ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මාතර කිඹුලා;10189621 said:
ඒ ඔප්ටිමසා උඹ පලයන් අවුටා ටොපික් කවුරුහරි සද්දයක් දැම්මොත් මට කියපන් තෝ චැට් කරපු නිසා තමා උලමො මාත් මේක දැක්කේ උඹ කරපන් චැට්

:lol: :lol: :lol: :cool: එළ කිඹුලා එළ... :( ඒත් ත්‍රේඩ් එකක් හයිජැක් කරන එක වැරදී තමයි.. :sorry: මම කියපු කාරණා ටික කාට හරි ප්‍රයෝජනවත් උනා නම් එච්චරයි.. :)
11.gif


:yes: මගෙ වරදක් ඇතිව කෙනෙක් මට බැනපු එක, - රෙප් දුන්න එක 100% සාධාරණයි! :sorry: මුල ම පෝස්ට් එකේ නම් මට හිතෙන හැටියට වරදක් පේන්නෙ නෑ, :yes: ඒකයි ඒකට කියන්න ඕන ටික කීවෙ.. :no: මට රෙප් වැඩක් නෑ, :yes: රතු කොටු කාරයෙක් නොවී ඉන්නයි ඕන.. :eek: මොකද රතු කොටු කාරයොන්ව ගණන් ගන්නෙ නෑ ගොඩක් වෙලාවට.. :lol: :lol:

**********************************************************************************************************************************************

Edit :- :-)lol: ගොන් හරකෙක් මේකට ආයෙත් - රෙප් එකක් දුන් නිසා..)

reputation_neg.gif
ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 09:41PM stfua

:lol: මේ පෝස්ට් එකටත් ආයෙ අර ගොනා ද කොහෙද - රෙප් එකක් එවල.. :lol: අනේ මෙහෙමත්.. අර කලින් රෙප් දුන්න ඌ නෙවෙයි ද.. :lol: තොට වෙනම කියන්න ඕනෙ ද? හරක් පැටියට.. :sorry: - රෙප් එකට මට අසාධ්‍ය වෙන්නම අසනීප වෙයි මචන්.. :lol: අනේ උඹලා වගේ මන්දබුද්ධික උන්.. මේකට - රෙප් එකක් දීල මොනවද මචන් උඹ බලාපොරොත්තු වෙන්නෙ? :rolleyes: බොල බූරුවෝ, මට මේකෙ රෙප් වැඩක් නෑ. :lol: ගොං හරක වගේ - රෙප් දිදී හැංගෙන්න එපා.. :P කෙලින් කියපිය කියන්න තියෙන දෙයක්.. :oo: අපෝ, ගෑණුන්ටත් අන්තයි මචන්.. ශික්.. :angry: උඹ රෙප් දීල වලියක් අවුස්සන්නද හදන්නෙ? රෙප් දුන්න තැන තමයි යකෝ මම එඩිට් කරන්නෙ.
:sorry: මචන්, මාතර කිඹුලා.. :no: උඹට නෙවෙයි මේ කීවෙ. මේ පෝස්ට් එකට මොකෙද්ද හැලපයෙක් - රෙප් එකක් දාල.. ඒකගෙ ගොං කම මුල පිටුවෙ ම ප්‍රසිද්ධ කරල තිබ්බ මට - රෙප් දීල.. :lol: දැන් ආයෙ එකෙක් හරි ඌම හරි වෙන එකෙක් හරි මේ - රෙප් එකක් දීල.. :rofl: :rofl: මෝඩ යකෙක්.. :lol: පවු එක අතකින්.
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
බලමු... දැනන් හිටියා ඒත් මම හිතුවෙ නෑ එකකට එකක් වේගයන් වෙනස් කියලා ස්තුතියි
 

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    පැය 6 ක් ගියාද බන්? මට නම් දෙයියනේ කියල පැය එක හමාරෙන් 700 ෆිල්ම් දෙකක් බාගන්න පුලුවන්..:):)
    ea khomda bn eaaaaaaaaa kyala diyanko dana dyak appitath......:nerd::nerd::nerd:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    :eek: මම යකෝ 700 ඒව ගන්නෙත් නෑ.. :yes: ගත්තොත් උපරිම විනාඩි 45යි - 50යි යන්නෙ. බාන්නෙ ම Full 720p, 1080p HD Rip ඒව.. :yes: පැයකට 800MB වගේ පුළුවන්. :oo: මම යූස් කරන්නෙ ඕක නෙවෙයි නෙ.

    EDIT:-

    reputation_neg.gif
    ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 12:33 PM stfu

    :eek: මේකට එක ගොනෙක් - රෙප් එකක් දාල.. :yes: උටයි මේ කියන්නෙ.. :lol:
    :cool: තොට ඉවසන්න බෑ නේද හිඟන්නො? :yes: කුරුණෑගල ටවුන් එකට වරකො තොට පෙන්නන්න මේක ඇත්තද බොරු ද කියල. :oo: මෙලහට 1.5GBp/m SLT ADSL 1Mb/s ලිමිටඩ් එකක් හරි ඩොංගල් එකකින් අටෝගත්තු පොඩි කනෙක්ෂන් එකක් හරි යූස් කරන පඟරනැට්ටෙක් වෙන්න ඇති. :P මාසෙට 2GB විතර බාල, හූල්ලන එකෙක් වෙන්න ඕන අනිවා.. :sorry: තොගෙ - රෙප් එක දුන්න කියල ඒකෙ පවර් එකට මගෙ මේ අතකුත් කැඩුන බං. :( දැන් බෙහෙත් අරන් ආවෙ. :sorry: සිරාවටම මේ ටයිප් කරන්නෙත් හෙමින්.. :no: අඩේ මගෙ කනෙක්ෂන් එකත් එස්.එල්.ටී. එකෙන් ඩිස්කනෙක්ට් කරා මචන්.. :( මම නැත්තටම නැති උනා මචෝ.. :( :( :no: බලපන්, උඹ - රෙප් එකක් දීල මට කරපු හරිය.. :( මම පවු නැද්ද මචන්.. :sorry: අනේ සොරි මචෝ, මම වැඩි දුර හිතල මෙහෙම මැසේජ් එකක් දැම්මෙ නෑ. :(

    :lol: අඩෝ - රෙප් එක දුන්න හිඟන්න, ත්‍රේඩ් එක ඔක්කොම කියවන් පල.. :rofl: තොට මේ එක මැසෙජ් එක දැක්කාම මෙහෙම කැක්කුමයි නම්, :shocked: ඔක්කොම කියෙව්වොත් ඉරිසියාවෙ පැලිල මැරිල වැටෙයි.. :lol: :lol: - රෙප් බැරි නම් මාව එලකිරි එකෙන් බෑන් කරපන්.. :lol: මගෙ එක බිට් එකක් වත් තෝ නිසා අඩු වෙන්නෙ නෑ. :cool:

    Edit 2 :-

    මේ දෙකත් බලාන ම පල පඟරනැට්ටො.. :P

    මේ පහුගිය දවස් 31දි බාපු තරම.

    මේ ඩවුන්ලෝඩ් වලට ම තියෙන පීසී එක ෆෝමැට් කල දා ඉඳල බාපු තරම.

    :lol: :lol: ඇති ද තොට දැන්? තව - රෙප් දීපන්.. :yes: :yes: පිට කොන්දක් නැති නපුන්සකයා.. :lol:

    onna ubata +rep ekak dunna ekatat ekka..
    mokakda ban ube connection eka?
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    onna ubata +rep ekak dunna ekatat ekka..
    mokakda ban ube connection eka?

    :) එස් එල් ටී එකක් බං..
    :no: අර ගෝතය දුන්න - රෙප් එක තමයි එලකිරියට එද්දි ම පේන්න තිබ්බෙ. :sorry: ලොකු දෙයක් ඒක පහලට පහලට ගිහින් නොපෙනී අයින් උන එක නම්.. :) උඹටත් රෙපක් දෙන්නම් ඒ කරපු උදවුවට.. :yes: