


මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජාත්‍යන්තර තත්වය දෙකේ කාසියට වැටෙන්න එක හේතුවක් තමයි සරත් ෆොන්සේකාව සිර ගත කිරීම. ප්‍රතිවාදි ප්‍රධාන පෙලේ දේශපාලන නායකයන් සිරගත කරන්නේ දූෂිත රාජ්‍ය නායකයන් බවට ලෝක මතයක් තියෙනවා. අපේ හමුදාවේ සෙබලු ජාත්‍යන්තර විරෝදී වැඩ කර කර ඒවා කැමරා ජංගම දුරකතන හරහා එලියට යවන හැටි දැක්කම මට හිතෙනවා මහින්දටයි, ගෝතාභයටයි තව ටික දවසකින් රෙදි නැතිව තමයි පිට රට යන්න වෙන්නේ.![]()
ඔව් නේද බං......... ඔය වැස්ස ආවම අපිට හොයාගත්ත හැකි කාලකණ්නි කවුද කියල නේ බං......... ඔය වැස්සෙන් පස්සෙ මම අවෙ නැත්තම් ත්‍රඩ් එකක් දාපන් වතිලත් කාල කණ්නියෙක් කියල.... උඹ ආවෙ නැත්තම් මම දාන්නම් එහෙම....අනිවා මචං
රටේ කාලගුනය දැක්කම පේනවා සුභ අනාගතයෙ තරම
රටේ මිනිස්සුන්ට කන්න අදින්න නැති සුභ අනාගතේ
රට කන කාලකන්නි ඔක්කොම හේදිලා යන්න ලඟදිම ලොකු වැස්සක් එනවා








ඔව් නේද බං......... ඔය වැස්ස ආවම අපිට හොයාගත්ත හැකි කාලකණ්නි කවුද කියල නේ බං......... ඔය වැස්සෙන් පස්සෙ මම අවෙ නැත්තම් ත්‍රඩ් එකක් දාපන් වතිලත් කාල කණ්නියෙක් කියල.... උඹ ආවෙ නැත්තම් මම දාන්නම් එහෙම....![]()













දෙගොල්ලොම යයිද කියලා මම බලන්නමි