බ්‍රිතාන්ය කත පිටුවහල් කිරීම සම්බන්දව අද

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    karapu wade hari naha awawadayak dilaa eka wahenna adumak adan inna kiyanna thibune lankawata kamathi nisane avith thiyenne apahasayak karanna adahasak naehae ban othan a
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාව මාර රටක් කියන්න දාපු පඩසෝ කෑල්ලක් වගේ..නොදන්න කමට ආපු එකෙක් හරවල යවන්නෙ නැතුව ඉන්න දවස් ටිකේ ඕක වහන් හිටපිය කිව්වනම් හරිනෙ..අර චැනල්4 හුට්ටල ඇවිල්ල ගූ අවුස්සල යනකොටනම් කවුරුත් කතා නෑ :baffled::lol:

    sira ban oya yawanna hadapu unma shok ekata pitarawalata ape nidan purana pilima yawanawaa kisi hirikithayak nathiwa:angry:
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    බුද්ද රූපය කියන්නෙ අනිත් ආගම් වල ඒකෙයි මේකෙයි ගහගෙන හිටියට.. අදින පළදින භාණ්ඩයක් නෙවේ.. 100% හරි වැඩක් කරල තියෙන්නෙ..

    පිට රට buddha bar තියනව කියල ලංකාවෙත් buddha bar දාන්නද කියන්නෙ..

    ඒ වගේ තමයි..

    Agreed...
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලංකාව මාර රටක් කියන්න දාපු පඩසෝ කෑල්ලක් වගේ..නොදන්න කමට ආපු එකෙක් හරවල යවන්නෙ නැතුව ඉන්න දවස් ටිකේ ඕක වහන් හිටපිය කිව්වනම් හරිනෙ..අර චැනල්4 හුට්ටල ඇවිල්ල ගූ අවුස්සල යනකොටනම් කවුරුත් කතා නෑ :baffled::lol:

    sira
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඔය සිද්ධිය වෙද්දි මම එතන හිටියේ ගුවන්තොටුපල පමිණීමේ පර්යන්තයේ , ඇය ආගමණ නිළදාරීන් පසුකර කෙසේ පැමිණියාදැයි මට ප්‍රශ්නයක් උනා , අපි වහාම පොලීසිය කැදෙව්වා , ඇයගෙන් අපි විමසා සිටියාම ඇය කිව්වේ ඇය බුදුදහමට කමති බවත් මේ එන්න කලින් තව බෞද්ධ රටවල් 3 සංචාරය කල බවත් , නමුත් මම ඇයට කියා සිටියා බුදුරුවට ගෞරවය දක්වන රටක බුදුරුව විළාසිතාවක් වීම අනුමත නොකරන බවයි. පසුව ඇයව පොලීසිය බාරයට ගනු ලබුවා. විලාසිතාවන් වෙනස් වෙන්න පුලුවන් , පස්සෙ කාලෙක ඕක හැමෝම ගහගෙන එයි , එක එක විරූපී විදියට , ඊට පස්සේ ජෝක් එකක් වෙලා , ඒ දර්ශනයත් ජෝක් එකක් වෙයි. ඒ දේ වෙන්න කලින් නැවැත්වීම කොයි දර්ශනයකටත් පොදුයි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේවට කෑගහලා වැඩක් නැහැ බන්,ඕනෙ තැනක ගහන් ආපුදෙන්,අතෙ බැරි නම් වෙන කොහෙ හරි,කෑගහන්න එපා,සහජීවනේ නැති වේවි,රටවටේ මුස්ලිම් එවුන් ඉඩම් අල්ලනවා,මඩකලපුපුවේ බුදු පිලිමය්ක් තියන්න දෙන්නේ නැහැ,මාවනැල්ලෙ පිරිත් දාන්න දෙන්නෙ නැහැ,ඒත් උන්ගේ පල්ලි වල යඥ්ඥාවනම් පුළුවන්,සමහරක් හාමුදුරුවරු මුස්ලිම් පක්ශ වල නායකයෝ,පල්ලි වලින් සඳකඩපහන රිමික්ස් කරලා ගහනවා.අපිට තියෙන්නෙ කටවහන් ඉන්න,මොකද ඒවා කරන්න හොඳයි,හැබැයි විරුද්ධ වෙන්න හොඳ නැහැ,මොකද අගමික සහජීවනෙ කියන එක කැඩනවනෙ,අන්ති දේ අපි අන්තවාදියොත් වෙනවනේ:rofl:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    niyama comment eka yaluwa
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බුද්ද රූපය කියන්නෙ අනිත් ආගම් වල ඒකෙයි මේකෙයි ගහගෙන හිටියට.. අදින පළදින භාණ්ඩයක් නෙවේ.. 100% හරි වැඩක් කරල තියෙන්නෙ..

    පිට රට buddha bar තියනව කියල ලංකාවෙත් buddha bar දාන්නද කියන්නෙ..

    ඒ වගේ තමයි..

    sirawata machan. 100% agreed. kuranaya wage ekak gaha gena Saudi Arabia giyanam ubala hithanawada apahu enna puluwan wei kiyala. karapu wede hari :)
     
    sirawata machan. 100% agreed. kuranaya wage ekak gaha gena Saudi Arabia giyanam ubala hithanawada apahu enna puluwan wei kiyala. karapu wede hari :)

    ඒ කියන්නේ අපිත් ඉස්ලාම් අනුගමනය කරන්න ඕන කියන එකද?
    උන් ඕව කරන හින්ද තමයි ශිෂ්ට සම්පන්න සමාජය උන්ව පිළිකුල් කරන්නේ. අපිත් එහෙම වෙන්න ඕනද? එහෙනං දැන් පන්සලට උලමෙක් ගෙනත් ඉගෙන ගමුද කොහොමද බුද්ධාගම ඉස්ලාම් විදිහට හැඩ ගහගන්නේ කියල?
    :rofl::rofl::rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,066
    12,017
    113
    Ohio, USA
    ඩිපෝර්ට් කරපු එක 100%ක්ම හරි.....
    අද අතේ මේවගේ කොටාගෙන එයි.. තව ඉඩ දුන්නොත් පස්ස පත්තේ කොටාගෙන ආවත් මේ රටේ අයට නකුට දෙපරැන්දේ ගහගෙන සුද්ද හරි කියාගෙන ඉන්න වෙයි...

    පිටේ බුදුරුව කොටාගෙන එන එක වැරදියි කියල කියන්න බෞද්ධයෙක්ම වෙන්න ඕනේ නෑ... මම මට වැරදියි කියල හිතුන නිසා කිව්වේ... ඒකට මගේ රෙප් කපන්න අවශ්‍යද?

    reputation_neg.gif
    බ්‍රිතාන්ය කත පිටුවහල්... 04-23-2014 10:44 AM lol
    reputation_neg.gif
    බ්‍රිතාන්ය කත පිටුවහල්... 04-23-2014 11:17 AM pala tambiyo yanna
     
    • Like
    Reactions: BlueBat

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ගනන් ගන්න එපා.. ටිපිකල් බෞද්දයො.. ඊයෙත් ඒකනේ තමන්ගේම එකෙක් පස්සේ එලෙව්වේ..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?
     
    බුදු හාමුදුරුවන්ගේ රුව පච්චා කෙටීම ලන්කාවේ විවස්තාව අනුව පෙන්නපන්කො වැරදි නම්.. පිස්සුද බන් උබලට.. ලන්කා ආන්ඩුක්‍රම විවස්තාවේ බුද්ද ගාසනය ආරක්ශා කිරීමට ලක් රජය සහා විදායකය බැදී හිටිනවා. එයින් අදහස් වෙන්නේ නැ, ලන්කාවට ආ සන්චාරකයෙකුට දන්ඩනයක් පැනවිය හැකි බව. මෙතන වැරැද්ද වෙලා තියෙනවා නම් පලමුව දඩුවම් කල යුත්තේ මැයට වීසා ලබා දුන් නිලදාරියාටයි.. යමෙකුට රට ඇතුලට එන්න වීසා ලබාදී එයින් පැය බාගයක් ඉකුත් වීමටත් පෙර පච්චයක් මත ඩිටෙන්ශන් කරනවා නම්, එවන් රාජ්යන් ලොව තිබ්ය හැක්කේ මැද පෙරදිග පමනි.. මම මෙතන කියන තර්කය මෙයයි මිත්‍රයා, මැය විසින් ලන්කාවට පැමිනීමට වීසා අයදුම් කරන විට සිටි විදියටමයි මේ ඉදලා තියෙන්නේ. වීසා ප්‍රතික්ශේප කර මැයව ට්‍රාන්සිට් එරියා එකෙන්ම පිටමන් කලා නම් අන්න නීතිය.. නමුත් වීසා දී පසුව අතඩන්ගුවට ගැනීම කුජීතයි..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බුදු හාමුදුරුවන්ගේ රුව පච්චා කෙටීම ලන්කාවේ විවස්තාව අනුව පෙන්නපන්කො වැරදි නම්.. පිස්සුද බන් උබලට.. ලන්කා ආන්ඩුක්‍රම විවස්තාවේ බුද්ද ගාසනය ආරක්ශා කිරීමට ලක් රජය සහා විදායකය බැදී හිටිනවා. එයින් අදහස් වෙන්නේ නැ, ලන්කාවට ආ සන්චාරකයෙකුට දන්ඩනයක් පැනවිය හැකි බව.

    මම කිව්වේ ලංකාවේ ව්‍යවස්ථාවෙන් පාලකයා බැදිලා තියෙනවා බුදු දහම රැකීමට සහ ආරක්ෂා කිරීමට. ඒකේ මේ ආරක්ෂා කරන්නේ පච්ච වලින්ද මොකකින්ද කියලා එකින් එක කියලා නෑ. එහෙම එකින් එක විස්තර කරනවනම් ඒක ව්‍යවස්ථාවක් වෙන්නේ නෑනේ. ඒක විහිලුවක්නේ. අනිවාර්්‍යෙයන්ම දණ්ඩනයක් පැනවිය හැකියි. දණ්ඩනයක් පැනවිය යුතුයි. එහෙම නැත්තම් අද පච්චයක් කොටාගෙන ආපු එකා හෙට බුදු රැව දාලා යට ඇදුමක් ඇදගෙන එයි. එතකොට උඹලා වගේ එවුන් කියයි ව්‍යවස්ථාවේ නෑනේ ඒ කෙනාට දණ්ඩනයක් පනවන්න කියලා.

    මෙතන වැරැද්ද වෙලා තියෙනවා නම් පලමුව දඩුවම් කල යුත්තේ මැයට වීසා ලබා දුන් නිලදාරියාටයි.. යමෙකුට රට ඇතුලට එන්න වීසා ලබාදී එයින් පැය බාගයක් ඉකුත් වීමටත් පෙර පච්චයක් මත ඩිටෙන්ශන් කරනවා නම්,

    ඒ කියන්නේ මේ කාන්තාවට රට ඇතුලට යන්න ඇරලා අර නිළධාරියව හොයාගෙන දඩුවම් කරනවා. එතකොට මේ කාන්තාව රට ඇතුලට ගිහින් බුදු රැව පච්ච කොටාගෙන එහෙ මහො යනවා ඒකද වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම ගත යුතු ක්‍රියාමාර්ගය තමයි ඉස්සෙල්ලාම ගන්න ඕනේ. ඊට පස්සේ ඊට සම්බන්ධ අයට දඩුවම් දෙන්න ඕනේ.

    එවන් රාජ්යන් ලොව තිබ්ය හැක්කේ මැද පෙරදිග පමනි.. මම මෙතන කියන තර්කය මෙයයි මිත්‍රයා, මැය විසින් ලන්කාවට පැමිනීමට වීසා අයදුම් කරන විට සිටි විදියටමයි මේ ඉදලා තියෙන්නේ. වීසා ප්‍රතික්ශේප කර මැයව ට්‍රාන්සිට් එරියා එකෙන්ම පිටමන් කලා නම් අන්න නීතිය.. නමුත් වීසා දී පසුව අතඩන්ගුවට ගැනීම කුජීතයි..

    මම කිව්වනේ වීසා දීම සම්බන්ධව වැරැද්දක් වෙලා තියෙනවනම් ඒ සම්බන්ධයෙන් අනිවාර්්‍යෙයන්ම ඒ අයට විරැද්ධව පියවර ගන්න ඕනේ. නමුත් එහෙම කියලා මෙයාට රට ඇතුලට යන්න දෙන එක හරිද ?? නිළධාරියාගෙන් වැරැද්දක් වුනා කියලා මේ ගෑනු කෙනාට පච්චේ තියාගෙන රට ඇතුලේ යන්න දෙන එකද වෙන්න ඕනේ. වීසා දුන්න කෙනාටත් දඩුවම් කරන්න ඕනේ මෙයාවත් පිටුවහල් කරන්න ඕනේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒ වුනාට කරපු වැඩේ නම් ට්කක් සැර වැඩියි වගේ නේද?

    මේක ආගමික අන්තවාදය නෙවේ.. වෙනරටවල වෙන දේවල් ටිකක් බලපන්.. night club ඉස්සරහ බුදු පිළිම.. lamps තියනව බුදු පිළිම විදියට හදපු.. මේව කරන්නෙ බවුද්ද ආගමට විරුද්ද උන් වත් එක එක කල්ලි වත් නෙවේ.. ඒ රටවල සාමාන්‍ය මිනිස්සු.. නොදැනුවත් කම වෙන්නත් පුළුවන්.. හරියට මේ සෙල්ලම් බඩුවකට වගේ.. නිකං තනිකර ජෝක් එකක් කරගෙන.. බලපන් swiming pool වල බුදු පිළිම තියල.. බාර් වල බුදු පිළිම.. කෝප්ප වල බුදු පිළිම.. උන්ගෙ ඔලු හොදවල තියෙන්නෙ මේකෙන් වැඩක් නෑ.. කිසි තේරුමක් නෑ ඒ වගේ දෙයක්.. මොකද උන්ගෙ අදහන දේවල් වල තියන හෙළුව එලියට එන නිසා.. ඒත් උන්මයි ගොන්නු.. එතකොට තමයි මිනිස්සු හොයන්න ගන්නෙ මොකද්ද මේක මොකද්ද බුදු දහම කියල..

    හරි ඕව වැඩක් නැහැ..

    ලංකාව කියන්නෙ බුදුන්ට මල් පහන් තියල වදින.. අසීමිත ගරුත්වයක් තියන රටක්.. දැන් ඕක ඔය සුද්දී ගහගෙන යනව.. ඊලගට තව තව උන් කටෙයි පුකෙයි ගහගෙන එයි.. ඒවත් අපේ හැත්ත බලන් ඉදී.. ටික ටික අර ආගමට තියන ගරුත්වය නැති වෙන එක වෙන්නෙ..

    දැන් මෙතන ඉන්න උන් පොර ටෝල්ක් දෙන්නෙ මොකද.. අනේ ආගමික අන්ත වාදය.. අරාබි රට වල බුදු පිළිමයක් වත් තියාගන්න දෙන්නෙ නෑ.. එහෙමයි කියල අපිත් එහෙම වෙන්න ඕනද.. සැර වැඩී..

    ටික දවසකට කලින් සුද්දෙක් බුදු රූපයක් තියන ෂර්ට් එකක් ඇදගෙන ඇවිත් ෂර්ට් එක ගලෝල වෙන ෂර්ට් එකක් දීල අරිය.. ඒවාට දාපු thread වල දාපු comments දැන් ඕන නම් හොයල දෙන්නම්.. අපේ කාලකන්නින් ගෙ හැටියක් ම තමයි ඔය.. එහෙම කරල දැන් ඔය සුද්දිව හම ගහන්නද යකෝ කියන්නෙ ?

    ආපහු යවන්නෙ නැතුව...

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රටේ සංචාකර ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඕනෙම කුණු ගොඩක් කර ගහ ගැනීම තකතීරැකමකි. බෙෘද්ධයින් වශයෙන් අපේ ශාස්තෘවරයාණන් වන බුදු රජාණන් වහන්සේට අපි ආරම්භයේ සිටම ගරැ කලෙමු. එය අනෙත් ආගම් අදහන හුගක් දෙනෙක්ගේ දකින්නට නැත. අදටත් අපි ඒ ගෙෘරවය සහ වන්දනාව ඒ ආකාරයටම කරන්නෙමු. බෙෘද්ධයින් බුදු දහම නිවැරදිව ඇදහීම හෝ නොඇදහීම වෙනත් කරැණකි නමුත් අපේ ශාස්තෘවරයාණන්ට අපේ නිබද නමස්කාරය සහ ගෙෘරවය තවමත් ඇත. මේ ලෝකේ එලෙස බුදුරජාණන් වහන්සේට ගෙෘරව කරන එකම රටද ශ්‍රී ලංකාව පමණකි. එය ලංකාවේ ව්‍යවස්ථාවේද සදහන් කරැණකි. එම නිසා මොන සංචාරකයා ආවත් නාවත් ඔහු/ඇය බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කරයිනම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුමය. එය සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් ලෙස ඒත්තු ගන්නන්නට උත්සාහ කරන්නේ නිවටුන් මිසක වෙන කවුරැද ?

    අනිව මචං..
    නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන ගානට ආපුවාම දගලන එවුන්ට ඕව තේරෙන්නෙ නැහැ බං..

    දළදා මාලිගාවට කොට කලිසන් ගහගෙන එන සුද්දන්ට සුදු රෙද්දක් අන්දවල යවන්නෙ ඇයි ඇතුලට ? කොහෙ තියන නීතියක් ද ? එහෙම ඕන නෑ නෙ ඇයි ඒ ?
    ආ ඒක වෙනම සීන් එකක් නේ..

    ඒ වගේ සුද්දිට ෂර්ට් එකක් දීල ටැක්සියක නග්ගල යැව්ව නම් ඉවරයි නෙ නේද බං.. අපරාදෙ ආපහු යැව්වෙ.. ඊලගට අපි පච්ච ගහගෙන එන යට අපි.. ෂර්ට් එක ගානෙ බෙදල දෙමු.. කකුලෙ ගහගෙන ආවොත් දික් කලිසම ගානෙ බෙදල දෙමු..

    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එතුමා කුමන ආගමක හො වේවා රත්තරන් මනුස්සයෙක්, වගේම සුද්දා ඉස්සරහා දෙකට නැමුනේ නැති ලාන්කිකයෙක්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    අනිව මචං..
    නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන ගානට ආපුවාම දගලන එවුන්ට ඕව තේරෙන්නෙ නැහැ බං..

    දළදා මාලිගාවට කොට කලිසන් ගහගෙන එන සුද්දන්ට සුදු රෙද්දක් අන්දවල යවන්නෙ ඇයි ඇතුලට ? කොහෙ තියන නීතියක් ද ? එහෙම ඕන නෑ නෙ ඇයි ඒ ?
    ආ ඒක වෙනම සීන් එකක් නේ..

    ඒ වගේ සුද්දිට ෂර්ට් එකක් දීල ටැක්සියක නග්ගල යැව්ව නම් ඉවරයි නෙ නේද බං.. අපරාදෙ ආපහු යැව්වෙ.. ඊලගට අපි පච්ච ගහගෙන එන යට අපි.. ෂර්ට් එක ගානෙ බෙදල දෙමු.. කකුලෙ ගහගෙන ආවොත් දික් කලිසම ගානෙ බෙදල දෙමු..

    සුද්දිට ෂර්ට් එකක් දීලා ටැක්සියක යැව්වම පච්චේ මැකෙනවද ?? ඒක හරියට අර බිකිනියේ බුද්ධ රෑපේ print කරගෙන ආවම කලිසමක් අන්දලා යැව්වා වගේනේ ?? වැරැද්දක් කලාම ඒක හරිගස්සන්න පුලුවන්නම් ඒ වෙලාවේ ඒක කරන්න පුලුවන්. දැන් මෙතනදි සුද්දිට පුලුවන්නම් පච්චේ මකලා දාන්න අන්න එහෙමනම් කමක් නෑ. මොකද රට ඇතුලට ගියාට පස්සේ කවුරැත් සුද්දිගේ පස්සෙන් යන්නේ නෑනේ ඒකි ෂර්ට් එක ගලවනවද නැද්ද බලන්න. රට ඇතුලෙදි මේකි ෂර්ට් ගලවගෙන හැම තැනම ගියොත් මොකද වෙන්නේ ?? ඊට පස්සේ පිටුවහල් කරනකොට මේ යක්කු කියයි ඇයි air port එකෙන්ම ඔය දේ කලේ නැත්තේ කියලා