ඇයි? upsetද??කස්ටිය දන්නෙ නැහැනේ මගේ reps කපන එකේ (මට අරින එකේ) 'ආනිසංස'.
ඒ ගැන කිව්වෙ!!!
![]()
reps කපන එකේ 'ආනිසංස'. ගැන ත් පොත් වල තියෙනවද
ඇයි? upsetද??කස්ටිය දන්නෙ නැහැනේ මගේ reps කපන එකේ (මට අරින එකේ) 'ආනිසංස'.
ඒ ගැන කිව්වෙ!!!
![]()
reps කපන එකේ 'ආනිසංස'. ගැන ත් පොත් වල තියෙනවද


මතු අනාගතයෙදි damith kariyawasam කියන නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තව set එකක්!!!■ FB එකේදි කියපු කතා.. 11-04-2017 09:12 AM
■ 'මම' ඉන්නේ කොහෙද? 11-04-2017 09:09 AM boru daanna epa miniho




භාග්‍යවතුන්වහන්සේ මේ සංසාර පැවැත්ම.. 'සංසාරය'.. මහා භයානක සැඩපහරකට (ඕඝයකට) සමාන කලේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ 'සැඩපහරක්'ය කියන්නෙ නිකං 'පිටි හලනවා' වගේ ලතාවකට එහෙට මෙහෙට (දෙපැත්තට) ගල ගල තියන උළව්වක් නෙවෙයි නෙව??? මහා භයානක හරි නැතුව හරි 'සැඩපහරක්'ය කියන්නේ, ඒකට අහුවෙන දේවල් ඔක්කොම ගලෝගෙන.. පෙරලගෙන.. කාඩාගෙන.. බිඳගෙන.. උස් තැනක ඉඳලා පහළට ගලාගෙන ගලාගෙන යන... පාලනය කරන්න තියා හිතන්නවත් බැරි... මහා විසාල ජල ප්‍රවාහයකට නෙව??? ??? එහෙම සැඩපහරක කාටවත් රැඳිල ඉන්නට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර උත්සාහ කලත් පහළටම ගසාගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උඹලට පාලනය කරන්න තියා හිතන්නවත් බැරි (අනාත්ම) බාහිර බලපෑම් නිසා... නැත්නම්, භයානක සංසාර ඕඝය / භයානක සසර සැඩපහර නිසා... උඹලව පෙරේතයන් - පෙරේතියන් / තිරිසන් සතුන් / නිරිසතුන් වීමේ ලොකු අවදානමක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

උඹල හැමෝටම තියන මහා භයානක සංසාර අනතුර අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත කාලය අවසන් වෙන්න කලින් බොලා හැම කෙනෙක්ම රහත්වෙන්න / නිවන් දකින්න try කරන්නට ඕනේ, අන්න ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල නිවන් නොදැක මැරුණොත්.. උඹලට ආයෙ ඉපදෙන්න උනොත්.. sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉස්සෙල්ලම ඒක හදල ඉන්නම්.
අන්න ඒ නිසා මාත් මෙච්චර කල් කතාකලේ, උඹල හැම පවකින්ම කෙසේවෙතත් ආනන්තරීය පාපකර්ම - මිනී මැරීම් - මංකොල්ල කෑම් - මහා පරිමාණයේ සත්ව ඝාතන වගේ බරපතල පාප කර්ම වලින්වත් වැලකිච්ච එවුන් වෙන්න ඇතිය කියලා උපකල්පනය කරලා, කෙනෙක් සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න නම් කරන්න ඕනෙ දේ... හිතන්න ඕනෙ විදිය... ගැන තමයි!!! !!! !!!

ඒක එහෙම්පිටින්ම 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට උවමණා විදියට සිද්ධවෙන දෙයක් වත්.. තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න පුළුවන් දෙයක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔය මොන මළඉලව්වක්වත් නැතුව, "පව් කළොත්, ගෙවල් වල හැංගිලා.. වතුර යට හැංගිලා.. බිංගෙවල් වල හැංගිලා.. ගස්බෙන වල හැංගිලා.. කඳුමුදුන් වල හැංගිලා.. දුවලා.. මොන මගුලක් කරලවත් බේරෙන්න බෑ!! කන්නම වෙනවා!!" කියන බව, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කිව්වා!!! !!! !!! 
ඇයි ඉතිං උඹ කරපු - කියපු - හිතපු කෙහෙල්මල් වල මතකයන් ඔක්කොම උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියෙනවා නෙව??
තෝ කොහේ ගියත් / හැංගුනත් ඔලුගෙඩිය තෝත් එක්කමයි!!!
ඒ තියන කෙහෙල්මල් මතක්වෙච්ච ගමන් field එක build-up වෙනවා!!! !!! !!! භවය හැදෙනවා!!! !!! !!! ඊළඟට ඉතිං ඒ භවයට අනුව return එක automatically හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
{මං Main Thread එකේදි මෙව්ව ගැන ලෝකෙට හෙළිකරලා දැන් සැහෙන කල්!!!

බුදුහාමුදුරුවෝ කිව්වෙ නැතිවුණාට, උඹලට කරපු පව් වලින් ගැළවෙන්න ක්‍රමයකුත් මං ඒකෙ කියල ඇති!!! 
}
) ඒක ශෝක් විහිළුවක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දැන් ඒ මොකුත් වෙනස්කරන්න බෑ!!! !!! !!! අනික, දැන් ඒවයි විපාක විඳින්න කිසිම තණ්හාවක් / ආසාවක් / කැමැත්තක් උවමණා වෙන්නෙත් නෑ!!! !!! !!!

තමන් guilty නම්... ඒ තමන්ම කොරපු කියපු දේවල් නම්... එව්වට අනිවාර්යයෙන්ම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්මයට දාසයෙක් / වහලෙක් (slave) වෙනවා කියන්නෙත් ඒකයි!!! !!! !!! මොකක් කලත් හරියන්නේ නෑ, 'වැඩසටහන' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අනාත්ම නිසා... තමන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න / කරගන්න පුළුවන් එකක් නෙවෙයි නිසා... අනිවාර්යයෙන් භවයක් ගොඩනැගිලා ඊට අනුරූප නැවත උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික මේ සංසාර කතාවෙදි 'ඇමති talks' හරියන්නෙත් නෑ!!! !!! !!! "ආ.. මං එව්ව ගැන දන්නෙ නෑ!! මං එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ!!" ඒ හුචු හුචු හරියන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් කරපු - කියපු - හිතපු දේවල් වලදි... තමන් guilty case වලදී... අමතක කරල දාන්න / ගණන් නොගෙන ඉන්න හැදුවොත්, භවය අසීමාන්තිකව / unlimited ගොඩනැගිලා, ඊළඟට හැදෙන ඇඟ ලෝකාන්ත නිරයටම සෙට්වෙන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
අන්න ඒ නිසා නිවන් යන්න ඕනෙ හැමෝම, ඉස්සෙල්ලාම, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගෙන... එතැනදී වෙලා තියෙන්නෙ මතකයක් ඇවිල්ල තියන case එකක් විතරයි!!! තමන් සංසාරේ අව කෙනෙක් නෙවෙයි!!! ඒ මතක තියන දේවල් තමන්ට වෙච්ච දේවල් වත් - තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!! කියන බව පැහැදිලිවම දැනගෙන... සංසාරගත සත්වයන්ට කවදාවත් ගැළවීමක් නැති 'පුරාණ කරුම' වලින් ගැළවිලා / නිදහස්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???

ඒත් ඉතිං තාම වාසනාව පෑදුනේ මගෙත් එක්ක හිටපු උඹලට විතරයි!!! 
ඒ නිසා දන්න අඳුනන හැමෝටම මේ ගැන කියල දීපල්ල!!!}


භාග්‍යවතුන්වහන්සේ බොලාට මේ ලැබිල තියන අවස්ථාව 'ක්‍ෂණ සම්පත්තියක්'ය කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, මේ දැන් 'වර්තමාන ජීවිතයේ' ඉඳගෙන බලනකොට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... වාගේ කොච්චර බය හිතෙන - දුක හිතෙන - හිත කලබල වෙන - පසුතැවෙන්න සිද්ධවෙන මොනවා තිබුණත්, ඒ ඔක්කොම සිද්ධවෙලා ඉවරවෙච්ච දේවල් වල මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි දැන් අමුතුවෙන් සිද්ධවෙන්න දෙයක්.. උඹට 'විඳින්න'වෙන මොකොවත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒවයින් තමන්ට බලපෑමක් වෙනවා නම් වෙන්නේ, ඒ තමන්ටම වෙච්ච දේවල්.. ඒ තමන්ම කරපු කියපු දේවල්.. කියල රැවටිලා / මුළාවෙලා, බයවුනොත්.. කලබල වුණොත්.. දුක් වෙන්න - පසුතැවෙන්න තියාගත්තොත්.. භවය කචල්වෙන එකෙන් තමයි!!! !!! !!! ඒත් ඉතිං සංසාර පැවැත්ම කියලා ඇත්තටම සිද්ධවෙලා තියන දේ කල්තියාම දැනගෙන රැවටීමෙන් / මුළාවෙන් මිදුනට පස්සේ, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි පව් / පාපකර්ම කරලා නැත්නම්, ඊළඟට අපාය ලෝකයක උපතක් සිද්ධවෙන ගානට භවය කචල්වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා අපාය ලෝක වල ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නෑ!!! !!! !!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉතිරි ජීවිත කාලය තුල විඳින්න වෙන දේවල් උපේක්ෂාවෙන් ඉවසගෙන / කාගෙන තමන්ගෙ පාඩුවේ ඉඳල මැරුණොත්, ආයෙ ඉපදිලා දුක්විඳින්න වෙන්නෙම නෑ!!! !!! !!! ඉතිං ලේසි නැද්ද??? 

උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!!
උන් මිනිස්සුන්ගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් මිනිස්සුන්ව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!! එකෙක් ඇවිත් උඹවත් අල්ලගත්තා. අපි කෙහෙල්ගෙඩි ලෙලි ගහල කනවා වගේ, උඹගෙ ඇඳුම් ගලවල ගලවල දාල උඹවත් කෑවා!!! නිකං 7D/9D Film එකක් බල බල ඉන්නකොට current ගියා වගේ උනා!!! හැබැයි උඹ අදත් මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉන්නවා!!!

උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! උන් උඹලගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් උඹලව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!!





මතු අනාගතයෙදි damith kariyawasam කියන නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තව එකෙක්!!!■ FB එකේදි කියපු කතා.. 11-05-2017 02:18 PM කපන කළට නම් මිහිරිය මී සේ


මතු අනාගතයෙදි damith kariyawasam කියන නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තව එකෙක්!!!![]()
මෙන්න ඔබේ අදහස් අවශ්‍ය වටිනා ත්‍රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1824180

මතු සංසාරෙදි 'damith kariyawasam' කියන නම ඇහුනත් ගූ හුජ්ජ වැක්කෙරෙන්න ගන්න තව එකෙක්!!!■ FB එකේදි කියපු කතා.. 11-12-2017 04:50 PM පරන පව් වලට K_ZONE 16-




ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time
} දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි. 






























කෙනෙක් අභිධර්මය හැදෑරුවෝතින්... බුදුහාමුදුරුවොන්ට - මගේ ගුරු හාමුදුරුවොන්ට - මට විරුද්ධ ගොං සංඝයන්ගෙන් / වෙන වෙන කාලකන්ණින්ගෙන් අධර්මය ඇහුවෝතින්... ඒකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


} විඥාණය (බාහිරින් ලැබෙන විද්‍යුත්චුම්බක ශක්තිය / මැරෙන සත්වයාගේ 'භවය' නැත්නම් 'කර්මශක්තිය') නිසා අලුතෙන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ ('ජීවය' ලැබීම නැත්නම් 'ජීවිතය' නමැති ඉන්ද්‍රිය ඇතිවීම සිද්ධවෙන්නේ), පංච උපාදානස්කන්ධය බැසගැනීම නැත්නම් සංසාර මතකය ගබඩාවීම සිද්ධවෙන්නේ, DNA අණු සැකැස්ම වෙනස්වෙලා අලුතෙන් හැදෙන එකාට කර්මාණුරූපව වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙන්නේ, ඔන්න ඔය කුඩා සෛල සැකැස්මත් එක්ක තමයි!!! !!! !!! **{සත්වයන්ගේ මතකය ගබඩාවෙන්නේ විද්‍යුත් තරංග ආකාරයෙන් නිසා, මතක ධාරිතාවයට / memory capacity එකට 'size එක' කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! මැක්කෙක් - කෝඳුරුවෙක් - හෝහපුටුවෙක් වගේ පුංචිම පුංචි සතෙක් ගත්තත්, උගේ මතක ධාරිතාවයත් අනන්තයි!!! අප්‍රමාණයි!!!}
එතනදි සත්වයෙක්ගෙ බාහිරින් පේන 'ඇස - කණ - නාසය - දිව - කය (හම)' කියන ආයතන 5ට අමතරව ශරීරය ඇතුලට වෙන්න ස්වාභාවිකවම ආරක්ශාවෙලා හැදෙන මොළය කියන්නේ, ධර්ම කතාවෙදි 'මනස' 'මන' 'මනින්ද්‍රිය' කියලා හඳුන්වන සත්වයාගේ වැදගත්ම ආයතනය තමයි!!! !!! !!!
}

අන්තිමට "සරළව ඔය කතාව කිව්වොත් මෙහෙමයි:" කියල පටන්ගත්ත තැන ඉඳල තියන, 'ඔයාට තේරෙන විදියට කියපු' paras 4රෙ කරුණු ඇරෙන්න, අනික්වා ඔක්කොම OK!!! හැබැයි ඉතිං සංසාර කතාවෙ වැදගත්ම වැදගත් points මොකුත් ඔතන නෑ!!! !!! !!! ඒවා කාටවත් click වෙලත් නෑ!!! click වෙන්නෙත් නෑ!!!
අන්න ඒක තමයි 'තමන්ගෙ' සංසාර පැවැත්ම අවසන් වෙන්න 'තමන්ට' ප්‍රත්‍යක්ෂ වියයුතු කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
එහෙම danger එකක් පේන්නෙත් නැහැ නේද??
අන්න එතන තමයි ධර්ම මාතෘකාව කතාකරන හැමෝම ඇත්ත කතාවෙන් එලියට විසිවෙලා යන තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
හැමෝටම හිතෙන්නෙ තමුන් හොඳට හිටිය නම්.. හොඳ ගති හදාගෙන හිටියනම්.. හොඳ හොඳ තැන්වල පුනර්භවය සිද්ධවෙයි කියල නෙව??
සාකච්චා කොර කොර ඉන්න දේකුත් නෑ. වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි තියෙන්නෙ!!! !!! !!! 



වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ??? 


ඉස්සෙල්ලම අන්න ඒක හරියට තේරුම්ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!! 
ඕක තේරුණා නම් උඹගෙ ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිම සරළයි!!! !!! !!!
අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසේ කිසිම තේරීමක් බේරීමක් නොකර හැමෝටම පොදුවේ, "පුළුවන් ඉක්මනට සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න"... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න"... කියලා කිව්වේ, උඹලව ආයෙමත් පාරකට සසර සැඩපහරේ ගහගෙන ගිහින් අපාගතවෙලා, උඹලට මේ ගෞතම බුද්ධසාසනයත් මගහැරිලා යන එක වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


තවත් පැහැදිළිව කිව්වොත්, ඒ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී (අහ අහ.. දැක දැක.. විඳ විඳ..) ඒ මතකයේ තියන දේවල් හිත හිත.. කිය කිය.. කර කර.. තමන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා, රැවටෙන්න එපා!!! !!! !!! මුළාවෙන්න එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය??
අන්න එතනදි උඹ කල්තියාම "සංසාර පැවැත්ම නිසා මෙන්න මෙහෙම කෙහෙල්මලක් වෙලා තියනවා!! හැබැයි ඒ ඔක්කොම නිකම්ම නිකම් මතකයන් ගොඩක් විතරයි!! ඒ එකක්වත් මං කරපු කියපුවා.. මට වෙච්ච දේවල්.. නෙවෙයි!! මං ඒ කිසි දෙයකින් බයවෙන්න කළබලවෙන්න උවමණා නෑ!! මං සංසාරෙ ඇවිල්ල තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියලා කිසීම සැක සංකාවකින් තොරව විශ්වාසයෙන්ම දැනගෙන නොහිටියොත්, විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්' ඒ රැවටිල්ලෙන් - මුළාවෙන් නිදහස්වෙයල්ලා!!! !!! !!! කිව්වෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? 


හරිය?? 




