කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මෛතුන්‍ය ක්‍රියාවලදී අලෝභ ,අද්වේශ,අමෝහ සිත් ඇති වෙන්නේ කියලා කොහෙද කියලා තියෙන්නේ ? ද්වේෂය කොහොම උනත් රාගයයි මෝහයයි කියන දෙක නම් ඇති වෙනවමයි.එතකොට ඒක කුසලයක් වෙන්නේ කොහොමද ? සෝමනස්ස කිව්ව ගමන් පද පරම තේරුම අරන් බෑ.
    ධර්මය කියන දේ සර්පයෙක් වගේ.වැරදි තැනින් අල්ලගත්තොත් තමාටම දෂ්ට කරනවා.අනික ධර්මය අතක්කාවචරයි.අපිට ඕනේ විදියට තර්ක කරලා අපි දන්නවයි කියලා හිතන විදියට හදා ගන්න බෑ.

    ක්‍රියාව නෙමේ මෙතන ගැටලුව, Initiation, පටන්ගැන්ම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Good point indeed
    අන්න ඒවගෙ පදනමක් තියෙන තර්ක දාන්න ඕනෙ,
    ඔය කතාව හරි, ඒක මම මෑහෙම පැහැදිලි කරන්නම්,

    ඕනෙම කෙනෙක් පිනක් කරන්නෙ මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන, බලාපොරොත්තුවක් ඇතිවෙන්නෙ යම්කිසි ඉශ්ඨ නොවුනු ආශාවක් සංතෘප්ත කරගන්න,

    උදා:
    මම දැන් දුප්පත් කන්න නෑ,
    ඒ නිසා මම මට පුලුවන් විදිහට කීයක් හරි එකතු කරනව, ඊලඟ ආත්මෙවත් දුප්පත්කමෙන් මිදෙන්න හිතාගෙන, ඊට පස්සෙ දානයක් දෙනව ඒ සල්ලි වලින්,
    ඒ අය දානෙ පිලි ගනිද්දි මට සතුටක් ලැබෙනව,
    දැන්, මම මේ දානෙ දෙද්දි, ඒක දෙන වෙලාවෙ අඬ අඬාද දෙන්නෙ සතුටින්ද දෙන්නෙ? දාන කර්තව්‍ය මම සතුටින් කරනව, පරිභෝජනය කරද්දි ඒ අයගෙ සිතේ ඇතිවන සතුට දිහා බලල මමත් සතුටු වෙනව, ඒකෙ වැරැද්දක් නෑනෙ?

    දැන් මේකම මේ විදිහටම sex වලට ගන්න පුලුවන්,
    මම අකමැති නමුත් මට කැමති අය එක්ක මම sex කරනව, එයාල ඒකෙන් සතුටු කරනව, ඒකෙන් මමත් සතුටු වෙනව, මේකෙ වැරැද්ද පෙන්නල දීපන්

    මේකනෙ මචං දානයක් දෙද්දි උඹ කරන්නෙ අත්හැරීමක්, අතන උඹට ආසවක් ඇතිවෙනවා. නැත්තම් කෙලින් වෙන්නෙ නෑ. ඒක ගැන තේරෙන්නෙ නැති තරමට ඕටෝ වෙන්නෙ හාට් බීට් එක වගේ.

    උඹ ගෑනිත් එක්ක සතුටු වෙන එකයි, කාමයෙහි වරදවා හැසිරෙනව කියන එකෙයි වෙනස පොඩ්ඩක් පැහදිලි කරගන්න ඕනි. ඒක දන්නෙ නෑ පොඩ්ඩක් බලන්න ඕනි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    ක්‍රියාව නෙමේ මෙතන ගැටලුව, Initiation, පටන්ගැන්ම

    අනේ මන්දා උඹ මේ අභිධර්මය කොහෙන් ඉගෙන ගත්තද කියලා.සෝමනස්ස සිතත් එක්ක රාග සහ මෝහ සිත් පහල වෙනවමයි.දැන් උඹ දානයක් දෙනවා කියලා හිතපන්.අන්න සෝමනස්ස හිතක් පහල උනා.හැබැයි රාග,ද්වේශ,මෝහ සිත් පහල උනේ නෑ.ඒ වෙනුවට අලෝබ,අද්වේශ,අමෝහ සිත් පහල උනා.අන්න කුසලයක් උනා.
    මෙතනදීත් එහෙම වෙනවද කියලා හොඳට හිතලා බලන්න.
    හැබැයි උඹ මෙතන තර්ක වාද කරන්නේ මේ ධර්මය වැරදියි කියන්න නම් මම ආපහු උත්තර දෙන්නේ නෑ. මේ විස්තර දැම්මේ ධර්ම කාරණා දන්නේ නැති නිසා අහන කෙනෙක්ට දෙන උත්තරයක් විදියටයි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    මනුස්ස ලෝකෙ බං, ප්‍රජාතන්ත්‍රවාදී රටක, රජ කාලෙ නෙමෙයි
    රජෙක් උන පලියට අන්ත්:පුර හම්බෙන්නෙ නෑ, ඒකට විශේශයෙන් පින් ඕනෙ, නැත්තන් දැන් ඉන්න්න ජනදිපතිලට අන්ත්:පුර නෑනෙ, අන්න ඒ වගේ,

    මම රජ කමක් ගැන කිව්වෙ නෑ මහත්තය.:)

    මොකද්ද මනුස්සයෙක් වෙලා අන්ත්:පුරයක් හම්බෙන්න ඕනෙ පින?
    , මේක හරිම සරල ප්‍රශ්නයක් මට කෙලින් උත්තරයක් ඕනෙ:yes:

    මම නම් දන්නේ නැහැ, දන්නවනම් මම මේකේ comments කොට කොට ඉඳීද මහත්තය? :lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    අනේ මන්දා උඹ මේ අභිධර්මය කොහෙන් ඉගෙන ගත්තද කියලා.සෝමනස්ස සිතත් එක්ක රාග සහ මෝහ සිත් පහල වෙනවමයි.දැන් උඹ දානයක් දෙනවා කියලා හිතපන්.අන්න සෝමනස්ස හිතක් පහල උනා.හැබැයි රාග,ද්වේශ,මෝහ සිත් පහල උනේ නෑ.ඒ වෙනුවට අලෝබ,අද්වේශ,අමෝහ සිත් පහල උනා.අන්න කුසලයක් උනා.
    මෙතනදීත් එහෙම වෙනවද කියලා හොඳට හිතලා බලන්න.
    හැබැයි උඹ මෙතන තර්ක වාද කරන්නේ මේ ධර්මය වැරදියි කියන්න නම් මම ආපහු උත්තර දෙන්නේ නෑ. මේ විස්තර දැම්මේ ධර්ම කාරණා දන්නේ නැති නිසා අහන කෙනෙක්ට දෙන උත්තරයක් විදියටයි.

    මෙතන උබට නොතේරෙන fine point එකක් තියනව, මම කියන්නෙ දාන ක්‍රියාවලිය ගැන නෙමේ, මම කියන්නෙ දානයක් දෙන්න ඕනෙ කියල මුලිම්ම හිතට එන ඒ පලවෙනි සිත ගැන, අන්න ඒ පලවෙනියට එන ආරම්භක සිත ත්‍රිහේතුක කුසල සිතක්,

    ඒ වගේ, පව් කියල sex දෙන්න ඕනෙ කියල මුලිම්ම එන සිත කුසල සිතක්, ත්‍රිහේතුක හෝ ද්විහේතුක, මේ සිත එන්නෙ ඇඳුන් ගලවන්න කලින්, මම sex කරනව කියල decide කරන වෙලේ,
    හිටපන් උබට කොච්චර අමාරු උනත් ගෑනි sex ඉල්ලනකොට පව්නෙ කියල sex කරන වෙලාවල් තියනවනෙ, අන්න ඒ වගේ,

    ඒ වෙලාවට sex කරන්නෙ ආසාවෙන් නෙමේ, පයිය නගිනව තමා, නමුත් කලයුතු නිසා අම්මරුවෙන් හරි පයිය නග්ගගෙන තමා ඒක කරන්නෙ, නැත්තන් ගෑනි අප්සට් යනවනෙ,
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    උබ ලිහපු අභිදර්මයක් නෑ බන්, උබ මම නොදන්න දෙයක් කියලත් නෑ ඔතන, අභිදර්මය මම උබට වඩා දන්නව, කුසල් සිත් 8 ඇතිවෙන්නෙ දස කුසල් වලින් විතරක් නෙමේ, කුසල් සිත් කියන්නෙ template එකක්, අපිට අවශ්‍ය Sceneario එක එකට දාල හරි යනවද කියල බලන්න ත්මයි අභිධර්මය තියෙන්නෙ,

    මෙහෙම බලමු,
    උබ කැමති නැති ගෑනියෙක් එනව,
    ඒකි උබ එක්ක sex කරන්න ආසාවෙන් ඉන්නව, උබට ඒක තේරෙනව,
    ඒත් ඒ ගෑනිට පව් කියල හිතිල උබ ඒකි එක්ක sex කරනව, කෙලිම්ම කිව්වොත් උබේ body එක එයාට use කරන්න ඉඩ දෙනව, ( බුදු හාමුදුරුවොත් මෙහෙම දෙයක් අශ්වයෙක් වෙලා ඉද්දි කරල තියනවා, ජාතක කතාවෙ නම පස්සෙ හොයල කියන්නම්,)

    1. දැන්, උබට ඒ ගෑනි ගැන ලෝභයක් තියෙනවද? නෑ, ( අලෝභ )
    2. ඒ ගෑනි ගැන ද්වෙශයක් තියෙනවද? නෑ ( අද්වේශ )
    3. කර්ම ඵල විශ්වාසයක් තියෙනවද? ඔව් හෝ නෑ ( අමෝහ / මෝහ )

    දැන් 3 වෙනි කරුන මොකක් උනත්, අදාල පුද්ගලයට කුසල් මුල් 2 ක් තියෙනව, ඒ කියන්නෙ ද්විදේතුක හෝ ත්‍රිහේතුක කුසලයක් වෙන්ව,

    මේක වැරදිනම් කරුන ඇතුව ඔප්පු කරන්න, :yes:

    koi tharamnam boladaida machan umba
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    මෙතන උබට නොතේරෙන fine point එකක් තියනව, මම කියන්නෙ දාන ක්‍රියාවලිය ගැන නෙමේ, මම කියන්නෙ දානයක් දෙන්න ඕනෙ කියල මුලිම්ම හිතට එන ඒ පලවෙනි සිත ගැන, අන්න ඒ පලවෙනියට එන ආරම්භක සිත ත්‍රිහේතුක කුසල සිතක්,

    ඒ වගේ, පව් කියල sex දෙන්න ඕනෙ කියල මුලිම්ම එන සිත කුසල සිතක්, ත්‍රිහේතුක හෝ ද්විහේතුක, මේ සිත එන්නෙ ඇඳුන් ගලවන්න කලින්, මම sex කරනව කියල decide කරන වෙලේ,
    හිටපන් උබට කොච්චර අමාරු උනත් ගෑනි sex ඉල්ලනකොට පව්නෙ කියල sex කරන වෙලාවල් තියනවනෙ, අන්න ඒ වගේ,

    ඒ වෙලාවට sex කරන්නෙ ආසාවෙන් නෙමේ, පයිය නගිනව තමා, නමුත් කලයුතු නිසා අම්මරුවෙන් හරි පයිය නග්ගගෙන තමා ඒක කරන්නෙ, නැත්තන් ගෑනි අප්සට් යනවනෙ,

    එහෙම sex කරන්න බෑ බන්.උඹ අන්ගවිකලයෙක් වෙන්න ඇති.රාග සිත් මෝහ සිත් පහල වෙනවමයි. ඒක නැහැයි කියලා පුළුවන් නම් ඔප්පු කරපන්.දානයක් දෙනකොටත් ඒ සිත් පහල වෙනවනම් එහෙම දාන දීලා වැඩක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම sex කරන්න බෑ බන්.උඹ අන්ගවිකලයෙක් වෙන්න ඇති.රාග සිත් මෝහ සිත් පහල වෙනවමයි. ඒක නැහැයි කියලා පුළුවන් නම් ඔප්පු කරපන්.දානයක් දෙනකොටත් ඒ සිත් පහල වෙනවනම් එහෙම දාන දීලා වැඩක් නෑ.

    මූ ප්‍රශ්න අහනව නෙමේ බං. එක පාරක් ආව ධර්මය අවබෝධ වෙලා තියෙන්නෙ කියල චේතනාවයි දැනුමයි පටලෝගෙන. දැන් තව රෙද්දක් අල්ලගෙන :yes:
    අලුත් පරපුරේ ඩයල් එක ශුවර් එකට තමන්ගෙ මතවාදෙ කෙලිං කියන්න බෑ නාගන්න වෙන බව දන්න නිසා බොරුවට බෞද්ධ ‍වේශෙන් ඇවිල්ල පිස්සු කෙලල යන්න ආව එකෙක් :yes:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    එහෙම sex කරන්න බෑ බන්.උඹ අන්ගවිකලයෙක් වෙන්න ඇති.රාග සිත් මෝහ සිත් පහල වෙනවමයි. ඒක නැහැයි කියලා පුළුවන් නම් ඔප්පු කරපන්.දානයක් දෙනකොටත් ඒ සිත් පහල වෙනවනම් එහෙම දාන දීලා වැඩක් නෑ.

    අනේ බං , උබ මේ ලෝකෙ නෙමේද ඉන්නෙ?, SPA වල ගෑනු sex කරන්නෙ ආසාවෙන්ද? නෑනෙ, සල්ලි වලට, ගණිකාවො, උන් sex කරන්නෙ ආසාවෙන්ද? සමහරදාට එක දවසට 5-6 ක් එක්ක ඉන්නව, ඒ කැමැත්තෙන්ද? උන්ට ඒ වෙලාවට සල්ලි නිසා ඕන දෙයක් කරගන්න කියල ඉන්නව මිසක් නැත්තං ආසාවෙන් නෙමේ, අනික දූශනය වෙන වෙලාවක, උන් ආසාවෙන් ලෝභ සිත් ඇති කරගෙනද දූශනය වෙන්නෙ?

    මොනවද බං උබ මේ කියන ගොං කතා? පය්යට උනත් sildenafil වගේ ටබ්ලෙට් එකක් බීල පය්ය බස්සගන්නෙ නැතුව ඕක කරන්න පුලුවන්,
    තව පිරිමි porn stars ල බලපන්, porn video කරද්දි උන් රාගික හැඟීමෙන්ද ඒක කරන්නෙ, නැත්තං job එකක් විදිහටද?

    නික්ං මෝඩ කතා කියන්න එපා බන්, ලෝකෙ දිහා ඇස් ඇරල බලපන්
     
    ඕනෙම රෙද්දක් කරන එකෙක්ට ඔය සිතුවිලි එනවා.එහෙම එන්නේ නෑ කියනවා නම් ඒක අමූලික පට්ටපල් බොරුවක්.ස්පාවල වැඩ කරන එවුන් සිල් අරගෙනද ඒ වැඩ කරන්නේ ? යකෝ පෝර්න් එකක රඟපාන්න ඕනේ නෑ වැලක් බැලුවත් ඔය සිතිවිලි එනවා.
    උඹම කියලා තියෙනවා සල්ලි ඕනේ නිසා කියලා.එහෙම සල්ලි හම්බ කරන්න ඕනේ සිත රාග සිතක් නෙමේද ? ඌටත් වෙන ජොබක් කරන්න පුළුවන් නේ අපි වගේ.පලයන් බන් යන්න.උඹ ඔච්චර තර්ක කරනවානම් මම කියන දේ ඔප්පු කරපන්.නිකන් ගැලපෙන්නේ නැති උදාහරණ ගෙනත් වැඩක් නෑ. එහෙනං මේ ලෝකේ හැම එකාම sex industries වල වැඩ කරන්න ඕනේ .එතකොට උන්ට කාම ආශාවත් සංසිදෙනවා පව් සිද්ද වෙන්නෙත් නෑ.

    දූෂණය වෙන වෙලාවට ද්වේශ සිතක් ඇති වෙන්නේ නැද්ද ? තමුන් කැමැත්තෙන් දූෂණය වෙන්නේ නෑනේ . එහෙනන් ඒකට ඒ නම කියන්නේ නෑනේ. යකෝ අපි අරහත් වෙච්ච මිනිස්සු නෙමේනේ බන් .හැම එකාටම ඔය සිතුවිලි පහල වෙලා ඒවාට ඇලෙනවා ,ගැටෙනවා මනිනවා. මේක වෙන්නේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න.
    මෙහෙම වෙන්නේ නැත්තම් මේ අභිධර්මය ,සිත් ගැන ,පටිච්ච සමුපාදය ගැන මෙච්චර දේශනා කරන්න අවශ්‍යතාවයක් නෑ.

    අවිද්‍යාව අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව පටිච්ව සමුප්පන්න ධර්මයන් ය. ඒවා නම්,

    • සංස්කාර - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය[1] සංකාර - පුන්ඥාබි සංකාර සහ අපුන්ඥාබිසංකාර වසයෙන් කොටස් දෙකක්ද ඇතැම් තැනෙක දැකිය හැක.

    • විඤ්ඤාණ - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ[2]

    • සළායතන - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ[4]; මෙම සය ආධ්‍යාත්මික (අභ්‍යන්තර) ආයතන යි[5]; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; ධම්ම) බාහිර ආයතන [6] නම් වේ.

    • ඵස්ස (ස්පර්ශය) - ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන
      • සැප, සොම්නස්, දුක්, දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ
      • යම් විඳීමක් ඇත්ද, එයම හඳුනා ගනී; එනම් සංඥා උපදී
      • යමක් හඳූනා ගනී ද ඒ ගැන චේතනා පහළ වේ; අවිද්‍යා සහගත පුද්ගලයා ගේ එම චේතනාවම විපාක දීමට සකස් වේ
    බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ

    • වේදනාව - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි

    • උපාදාන - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.

    • භවය - බැඳී ගිය සිතින් චේතනා පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) විඳවීම (වේදනීයං) පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.

    • ජාති - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.

    • ජරා-මරණ - උපත ලද සත්වයා ක්‍රමයෙන් දිරාපත් වෙමින් මරණයට පත්වීම යි; එනම් සියළු දුක් සමූහය යි.
     
    • Like
    Reactions: S_M_S and krizta

    මොන පොන්නයෙක්ද බං උබ, ආයෙ ආයෙ උබට එකම කියල දැන් මට ඇති වෙලා, මේක හරියට තෙරුම් ගනින්, යන්නෙ කොහෙද අහපුහාම මල්ලෙ පොල් කියන්න එපා,

    ඔය විදිහට හිතුවොත් කර්මඵල විශ්වාස කරගෙන දානෙ දෙන එකත් ලෝභ මූලික සිත් වලින් වෙන්නෙ, මොකද ඌ දානෙ දෙන්නෙ කැමැත්තෙන්නෙ, අනික ඵල විපාක දැනගෙන දානෙ දෙන්නෙ, ඔහොම බැලුවොත් ධ්‍යාන වඩන එකත් උගෙ තියන ධ්‍යානයට ආසාවෙන් ඉන්නෙ, එතකොට ඌටත් ඇතිවෙන්නෙ ලෝභ සිත් වෙන්න ඕනෙ, උබ කියන විදිහට හිතුවොත් රහතන් වහන්සේට හැර අනිත් හැම එකාටම වෙන්නෙ අකුසල්,

    ඉස්සෙල්ල මම මේ කියන්නෙ මොකද්ද කියල තේරුම් ගනින්,

    උබට අභිදර්මය තේරෙන්න තරම් නුවනක් නැති නිසා මේ සරල ප්‍රශ්නෙට උත්තර දීපන්.\

    ඊලඟ ආත්මෙ sex හොඳට හම්බෙන්න ඕනෙනම් මේ ආත්මෙ කරන්න ඕනෙ කුසලය මොකද්ද?

    වැල් බයිල නැතුව කෙලින් උත්තර දෙන්න
     
    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0

    ඊලඟ ආත්මෙ sex හොඳට හම්බෙන්න ඕනෙනම් මේ ආත්මෙ කරන්න ඕනෙ කුසලය මොකද්ද?

    වැල් බයිල නැතුව කෙලින් උත්තර දෙන්න

    ගමේම උන්ට ගෙදරට එන්න කියලා උඹේ අම්මවයි ගෑනිවයි දීපන්..
    හැමදාම දීපන්..උදේ හවස දීපන්..:yes:දෙන තරමටයි ලැබෙන්නෙ...

    මොන පොන්නයෙක්ද බං උබ,ඔච්චර සරල දෙයක් තේරෙන්නැද්ද? මේක හරියට තෙරුම් ගනින්,,
     
    Last edited:
    • Like
    Reactions: krizta

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මූ ප්‍රශ්න අහනව නෙමේ බං. එක පාරක් ආව ධර්මය අවබෝධ වෙලා තියෙන්නෙ කියල චේතනාවයි දැනුමයි පටලෝගෙන. දැන් තව රෙද්දක් අල්ලගෙන :yes:
    අලුත් පරපුරේ ඩයල් එක ශුවර් එකට තමන්ගෙ මතවාදෙ කෙලිං කියන්න බෑ නාගන්න වෙන බව දන්න නිසා බොරුවට බෞද්ධ ‍වේශෙන් ඇවිල්ල පිස්සු කෙලල යන්න ආව එකෙක් :yes:

    මේ පොන්නයට තවත් උත්තර දෙන්න එපා මම ඌට දෙන්න ඕන උත්තරේ දීලා තියෙන්නේ. . මූ මේ කියන්නේ "මම ලුනු කෑවා ලුනු පැනිරසයි ලුනු ග්‍රෑම් එකක සීනි මිලිග්‍රැම් කීයක් තියෙනවද වගේ කතාවක්. .

    මේ වගේ බුදුදහම ගැන වයිරෙන් ඉන්න ඒ වයිරේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරුව ෆේක් හදන් හැමිනෙන කුරුස පොන්නයෝ අනන්තවත් ඉන්නවා. .
    කාලකන්නි ජීවිත වලට අනුකම්පා කරමු. .

    දෙනදේම පමනයි ලැබෙන්නේ කියලා දෙයක් බුදුදහමේ නෑ. .
    ඔයාගේ ප්‍රශ්නය අන්තක්පුරයක් එහෙමත් නැත්තන් ගැහැනු ගොඩක් ලබාගන්න කලයුතු පිනක් ගැන අහන එක. .
    ගැහැනු ගොඩක් ගන්න කියලා පිනක් බුදුදහමේ නෑ හැබැයි රජසම්පත් ලබාගන්න, දිව්ය සම්පත් ලබාගන්න කලහැකි පින්කම් තියෙනවා. .
    අවශ්යනම් ඒ පින් කරැකි රජෙක් උනොත් ලෙසියෙන්ම අන්තක්පුරයක් හදාගත්තැකි. . දිව්ය සම්පත් වලත් දිව්යන්ගනාවො පහල වෙනවා. .
    සැප සම්පත් ලබන්න කරන්න පුලුවන් ප්‍රබලම පින කඨින පින්කම. . හැබැයි ඔයාගෙ පින නිසා සසර ගමන තව තවත් දික්වෙනවා. . චේතනාවත් යහපත් එකක් නොවන නිසා කරපු පින අවසන් වුනාම සතර අපායට වැටෙනවා. .

    සෙක්ස් දුන්නොත් සෙක්ස් ලැබෙනවා කියලා දෙයක් නෑ. සෙක්ස් දෙන එක කුසල කර්මයකුත් නෙවේ. .

    කුසලකර්මයක සිත් 8ක් තියෙනවා. .

    1. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
    2. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය
    3. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
    4. සෝමනස්ස සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
    5. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
    6. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
    7. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත ය.
    8. උපේක්ෂා සහගත ඥාන විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත ය.
    "මහා කුසල් සිත් අට අතුරෙන් එක එක සිතක් දානාදි චේතනා අනුව සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික දානමය කුශලය, සෝමනස්ස සහගත ඥාණ සම්පයුක්ත අසඞ්ඛාරික සීලමය කුශලය යනාදි වශයෙන් දශය බැගින් වේ. සියල්ල එක් කළ කල්හි දශපුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත් (80) අසූවක් වේ."

    උබ වගේ ස්වර්ගෙට යන්න දගලන එකෙක්ට උත්තරේ බයිබලේ තියෙනවා ඒ අනුව වැඩ කරපන්, වෙන ආගමක කෙනෙක් බව දැන දැන උබට බුදුදහමේ උත්තරෙන් කිසි ප්‍රයෝජනයක් නැති බව දැන දැන මම පිලිතුරක් දුන්නේ පිලිතුරේ යම් කොටසක් බවුද්දයන්ට වැදගත්වෙන නිසා. .

    හොදම දේ බන් නිකන් කාලේ කන්නේ නැතුව ස්වර්ගෙට ගිහින් මනුස්සලෝකෙට ඇවිත් අන්තක්පුරයක් දාන් යෝද පැටව් හදන්න ට්‍රයි කරන එක. .

    උබට අන්තක්පුරයක් ගන්න විදිය කිව්වනෙ බන්. .
    උබ පටලවන්න හදපු අභිදර්ම කොටසත් ලිහලා දුන්නා. .

    උබ හිතුවද බුදුදහම තියෙන්නේ සෙක්ස් කරන්නයි, අන්තක්පුර හදාගන්නයි කියලාදෙන්න කියලා?
    සදාකාලික ස්වර්ග සැප තියෙන ආගම්, කන්යාවියෝ 72ක් පහලවෙන ස්වර්ග තියෙන ආගම් තියෙනවා. . ආන්න එකකින් ට්‍රයි කරපන්. .
    බවුද්දයො කියන්නේ පන්සිල් රකින්න කියලා සීලයක් තියෙන එවුන්. . අවසන් අරමුන රහත්වෙලා නිවන්දකින එක. . සන්සාරේ නැවත ඉපදීම නැතිකරන එක. .

    එහෙම දහමකින් ඔයවගේ ගොන් දේවල් බලාපොරොත්තුවෙන්න එපා. . කලින් කිව්වා වගේ අනිත්ය, දුක්ක, අනාත්ම දහමින් උබට උබ හොයනදේ ලැබෙන් නෑ. . ඒ නිසා නිත්ය,සුක,ආත්ම කියලා උගන්නන දේවවාදි ආගමකට පලයන්. .

    තොට උත්තරේ දීලා තියෙන්නේ. . අපිට පව්නොදී ස්වර්ගෙට ගිහින් සදාකාලිකව ඉන්න ගමන් ස්වර්ගේ ගෑනුන්ටත් උකන ගමන් මනුස්සලෝකේ ගෑනුන්ටත් උක උක යෝද පැටව් හදාගන්න ට්‍රයි කරපන්කෝ. . ඉවරනේ කතාව. . එතකොට උබේම පුත්‍රයෙක් මනුස්සලෝකේ හැදුවැකි. .

    පව් නොදී පලයන් පොන්ස් යන්න. . අන්ගවිලක ලමයි උපද්දවන, දුක වැඩිකරලා ලමයි ලැබෙද්දි අම්මලා මරන, කෑමටම සත්තු මවන, මනුස්සලෝකෙට ඇවිත් බඩු ගහලා මිනිස් ගැනුන්ට ලමයිදෙන දෙවියෙක් අදහන උබ ඒ ආගමම අදහන් හිටපන්. . අපිට පවු දෙන්න එපා. .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගමේම උන්ට ගෙදරට එන්න කියලා උඹේ අම්මවයි ගෑනිවයි දීපන්..
    හැමදාම දීපන්..උදේ හවස දීපන්..:yes:දෙන තරමටයි ලැබෙන්නෙ...

    මොන පොන්නයෙක්ද බං උබ,ඔච්චර සරල දෙයක් තේරෙන්නැද්ද? මේක හරියට තෙරුම් ගනින්,,

    Muuta hariyana uttare Meka tamai.:lol::lol:
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම කියන විදිහට කෞරුහරි උබෙන් sex ලැබෙනකම් ඉන්නව කියල හිතපන්, දැන් උබ ඒ කෙනා එක්ක සෙx කරන්න කැමති නෑ, නමුත් උබ එයා පව් කියල හිතල sex කරනව,

    මෝහය මිශ්‍ර වුණ මෝඩකම. සුගතිය අහිමියි.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ගමේම උන්ට ගෙදරට එන්න කියලා උඹේ අම්මවයි ගෑනිවයි දීපන්..
    හැමදාම දීපන්..උදේ හවස දීපන්..:yes:දෙන තරමටයි ලැබෙන්නෙ...

    මොන පොන්නයෙක්ද බං උබ,ඔච්චර සරල දෙයක් තේරෙන්නැද්ද? මේක හරියට තෙරුම් ගනින්,,

    :lol: :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,763
    6,830
    113
    Good Point උන්ට ඇයි ගෑනු හොයාගන්න බැරිඋනේ කියල මේකෙන් තේරුම් ගන්න තමා උත්සාහ කරන්නෙ, සහ ඒකෙන් මිදිල පවක් නොකරගෙන පිනක් වෙන විදිහට ඕන එකෙකුට sex කරන්න ක්‍රමයක් මේ නිර්මානය කරන්න යන්නෙ,

    උබට jealous වගේ නම් ටිකක් පැත්තකට වියන්

    :lol:
    උබ ඔච්චරම ධර්මය අවබෝද කරගත්ත එකෙක් නම් වෙන කෙනෙක්ගේ මතයකට ඔහොම මල පනින්නේ නෑ
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මේ පොන්නයට තවත් උත්තර දෙන්න එපා මම ඌට දෙන්න ඕන උත්තරේ දීලා තියෙන්නේ. . මූ මේ කියන්නේ "මම ලුනු කෑවා ලුනු පැනිරසයි ලුනු ග්‍රෑම් එකක සීනි මිලිග්‍රැම් කීයක් තියෙනවද වගේ කතාවක්. .

    මේ වගේ බුදුදහම ගැන වයිරෙන් ඉන්න ඒ වයිරේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් කියන්න බැරුව ෆේක් හදන් හැමිනෙන කුරුස පොන්නයෝ අනන්තවත් ඉන්නවා. .
    කාලකන්නි ජීවිත වලට අනුකම්පා කරමු. .

    :lol: :lol:

    වැල් බයිල නැතුව කෙලින් උත්තර දෙන්න

    කෙලින් අදාල උත්තරේ විතරක් දෙන්න, දන්නෙ නැත්තං දන්නෙ නෑ කියන්න, පේලි දෙකක් හොඳටම ඇති අරෙහෙන් මෙහෙන් references ඕනෙ නෑ, අරක කියවන්න, මේක කියවන්න කියන්න එපා, කෙලින් අදාල උත්තරේ දෙන්න,

    ප්‍රශ්නය:

    ඊලඟ ආත්මෙ sex හොඳට හම්බෙන්න ඕනෙනම් මේ ආත්මෙ කරන්න ඕනෙ කුසලය මොකද්ද?