රජ්ජුරුවෝ;16773363 said:36ද?
ඉර නගිනවා කියන්නේ උදේ ඔරලෝසු කටුව 12 or 00
ඉර මුදුන් වෙනවා කියන්නෙත් 12
ඉර බහිනවා කියන්නේ 12 or 24
12+ 12 +12 =36
00 + 12 +24 =36
ඉර බහිනවා කියන්නේ හවස 6 කිව්වොත් ඉර නගින්නේ උදේ 6 කිව්වොත් උත්තරේ ඒ අනුව වෙනස් වෙනවා(24 හරි වෙන එකක් හරි) මට හිතෙන මේ විදියට නං උත්තරේ ගන්නේ
ඒත් ඉතින් මේකේ කිස් තර්කයක් නෑ. තර්කයක් නැති උත්තරයක් කියල කිව්ව නිසා මේ විදිය ගොන් උත්තරයක් දුන්නේ![]()
ඔය කියාපු උත්තරය ඩිංගක් විතර "ගොන්" වුණාට මොකද, හරි උත්තරය "ගොන්" නෑ කොල්ලො.ගඟුල;16773377 said:

කොහොමින් හරි, මේ කොල්ල නං හරි උත්තරය ට හුඟක් ළං වෙලයි ඉන්නෙ. ඔහොම යං...රජ්ජුරුවෝ;16773432 said:"ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල"
කාල කියන එක සම්බන්ද කර ගත්තොත්
ඉර නගිනවා කියන්නේ උදේ ඔරලෝසු කටුව 24 12 or 00 : කාල 6 3 or 0
ඉර මුදුන් වෙනවා කියන්නෙත් 12 : කාල 3
ඉර බහිනවා කියන්නේ 12 or 24 : කාල 3 or 6
මෙහෙම නං උත්තරේ එන්නේ 3+3+3= 9 or 0+3+6=9 or 3 +3+6 =12 or 6 + 3 + 6 = 15
ඉර නගින්නේ උදේ 6 කියල ගත්තොත් ඒකේ කාල 2
ඉර මුදුන් වෙන්නේ 12ත එකේ කාල 3
ඉර බහින්නේ 18 හෝ 24 ට එකේ කාල 4.5 or 6
එතකොට 2+3+4.5 = 9.5 or 2+3+6 =11
උත්තරේ 10 වැඩි නිසා 12 හරි 15 හරි වෙන්න ඇති![]()

Last edited:










