★★ ElaKiri සැගවුණු අමුත්තා Part II ★★

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part II ★★

    ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016
    දෙවන කොටස 2016.04.13



    KhzmCal.jpg

    ලබන්නා වූ අලුත් අවුරුද්ද එළකිරි වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!


    සැගවුන අමුත්තා සෙවීමේ තරගය දැන් එළකිරි ඔබ සැමට විවෘතයි.


    තරගය කොටස් තුනකින් 2016.04.12/13/14 දින තුනේදී පැවැත්වේ.
    wait.gif


    පළමු කොටස 2016.04.12 ✔
    දෙවන කොටස 2016.04.13
    තෙවන කොටස 2016.04.14


    දෙවන කොටස දැන් ඇරඹුනා. රාත්‍රී 12.00 වන තුරු ඔබට සැගවුණ අමුත්තා නම් කල හැකියි.



    oIPx3u8.gif
    තරගයේ නීති රීති


    ඕනෑම අයෙක්ට සහභාගී වෙන්න පුළුවන්.(මෙම තරගයේ සංවිධායක මණ්ඩලය හැර)
    smiley_blameshift.gif


    ඔබ මාස තුනකට පෙර එළකිරි සාමාජිකත්වය ගත් සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය.
    smiley_bignews.gif

    නැතහොත් ඔබේ පිළිතුරු වලංගු පිළිතුරු ලෙස භාර නොගැනේ.

    එක් අයෙක්ට එක් දිනයකදී සැගවුණ අමුත්තා ලෙස මෙම්බර්ස්ලා දෙදෙනෙක් නම් කරන්න පුළුවන්.
    smiley_coolpeace.gif

    (2016.14.13 වන අද දින ඔබට අවස්ථා 02ක් බාවිතා කල හැකිය.)

    වැදගත්
    ► අනුමාන කරන සැඟවුනු අමුත්තාගේ ID එක නිවැරදිවම රතු පාටින් මෙම නූල තුල පල කල යුතුය
    write.gif


    උදාහරණයක් ගත්තොත්-

    thilina.rp
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    thilina.rpසැගවුණ අමුත්තා කියලා හිතනවානම්
    thilina.rp
    නිවැරදිව ID එක රතු පාටින් මෙන්න මේ විදිහට දාන්න ඕනෙ


    ► ඔබට ලැබෙන අවස්ථා දෙක එකවර හෝ වරකට එක බැගින් හෝ භාවිතා කල හැක.
    ►අනුමාන පිළිතුරු edit නොකළ යුතු අතර, edit කළ පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගැනේ.
    smiley_gum.gif


    සැගවුණ අමුත්තා කවුද කියල හොයාගන්න ඉඟි කිහිපයක් මුලින්ම ලබා දෙනවා.
    m04123.gif

    ඔබට නිවැරදිව සැගවුණ අමුත්තා නම් කරන්න වරින් වර ඉගිද ලබා දෙනු ලබයි.

    ප්‍රශ්න අහන්න පුළුවන්.
    smiley-computer004.gif

    ඔබ අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දීම හෝ නොදීම සංවිදායක මණ්ඩලයේ තීරණය මත සිදුවේවි.

    ඉහත නීති වලට යටත්ව නිවැරදි පිළිතුර පළමුව ලබා දෙන සාමාජිකයා එදින තරගයේ ජයග්‍රාහකයා ලෙස නම් කෙරෙයි.
    congrats.gif

    2016.04.13 දින ජයග්‍රහකය 2016.04.14 දින ප්‍රකාශයට පත් කරනු ලබයි.

    කොටස් තුනෙහිදී ජයග්‍රාහකයන් තිදෙනෙක් නම් කරනු ලබයි.
    smiley_dance05.gif
    smiley_dance05.gif
    smiley_dance05.gif



    සංවිධායක මණ්ඩලය
    KRipTER
    thilina.rp
    Elysium
    Rukaef

    smiley2php.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Hints 1

    ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016
    දෙවන කොටස



    2016.04.13 අද දිනට සැගවුණ අමුත්තෙක් පත් කරන ලදී.

    ► Hints 1

    ★ඔයාල හොයන සැගවුණ අමුත්තා පිරිමි කෙනෙක්.

    ★කොටු 11ම පිරුණු සීනියර් මෙම්බර් කෙනෙක්

    ★තාක්ෂණික දැනුමෙන් හැමෝටම උදවු කරන කෙනෙක්.
    ඉගෙනගන්න අයටනම් බොක්කෙන්ම උදවු කරන කෙනෙක්.



    Hints 2


    Hints 3



    smiley2php.gif
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    2016.04.12 සැගවුණු අමුත්තා තරගයේ ජයග්‍රාහකයා

    සැගවුණ අමුත්තා හොයන්න දීලා තිබ්බ හින්ට්ස් වලින්, ලේසියෙන්ම සැගවුණු අමුත්තා කවුද කියල කට්ටියම හොයාගත්තා.
    ඒත් හරියටම සැගවුණු අමුත්තව නම් කලේ එකම එක්කෙනයි.

    ඔව් හැමෝම හිතපු විදිහට සැගවුණු අමුත්තා,
    වෙන කවුරුත් නෙමෙයි. RePost බුවා තමයි.:yes:

    avatar402759_10.gif


    RePost බුවා
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    සැගවුණ අමුත්තව හරියටම නම් කරලා තිබුනෙ Ashan052

    avatar326121_3.gif

    Ashan052
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    smileys-winner-365238.gif

    ..........................................................................................................
    djmahendra
    sudokuu
    Mal Baba
    King_cobra
    slider_hash
    daredevill
    ලබා දුන් පිළිතුරු නිවැරදිව සැගවුණ අමුත්තාගේ ID එක නොවේ.

    සොහොන
    ලබා දුන් පිළිතුර රතු පැහැ කර නොතිබිණි.

    ctooi
    පළමුව පිළිතුරු ලබා දී තිබු පොස්ට් දෙකම edit කර තිබූ නිසාත්,
    නිවැරදි ලෙස නම් කර නොතිබූ නිසාත්,
    නිවැරදි පිළිතුර ලෙස බාර නොගැනිණ
    .

    එම නිසා මෙම පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගන්නා ලදී.


     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අනුමාන සැගවුණ අමුත්තා නම් කරද්දී ID එක නිවැරදිවම රතු පාටින් දාන්න.
    write.gif


    උදාහරණයක් ගත්තොත්-

    thilina.rp
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    thilina.rpසැගවුණ අමුත්තා කියලා හිතනවානම්
    thilina.rp
    නිවැරදිව ID එක රතු පාටින් මෙන්න මේ විදිහට දාන්න ඕනෙ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනුමාන සැගවුණ අමුත්තා නම් කරද්දී ID එක නිවැරදිවම රතු පාටින් දාන්න.
    write.gif


    උදාහරණයක් ගත්තොත්-

    thilina.rp
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    thilina.rpසැගවුණ අමුත්තා කියලා හිතනවානම්
    thilina.rp
    නිවැරදිව ID එක රතු පාටින් මෙන්න මේ විදිහට දාන්න ඕනෙ

    :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ පළමු වටයේ ජයග්‍රාහකයාට සුභපැතුම්. සහබාගිවුණ අයටත් සුභපැතුම්.