30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    SF will be our hero forever!!! because he won the war...all things he has done afterwards are not enough to make him traitor... we owe him our lives...im writing this post because I didn't blow in to pieces by a bomb blast...that's all because he finished the war before I could become the next bomb blast victim.. people who forget the past will suffer...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹේ වැරදි ...පවුලේ කට්ටිය..........එහා ගෙදර මිනිස්සුන්ට කිය කිය උඹට බනින එක හරි කියලා උඹ හිතනවා උනාට, එවා ගෙදර ඇතුලේ කතා කරගෙන විසඳ ගන්න එකයි.....මම නම් හිතන්නේ හරි දේ.......

    ඇත්තටම ඔය උඹ කියන විදිහට වැරදි පෙන්නලා දෙන්න ගිහින් තියෙනවා නම්......දඩුවම් දෙන්න ඕනේ නැ.......එයාට එවට අනිවාර්යයේන් සැහෙන්න පසුතැවේන්න වෙයි.

    -ගොන්ටා-

    ගොන්ටා වෙත,
    එහා ගෙදර මෙහා ගෙදර ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක,මේක ඊට වඩා බැරැරුම් ප්‍රශ්නයක්,දැන්වත් ඔය ගෙදර ඇතුලෙන් එලියට ඇවිල්ලා ලොකේ දිහා බලන්න.
    වැරදිනම් නම් වැරදි

    ස්තුති,
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me po**** karapu wada walata ohoma karala madi.mahinda nisa thanakata awila anthimata mahindata gahanna ne haduwe.oya wage wal ballanwa me rate wath thiyaganna narakai.

    "oya wage wal ballanwa me rate wath thiyaganna narakai"

    oka prabakaran kianna ona kathawak :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :lol::lol: matanam wis wasa nee ban 01-10-2010 REG wela

    post_old.gif
    01-10-2010, 10:13 AM demma palaweni post ekath mahindata benala
    http://www.elakiri.com/forum/showpost.php?p=6337977&postcount=78

    EK ekeee gamana aramba karapu obata subha anagatayak :D

    ලගදි register වුනා කියලා fake ID වෙන්නේ කොහොමද.ඔව් මම දැම්ම පලවෙනි post එක මහින්දට බැනලා තමයි ඉතින් මොකද ඒක වැරදිද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    Army කොල්ලන්ටත් නියෝග දෙන්නේ ඉහල නිලධාරින්,සතුරා කවුද මිතුරා කවුද කියන එක එ කොල්ලන්ට කියල දෙන්නේත් ඉහල නිලධාරින්,නිතිය කාටත් පොදුයි ඒක තමයි ලෝක සම්මතය.

    machan yuda bime eha pette thuwakku ussan eddi
    ah sir meyata wedi tiyanda kiyala aha aha inne nee tiyala danawa misak :lol:

    lokya kiyana widyata karanna giyoth apita raten keeellak denna wei
    mokada oya loku balawat ratawal walata LTTE eka maha loku trasta sanwidanayak nemeine

    oya kiyana loke yudde karanna epaaaaaa kiwot nikara inan ekada hari dee
    prabawa apata bara denna kiwot eekada hari dee

    eka eka henchayyanta ona widiyata mee rate yudde wenne neee
    oya kiyana ewunge ewun nemei mee rate bomba walin merenne

    ape minissumai neti unee
    sudu kodi nemei sudu saream wanuwat apee rateee minissui tiiranaya karanne unge iranama

    ee welawedi mama ana denna unanam mage thiranayath oya thirnayay
    passe mawa yudha adhikaranayen ussan gihin marala demmat kamak nee
    praba ethulu mini maru trasta waadiina husma ganna ida tibbe neti nisa dukak nee

    ෆොන්සේකා මහත්තයාට ගරු කරපු බව හොදට පේනවා,චන්දේ ඉල්ලන ආවට පස්සේ මේ රටේ මෝඩ මිනිස්සුන්ට එතුමාව එපා කෙරෙව්වේ මේ රටේ පාලන තන්ත්‍රයයි.

    ratata jatiyata weraddak kare nettam oya madyata kunu katha walata
    SF ge gamana nawattanna bee :)

    eeth poddak hitanna minisunta SFwa pilikul unee
    ethumage katha walinma neda?

    sudu kodi cn
    kalaweddho

    oya katha wilashaya upakari une nedda issara api army uniform eka endan hitapu wiiarayage prathirupe winsa karanan :)

    මම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හිතලා තියනවා,සහොදරයා පොඩ්ඩක් හිතුවට මට කරන්න දෙයක් නෑ,ඔන කෙනෙක්ට ප්‍රකාශ කිරිමේ අයිතියක් තියනවා,ගිවිසුම් ගහලා රට දෙන්න ගිය අයට රට ගන්න ප්‍රභාකරන් ඉඩ දුන්නේ නෑ(2005 උතුරෙ චන්ද වර්ජනය).

    haha itin oya wagema warjanayakma tibbe mee parath uthure
    ethakota ekath praba mada danne nee kalee
    ee wetichcha chanda walin wedi hariyak SFta

    tawa parak hitapan sahodaraya
    ratata sewaya karanna jathika wiiarayek wenna
    janadi pathima wenna onida?

    ratata weda karanna pattam oneee neeee
    thamange adhishtanayay oni ;)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ගොන්ටා වෙත,
    එහා ගෙදර මෙහා ගෙදර ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක,මේක ඊට වඩා බැරැරුම් ප්‍රශ්නයක්,දැන්වත් ඔය ගෙදර ඇතුලෙන් එලියට ඇවිල්ලා ලොකේ දිහා බලන්න.
    වැරදිනම් නම් වැරදි

    ස්තුති,

    උඹ නම් මචං, ප්‍රශ්නයක් කතා කරන්න සුදුසු බුද්ධ්යක් ඇති කෙනෙක් නෙමේ.....මේකේ බුද්ධිමත් SF සපොටර්ස් ලා ඉන්න නිසා.......මම තව මේ ගැන කතා කරන්නේ නැ.

    සරලව කියනවා නම්, "උඹට හඳ පෙන්නුවේ, එත් උඹ බලන්නේ ඇඟිල්ල දිහා..........". ඔක ගෙදර ප්‍රශ්නෙකට වඩා ගොඩක් බැරුරුම් එක ම තමා තේරුම් ගන්න ඕනේ.... සරල උදාහරණයකින් තේරුම් ගන්න බැරු ව, ඕක අභ‍ය්‍යවකාශයට ගිහින් බැලුවත් වැඩක් නැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලගදි register වුනා කියලා fake ID වෙන්නේ කොහොමද.ඔව් මම දැම්ම පලවෙනි post එක මහින්දට බැනලා තමයි ඉතින් මොකද ඒක වැරදිද?

    Reg wela first post ekama politics
    dala tiyana posts 200 ganen wedi hariyak chande gena dala tiyenne

    umbe posts beluwama samanya sihi buddiyak tiyana manussayekk hetiyata mata hitenne mewai

    UNICODE bawitiya hondai , honda palapuruddak tiyanawa intyernet use karala
    hebei mee awurudde net use karapu ekek nam nemei

    posts daaana widiya dekkama peenne nam politics walata ahdapu fake id ekak

    ewa ekko ehema wenne oni nettam
    oba thuma internet forum use karanna honda palapurddak tibila
    WAREZ wage sites wala indala
    mee eeye pereda EK reg una kanawata
    eeee reg wela politics threads walata awadanaya yomu kala
     
    නිතිය කියන්නේ නිතියට සරළ උදාහරන පාවිච්චි කරලා නීතියට බොරු කරන්න බැ.. හරි කමක් නැ සරළ උදාහරණය පවුලම ගනිමුකෝ නිතියට අනුව පවුලක කවුරු හරි සාමජිකයෙක් වැරැද්දක් කරලා තියනවානම් ඒකට දඩුවම් ලැබෙන්න ඔනේ.එ පවුලේ අනිත් සාමජිකයින්ටත් එක පිළිගන්න වෙනවා.නැතුව ගෙදර අතුලේ කතා කරගෙන විසදන්න පුලුවන්ද?උබේ බුද්ධියත් නිතියට උඩින් පිට පැනලා වගෙයි මට පේන්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Reg wela first post ekama politics
    dala tiyana posts 200 ganen wedi hariyak chande gena dala tiyenne

    umbe posts beluwama samanya sihi buddiyak tiyana manussayekk hetiyata mata hitenne mewai

    UNICODE bawitiya hondai , honda palapuruddak tiyanawa intyernet use karala
    hebei mee awurudde net use karapu ekek nam nemei

    posts daaana widiya dekkama peenne nam politics walata ahdapu fake id ekak

    ewa ekko ehema wenne oni nettam
    oba thuma internet forum use karanna honda palapurddak tibila
    WAREZ wage sites wala indala
    mee eeye pereda EK reg una kanawata
    eeee reg wela politics threads walata awadanaya yomu kala

    online forum use කරන්න මහ ලොකු දැනුමක් ඔනේ නෑ...ඔනේ වෙන එකම දේ Computer literacy + English.
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    meyath thawath 'rajek' thamange rate wasiyanta ta wade dena

    Rata wesiyanta wada denawada kiyala gono iran wala minissungen ahala balapan..unta thamange rata gena hegimak thiyanawa mehe inna pimpiyanta wada
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0

    eeth machan ehema kiyala prabawa saha ee pirisa ayeth unta diila
    adapana wechacha LTTE ekata ekata aye pana denna ida tiyanna bee
    eeka eee nisa ee wage welawal waladi ara wage pahath wedak karanna wenawa lokayata wahala ratee suba siddiya udesa
    Army කොල්ලන්ටත් නියෝග දෙන්නේ ඉහල නිලධාරින්,සතුරා කවුද මිතුරා කවුද කියන එක එ කොල්ලන්ට කියල දෙන්නේත් ඉහල නිලධාරින්,නිතිය කාටත් පොදුයි ඒක තමයි ලෝක සම්මතය.
    http://www.elakiri.com/forum/showthread.php?t=442162
    මේ එක Thread කියවන්න
    එහෙනම් හැමෝටම නීති පොදු වෙන්න ඕනෙ(යෝෂිතලට ,දැන් ඉන්න හමුදපතිට)

    sarath fonseka mahattayata apit garu kala
    mama ethumage mulma ITN ekee sakachchawa baladdi harima pehediimen hitiye
    moakda ethuma katha kaleeee yudde jayagrahanaya karanna eya pawichchi karapu upakrama
    ewa ahaddi ettatama ee manussaya gena asa hitenawa
    eeta passeta chande illanna enawa kiwwamath awulak gatte neee

    ෆොන්සේකා මහත්තයාට ගරු කරපු බව හොදට පේනවා,චන්දේ ඉල්ලන ආවට පස්සේ මේ රටේ මෝඩ මිනිස්සුන්ට එතුමාව එපා කෙරෙව්වේ මේ රටේ පාලන තන්ත්‍රයයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=406186
    මේ Thread එක කියවන්න
    තමන්ගෙ පැත්තෙ ඉන්නකොට දේශප්‍රේමීයෙක් අනිත් පැත්තට ගියොත් දේශද්‍රෝහියෙක්

    poddak hitanna Sfwa mee iranamata path unee SF ara wage prakashayan karapu nisa
    ee prakashayan kaleee bala thanhawata
    eee bala thanhawa ethi kalee kawuda
    eka kalayak mee rata givisum gahala wikunanna kiyala minissu neda
    ada hiree yanna oni SF da nettam ara minissu da kiyala deparak hitanna

    මම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හිතලා තියනවා,සහොදරයා පොඩ්ඩක් හිතුවට මට කරන්න දෙයක් නෑ,ඔන කෙනෙක්ට ප්‍රකාශ කිරිමේ අයිතියක් තියනවා,ගිවිසුම් ගහලා රට දෙන්න ගිය අයට රට ගන්න ප්‍රභාකරන් ඉඩ දුන්නේ නෑ(2005 උතුරෙ චන්ද වර්ජනය).
    http://www.elakiri.com/forum/showthread.php?t=444143
    මේ එක Thread කියවන්න
    තමන් මොනව කලත් දේශප්‍රේමීන්

    අනේ කාලේ වනේ වාසේ:no::no::no:
     
    Last edited:

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    හරි ID වලින් තමයි ඇවිත් තියෙන්නේ

    :lol::lol: matanam wis wasa nee ban 01-10-2010 REG wela

    post_old.gif
    01-10-2010, 10:13 AM demma palaweni post ekath mahindata benala
    http://www.elakiri.com/forum/showpost.php?p=6337977&postcount=78

    EK ekeee gamana aramba karapu obata subha anagatayak :D

    ලගදි register වුනා කියලා fake ID වෙන්නේ කොහොමද.ඔව් මම දැම්ම පලවෙනි post එක මහින්දට බැනලා තමයි ඉතින් මොකද ඒක වැරදිද?

    online forum use කරන්න මහ ලොකු දැනුමක් ඔනේ නෑ...ඔනේ වෙන එකම දේ Computer literacy + English.
    :rofl::rofl::rofl::rofl: HallowMan... :D
    honda Computer Knowledge ekak thiyana Forum Posting gena honda danumak athi kenek ne... :P :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    online forum use කරන්න මහ ලොකු දැනුමක් ඔනේ නෑ...ඔනේ වෙන එකම දේ Computer literacy + English.

    :lol::lol:
    ah ettada?
    apita nam gahen gedi enna wage unicod gahanna
    unicode gena dena ganna
    ewa forum ekee daanna
    gaanata thread hoya hoya reply karanna

    oyata oya dekama tibila ei mee EK eke politicsma katha karanne :P

    EK ekee political forum ekak nemei meeke godak innawa computer gena udaw ilan ena aya oyaa kiyapu oyage computer litaracy use karala ee ayata udaw karanna

    machan oya surangana katha wena ekekta kiyapan
    den wath waren anith ID eken konda pana tiyanawam ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :rofl::rofl::rofl::rofl: HallowMan... :D
    honda Computer Knowledge ekak thiyana Forum Posting gena honda danumak athi kenek ne... :P :lol:

    owwwww baba wage kiyana lassana anee mage kata
    palaweni post eeknma penawa
    hari ID eken konda kelin tiyagena katha karanna beruwa

    fake ekain ewilla mahindata benala
    den enawa metana computer literacy kiyanna
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනේ කාලේ වනේ වාසේ:no::no::no:

    :lol::lol: itin Sf ekka inna hondanam ei mee pettah ekka inna honda :P

    unge rata bedana illim walata Mr kemeti unee nee
    passe SF ekka set una
    den hasnayata epath neee
    ee minissu kemti nam ei mee petatta :P
    ung illiim walata SLFA enga nettam ayeth yanna puluwan hansayek hoyagena :P
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    :lol::lol: itin Sf ekka inna hondanam ei mee pettah ekka inna honda :P

    unge rata bedana illim walata Mr kemeti unee nee
    passe SF ekka set una
    den hasnayata epath neee
    ee minissu kemti nam ei mee petatta :P
    ung illiim walata SLFA enga nettam ayeth yanna puluwan hansayek hoyagena :P

    http://www.elakiri.com/forum/showthread.php?t=444143
    මේ එක Thread කියවන්න
    කරුණ පිල්ලියන් වගේ දේශප්‍රේමීන් කරන්නලු