනාගෙ පැවැත්ම තීරනය වෙන්නෙ.. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගගන්න ප්රයිවට් කැම්පස් වුනත් කැමති නැහැ. ඒ නිසා විභාග වගේ දේවල් තියෙනව..
ඉගෙනගත්ත එකේ වටිනකම ගෙවල පිටරට බැරිනම් තූත්තුකුඩියෙ ගියත් කමක් නැහැ![]()
කොච්චර හොඳ දෙයක් වුනත් ඕක ලන්කාවෙ කරන්න අමාරුයි. ඕක ගැන කතාකලොත් ජේවීපී උදවිය පාරට බැහැලා නිදහස් අධ්යපනේ නැතිවෙනව කියයිIthin me krameta minimum qualification eka sampurna karanna ona. umbata lankawe padi madi nam rata yannath puluwan. umba koti ganan hamba kalath adu gane lankawa gana hithala igena ganna giya wiyadamawath lankawata ai gewanna wena eka witharai wenne. Eken aluthen ena nangila mallilata umba wagema igena ganna labei.
Ithin mokadda meke waradda? Ow meka loke hama thanama thiyana krame.
Ai dan ape wishya widyala shishyayo me krame anduwen illanne naththe. Meka danne nathi wenna bane.

කොච්චර හොඳ දෙයක් වුනත් ඕක ලන්කාවෙ කරන්න අමාරුයි. ඕක ගැන කතාකලොත් ජේවීපී උදවිය පාරට බැහැලා නිදහස් අධ්යපනේ නැතිවෙනව කියයි![]()