bump dannathuwa utharayak diyan..............![]()
ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016
දෙවන කොටස
2016.04.13 අද දිනට සැගවුණ අමුත්තෙක් පත් කරන ලදී.
► Hints 2
★මේ මෙම්බර් එළකිරියෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ 2011
★ඇවටර් එක නිල් පාටයි.
![]()

ba kiyannema na..............නම මොකක්ද කියන්න... අපි අවතාරේ හොයාගන්නම්....![]()





2016.04.12 සැගවුණු අමුත්තා තරගයේ ජයග්‍රාහකයා
සැගවුණ අමුත්තා හොයන්න දීලා තිබ්බ හින්ට්ස් වලින්, ලේසියෙන්ම සැගවුණු අමුත්තා කවුද කියල කට්ටියම හොයාගත්තා.
ඒත් හරියටම සැගවුණු අමුත්තව නම් කලේ එකම එක්කෙනයි.
ඔව් හැමෝම හිතපු විදිහට සැගවුණු අමුත්තා,
වෙන කවුරුත් නෙමෙයි. RePost බුවා තමයි.
![]()
RePost බුවා
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සැගවුණ අමුත්තව හරියටම නම් කරලා තිබුනෙ Ashan052
![]()
Ashan052
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
..........................................................................................................
djmahendra
sudokuu
Mal Baba
King_cobra
slider_hash
daredevill
ලබා දුන් පිළිතුරු නිවැරදිව සැගවුණ අමුත්තාගේ ID එක නොවේ.
සොහොන
ලබා දුන් පිළිතුර රතු පැහැ කර නොතිබිණි.
ctooi
පළමුව පිළිතුරු ලබා දී තිබු පොස්ට් දෙකම edit කර තිබූ නිසාත්,
නිවැරදි ලෙස නම් කර නොතිබූ නිසාත්,
නිවැරදි පිළිතුර ලෙස බාර නොගැනිණ
.
එම නිසා මෙම පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගන්නා ලදී.


