බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉතිහාසෙත් හැලුවා..විසුද්ධි මාර්ගෙත් හැලුවා, ත්‍රිපිටකෙත් හැලුවා,,. මුන් මෙහෙම ගිහින් කියයි බුදු හාමුදුරුවො බුදු උනෙත් නෑ කියලා..ඔන්න බලපන්.
    :lol::lol::lol::lol:

    ඇත්තටම මේ මීවනපලානෙ, වහරක, වලස්මුල්ලෙ අභය, ධර්මයයි ඔබයි නිවාතාප සෙට් එකම මාර බලපෑමක් තමයි.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    මොඩර්න් බණ අහල ක්ෂණිකව නිවන් දකිමුද ?
    :lol::lol::lol:
    මනුස්සයා = මැන මැන උස්සන කෙනා
    අනිච්ච= ඉච්ඡා බංගත්වයට පැමිනීම
    යෝනිසොමනසිකාරය= යෝනි-හිස- මනසිකාරය

    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113
    පෝරිසාදයා;23264339 said:
    ඉතිහාසෙත් හැලුවා..විසුද්ධි මාර්ගෙත් හැලුවා, ත්‍රිපිටකෙත් හැලුවා,,. මුන් මෙහෙම ගිහින් කියයි බුදු හාමුදුරුවො බුදු උනෙත් නෑ කියලා..ඔන්න බලපන්.

    ඔයා සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයකින් නේද ඉන්නේ!

    මේවා පැහැදිලි කරලා දෙන්න මමත් සමග අදහස් හුවමාරුවකට ඔයා එන වද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113

    කෝ මම බලා ගෙන ඉන්නවා ඔයාගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ නේ!

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23263546 said:
    රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ඉතා වැදගත් පොත් ඒවායේ ප්‍රමාණය කුඩාවන සේ සහ පැහැදිලි බව වැඩිවන සේ type කර සකසා ඇත. පටුන සකස් කර ඇති අතර දහම් කරුණු උපුටාගෙන පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගත හැකිය.

    පොත් සියල්ල අඩංගු zip file එක (20 MB) -> http://www.mediafire.com/?7gnmxf14xhgzl08
    පොත් වෙන් වෙනම download කරන්න -> https://pitaka.lk/books/

    ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. මේ පොත් හැකිතාක් කියවා ඔබේ දහම් දැනුම වැඩි කර ගන්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD/pen වලට copy කර ලබා දෙන්න.
    ඒ වගේම රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ අන්තිම කාලේ කිව්වා අද ලිව්වා නම් මම ඔය පොත ඔය විදියට ලියන්නේ නැහැ කියල.
    "මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබූ පමණින් පිළිනොගත යුතුය කියන කාලාමා සූත්‍රයේ ඇති බුදු වදන පවා අවඥාවෙන් බැහැර කරන අය තමයි රේරුකානේ නම දුටු ගමන් සාදු කියන්නේ.
    රේරුකානේ හිමි පටිච්ච සමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වූ පසු යමක් වැරදී ඇති බව වටහා ගත්තා.
    නොදන්නා දහම ගැන අනුමාන කරමින් රේරුකානේ හිමි ලිවූ කරුණු පිළිපදින කෙනාත් කරන්නේ අන්ධානුකරණයක්.

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23263546 said:
    රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ඉතා වැදගත් පොත් ඒවායේ ප්‍රමාණය කුඩාවන සේ සහ පැහැදිලි බව වැඩිවන සේ type කර සකසා ඇත. පටුන සකස් කර ඇති අතර දහම් කරුණු උපුටාගෙන පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගත හැකිය.

    පොත් සියල්ල අඩංගු zip file එක (20 MB) -> http://www.mediafire.com/?7gnmxf14xhgzl08
    පොත් වෙන් වෙනම download කරන්න -> https://pitaka.lk/books/

    ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න. මේ පොත් හැකිතාක් කියවා ඔබේ දහම් දැනුම වැඩි කර ගන්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD/pen වලට copy කර ලබා දෙන්න.

    එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “වහන්ස, මේ ප්‍රතීත්‍යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්‍රකට වූවක් මෙන්, ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ යැ” යි කීහ.

    ආනන්දය, එසේ නො කිය. ආනන්දය එසේ නො කිය. ආනන්දය, මේ ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු ද වේ, ගැඹුරු පෙනුම් ඇත්තේ ද වේ.

    මහානිදාන සූත්‍රය - http://www.thripitakaya.org/tipitakaya/Index/64?s=20
    මේ තියෙන්නේ රේරුකානේ හිමිගේ ප්‍රකාශය.

    R6WK2hP.png

    දැන් මේ ප්‍රකාශ දෙක සමානද? ආනන්ද තෙරණුවන් හෝ බුදු පියාණන් වහන්සේ අඩුපාඩු වරද සහිතව අනුමාන ඥානයෙන් පටිච්ච සමුප්පාදය දේශනා කළ යුතු බවක් වදාරා තිබේද?

    ඝෝෂගේ ප්‍රකාශය සහ ආනන්ද තෙරණුවන්ගේ ප්‍රකාශය සසඳා බලමු.

    jUz86OT.png

    පටිච්ච සමුප්පාදය ගැඹුරු බව පවසන අතරම සෝවාන් වූ ආනන්ද තෙරණුවන්ගේ ප්‍රඥාවට එය පැහැදිලි වී වඩාත් පැහැදිලි වී පෙනෙන හැටිත් පවසනවා. එය ප්‍රත්‍යක්ෂයක් මිස අනුමානයක් නොවෙයී .නමුත් මහ මුහුදේ අතරමන් වූ ඝෝෂ අන් අයවත් අතරමන් කරන්න පටිච්ච සමුප්පාදය කියන්නේ මේක වෙන්න ඇති කියලා අනුමාන කරලා විශුද්ධි මාර්ගය ලියනවා.

    ආනන්ද තෙරුන් හෝ කිසිම අරිය ශ්‍රාවකයෙක් අඩුපාඩු වරද සහිතව බුදු හාමුදුරුවෝ කිව්වේ මේක වෙන්න ඇති කියලා අනුමාන කරලා ධර්මය දේශනා කළේ නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් දන්නා දහමක් මිස අනුමානයෙන් ලබාගත් දැනුමක් අරිය ශ්‍රාවකයෙක් කිසි දිනෙක පවසන්නේ නැහැ.

    අරිය ශ්‍රාවකයාගේ සහ අනරිය පෘථග්ජන පුද්ගලයින්ගේ වෙනස වටහා ගන්න විමසා බලන කෙනෙකුට
    මේ ටික ප්‍රමාණවත් කියල හිතනවා.
    සිංහල තෙරියමා?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    ඔයා සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයකින් නේද ඉන්නේ!

    මේවා පැහැදිලි කරලා දෙන්න මමත් සමග අදහස් හුවමාරුවකට ඔයා එන වද?
    මොනව.පැහැදිලි කරන්නද බන්.. සිවුරු දා ගත්ත මාර සේනාවෙ ඇස් අන්ධ වෙච්ව ගෝලයොනෙ උඹලා.. මහගුරත් එක්කම අපාගත වෙයල්ල.එච්චරයි .:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    "මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබූ පමණින් පිළිනොගත යුතුය කියන කාලාමා සූත්‍රයේ ඇති බුදු වදන පවා අවඥාවෙන් බැහැර කරන අය තමයි රේරුකානේ නම දුටු ගමන් සාදු කියන්නේ.
    රේරුකානේ හිමි පටිච්ච සමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වූ පසු යමක් වැරදී ඇති බව වටහා ගත්තා.
    නොදන්නා දහම ගැන අනුමාන කරමින් රේරුකානේ හිමි ලිවූ කරුණු පිළිපදින කෙනාත් කරන්නේ අන්ධානුකරණයක්.

    දැන් එතකොට කප්පරක්.බොරු ගහපු උඹල වගෙ මෝඩ අන්ධ භක්තිකයො මුලා කරපු අරහත් ලේබල් අලවගෙන ඉන්න මීවනපලානෙ පචෝරිස් දුටු ගමන් සාදු කියන එකද හරි???:D

    යකො උබ නිකන් රේරුකානෙ හාමුදුරුවන්ගෙ දොස්තර වගේනෙ කියන්නෙ පටිච්ච සමුපාදය ලියපු ගමන් අන්ධ වුනා කියල.. රහත් උනත් වයසට යනකොට ශරීරයේ ඒ වගෙ ලෙඩ රෝග ඇති වෙනවා.

    උබලව සම්පූර්ණයෙන් අවිද්‍යාවෙන් මෝහනය කරල තියෙන්නෙ. ආපහු සුමගට ගන්න අමාරුයි.

    උඹල වගේ දෙව්දත් නිකායෙ උන් එදත් හිටියා අදත් ඉන්නවා. බුද්ධගෝෂ හාමුදුරුවන්ගෙ ,රේරුකානෙ හාමුදුරුවන්ගෙ අඩුපාඩු හොයන උබලට මීවනපලානෙ පචෝරිස්ගෙ ටොන් පච වලට සාදු කියන්න තරම් මුලා උනෙ පෙර පින් නැති හින්ද .
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිංහල තෙරියමා?

    බලපන් මෙතන උඹ ඉරි ඇදල තියෙන එක.
    රේරුකානෙ හාමුදුරුවෝ කියල තියෙන්නෙ බුදුන් වහන්සේ විසින් දේශනා කල තරම් හොදට කිසිදු අඩුපාඩුවක් නැතුව පටිච්ච සමුපාදය විසිතර කරන්න තරම් සමත් බවක් නෑ කියල .
    බුද්ධගෝෂ හාමුදුරුවෝ කියල මහමුහුද උපමා කරල තියෙන්නෙත් ඒකම තමා.

    මට කියපන් මීවනපලානෙ ඇරෙන්න උඹල හොදයි කියන එකම එක හාමුදුරුනමක්??:rolleyes:

    මීවනපලානෙ පචෝරිස් ගෙ පච වලට මුලා වෙච්ච උඹලා හෙට අනිද්දා බුදුහාමුදුරුවොන් ගෙත් වැරදි හොයනවා. සිවුරු දාගත්ත මාර සේනාව කියල උඹලව වර්ණනා කරනව මේ වීඩියෝ එක බලපන්:D

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හරි. අඩු පාඩුවක් නැතුව විස්තර කරන්න බැහැ කියලනේ රේරුකානේ හිමි සහ බුද්ධගෝෂ කියල තියෙන්නේ. ඉතින් ඒකම තමයි වෙලා තියෙන්නෙත්. අඩු පාඩු පිරිලා ඔය පොත් දෙකේම. :yes:

    පෝරිසාදයා;23264740 said:
    බලපන් මෙතන උඹ ඉරි ඇදල තියෙන එක.
    රේරුකානෙ හාමුදුරුවෝ කියල තියෙන්නෙ බුදුන් වහන්සේ විසින් දේශනා කල තරම් හොදට කිසිදු අඩුපාඩුවක් නැතුව පටිච්ච සමුපාදය විසිතර කරන්න තරම් සමත් බවක් නෑ කියල .
    බුද්ධගෝෂ හාමුදුරුවෝ කියල මහමුහුද උපමා කරල තියෙන්නෙත් ඒකම තමා.

    මට කියපන් මීවනපලානෙ ඇරෙන්න උඹල හොදයි කියන එකම එක හාමුදුරුනමක්??:rolleyes:

    මීවනපලානෙ පචෝරිස් ගෙ පච වලට මුලා වෙච්ච උඹලා හෙට අනිද්දා බුදුහාමුදුරුවොන් ගෙත් වැරදි හොයනවා. සිවුරු දාගත්ත මාර සේනාව කියල උඹලව වර්ණනා කරනව මේ වීඩියෝ එක බලපන්:D

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.

    LCBJrTe.jpg

    දාන සීල භාවනා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා දේවල්
    ඒ කියන්නේ තමාගේ නිවනට හේතු නොවෙන දේවල් කියන එකද?

    (අභිධර්ම පිටකය, විභංගප්‍රකරණය, 245 පිටුව)

    ඒත් එක තැනක "සුමනාවනි දන් දිය යුතුමය, පින් කළ යුතුමය, ශ‍්‍රමණ වූවන්ටත්, ගිහි වූවන්ටත්, දෙවි වූවන්ටත් පින උපකාරී වේ” කියලත් කියනවා.

    මේ දෙකෙන්ම ගන්න තියන දේ තමයි කුසලයක් කරලා ඒකේ අනිච්ජ දකින එක
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මේක මුල ඉදලා බලලා මොලේ කොලොප්පං උනා. දැන් මම මොනවද විස්වාස කරන්නේ කියලා හිතෙනවා. :dull: හැබැයි ලංකාවේ සිදුහත් කුමාරයා ඉපදුනා කියල නම් එක දශමයක හෝ විස්වාසයක් නෑ.

    1) උඹලා කුණුහරුප කියාගන්න එපා බං. කතා කරන්නේ බුදු දහම ගැනනේ. සභ්‍ය වචන පාවිච්චි කරපල්ලකෝ. අපි වෙන ත්‍රෙඩ් එකක් ඇරලා කුණුහරුපෙන් වැලක් ගැන කතා වෙමු.

    2) රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමියොම කියලා තියනවා හාමුදුරුවරුන්ට තියා පස්සෙ කාලෙක බුදුදහම පිරිහිලා ගිහින් හාමුදුරු නමක් වගේ පෙනී සිටින, අඩුම තරමේ සිවුරක් වත් අදින්නේ නැති, අතේ කහ පටියක් විතරක් බදින අයටත් ධානය දෙන්න කියලා. ඒ වගේම කිසිම හාමුදුරු නමකට අපහස වෙන විදිහට කතා කරන්න එපා කියලා. ඒත් මෙතන හාමාදුරුවන්ට පවා ඉතා පහත් විදිහට කතා කරලා වචන භාවිතා කරලා තියනවා. චන්ද්‍රවිමල මහා නාහිමිගේ පොත් පරිහරණය කරනව නම් ඇයි බං ඒ වගේ කතා කරන්නේ. වැරැදි පෙන්නලා දිපල්ලා. හැබැයි හාමුදුරුවරුන්ට අපහස වෙන විදිහට වචන පාවිච්චි කරන්න එපා. අනික අනිත් ආගම්වල් උන් අපිට හිනා වෙයි.

    3) මීවනපලානෙ හාමුදුරුවෝ මාර්ගපල ලබලා කියලනම් කිසිම විස්වාසයක් නෑ. හේතුව උන්වහන්සෙගේ වචන භාවිතය.

    4) වර්තමානයේ මාර්ගපල ලබපු අය නැති හෝ ඉතාම දුලබ නිසා හිතෙනවා අපි අදහන බුදු දහමේ මොකක් හරි අඩුපාඩුවක් ඇති කියලා. ඒත් මීවනපලානෙ හාමුදුරුවෝ කියන දේවල් ගැන හිතේ විස්වාසයක් නැ. විශේෂයෙන් ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියන කතාව නිසා. ඒක විස්තර කරලා තියන පොත පත මම ගොඩක් කියෙව්වා. විඩියෝ බැලුවා. නමුත් මගේ හිත ඒ මතය පිළිගන්නෙ නෑ. ඒ නිසා මීවනපලානෙ හාමුදුරුවන්ගේ අනිත් ධර්ම කරුණු ගැනත් විස්වාසයක් තියන්න බෑ.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113
    පෝරිසාදයා;23264732 said:
    මොනව.පැහැදිලි කරන්නද බන්.. සිවුරු දා ගත්ත මාර සේනාවෙ ඇස් අන්ධ වෙච්ව ගෝලයොනෙ උඹලා.. මහගුරත් එක්කම අපාගත වෙයල්ල.එච්චරයි .:D

    ඉතින් ඒක තමයි අපායේ යන්නේ කවුද කියන එක හොයලා බලන එක වටින්නේ.

    මම මාතෘකාවක් සහ අදහසක් දෙනවා.

    මාතෘකාව -> ආලවක දමනය

    අදහස -> ආලවක "යකා" සහ විජය රජ්ජුරුවන්ගේ බිරිය කුවේණි "යක්‍ෂණිය" එකම ගෝත්‍රයේ. මෙතන "යකා" කියන වචනය අද ඉංග්‍රීසියට පිරිවර්තනය වෙන්නේ "devil" කියලා. නමුත් අවුරුදු 2500 පෙර "යකා" -> "a person from the tribe known as 'yakka'". තවත් විදියකීන් කියනවනම් විජය කසාද බැන්දේ ම්නුශ්‍යයෙක් - devil women කෙනෙක් නොවේ.

    ඔයාට හිතෙන අදහස් එල කරන්න.

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113

    පින සහ කුසල

    1. දානයක් දෙනවා -> උපදාන කරනවා (මේ පින් බලයෙන් මට සෙතක් වේවා) -> පුන්නඅබිසංකාරා -> කුසල කම්ම -> පැවැත්ම තව හැදෙනවා (නිවන කල් යනවා)

    2. දානයක් දෙනවා -> මේ පින මම කැප කරලා මගේ මල ගිය ඥාතියාට පවරනවා -> කුසල ධම්ම -> නිවනට උපකාර වෙනවා

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක් ප්‍රශ්න වලට දෘශ්ටි වලට හෙතුව ත්‍රිපිටකය තුළ මොනවද තියෙන්නේ කියලා හොයන්නෙ නැති එක, බුද්දාගමෙ තමයි නමුත් ත්‍රිපිටකය කියවපු අය කලු නික හොයනවා වගෙ
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    3) මීවනපලානෙ හාමුදුරුවෝ මාර්ගපල ලබලා කියලනම් කිසිම විස්වාසයක් නෑ. හේතුව උන්වහන්සෙගේ වචන භාවිතය.

    මෙතන වචන භාවිතය කියන එකෙන් ඔබතුමා අදහස් කළේ මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න සම්මත බුද්ධාගමේ රහතන් වහන්සේලාගේ වචන භාවිතය ගැන දී ඇති මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. මේ බව පෙන්නලා දීල තියෙන්නේ මීවනපලානේ හිමි හෝ උන්වහන්සේ අනුගමනය කරන හිමි නමක් නොවෙයි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන අධිකරණ සංඝනායක හිමි නමක්.

    ගිනිගොඩක් දල්වා නිවා දැමු විට පොළොවේ උණුසුම් ගතිය පවතින්නාක් මෙන් රහතුන් වහන්සේ කෙලෙස් නැසුවත් පෙර ආත්මවල දී ඇතිවුණු පුරුදු බලපාන්නේ ය. වාසනා ගුණ නමින් හැඳින්වෙනුයේ සසර පුරුදුවලට යි.

    පිළින්දිවච්ච මහරහතන් වහන්සේ මිනිසුන්ට කථාකළේ වසලයා, රොඩියා ආදී වශයෙනි. එසේ කථාකළත් උන්වහන්සේගේ සිත තුළ ඊර්ෂ්‍යා ක්‍රෝධ නොවීය. පෙර ආත්ම පන්සියයක් ම බ්‍රාහ්මණ වංශයෙහි ඉපදුණු නිසා එම ආත්මවල ගති සිරිත් මේ ආත්මයටත් බලපා ඇත. එහෙත් බුදුවරයන් වහන්සේ නමකට එබඳු වාසනා ගුණ නැත. සවාසනා සකල ක්ලේශ ප්‍රහීණ කොට ඇති බැවිනි.

    රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති
    බස්නාහිර පළාත් සහිත
    කොළඹ නව තොටමුණේ
    ප්‍රධාන අධිකරණ සංඝනායක
    අධ්‍යාපනපති
    සූරියගොඩ සිරිධම්ම නා හිමි
    https://m.facebook.com/SasaraTharan...582889006799/155983084566779/?type=1&__tn__=C
    4) වර්තමානයේ මාර්ගපල ලබපු අය නැති හෝ ඉතාම දුලබ නිසා හිතෙනවා අපි අදහන බුදු දහමේ මොකක් හරි අඩුපාඩුවක් ඇති කියලා. ඒත් මීවනපලානෙ හාමුදුරුවෝ කියන දේවල් ගැන හිතේ විස්වාසයක් නැ. විශේෂයෙන් ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියන කතාව නිසා. ඒක විස්තර කරලා තියන පොත පත මම ගොඩක් කියෙව්වා. විඩියෝ බැලුවා. නමුත් මගේ හිත ඒ මතය පිළිගන්නෙ නෑ. ඒ නිසා මීවනපලානෙ හාමුදුරුවන්ගේ අනිත් ධර්ම කරුණු ගැනත් විස්වාසයක් තියන්න බෑ.

    ඔවු, ඔබතුමා මේ ගැන "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි" කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද? ඒ ත්‍රෙඩ් එකේ පිටු 22 ක් යනකම් සාකච්ඡා කළත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියන එකට එකම එක සාක්ෂියක්වත් ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න බැරි වුනා කියල මතක ඇති. ඒ ත්‍රෙඩ් එකේ හිටපු සියල්ල දත් පණ්ඩිතයො ටිකට කියන්න දෙයක් නැති වුන නිසා ත්‍රෙඩ් එක යට ගිය බවත් මතක් කරන්නම්.
    මේ කියන්නේ බොරුද කියල ඕනෙම කෙනෙක් පහත ත්‍රෙඩ් එකට ගිහින් බලන්න.
    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
    http://www.elakiri.com/forum/showthread.php?t=1829856

    මට තේරෙන හැටියට ඔබතුමාගේ හිතේ පළවෙනි බලාපොරොත්තුව බටහිර පුරා විද්‍යාවෙන් යම්කිසි වැලිඩේශන් එකක් / වලංගු බවක් ලබා ගෙන දෙවනුව ඒ ඔස්සේ ඇති දහම් කරුණු පිළිබද සොයා බැලීම. නමුත් ඊට වඩා පහසු වගේම වඩා නිවැරදි, ප්‍රායෝගික ක්‍රමය හැටියට මම දකින්නේ මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ඔබතුමාගේ බුද්ධියෙන් ඉතා හොඳින් විමසා බලා, සැක ඇති තැන් ගැන උන්වහන්සේ හමුවේ හෝ සාකච්චා කිරීම මගින්. ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම් අවබෝධයක් පළමුව ලබා ගැනීම. මීවනපලානේ හිමිගේ සියලු ධර්ම දේශනා වල ඉතා වැඩි කාලයක් වෙන් කර ඇත්තේ දහම් ගැටළු නිරාකරණය කර දීමටයි. උන්වහන්සේගෙන් ඕනෑම කෙනෙක් අසන ඕනෑම දහම් කරුණකට උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබතුමාට මීවනපලානේ හිමි අභිමුඛයට යෑමට නොහැකි කමක් තිබේ නම් එළකිරි ත්‍රෙඩ් එකකින් හරි සැක තියෙන තැන් ගැන අහන්න. පුළුවන් අය ශක්ති ප්‍රමාණයෙන් උත්තර දෙයි.

    මීවනපලානේ හිමි දේශනා කරන ධර්මය, ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් පළමුව ඔබතුමාට ඇති වුනාට පස්සේ හෙළ බොදු ඉතිහාසය ගැන උන්වහන්සේ පවසන කරුණුත් නිවැරදි බව දෙවනුව ඔබතුමාටම වැටහේවි. ඔබතුමා පළමුව ලංකාවේ බුදු පියාණන් වහන්සේලා අරිහතුන් වහන්සේලා ගැන ඇති ඉතිහාස සාධක ගැන සොයා බලන්න හිතනවානම් මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ජීවිත කාලය ඉවර වෙනකම්වත් ඒ අප්‍රමාණ සාධක හොයාගෙන ඉවර කරන්න බැරි බව. ඉන්දියාවේ ඇත්තේ සැක සහිත සීමිත සාධක ප්‍රමාණයක්.
    බුදු පියාණන් වහන්සේ පහල වුණ ජන්බුද්දීපය මේ අපේ හෙළ බිමම හෙවත් අද ශ්‍රී ලංකාවම වන බව මා නිගමනය කළේත් පළමුව මීවනපලානේ හිමි දේශනා කරන නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන දෙවනුව ඒ ඔස්සේ උන්වහන්සේ පවසන හෙළ බොදු ඉතිහාස කරුණු විමසා බැලීම මගින්. හෙළ බොදු ඉතිහාසය ගැන මීවනපලානේ හිමිට අමතරව තවත් බොහෝ ස්වාධීන ගවේෂකයන් විසින් මතුකර පෙන්වා දී ඇති ඉතිහාස පුරා විද්‍යා කරුණුත් විමසා බැලීම මා හට බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළබිමේ කියන එක තහවුරු කරගන්න ලොකු උදව්වක් වුනා.

    වැඩි විස්තර සැක ඇති තැන් ගැන පහළ ත්‍රෙඩ් එකේ සාකච්ඡා කරමු.
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    නැතිනම් ඔබතුමා මුලින් දාපු ත්‍රෙඩ් එක උනත් කමක් නෑ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු, ඔබතුමා මේ ගැන "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි" කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද? ඒ ත්‍රෙඩ් එකේ පිටු 22 ක් යනකම් සාකච්ඡා කළත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියන එකට එකම එක සාක්ෂියක්වත් ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න බැරි වුනා කියල මතක ඇති. ඒ ත්‍රෙඩ් එකේ හිටපු සියල්ල දත් පණ්ඩිතයො ටිකට කියන්න දෙයක් නැති වුන නිසා ත්‍රෙඩ් එක යට ගිය බවත් මතක් කරන්නම්.
    මේ කියන්නේ බොරුද කියල ඕනෙම කෙනෙක් පහත ත්‍රෙඩ් එකට ගිහින් බලන්න.
    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
    http://www.elakiri.com/forum/showthread.php?t=1829856

    අනේ මෝඩ පුරුශයො දන්නා දෙයක් කියපන් බන්...බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් වෙද්දි ඉන්දියාවෙ මිත්යා දුශ්ටින් අදහන ආගම් කීයක් තිබ්බද...උදා හරනයක් විදිහට නිගන්ඨයො...අදටත් උබට ඉන්දියාව්ට ගියොත් නිගන්ඨයො දැකගන්ඩ පුලුවන්.. දැන් පුලුවනම් කියපන් අසෝක රජ්ජුරුවො නිගන්ට ආගමත් ඉන්දියාවෙ හැදුව කියල.. :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    puluwannam meka ahanna.
    budun ipadune lankawe kiyana ayata hoda uttarayak labewi.
    meka sakshi ekka kiyana kathawak.
    buddagosha hamuduruwo karapu wade ganath danaganna labewi.

    • Like
    Reactions: Superuser