ගිටාර් ගැසූ හිමිනම

Darken_Rahl

Active member
  • Dec 16, 2013
    78
    20
    28
    @ the netherworld
    නැකැත් රාල;16160216 said:
    ඔය කතා keyboard වීරයන්ට හොඳයි.. බුද්ධාහම රැකෙන්නෙ සිව්වනක් පිරිස ඉන්න ඔනෙ.. අනික වැරැඅද්ද වැරැද්ද විදිහට දැකලා මදි ඒකට ගැලපෙන ප්‍රථිකර්මය කරන්න ඔනේ.. නෑතුව පොස්ට් දදා ඉඳලා වැඩක් නෑ.. බුදුන් සොයාගත් ධර්මය සදාකාලික සත්‍ය වුනත් එක අහන්න ශ්‍රාවලකයන් ඔනෙ.. පන්සලට දානෙ ටික දෙන්න දායකයො ඕනෙ.. දෑන් ඔය පොස්ට් එක දෑකලා පන්සලට දානෙ වෙල් 10ක් නැත් වුනොත් ඒ දානෙ වේල් 10 ඔයාට දෙන්න පුලුවන්ද? පන්සලට දානෙ නොලැබෙන නිසා සිල්වත් හාමුදුරුවරු දුක් විඳින පන්සල් ඔන තරම් ලංකාවෙ තියනවා.ඔය පොස්ට් වලින් සිල්වත් හාමුදුරුවරුන් ගැනත් මිනිස්සු කලකිරෙනවා. අපි යමක් දෑක්කම ඒක පෙන්නල මිනිස්සු අවුස්සන එක නෙමෙයි කරන්න ඔනෙ, මොකද එවා කරන්න අනිත් ආගම් වල අය ඉන්නවා.. අපි කරන්න ඔනෙ නිශ්ශබ්දව එකට ක්‍රියාමර්ගයක් ගන්න එක.. තනියෙන් බැරිනම් තමන්ගෙ ගමෙ පන්සලේ හාමුදුරුවන් එක්ක එකතුවෙලා එකට ක්‍රියා කල යුතුයි.. නෑතුව පොස්ට් දදා මිනිස්සුන්ට රිද්දලා පහත් සතුටක් ලබන එක නෙමෙයි.. මෙවා මිනිස්සුන්ගෙ හරි සංවේදි තැන්... දැන් මෙතනදිත් ඔයාට අවශ්‍ය වුනේ කට්ටියව අවුස්සන එකනෙ, මොකද අපි හොඳටම දන්නවා මෙතන පොස්ට් එක දැම්මා කියලා ඔය ගැටලුව නිරාකරනය වෙන්නෙ නෑ කියලා.. ඔයාට අවංකවම ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඔනෙනම් කරන්න තිබ්බේ ඒ හමුදුරුවන් ගෑන බො.බ.සේ එකටයි අනිත් තැන් වලටයි පැමිනිලි කරන එක ( බො.බ.සේ එකට පැමිනිලි කරන්න කිව්වෙ ඒ හාමුදුරුවො ඒකෙ නිලයක් දරන නිසා) ඒවා නොකර නිකන් keyboard වීරයො වෙලා වෑඩක් නෑ සහොදරයා..

    නැකැත් රාල;16160434 said:
    ඔයා ඔය කියන දේ මමත් අත්දැකිමෙන්ම දන්නවා..
    නමුත් මම කිව්වෙ නෑ මිනිස්සු ඔවා දැකලා බුද්ධ ධර්මය ගැන කලකිරෙනවා කියලා මම කියන්නෙ ඔවා දෑකලා මිනිස්සු පන්සලෙන් ඈත් වෙනවා කියලා නමුත් අපිට නොපෙනෙන දේ තමයි පන්සලෙන් මිනිස්සු ඈත් වෙනකොට ඉබේම මිනිස්සු ධර්මයෙන් ඈත්වෙනවා කියන එක.. ඉතින් අපි කරන්න ඔනේ පුලුවන් තරම් මිනිස්සු පන්සලට ගෙන්නන එක.. ඊට පස්සේ පුලුවන් මිනිස්සුන්ට ධර්මය කියලා දෙන්න.. නැතුව මේ වගේ ත්‍රෙඩ් දාන එක නෙමෙයි.. අනික නිතර නිතර මිනිස්සු පන්සලට එනකොට හාමුදුරුවන්ටත් ඕන ඕන සෙල්ලම් දාන්න ලැබෙන්නෙ නෑ.. අපි පන්සල ශක්තිමත් නොකර කමුදුරුවරුන්ගෙ වැරදි හොයලා වැඩක් නැ.. හාමුදුරුවෝ නිවැරදියි කියලා මම කියනවා නෙමෙයි.. මම කියන්නේ මේක උඩ බලන් කෙල ගහ ගන්නවා වගේ වැඩක් කියලා.. අපෙ ගෙදර කෙනෙක් වැරැද්දක් කලාම අපි කරන්නේ එයාව හරි මාර්ගෙට ගන්න ක්‍රියා කරනවා මිසක් වැරැද්ද ගැන පෝස්ටර් ගහන්නේ නැ.. අන්න ඒ වගෙ දෙයක් තමයි මේකත්....

    well said thumbs up
    11.gif
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
    :yes::yes::yes::yes:

    කොසොල් රජතුමා ඩුටු සිහින 16 හා එහි තේරුම්
    …මෙතනින්

    :yes::yes::yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. හම්බයෙක් මේ වගේ දෙයක් දැම්ම නම් උබල කියන්නේ , මොහොමඩ් පොඩි කෙල්ලෙක්ව දූෂනය කරා ඕක මොකක්ද කියල. අරුන් කරා නම් අපි කරාම් මොකද වගේ.

    දැන් එක අයියල කට්ටියක් කියනව මොනව උනත් බුද්දාගමට මුකුත් වෙන්නේ නෑලු අපි ඉන්නකම්, එහෙනම් ඇයි මේ බයවෙලා මේව හන්ගන්නේ? උබල හරියට දර්මය අදහනව නම් ඇයි මුස්ලිම් උන්ටයි කුරුසයින්ටයි බය? ආගම කියන්නේ පවුල වගේ දෙයක් නෙමේ දර්ශනයක්.

    හම්බයෝ බලෙන් ආගමට ගන්නව, කුරුසයෝ සල්ලි දීල ගන්නව, උබල?? ආගම විනාස කරන උන්ගැන හන්ගනව ආගම ගැන මිනිස්සු කලකිරෙයි කියල. බලාගෙන ගිහාම මේ තුනේම වෙනසක් නෑනේ.

    වැරැද්ද දුටු තැන කතා කරන්න බය වෙන්න එපා , උබලට ඕන මේව යට ගහන්නද හම්බයන්ටයි කුරුසයන්ටයි පෙනෙයි කියල? ඒ කාලෙත් මෙහෙම හංග හංග හිටියනම් බුද්දාගම ඉතුරුවෙන්නේ නෑ

    මොනාද බන් උබ මේ කියවන විකාර? :oo::oo::baffled::baffled::baffled::baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;16160216 said:
    ඔය කතා keyboard වීරයන්ට හොඳයි.. බුද්ධාහම රැකෙන්නෙ සිව්වනක් පිරිස ඉන්න ඔනෙ.. අනික වැරැඅද්ද වැරැද්ද විදිහට දැකලා මදි ඒකට ගැලපෙන ප්‍රථිකර්මය කරන්න ඔනේ.. නෑතුව පොස්ට් දදා ඉඳලා වැඩක් නෑ.. ........................................................... මොකද අපි හොඳටම දන්නවා මෙතන පොස්ට් එක දැම්මා කියලා ඔය ගැටලුව නිරාකරනය වෙන්නෙ නෑ කියලා.. ඔයාට අවංකවම ඔය ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඔනෙනම් කරන්න තිබ්බේ ඒ හමුදුරුවන් ගෑන බො.බ.සේ එකටයි අනිත් තැන් වලටයි පැමිනිලි කරන එක ( බො.බ.සේ එකට පැමිනිලි කරන්න කිව්වෙ ඒ හාමුදුරුවො ඒකෙ නිලයක් දරන නිසා) ඒවා නොකර නිකන් keyboard වීරයො වෙලා වෑඩක් නෑ සහොදරයා..

    ඇත්තටම හම්බ /aන්ය ආගමික ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඔනෙනම් කරන්න තිබ්බේ හරි හමන් කර්යක්ශම බුද්ධ සාස්න අමාත්යන්ශයක් , පුරාවිද්යා දෙපර්තුමෙන්තුවක් වෙනුවෙන් සටන් කරන එක කියල කිව්වොත් මොකො කියන්නෙ රාලෙ ????

    ඔව ගැන කතා කරන එකන් බුදුධහම අත අරිනවලු මිනිස්සු :baffled::baffled:
    එක ඇත්ත උබල කතා කරන්න හොද් නැහැ ඔව ගැන ,දිනපතා පුවත් වලින් මාද්ය වලින් වර්තා වෙනකොට ,ඔව ගැන කතා නොකර හිටියම එ වැරැද්ද අනිත් උන්ටත් පෙන්නෙ නැති වෙලා යනවලු
    ,තමන් හෙලුවෙන් ඉදගෙන අනුන්ට විලි වහගන්න හැටි උගන්වන උන් දැක්කම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යනවලු , එහෙම හිනාවට ලක්වෙන්න හොද නැහැ කියල හිතෙන මිනිහෙක් කතාකරනකොට හරියට දුකයිලු,හම්බයලු ,කුරුසයලු , සුද්දට අල්ල්පු එකෙක්ලු , අවජතකයිලු , අම්මල පිට ගිහින්ලු , ලින්ගික ප්‍රශ්නලු , විරුද්ද වෙන විදිහ වැරදිලු , විරුද්ද වෙන්න කන්ඩිශන් ඇප්ලයිඩ් ලු ,ක්‍රියාමර්ග ගන්න ඔනිලු හැබැයි කතා කරන්න හොද නැල්ලු (වඩෙ කෙරෙන්නනම් ජතික මතය හදන්න ඔනි කියල ලොකෙ වටෙ අලුගුත්තෙරු වැඩ කරන උන්ව හොය හොයා එව හයි ලයිට් කරල පොස්ට් දැමිම මෙයට අදාල නැත ) අනුන්ගෙ වැරදි ගැන එහෙම කතා කරාට , මතය හැදුවට තමුන්ගෙ එව ගැන එහෙම කතා කරන්නෙ දෙශප්‍රෙමි ඩයල් නෙවෙයිලු , හරි දෙශ ප්‍රෙමි එල බුවෙක් වෙන්නනම් අනුන්ට තෙල් බෙදපන් නෙද බන් ?...

    එල එල මචන් රැක ගන්නයි තියෙන්නෙ .. රැකෙයි එකෙන්ම ඇ , අනිවා ඇ, මගෙනුත් බොක්කෙන්ම සපොට් එක ...
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නැකැත් රාල;16160434 said:
    අපෙ ගෙදර කෙනෙක් වැරැද්දක් කලාම අපි කරන්නේ එයාව හරි මාර්ගෙට ගන්න ක්‍රියා කරනවා මිසක් වැරැද්ද ගැන පෝස්ටර් ගහන්නේ නැ.. අන්න ඒ වගෙ දෙයක් තමයි මේකත්....

    ගෙදර උදාහරනේම ද ඕන? හරි ඒක ගමුකෝ. :rolleyes::rolleyes:
    පිටට දෙන එක වැරදී කියමු. දැන් ඒ ගෙදර ප්‍රශ්නේ ගෙදර එක්කෙනෙක් දෙන්නෙක්ට හන්ගනව නම් එයාල වැරදියට හිතයි , එයාල ගෙදර දාල යයි කියල. ඒකත් වැරදී නේද?
    ගෙදර ප්‍රශ්නයක් උනාම ගෙදර අය ඔක්කොම ඒක දැනගන්න ඕන නේද?

    ඒ වගේ දෙයක් නේ ඔයා කියන්නේ දැන්, බෞද්දයන්ට දැනගන්නයි මම මේක දැම්මේ, ඒත් බෞද්දයන් මේක දැනගත්තම එයාල කලකිරෙයි ලු, එතකොට දැන් මේ ප්‍රශ්න විසදන්න ඕන බෞද්දයෝ මේක ගැන දැනුවත් වෙලා නෙමේ ද? වෙන අයද? මේක මුස්ලිම් අය හරි ක්‍රිස්තියානි අය හරි විතරක්ම නෙමේ අපේ බෞද්දයොත් දකිනව, ඒකයි මට ඕන උනේ.

    ගෙදර දේ ගෙදරම විසදගන්නව, ඒ වගේ තමයි බෞද්දයෝ නම් අපි බෞද්ද හැමෝම මේක ගැන දැනුවත් වෙලා මේක විසදනව.
    මම දැම්මෙත් එහෙම අරමුණකින්.

    • Like
    Reactions: Jack_Sparrow

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    දැං ප්‍රශ්නෙ විසඳුනද ඔය ත්‍රෙඩ් එක නිසා? මේ ප්‍රශ්නෙට විසදුම ත්‍රෙඩ් දාන එක නෙමෙයි සහෝදරයා.. ඒවා keyboard වීරයො කරන වැඩ.. ඔච්චරම ඔනෙනම් එකට විරිද්ධව මොනවා හරි කරන්න ප්‍රශ්නෙ වවං කන්නෙ නැතුව...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයා ඔය කියන දේ මමත් අත්දැකිමෙන්ම දන්නවා..
    නමුත් මම කිව්වෙ නෑ මිනිස්සු ඔවා දැකලා බුද්ධ ධර්මය ගැන කලකිරෙනවා කියලා මම කියන්නෙ ඔවා දෑකලා මිනිස්සු පන්සලෙන් ඈත් වෙනවා කියලා නමුත් අපිට නොපෙනෙන දේ තමයි පන්සලෙන් මිනිස්සු ඈත් වෙනකොට ඉබේම මිනිස්සු ධර්මයෙන් ඈත්වෙනවා කියන එක.. ඉතින් අපි කරන්න ඔනේ පුලුවන් තරම් මිනිස්සු පන්සලට ගෙන්නන එක.. ඊට පස්සේ පුලුවන් මිනිස්සුන්ට ධර්මය කියලා දෙන්න.. නැතුව මේ වගේ ත්‍රෙඩ් දාන එක නෙමෙයි.. අනික නිතර නිතර මිනිස්සු පන්සලට එනකොට හාමුදුරුවන්ටත් ඕන ඕන සෙල්ලම් දාන්න ලැබෙන්නෙ නෑ.. අපි පන්සල ශක්තිමත් නොකර කමුදුරුවරුන්ගෙ වැරදි හොයලා වැඩක් නැ.. හාමුදුරුවෝ නිවැරදියි කියලා මම කියනවා නෙමෙයි.. මම කියන්නේ මේක උඩ බලන් කෙල ගහ ගන්නවා වගේ වැඩක් කියලා.. අපෙ ගෙදර කෙනෙක් වැරැද්දක් කලාම අපි කරන්නේ එයාව හරි මාර්ගෙට ගන්න ක්‍රියා කරනවා මිසක් වැරැද්ද ගැන පෝස්ටර් ගහන්නේ නැ.. අන්න ඒ වගෙ දෙයක් තමයි මේකත්....

    මිනිස්සු පන්සලෙන් ඈත්වෙනවා. ඒ හාමුදුරුවන්ගෙ ජඩ වැඩ නිසා විතරක් නෙවෙයි.

    දැං පන්සල් වල හාමුදුරුවරු මොනාද කරන්නෙ? මිනිස්සුන්ට නිවන් යන්න පාර කියලා දෙනවද?
    නෑ. පන්සලෙන් කෙරෙන්නෙ මිනිස්සුන්ව සසරෙ තවත් සැප විඳින්න නම් පිං කරන්න ඕනෙ කියන බොරු මතයක් හදලා සසරෙ තවත් දුර එක්ක යන එක.

    බෞද්ධ දර්ෂණයට අනුව පිං කලා කියලා නිර්වාණාවබෝධය ඇති වෙන්නෙ නෑ. මම දන්න විදියට ඒකට භාවනායෝගීව හිත දියුණු කරන්න ඕනෙ. ඔය ඇත්ත කියලාදෙන හාමුදුරුවො කීයෙන් කීදෙනෙක්ද දැං ඉන්නෙ?

    හැමුදුරුවො බලන්නෙ පන්සලට ගියාම ආවාසගේ තට්ටු දෙකට ගහන්න, පන්සලට බාත්රූම් එකක් හදාගන්න වගේ දේවල් වලට දායකයන්ගෙන් සල්ලි කඩා ගන්න. අන්ධභක්තිය තියන අය ඉතිං නිවන් යන්න හැමුදුරුවො කියන පදේට නටනවා.

    නිවන් අවබෝධ කරගන්න විදිය හරියට මිනිස්සුන්ට කියලා දුන්නොත් හාමුදුරුවන්ට පැවැත්මක් නෑ. එතකොට ලාභ ප්‍රයෝජන නෑ මිනිස්සුන්ගෙන්. ඉතිං බොරු අටමගල ඇදබබා කරන්නෙ මිනිස්සුන්ව සසරෙ තවත් ඇදං යන්න පිං කලොත් සැප විඳින්න ලැබෙනවා කියලා බොරු ෆැන්ටසියකට අරන් යන එක.

    ඕවා බෞද්ධ පතපොතෙත් තිබ්බට මම නම් හිතන්නෙ නෑ බුදුහාමුදුරුවො ඔහොම සසර දික් කරගන්න ධර්මය ඇසුරු කරන්න කියලා දේශනා කලා කියලා. ඕවා එදා ඉඳං හාමුදුරුවරු එයාලගෙ පැවැත්මට දූෂණය කරපු බුදු දහමෙ තියන දේවල්.

    පිං කරන්න ඕනෙ. පස් පවින් වැලකිලා හිත දියුණු කරන් නිවන් අවබෝධ කරගන්න එක තමා දැං කරන්න තියෙන්නෙ. නැතුව පන්සල් ගිහිං මල් පහං පූජා කරලා එක දාලා ඇවිත් නිවං යන්න හිතනවනං ඒවා බොරු :P

    හැමදේම අනිත්‍ය ලෝකෙ බුදු දහමත් කාලෙක නැති වෙනවා. ඒක නිසා නොපමාව නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනෙ ආගම් රැකිල්ල කෙසේ වෙතත් :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රුවන්වැල්ලෙ සොබිත කියන එකා ගැන නෙත් එෆ් එම් එකෙන් මුලු රටම දැනුවත් කර නිසා තමයි එ වගෙ උන්ට සිවුර ගලවල යන්න තරම් දැඩි විරොදයක් ඇති උනෙ මිනිස්සුන්ගෙන්,
    හොරෙන් රෙප් කපන උන්ටයි ,අනුන්ට තෙල් බෙදන උන්ටයි වැඩිය සෙවයක් වෙලා තියනවනම් වෙලා තියෙන්නෙ එ වගෙ ඇත්ත ඇති සැටියෙන් දැකපු මිනිස්සු නිසා ,,,

    අදටත් කවුරු හරි තව රුවන් වැල්ලෙසොබිත කෙනෙක් වෙන්න කලින් දෙපාරක් හිතනව ,

    එ වගෙ උන් ඉන්නකන් සාසනෙට හිනා වෙනව සමහරු ඔය වගෙ උන් ඉන්නකන් මිනිස්සු පන්ස්ල් වලින් අයින් වෙනව , අද රුවන් වැල්ලෙ සොබිත ගැන කියල කාටවත් මුකුත් කියන්න බැහැ, මොකද සිවුර ගලවල යන්න තියවපු නිසා

    මෙකෙ උන්ගෙ පට්ට ලොජිකල් කතා දැක්කම ඇඩෙනව මට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දේවදත්ත ගැන අමතක වෙලා වෙන්න ඇති මේ කතා කරන්නෙ..එදත් හිටිය අදත් ඉන්නව.. සිවුරක් දාගත්ත කියල හාමුදුරු නමක් වෙනවයි කියල මොන පොතේද බන් තියෙන්නෙ..

    හෙට අනිද්දම චීවරයක් දාගත්තු එකෙක් පෝර්න් වීඩියෝ එකක් හදල නෙට් එකට දායි.. එතකොටත් thread එකක් දාල කියහන්
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ කියල.. එතකොට හරි..

    අට ලෝ දහමෙන් කම්පාවෙන්න එපා පුතා..
    තමන් කරන දේ හරියට කරගනින්..

    9Y7qmQ3.png
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16160743 said:
    මිනිස්සු පන්සලෙන් ඈත්වෙනවා. ඒ හාමුදුරුවන්ගෙ ජඩ වැඩ නිසා විතරක් නෙවෙයි.

    දැං පන්සල් වල හාමුදුරුවරු මොනාද කරන්නෙ? මිනිස්සුන්ට නිවන් යන්න පාර කියලා දෙනවද?
    නෑ. පන්සලෙන් කෙරෙන්නෙ මිනිස්සුන්ව සසරෙ තවත් සැප විඳින්න නම් පිං කරන්න ඕනෙ කියන බොරු මතයක් හදලා සසරෙ තවත් දුර එක්ක යන එක.

    බෞද්ධ දර්ෂණයට අනුව පිං කලා කියලා නිර්වාණාවබෝධය ඇති වෙන්නෙ නෑ. මම දන්න විදියට ඒකට භාවනායෝගීව හිත දියුණු කරන්න ඕනෙ. ඔය ඇත්ත කියලාදෙන හාමුදුරුවො කීයෙන් කීදෙනෙක්ද දැං ඉන්නෙ?

    හැමුදුරුවො බලන්නෙ පන්සලට ගියාම ආවාසගේ තට්ටු දෙකට ගහන්න, පන්සලට බාත්රූම් එකක් හදාගන්න වගේ දේවල් වලට දායකයන්ගෙන් සල්ලි කඩා ගන්න. අන්ධභක්තිය තියන අය ඉතිං නිවන් යන්න හැමුදුරුවො කියන පදේට නටනවා.

    නිවන් අවබෝධ කරගන්න විදිය හරියට මිනිස්සුන්ට කියලා දුන්නොත් හාමුදුරුවන්ට පැවැත්මක් නෑ. එතකොට ලාභ ප්‍රයෝජන නෑ මිනිස්සුන්ගෙන්. ඉතිං බොරු අටමගල ඇදබබා කරන්නෙ මිනිස්සුන්ව සසරෙ තවත් ඇදං යන්න පිං කලොත් සැප විඳින්න ලැබෙනවා කියලා බොරු ෆැන්ටසියකට අරන් යන එක.

    ඕවා බෞද්ධ පතපොතෙත් තිබ්බට මම නම් හිතන්නෙ නෑ බුදුහාමුදුරුවො ඔහොම සසර දික් කරගන්න ධර්මය ඇසුරු කරන්න කියලා දේශනා කලා කියලා. ඕවා එදා ඉඳං හාමුදුරුවරු එයාලගෙ පැවැත්මට දූෂණය කරපු බුදු දහමෙ තියන දේවල්.

    පිං කරන්න ඕනෙ. පස් පවින් වැලකිලා හිත දියුණු කරන් නිවන් අවබෝධ කරගන්න එක තමා දැං කරන්න තියෙන්නෙ. නැතුව පන්සල් ගිහිං මල් පහං පූජා කරලා එක දාලා ඇවිත් නිවං යන්න හිතනවනං ඒවා බොරු :P

    හැමදේම අනිත්‍ය ලෝකෙ බුදු දහමත් කාලෙක නැති වෙනවා. ඒක නිසා නොපමාව නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනෙ ආගම් රැකිල්ල කෙසේ වෙතත් :yes:

    ඔය කතාවට මාත් එකඟයි.. නමුත් ඉතින් නිවන් යන්න පාර කියන්නත් පන්සල් තියන්න ඔනෙ.. ඒවයෙ සංඝයා වහන්සේලා ඉන්න ඔනෙ ඒවට මිනිස්සු යන්න ඕනේ... මේ වගේ දුසිල්වත් හාමුදුරුලා ගෑන ත්‍රෙඩ් දාන වෙලේ හොඳ සිල්වත් හාමුදුරු කෙනෙක් ගෑන ත්‍රෙඩ් එකක් දැම්මනම් හොඳ නැද්ද? එහෙමත් නැත්තන් දුශ්කර පලාතක තියන පන්සලකට උදව් කරන්න කියලා ත්‍රෙඩ් එකක් දම්මනම් හොඳ නැද්ද? වෑරදි කාරයන් ගැන කතා කරන එකෙන් නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ.. මේක මගෙ අන්තිම පිලිතුර මේ ත්‍රෙඩ් එකට.. මෙක බම්ප් වෙනවා මේගෑන කතා කරන්න කරන්න... මම කියන්නෙ අපේ ආගමේ ජාතියේ වැරැද්දක් දැක්කොත් ඒක පබ්ලික් කරන්න එපා.. ඒකෙන් වෙන්නේ උඩ බලන් කෙලගහ ගන්නවා වගේ වැඩක්.. කල යුත්තේ නිශ්ශබ්දව ඒකට අදාල ක්‍රියා මර්ගය ගැනීමයි...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;16160811 said:
    මේක මගෙ අන්තිම පිලිතුර මේ ත්‍රෙඩ් එකට.. මෙක බම්ප් වෙනවා මේගෑන කතා කරන්න කරන්න... මම කියන්නෙ අපේ ආගමේ ජාතියේ වැරැද්දක් දැක්කොත් ඒක පබ්ලික් කරන්න එපා.. ඒකෙන් වෙන්නේ උඩ බලන් කෙලගහ ගන්නවා වගේ වැඩක්.. කල යුත්තේ නිශ්ශබ්දව ඒකට අදාල ක්‍රියා මර්ගය ගැනීමයි...

    මෙකටත් මොක්ක් හරි කියලම පලයන් රාලෙ , අඩුම ගානෙ බැනල හරි පලයන්කො :baffled:

    රුවන්වැල්ලෙ සොබිත කියන එකා ගැන නෙත් එෆ් එම් එකෙන් මුලු රටම දැනුවත් කර නිසා තමයි එ වගෙ උන්ට සිවුර ගලවල යන්න තරම් දැඩි විරොදයක් ඇති උනෙ මිනිස්සුන්ගෙන්,
    හොරෙන් රෙප් කපන උන්ටයි ,අනුන්ට තෙල් බෙදන උන්ටයි වැඩිය සෙවයක් වෙලා තියනවනම් වෙලා තියෙන්නෙ එ වගෙ ඇත්ත ඇති සැටියෙන් දැකපු මිනිස්සු නිසා ,,,

    අදටත් කවුරු හරි තව රුවන් වැල්ලෙසොබිත කෙනෙක් වෙන්න කලින් දෙපාරක් හිතනව ,

    එ වගෙ උන් ඉන්නකන් සාසනෙට හිනා වෙනව සමහරු ඔය වගෙ උන් ඉන්නකන් මිනිස්සු පන්ස්ල් වලින් අයින් වෙනව , අද රුවන් වැල්ලෙ සොබිත ගැන කියල කාටවත් මුකුත් කියන්න බැහැ, මොකද සිවුර ගලවල යන්න තියවපු නිසා

    මෙකෙ උන්ගෙ පට්ට ලොජිකල් කතා දැක්කම ඇඩෙනව මට
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නැකැත් රාල;16160717 said:
    දැං ප්‍රශ්නෙ විසඳුනද ඔය ත්‍රෙඩ් එක නිසා? මේ ප්‍රශ්නෙට විසදුම ත්‍රෙඩ් දාන එක නෙමෙයි සහෝදරයා.. ඒවා keyboard වීරයො කරන වැඩ.. ඔච්චරම ඔනෙනම් එකට විරිද්ධව මොනවා හරි කරන්න ප්‍රශ්නෙ වවං කන්නෙ නැතුව...

    එහෙම කියනව නම් බන් මේකේ ත්‍රෙඩ් දැමිල්ලෙන් කිසි දෙයක් වෙන්නේ නෑ?
    දේශපාලනය ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් කියයි ඕව දැම්මට වැඩක් වෙනවද කියල , මොන දේ දැම්මත් වැඩක් නෑ තමයි ඔන්ලයිල් වල ඉතින්.

    ඒත් එක එකා ඔන්ලයින් ඉන්න වෙලාවල් ගැන ත්‍රෙඩ් දානවට වඩා මේකෙන් එකෙක් හරි දැනුවත් වෙනව නේ.

    එහෙම බැලුවොත් එලකිරි එකේ 99%ක්ම ත්‍රෙඩ් useless
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රුවන්වැල්ලෙ සොබිත කියන එකා ගැන නෙත් එෆ් එම් එකෙන් මුලු රටම දැනුවත් කර නිසා තමයි එ වගෙ උන්ට සිවුර ගලවල යන්න තරම් දැඩි විරොදයක් ඇති උනෙ මිනිස්සුන්ගෙන්,
    හොරෙන් රෙප් කපන උන්ටයි ,අනුන්ට තෙල් බෙදන උන්ටයි වැඩිය සෙවයක් වෙලා තියනවනම් වෙලා තියෙන්නෙ එ වගෙ ඇත්ත ඇති සැටියෙන් දැකපු මිනිස්සු නිසා ,,,

    අදටත් කවුරු හරි තව රුවන් වැල්ලෙසොබිත කෙනෙක් වෙන්න කලින් දෙපාරක් හිතනව ,

    එ වගෙ උන් ඉන්නකන් සාසනෙට හිනා වෙනව සමහරු ඔය වගෙ උන් ඉන්නකන් මිනිස්සු පන්ස්ල් වලින් අයින් වෙනව , අද රුවන් වැල්ලෙ සොබිත ගැන කියල කාටවත් මුකුත් කියන්න බැහැ, මොකද සිවුර ගලවල යන්න තියවපු නිසා

    මෙකෙ උන්ගෙ පට්ට ලොජිකල් කතා දැක්කම ඇඩෙනව මට

    අනිවා , මේ ලගදි තව හොරෙක් වත් expose කරා.
    දැන් නෙත් එෆ් එම් එකටත් කියන්න ඕන උබල ඕව මුලු රටටම ඇහෙන්න කිවුවට වැඩක් නෑ . උඩ බලාගෙන කෙල ගහගත්ත කියල
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිවා , මේ ලගදි තව හොරෙක් වත් expose කරා.
    දැන් නෙත් එෆ් එම් එකටත් කියන්න ඕන උබල ඕව මුලු රටටම ඇහෙන්න කිවුවට වැඩක් නෑ . උඩ බලාගෙන කෙල ගහගත්ත කියල

    අනෙද කියන්නෙ බන් ,මාර ලොජික් මෙවා,
    දැන් ඔය රුවන් වැල්ලෙ සොබිත කරා වගෙ දෙයක් මෙ මිනිහෙක්ගෙ දුවකට ,වයිෆ් කෙනෙක්ට කරා නම් මුන් කට වහගෙන ගිහින් සුවාමින්වහන්ස ඔයා දැන් සිවුර අරින්න ,ඔය කරපු වැඩෙ හරි නැහැ කියල කියනවද දන්නෙ නැහැ, කතාකරන්න හොද නැහැනෙ මඩ වදිනවලුනෙ ....වැරදි කරන එක මනුස්ස ගතිය එක හැමොටම පොදුයි ,එහෙම කරන උන්ටඉන්න ලැබෙනවද නැත්ද කියන එකෙනුයි ගවුරවෙ තිරනය වෙන්නෙ, වැරැද්ද කතා කරන එකෙන් නෙවෙයි,