ශ්‍රී පාදය උඩට යන්ඩ පාරවල් දෙකක් තියෙනවද මහගිරි දබය වගේ ඒව දෙකක් මේ මැප් එකේ මොකද්ද තියෙන්නෙ
මන් හිතුවෙ රත්නපුරෙන් එහෙම එන පාරවල් නල්ලතන්නියෙන් එන පාරට මගින් සෙට් වෙනව කියල දන්න පින්වතෙක් පැහැදිලි කරන්ඩකො
![]()
ඔව් මචන් ඉඳිකටු පානේදී රත්නපුර පාරයි හැටන් පාරයි එකට යා කරන පාරක් තියෙනවා.ඒක හදල තියෙන්නේ හැටන් පාරේ සෙනග වැඩි වුනාම එතනින් පහලට යන්න.

රත්නපුර පාරෙන්ම යද්දි කෙලින්ම ඒකෙන්මද යන්නෙ? හැටන් පාරට ගිහිල්ල නෙමේනෙ නේ
රත්නපුර පාරෙත් මහගිරිදබයක් තියෙනවද
ඕකට හැරෙන්න ඕනේ නෑ. කෙලින්ම යන්න...උඩමළුවට යන්නේ. එ cතන ඉඳල මහගිරිදඹෙට පොඩ්ඩ දුරයි.

හපොයි
දැන් එහෙනම් හොදට හැසිරෙන්න වෙයි
tintin123 කියලා එකෙක් ඉන්නවා. ඌටත් කියන්න Close කරන්න කියලා
අලුත් එක ඉක්මනට දාන්න
ඔහොම පරක්කුවෙන්නෙ නැ අනෙ..ඔයා කියන්න..මට නම් එක පාරක් කිවිවාම වැඩෙ කරලා දෙනවා...සැරෙන් සැරෙ කියන්න ඔනි නැ..ටිංටිං ට කියලා බලන්න....



aluth eka daanawa araka close karapu gmnma....
මේ කෑල්ල තෙරුනෙ නෑන්
![]()
ඔය කහ ඉර කියන්නේ ඔය පාරවල් දෙක යාකරන හරස් පාරක්. සෙනග වැඩි වෙලාවට හැටන් පැත්තට යන්න ඉන්න උඩ ඉඳල බහින මිනිස්සුන්ව රත්නපුර පාර හරහා ඕකෙන් ආපහු හැටන් වලට දානවා. මහගිරි දඹේ ට්‍රැෆික් එක අඩු කරන්න.
තේරුනාද...
දැන්නෙ තේරුනෙ 








මේව යූස් කරන අය ඉන්නවද නැත්තම් මේව ගැන දන්න
ඩොඩෝ එහෙම පාවිච්චි කරල නැද්ද,![]()
කොබා ගාවත් මේ ගැජමැටික් එහෙම ඇතින්
![]()

