උභතෝකෝටිකය

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උකතෝකෝටිකය

    මෙහෙම ආතල් ගන්න තව එකෙක් එළකිරියෙ ඉන්නවා.
    ඌ කව්ද?
    නිවැරදි පිළිතුර ලබා දෙන්නා හට
    නගින වෙලාවට අනුව ලුණු දැමු
    අගනා රොටියක්

    th

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16794285 said:

    5.3001 5.3101
    5.3002 5.3102
    ඔච්චරයි ටයිප් කළේ ඉතුරු ටිකට පූර්ණ අනුග්‍රහය මයික්‍රසොෆ්ට් සර්ෆ් එක්සෙල්
    th
    sad_okay.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Yeah! It's a "fail", cos you weren't able to answer it. :rofl:

    However, I'm curious to know 'bout your points to say "fail". :confused:
    :lol::lol: අනෙහ් හුකපන් සමනලයෝ
    අහ් අද උබලගේ ගෙවල් පැත්තෙහ් එනවා අම්මට කියපන් රොටි හදලා තියන්නහ් කියලා :lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යාළුවා;16794300 said:

    උකතෝකෝටිකය

    මෙහෙම ආතල් ගන්න තව එකෙක් එළකිරියෙ ඉන්නවා.
    ඌ කව්ද?
    නිවැරදි පිළිතුර ලබා දෙන්නා හට
    නගින වෙලාවට අනුව ලුණු දැමු
    අගනා රොටියක්

    th


    :lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මු ගොන් ප්‍රශ්න දැම්මහ් මදිවට මේකේ එවුන් නොන්ඩිත් කොරා බ0 මට කෙන්ති එකයි
    ප්‍රොෆෙසර් ටොක් දුන්නෙහ් මෙහේ ලොකු සින් දාන හැම එකාටම ඔහොම තමායි මම කතාහ් කොරන්නෙහ් :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16794300 said:
    උකතෝකෝටිකය

    මෙහෙම ආතල් ගන්න තව එකෙක් එළකිරියෙ ඉන්නවා.
    ඌ කව්ද?
    නිවැරදි පිළිතුර ලබා දෙන්නා හට
    නගින වෙලාවට අනුව ලුණු දැමු
    අගනා රොටියක්

    th



    :eek::eek: pathira-naya da? :D:D

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔව් මේ නව සොයාගැනීම නිසා තාරකා විද්‍යාවේ සහ ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ නිම් වළලු පුළුල් වේවි. අපි ඉක්මනින් මේ සොයාගැනීමේ පේටන්ට් අයිතිය අපේ වේස ප්‍රොෆෙසර්ට ලබා දෙන්න කටයුතු කරන්න ඕනෙ. මම හිතන්නෙ NASA ආයතනය මේ ගැන වැඩිදුර පර්යේෂණ මෙහෙයවන්න කටයුතු කරයි. මොකද මේ ලුණු සහ සුර්යාලෝකය අතර තිබෙන සම්බන්ධය උපකාරයෙන් අපිට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තිබෙන තාරකා වල ස්වරුපය ගැන නිවැරදි නිගමන වලට එළඹෙන්න පුළුවන්. :dull::dull:

    අපි ටිකදෙනා විතරනේ දන්නේ,මේ ත්‍රෙඩ් එක වැඩිය ප්‍රසිද්ද නොකර ඉමු .නැත්නම් රොටි වලට ලුණු දාන්න නාසා එකෙන් එනකන් ඉන්න වෙනවා :sorry:
    . බලන් ගියාම ආකිමිඩිස් හිටියේ නැත්නම් අපි රොටි කාලත් හමාරයි බං



    1. :eek: තෝ අමනයෙක් මට වතුර හිර උනා හිනා ගිය පාර :(

    හිනා යන්නේ තොට ගණන් බැරි නිසා :rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපි ටිකදෙනා විතරනේ දන්නේ,මේ ත්‍රෙඩ් එක වැඩිය ප්‍රසිද්ද නොකර ඉමු .නැත්නම් රොටි වලට ලුණු දාන්න නාසා එකෙන් එනකන් ඉන්න වෙනවා :sorry:
    . බලන් ගියාම ආකිමිඩිස් හිටියේ නැත්නම් අපි රොටි කාලත් හමාරයි බං





    හිනා යන්නේ තොට ගණන් බැරි නිසා :rofl:

    wesith sure ekatama nasa eke wada karanna aththe :lol::lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,506
    5,600
    113
    මම කලින් කිව්ව නේද අර කොල්ල ගේ අයියා වන වයස 24වන එකයි, වයස 48 ඩයල් එකයි ගැන........

    මම හිතන්නේ හරිම නිවැරදි ම උත්තරය ඒකයි කියලා.....

    එපික් ෆේල්......
    එතෙක් මෙතෙක් කිරියෙ දැක්ක ගොබ්බ ම,ලොන්ත ම, හිපාටුම,ගොං ම තර්කාණුකූල ගොඩ නැගීම....
    උඹට වඩා අර ස්කර්වියා හොදා..........


    කියල වැඩක් නෑ බන්, මූ මේ ලොන්ත හිපාටුවෙක් නෙ බලන් ගියාම :lol::lol::lol::lol:, අපි මූව තව දවස් දෙක තුනක් තියල ආතල් ගන්න දීල මූව බෑන් කරවමු... :yes::yes::yes: ඌවත් උත්තරේ නොදන්න, වේසියෙකුට ජාතක වෙච්ච එකෙක් තියාගන්න ගියාම එලකිරිය ගඳ ගහනව ... :lol::lol::lol: ජී ටී අයිය මූට දෙයි රොටි තුනක්ම ළඟදීම ... :lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපි ටිකදෙනා විතරනේ දන්නේ,මේ ත්‍රෙඩ් එක වැඩිය ප්‍රසිද්ද නොකර ඉමු .නැත්නම් රොටි වලට ලුණු දාන්න නාසා එකෙන් එනකන් ඉන්න වෙනවා :sorry:
    . බලන් ගියාම ආකිමිඩිස් හිටියේ නැත්නම් අපි රොටි කාලත් හමාරයි බං

    :rofl:
    දැනටමත් 16,000 ක් විතර බලල. කවුද දන්නෙ මේ බලපු උන් අස්සෙ CIA, FBI එවුන් කීයක් හිටියද කියල. මේ වගේ අලුත් කන්සෙප්ට් දානවද බං පබ්ලික් ෆෝරම් වල. ශික් අපරාදේ මූට නොබෙල් සාහිත්‍ය සම්මානෙ උනත් හම්බෙන්න තිබ්බ මේ වගේ විද්‍යාත්මක ක්‍රමයක් හොයාගත්තට.:eek:
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    මම කලින් කිව්ව නේද අර කොල්ල ගේ අයියා වන වයස 24වන එකයි, වයස 48 ඩයල් එකයි ගැන........

    මම හිතන්නේ හරිම නිවැරදි ම උත්තරය ඒකයි කියලා.....

    එපික් ෆේල්......
    එතෙක් මෙතෙක් කිරියෙ දැක්ක ගොබ්බ ම,ලොන්ත ම, හිපාටුම,ගොං ම තර්කාණුකූල ගොඩ නැගීම....
    උඹට වඩා අර ස්කර්වියා හොදා..........
    dath kimbulo mata samaweyan mama hithin ubath ekka tarahawela hitiya uba mee harakata pissu kiwa ekata.eththatama ubata witharai mole thibune api okkoma muge baila gon tarka ahagena hitiyaa ....ka poottu karagena. eththatama me wesige puthata pissu:confused::confused:
     

    jnkdon

    Well-known member
  • Apr 14, 2010
    1,122
    76
    48
    ehe tamai/ every where
    He is not logical person i hope but he know something about numbers and multiplexing.......!!!

    Problem is we can't ask this our seniors because story is bad.......!!!

    Anyway its good to know this by admin brother such thread continuity or stopping and legal status.......!!!

    Bye Bye
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැනටමත් 16,000 ක් විතර බලල. කවුද දන්නෙ මේ බලපු උන් අස්සෙ CIA, FBI එවුන් කීයක් හිටියද කියල. මේ වගේ අලුත් කන්සෙප්ට් දානවද බං පබ්ලික් ෆෝරම් වල. ශික් අපරාදේ මූට නොබෙල් සාහිත්‍ය සම්මානෙ උනත් හම්බෙන්න තිබ්බ මේ වගේ විද්‍යාත්මක ක්‍රමයක් හොයාගත්තට.:eek:

    මු සිංහලෙන් කොටන විදියට මම හිතුව කෙලවර අමා මහා නිවන්සම්පතිය තමයි කියල
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    වේසිය ලිදේ. උබට තිබ්බෙ සයනයිඩ් එකක් හොයන් කන්න මේ වගේ ගොන් ආතල් එකක් ගන්නෙ නැතුව. සිරාවටම බන් පුදුම ගොබ්බ කමක් තියෙන්නෙ තොගෙ උත්තරේ. උබ ඉගි හදල ඒවට අනුවනෙ උත්තරේ හදල තියෙන්නෙ. උත්තරේට ඉගි දීල නෙවෙයි. ඉගිවලට උත්තරේ දීල.

    ඇත්ත කියපන් තාම උබ මොන්ටිසෝරි නේද?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබට උත්තරය නොදා ඉන්නහ් බ0 තිබ්බේ :(:lol:
    නොන්ඩියත් අඩුඉ එහෙනම් :lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මේ පොදු සන්නය කොටන්න යෙදුණෙ මං උත්තරය කීව ට පස්සෙ අදහස් දක්වාපු එළකිරියන් වෙනුවෙන්... දක්වාපු සේරම අදහස් උපුටනය (quote) කරන්න බැරි තරම ට දිග නිසාවෙන්... :rolleyes:


    • මං "සහජාත" යි. මගෙ අම්ම "චරිතවත්". මගෙ තාත්ත "උගත්". ඒ ගැන ඔය කවුරුත් වද වෙන්න උවමනා නෑ. ඔය කවුරුත් තමන් ගෙ අම්ම/තාත්ත ගැන බලා-කියා ගන්න.
    • මේ කාලෙ (මැයි-ජූනි) පදනම් කරන් තමයි ඔය කතාව හැදුවෙ. ඉතිං, මේ කාලෙ ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ, ඉර මුදුන් වෙන්නෙ දවල් 12:00 ත්, 12:30 ත් අතරෙ, ඉර බහින්නෙ හවස 6:00 ත්, 6:30 ත් අතරෙ. ඒ හින්ද යි උත්තරය ඔහොම හදන්න යෙදුණෙ.
    • මම දුන්නු 3 වැනි ඉඟියෙන් කියනව "කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත." කියාල. ඒ හින්ද, කතාවෙ "ඉර" ට "ලුණු" එක්කල ඇති බැඳීම උත්තරය ට අදාළ වෙන්නෙ නෑ.
    • මම දුන්නු 1 වැනි ඉඟියෙන් කියනව "මෙම ප්‍රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න." කියල. ඉතිං, අහවළුන් "ලුණු හොඳටෝම වැඩි" කියල ත්, "ලුණු හොඳටෝම මදි" කියල ත්, "ලුණු හොඳටෝම ඇති" කියල ත් කියන්න යෙදුණෙ අහවළුන් ගෙ රස දැනීම ට තමයි.
    • මේ නූල ගොතන්න යෙදුණෙ මේ ප්‍රශ්නය ට උත්තරය ඇතුව මිසක, නූල දිග ඇදෙන්න ඉඩ ඇරල උත්තරය පහුව ට හැදුව හෙම නෙවෙයි.
    • මට එළකිරියන් ව "රිදවන්න" කිසි ම උවමනාව ක් ඇත්තෙ නෑ. නූල ගොතාපු හැටියෙ ම අහවලා මට කරාපු සරදම ට මං අහවලා ට අර හැටියට උත්තර දුන්න.
    • මං එළකිරියන් ව "මෝඩයො" විදිහ ට හැඟුවෙ නෑ. මගෙ අදහස් දැක්වීම ඇතුළෙ මං "පණ්ඩිත" විදිහ ට ත්, අනුන් "මෝඩ" විදිහ ට ත් හැඟුණ නං, ඒ මගෙ භාෂා විලාශය. ඉතිං, මං ඔච්චම ට යි ඔහොම අදහස් දක්වන්නෙ.

    කොහොමින් හරි, මං හදාපු කතාව ඉඟි 5 එක්කල යහමින් පෑහෙනව. අනික තමයි, කතාව ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයන්න වුණත් හරි ම අමාරු යි. එහෙම හිතුවහම, මං හදාපු කතාව හැබෑවට ම ඔළුව අවුල් කරන්න හපන් කතාව ක්. :cool:

    හැබැයි, මං නොකැමැති යි මේ නූල යස යි කියාන, බොරුව ට වාද කරන්න. එළකිරියො කීවෙ හැබෑව යි. මට වැරදුණ තැන තමයි උත්තරය හොයන්න යොදාපු සාධකය. ඒ කීවෙ, "ඉර". :yes:

    අර මක්කැයි කිව්වොතින්, ඉර නඟින්න/මුදුන් වෙන්න/බහින්න හරි-හැටි වෙලාව ක් නෑ. ඒ හින්ද යි මං පොදු කාලය හැටිය ට මේ කාලෙ ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව තැකුවෙ. හැබැයි, කාලය ට අනුව ඔය වෙලාව තිස්සේ ම වෙනස් වෙනව නොවැ. ඒ හින්ද, පොදු කාලය විනාඩි 30 ක අන්තරය ක් ම හැටිය ට තකන්න බෑ. ඒ හින්ද, මට වෙන හැටිය ක සාධකය ක් යොදන්න තිබුණ. :nerd:

    සිරාවට ම කිව්වොතින්, දවසක් ද මං එළවළු බත ක් කාන ඉන්න අතරෙ, බත ට "ලුණු" මදි නිසාවෙන් මට හිතුණ "ලුණු" කතාවක් හදාල, එළකිරියෙ නූල ක් ගොතන්න. ඔහොම හිතාල මං විනාඩි 5 න් පුංචි කතාවක් හැදුව. එහෙම නැතුව, මං කාලයක් තිස්සෙ මොනවට අධ්‍යනය කරාල හදාපු කතාව ක් නෙවෙයි ඔන්න. ;)

    ඒ හින්ද, මං සර්ව එළකිරියන් ගෙන් සමාව අයැදිනව ඒ උදවිය ගෙ වටිනා කාලය මෙහෙව් හරසුන් නූල ක් වෙනුවෙන් විඩංගු කෙරුව ට. මං "ගොන් ආතල්" ගන්නෙක් නොවෙන හින්ද, මං කරාපු වරද මං සපුරා පිළි ගන්නව ඕං... :sorry:

    _____________________________________


    ඔහොම සංස්කරණය කරන්න යෙදුණෙ මක්කැයි කිව්වොතින්, තව කාරණාවක් සඳහන් කරන්න සිහි නැති වුණා. :D

    ඒ තමයි, එළකිරිය ඇතුළෙ මට මුණගැහුණ, මං දොඩමළු වුණ, මගෙ මිතුරු "
    crazybuddy", "Honest-killer", "After_math" කියන චරිත 3 මේ කතාව ට හා කෙරුව ට මං අහවළුන් ගෙන් සමාව අයැදින අතරෙ, මං එක්කල අමනාප වෙන්න එපා කියල අයැදිනව. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: prabo22