Kandy වලින් Laptop එකක්..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචෝ Kandy වලින් Laptop එකක් ගන්නවනම් හොදම තැනක් කියහල්ලකො.
    සිංහල කඩයක් නම් වඩා හොදයි..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    wena kohoda ithin Infinity Arcade - Kandy

    0mgr.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ......................
    http://www.elakiri.com/forum/showthread.php?t=1596644

    ඔන්න ඕකෙන් ගනින්.....
    ගානක් අඩු නොකලොත්....
    ටොප් බඩු නොලැබුනොත්....
    සේවය කොලටියට නොලැබුනොත්...
    කියපන්.....
    මම එළකිරියෙන් සමුගන්නවා... ඒ තරම් ෂුවර් මට...................
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    Infinity Arcade - Kandy Contact Kandyan https://www.facebook.com/kandyan.ek?fref=ts
    ආයෙත් අහල..
    ඔන්න ඕකෙන් ගනින්.....
    ගානක් අඩු නොකලොත්....
    ටොප් බඩු නොලැබුනොත්....
    සේවය කොලටියට නොලැබුනොත්...කියපන්.....මම එළකිරියෙන් සමුගන්නවා...
    ඒ තරම් ෂුවර් මට...................
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒ සහෝදරයා හෙට එනවා කිව්වා.මගේ ළඟ එයාට අවශ්‍ය ලැප්ටොප් එක නොතිබුනත් පුළුවන් උපරිම සේවයක් මම කරලා දෙනවා. ආඩම්බරයි කට්ටිය මාව ඉහලින් තිබ්බට.......!
    අනිවා උඹල ඒ කියපු තත්වය විනාස වෙන්න දෙන්නේ නැහැ.....!:yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ......................
    http://www.elakiri.com/forum/showthread.php?t=1596644

    ඔන්න ඕකෙන් ගනින්.....
    ගානක් අඩු නොකලොත්....
    ටොප් බඩු නොලැබුනොත්....
    සේවය කොලටියට නොලැබුනොත්...
    කියපන්.....
    මම එළකිරියෙන් සමුගන්නවා... ඒ තරම් ෂුවර් මට...................

    එකෙන්ම :cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං මම රෙකමන්ඩ් කරන්නේ Infinity Arcade එක
    යන විදිහනම් හරියටම මතක නෑ
    අපේ එළකිරියේ පරණම සාමාජිකයෙක් කරන්නේ
    http://www.elakiri.com/forum/member.php?u=5861
    කැන්ඩියන් අයියා
    එතන බඩු ගැන කියලා වැඩක් නෑ
    හොද කොලිටි
    ඒ වගේම තමයි කැන්ඩියන් අයියත්
    ආයේ හොර බොරු වංචා නෑ
    හිත හොද කෙනෙක්
    මම කියනවාට ගිහිං බලපං
    යනවානම් කියපං යන විදිහ හොයලා දෙන්නම්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒ සහෝදරයා හෙට එනවා කිව්වා.මගේ ළඟ එයාට අවශ්‍ය ලැප්ටොප් එක නොතිබුනත් පුළුවන් උපරිම සේවයක් මම කරලා දෙනවා. ආඩම්බරයි කට්ටිය මාව ඉහලින් තිබ්බට.......!
    අනිවා උඹල ඒ කියපු තත්වය විනාස වෙන්න දෙන්නේ නැහැ.....!:yes::yes::yes:
    අහ් මේ මුදලාලි මාමාම රිප්ලයි කොරලා තියෙන්නේ :cool:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඒ සහෝදරයා හෙට එනවා කිව්වා.මගේ ළඟ එයාට අවශ්‍ය ලැප්ටොප් එක නොතිබුනත් පුළුවන් උපරිම සේවයක් මම කරලා දෙනවා. ආඩම්බරයි කට්ටිය මාව ඉහලින් තිබ්බට.......!
    අනිවා උඹල ඒ කියපු තත්වය විනාස වෙන්න දෙන්නේ නැහැ.....!:yes::yes::yes:
    kandy withrada ban thiyenne