ගෝනුස්සා~ගැන

blue_in_rio

Well-known member
  • බංකුව තෝ ලගදි නේද බැන්දෙ?

    එහෙනම් ගෝනුස්සොම හදයි උඹ......
    ඕකව අතඇරපං *කෝ තොගෙ කසාදෙටතක් කෙළවෙන වැඩක් ඕක............

    http://www.elakiri.com/forum/showthread.php?t=1528968

    මටත් හෙතෙන හැටියට කිඹුලයියෙ, මූට ගෝණුස්සා එච්චර විසයි කියලා හිතෙන්නෙ නැතුව ඇති........ :lol::lol::lol::lol::lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    dapanko photos and videos mcn

    14gd.jpg
    [/IMG]​
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mu tikak damage una gonussek wage.

    නෑ, මුට කිසිම ලේඩක් නෑ, නිරෝගිව ඉන්නවා. තුවාලයක් වත් වේලා නෑ, මූ ඇවිත් දුවිලි අස්සේ රිංගාගෙන ඇවිත් හින්දායි හැම තැනම දුවිලි වලින් පිරිලා තියෙන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බංකුව තෝ ලගදි නේද බැන්දෙ?

    එහෙනම් ගෝනුස්සොම හදයි උඹ......
    ඕකව අතඇරපං *කෝ තොගෙ කසාදෙටතක් කෙළවෙන වැඩක් ඕක............

    අනේ මන්දා බං, උඹ කිව්වාත් වගේ ගෙදර කසාද ගෑණි මේ වැඩේට කැමති වුනේ නෑ, කසාද ගෑණිව කැමති කර ගන්න පුලුවන් වුනත් කෙල්ලගේ අම්මා මේ වැඩේට කැමති වුනේ නෑ. ලැබෙන්න ඉන්න දරුවාට හොද නෑ කියලා කියලා තිබ්බා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, ඒක හරි මචන්, කොහොම වුනත් සතුන් ව පණ පිටින් ගෝනුස්සාට දෙන්න ඕන හින්දා අද උදේ මම මුව නිදහස් කලා, මම විඩීයෝ එකකුත් ගත්තා අප්ලෝඩ් කරලා දාන්නම්.

    මේ තියෙන්නේ අද උදේ මම ගෝනුස්සාව නිදහස් කරපු රූප රාමු.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1528968

    මටත් හෙතෙන හැටියට කිඹුලයියෙ, මූට ගෝණුස්සා එච්චර විසයි කියලා හිතෙන්නෙ නැතුව ඇති........ :lol::lol::lol::lol::lol:

    මූ විසයි කියලා නොදන්න එකෙක් පුලුවන් නම් හොයලා පෙන්නපන්. මට ඕන කම වේලා තිබ්බේ මුව අධ්‍යනය කරන්නයි, ඒකයි හුරතලේට ඇති කරන්න බැලුවේ..
     
    GalaxyGear

    Member
    Oct 29, 2013
    236
    22
    0
    Sri Lanka
    ඔය සතා ඇතිකරන්න ගිහින් ඌට කෑම හොයන්න සත්තු මරලා නිකන් පව් පුරෝ ගන්නේ නැතිව කැලේකට අතරින්න.අනික මොන රජ සැප දුන්නත් වැඩක් නෑ ඌට ඌගේ නිදහස නැතිව.:)

    :yes:
     
    GalaxyGear

    Member
    Oct 29, 2013
    236
    22
    0
    Sri Lanka
    #1. අහිංසක සතෙක් කූඩු කරගෙන ඉන්න එක පවක් මචං... ගෝනුස්සා කොච්චර විස සතෙක් උනත් මිනිස්සු තරම් විස නැහැ.. මිනිස්සු වෙච්ච අපි නිදහසේ ඉන්න කැමති වගේ තමයි උනුත් කැමැතියි නිදහසේ ඉන්න..

    #2. ඌට කන්න පණ පිටින් සත්තු දාන්න ඕනේ.. ඒකට ඩිරෙක්ට් හවුල් වෙන්නේ උඹ.. එතකොට උඹට කොච්චරක් නම් පව් සිද්ධ වෙනවද.

    මම දන්නේ නෑ උඹ ක‍තෝලිකද කියන්න.. ඒත් මගේ ආගමට අනුව (බෞද්ධ) සතෙක්ව කූඩු කරගෙන හැඩුවොත් මේ ආත්මේම හෝ වෙනත් ආත්මයකදී හෝ ආත්ම ගනනාවක් කූඩු වෙච්ච ජීවිතයක් ගත කරන්න වෙනවා. මනුස්සයෙක් වෙලා හිරේ හෝ සතෙක් වෙලා ඉපදිලා කූඩුවක.. ප්‍රාණඝාතයේ අකුසල් ගැන උඹට අමුතුවෙන කියන්න ඕනේ නෑ නේ... උඹව පණපිටින් සිංහයෝ සෙට් එකක් ඉන්න කූඩුවකට මසට දැම්මනම් උඹට මොනවද දැනෙන්නේ..? අන්න ඒකම තමයි උඹ කරන්න යන්නෙත්.. උඹට මෙව්වා වැදි බණ වේවි.. සමහර විට අහලා හැදේවි.. ඒත් මිනිහෙක් විහින් පව් කරගන්න යන එකෙන් වලක්වන්න මම උපරිම උත්සාහයක් ගත්තනේ කියන මානසික සතුට හිතේ තියාගෙන නවතින්නම් මචං.. ජය වේවා...

    :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මචො, මම ඇති කරන්නෙ නම් නැ. ඒත් උබට එකතු කරන්න ඕන නම්, වැස්ස දවසක අපේ පැත්තෙ එන්න. .

    මම කිලෝගානක් එකතු කරලා දෙන්නම්. මෙන්න මේ ජාතියෙන්. .
    blackscorpion.jpg

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මචො, මම ඇති කරන්නෙ නම් නැ. ඒත් උබට එකතු කරන්න ඕන නම්, වැස්ස දවසක අපේ පැත්තෙ එන්න. .

    මම කිලෝගානක් එකතු කරලා දෙන්නම්. මෙන්න මේ ජාතියෙන්. .
    blackscorpion.jpg

    ගෙදරින් බර බරේ දානවා බං, ඒකයි මේ අහම්බෙන් හම්බ වුන එකාවත් අද උදේ නිදහස් කරලා දැම්මේ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මම හුරතලේට ගෝනුස්සෙක් හඳනවා .උගෙ නම බන්ච්. පොඩි පොඩි මස් ජාති දෙන්න ඔනේ ගොඩක් වෙලාවට අපි කොච්චර හොඳ කැම දුන්නත්..මිදුලට ගිහිල්ලා ගොළුබොල්ලෝ එහෙම කලා ආයේ ගේ ඇතුලට එනවා.
    පොඩි කාලේ ඉදලා හරියට ටේරේන් කරන්න ඔනේ. පිට කවුරුහරි ආවොත් උට ඉව තියෙනවා. අපේ එකාට දැන් එන්න,යන්න, කියනකොට තේරෙනවා.
     
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY
    මම හුරතලේට ගෝනුස්සෙක් හඳනවා .උගෙ නම බන්ච්. පොඩි පොඩි මස් ජාති දෙන්න ඔනේ ගොඩක් වෙලාවට අපි කොච්චර හොඳ කැම දුන්නත්..මිදුලට ගිහිල්ලා ගොළුබොල්ලෝ එහෙම කලා ආයේ ගේ ඇතුලට එනවා.
    පොඩි කාලේ ඉදලා හරියට ටේරේන් කරන්න ඔනේ. පිට කවුරුහරි ආවොත් උට ඉව තියෙනවා. අපේ එකාට දැන් එන්න,යන්න, කියනකොට තේරෙනවා.
    :lol::rofl::rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මචො, මම ඇති කරන්නෙ නම් නැ. ඒත් උබට එකතු කරන්න ඕන නම්, වැස්ස දවසක අපේ පැත්තෙ එන්න. .

    මම කිලෝගානක් එකතු කරලා දෙන්නම්. මෙන්න මේ ජාතියෙන්. .
    blackscorpion.jpg

    me emperor scorpions. mun echchara visa naha.