:"ඇති දේ කුත් නෑ ,බයිලා විතරයි."
උඹම තමයි පටන් අරගත්තේ බයිලා කතාව. අපි උත්තර දුන්න විතරයි.
"වරදක් වෙන්නේ කොහොමද කියලා, බුද්ධාගමෙන් පෙන්පන් ,නැතුව සංස්කෘතියෙන් අරගෙන පෙන්වනන් එපා ලංකාවෙ සංස්කෘතිය බෞද්ධ නෙවෙයි. ඒකේ වැඩ් හරියක්ම තියෙන්නේ හින්දු, යටත් විජිත කරනයේ තිබ්බ ක්‍රිස්තියන්."
එතකොට සංස්කෘතියක් කියල එකක් නැද්ද මේ රටේ.
"ඔය හාමුදුරුට ඕන තරම් දායකයෝ ඉන්නවා, තොපිලා වගේ එවුන් නැති වුනාට."
මම ඔතනට ආපු කෙනෙක් හින්ද දන්නවා අර ළමයෙක් ඉන්නවා කියල නඩු දාපු දවසේ ඉඳල ඔය අසපුවේ සෙනගට මොකද උනේ කියල.
"එතකොට එදා දානයට ආවේ කවුද බන්?"
අරාධනා කරපු භික්ෂූන්ගෙන් සහ ගිහියන් කොටසක් ඇවිත් හිටිය.
වෙලාවක් නැත්න් චෝදනා නොකර හිටපන්. බයිලා ඕනේ නෑ. චෝදනාවක් තියෙනවා නම් ඔප්පු කරපන්.
ඔප්පු කරන්නේ මොනවද බන්. හාමුදුරුවෝ ෆොටෝ දාල ඔප්පු කරලා ඉවරයි.
"මාධ්‍යය සංධර්ශණ නෑ, මාධ්‍යකාරයෝ මේ හාමුදුරුගේ වැරදි ලියන්න එල්ලිලා ඉන්නේ."
එතකොට රහත් උනා කියල නෝන්ඩි වෙලා පස්සේ කිව්වේ ඒක කිව්වේ ප්‍රසිද්දිය ගන්න කියල.
"මටත් කියන්න තියෙන්නේ ඕක තමයි බන්, බලපන් මම කියල තියෙන එකෙන් උඹ ආඳ වගේ ලිස්සල ගිහින් තියෙන හැටි මේ හාමුදුරුට තියෙන චෝදනා ඇහුවම (දැන් පිටු 5 ක් තිස්සේ අහනවා) ආදා වගේ ලිස්සලා ගිහින් ,මඩ විතරයි, සාක්ෂී නෑ."
අපි මේ කතා කරන්නෙ හාමුදුරුවන්ගෙ පාටිය ගැන. ඔය ඕනේ තරම් ෆොටෝස් තියෙන්නෙ. ඒවා තමයි සාක්ෂි.
"එතකොට ඥාණසාරට support කරන උබලා බෞද්ධයෝ අපි අන්‍යාගමිකයෝ? ඒවට මට පුකෙනුත් හිනා. අන්යාගමිකයෙක් කියලා ලියන්න දන්නේ නැති, හරියට ධර්මය දන්නේ නැති, ත්‍රිපිටකයෙන් වැකියක් පෙන්වලා හාමුදුරු වැරදි කියන්න බැරි උබ අන්‍යාගමිකයෙක් කියලා මට හිතෙන්නේ. "
මෝඩ දේවල් වලට සිංහල අකුරු හරියට ලියන්න මහන්සි වෙන්න මට අවශ්‍යතාවක් නැහැ. මම මෙතන ලියන හැම දෙයක්ම ලියන්නේ එහෙමයි. අදහස එනවනම් එච්චරයි. ඥාණසාරට support කළා තමයි එදා තිබුණු තත්වය මත. මම අදත් කියනවා ඥාණසාර කරපු දේ 100% හරි. කරපු විදිය 100% වැරදියි කියල.
මේක ආයෙත් බලපන් නිකන් ඉන්න එකේ.
අපි හිතමු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට ගඟක හරි මුහුදෙ හරි නාන්න ඕනෙ උනා කියල. එතකොට සිවුර ගලවල එක්කෝ ජොකා (swimming trunk) පිටින් නාන්න ඕනේ. එහෙම නැත්තනම් අමුඩයක් වගේ එකක් ඇඳගෙන නාන්න ඕනේ. එහෙමත් නැත්තනම් කොට කලිසමක් තමයි අඳින්න වෙන්නෙ. ඒක තමයි යතාර්ථය. වරදකුත් නැහැ.
හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?? සමාජ මතයක් වෙනස් කරන්න තරම් මොකක්ද ඕකෙන් වෙන සේවය. උපාසක අම්මලට හාමුදුරුවන්ගේ බොඩිය දැකල බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා කියලද. නැහැ! දශමයක් හරි වෙන්නෙ අගතියක්ම තමයි. දැන් මේ සිරිධම්ම හිමි කරල තියෙන්නෙත් අන්න ඒ වගේ වැඩක් තමයි.