දැං බිව්ව ඒව මතක් කරගෙන කෙළ ගිලපං........
අද හදන්න කියලා බැලුවේ..... 
හෙට පත්තරේ හෙඩ් ලයින් තියෙයි...........අද හදන්න කියලා බැලුවේ.....
![]()



Mixed Vegetable Chop Soue
අවශ්‍ය ද්‍රව්‍ය
![]()
1. ටෙරියාකි සෝස්
2. ඔයිස්ටර් සෝස්
3. බඩ ඉරිගු පිටි
4. බැදීමට එළවළු තෙල් ස්වල්පයක්
5. රතු බෙල් පෙපර්
6. කැබලි කැපූ බ්‍රෙකොලි
7. කැබලි කැපූ ලීක්ස් කද කොටස
8. කැරට් පෙති
9. කැබලි කැපූ ගෝවා
10. සැල්දිරි කොල
11. කැබලි කැපූ ලොකු ළූණු
12. පෙති කැපූ සුදු ළූණූ
13. මින්චි කොල කීපයක්
14. ඇමරිකන් ඔයිසිටර් හෝ ඕනෑම කෑමට ගන්නා හතු විශේෂයක්
15. පෙති හෝ තීරු කැපූ අර්තාපල් අල
16. කැබලි කැපූ මල් ගෝවා
17. කැබලි කල බෝංචි
සාදන ක්‍රමය
![]()
A.වතුර සහ ලුණු නටන තෙක් රත් කර එයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ හැර අනෙක් සියළු එලවළු එක්කරන්න. විනාඩි 2ක් පමණ තැම්බීමට හරින්න(මෙය හදුන්වන්නේ “බ්ලාන්ච් කිරීම” ලෙසය) නියමිත ප්‍රමානයට තැම්බුණු විට ගෝවා, බ්‍රෙකොලි සහ බෝංචි වල ඉතා ප්‍රසන්න කොල පැහැයක් දක්නට ලැබේ.
B. & C.එලවළු වතුරින් ඉවත් කර වතුර ඉවත් වීමට තබන්න.
D.තෙල් මේස හැන්දක් පමන බදුනකට තබා රත් වීමට හරින්න. මෙයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ එක්කර බදින්න.
![]()
E.මෙයට තම්බාගත් එළවළු එක් කරන්න. තෙලෙන් බැදීමට ඉඩ හරින්න.
F.මෙම මිශ්‍රණය මැද ඉඩක් හදා ටෙරියාකි සහ සෝයා සෝස් මේස හැදි 3 බැගින් එක් කරන්න.
G.සොස් නටන විට එයට බඩ ඉරිගු පිටි මේස හැදි 2ක් වතුරෙන් දියකර එක්කර ගන්න.
H.හොදින් මිශ්‍ර කර විනාඩි 3ක්න පමණ ලිපෙන් බා ගන්න. මෙවිට චොප් සොයෙ එක මෙසේ දිස්වේ.

දත් අංකල් නොකී කතා.... !! 



මෙන්න බොලේ හදාගෙන යනකොට ටෙරියාකි සහ සෝයා සෝස් මිසක් ඔයිස්ටර් සෝස් ගැන කතාවක් නෑ.....
හොද වෙලාවට මම සෝයා සෝස් එකකුත් අරන් ආවා.... දුකටම ඔයිස්ටර් සෝස් එකෙන් බාගයකට කිට්ටු වෙන්නම චොප්සියට හැලුවා....

ඒක තනිකර පාඨකයා නොමග යැවීමක්.... !!
මම අලගෙඩි තුනයි... කැරට් අල 4යි.... බෝංචි 150g විතර ගත්තා..... ඉතින් රෙසිපිය සමයමක් වෙලා.... අපේ චොප්සිය අවුල් යනවනේ.... ගන්න ඕනා ප්‍රමාණ කියලා නැත්තේ කුප්ප කමටම තමා.....!! 
අපි රසට චොප්සියක් හදාගනී කියලා ඉරිසියාවට.... 
අර බ්‍රෙකොලිද මොකක්ද සමයම තිබ්බෙත් නෑ.....



1-ඉතිං මොලේ උකුණු හිසක් පමණවත් නැති ඇටම්පහුරෝ සෝස් ටික දාන්න තියෙන්නේ ඒ වෙලාවෙ තමා.දත් අංකල් නොකී කතා.... !!
මේකා මහ ලොකුවට අපිට චොප්සි හදන හැටි දාලා තියෙන්නේ කොලේ වහලා.... අපි රසට හදා ගනී කියලා ඉරිසියාවේ.....!!![]()
මෙන්න දත් අංකල් ගේ කොලේ වහලා ගැහිලි..... !!
1. ටෙරියාකි සෝස් / ඔයිස්ටර් සෝස් ගන්න කියලා තියෙනවා..... අනේ ඉතින් මාත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව Dad's Garden එකෙන් ටෙරියාකි සෝස් එකයි.... එඩින්බරෝ එකෙන් ඔයිස්ටර් සෝස් එකයි උස්සන් ආවා.....මෙන්න බොලේ හදාගෙන යනකොට ටෙරියාකි සහ සෝයා සෝස් මිසක් ඔයිස්ටර් සෝස් ගැන කතාවක් නෑ.....
හොද වෙලාවට මම සෝයා සෝස් එකකුත් අරන් ආවා.... දුකටම ඔයිස්ටර් සෝස් එකෙන් බාගයකට කිට්ටු වෙන්නම චොප්සියට හැලුවා....
![]()
![]()
2. "වතුර සහ ලුණු නටන තෙක් රත් කර එයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ හැර අනෙක් සියළු එලවළු එක්කරන්න. විනාඩි 2ක් පමණ තැම්බීමට හරින්න" කියලා කියන්නේ නැතුව එලවලු වර්ග ටික කිව්වා නම් ඉවරයිනේ.... තව පොඩ්ඩෙන් මම ඔය උඩ කියලා තියෙන ටික වතුරට දානවා.....ඒක තනිකර පාඨකයා නොමග යැවීමක්.... !!
![]()
3. කිසිම තැනක මේ ගන්න ඕනා එලවලු කොච්චර ප්‍රමාණෙන්ද සදහනක් නෑ.....මම අලගෙඩි තුනයි... කැරට් අල 4යි.... බෝංචි 150g විතර ගත්තා..... ඉතින් රෙසිපිය සමයමක් වෙලා.... අපේ චොප්සිය අවුල් යනවනේ.... ගන්න ඕනා ප්‍රමාණ කියලා නැත්තේ කුප්ප කමටම තමා.....!!
අපි රසට චොප්සියක් හදාගනී කියලා ඉරිසියාවට....
4. "ඇමරිකන් ඔයිසිටර් හෝ ඕනෑම කෑමට ගන්නා හතු විශේෂයක්" ඇමරිකන් ඔයිසිටර් හොයන්න ඉතින් පලකෝ අතුරුගිරි ෆුඩ් සිටි.... දැන් ඉතින් කියයි අරංගල කීල්ස් එකට පල කියලා.....අර බ්‍රෙකොලිද මොකක්ද සමයම තිබ්බෙත් නෑ.....
![]()
දැන් ඉතින් මේක දැක්ක ගමන් ඇවිත් මට සිංහල පන්තිය පවත්වයි.....![]()
![]()
![]()
ස්තූති දත් මාමේ..... පත සයිස් චොප්සියක් හැදුනා අද උදේම..... ෆොටෝ කෝ කියලා නම් අහන්න ඊපා.... ගත්තේ නෑ ෆොටෝ..... මේකේ ඉන්න කුප්ප කුකුල්ලු..... (අර පෙරා, වල්කවියා එහෙම ) කුප්ප කතා කියන නිසා ෆොටෝ ගත්තේ නෑ.....![]()
තව තවත් මේ වගේ මෙනු දාලා මගේ පර්ස් එක හින්දවන්න ශක්තිය දත් මාමිට ලැබේවා.....![]()
![]()












ඉහි ඉහි.... අමතලා සිංහලෙන්.....
