uba dana thread walin hodata penawa uba JVP karayek kiyala.nikan nathi prashna athi karanna epa.
oya boru dapan ube lankaEnews site eke
අනුන්ට උදාහරණයක් හැටුයට උඹ ඉස්සෙල්ලාම උඹේ කටේයි වෙන් තැන් වලයි පැලැස්තර දාගෙන හිටපං.ඉතාම හොන්ද ක්‍රියාමාර්ගයක්. ඊට පස්සෙ අපිට පුලුවන් අන්තර්ජාලය ලංකාව තුල තහනම් කරන්න. ඊට ප්ස්සෙ පරිගනක තහනම් කරන්න පුලුවන්. රටේ හැම පුරවැසියෙක්ගෙම කටේ ප්ලාස්ටර් අලවන්නත් පුලුවන්. ඊලඟ පියවරේදි අපිට පුලුවන් පත්තර, රූපවාහිනී වගේ දේවල් තහනම් කරන්න. ආත්මාර්ථාකාමී නොවී නියම දේශප්‍රේමියො වගේ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට සහය වෙන්න කියල මම ඉල්ලා සිටිනව. ඔබ සැමට සුභ අනාගතයක්
අනුන්ට උදාහරණයක් හැටුයට උඹ ඉස්සෙල්ලාම උඹේ කටේයි වෙන් තැන් වලයි පැලැස්තර දාගෙන හිටපං.





පොඩි ආරංචියක් තියෙනවා එලකිරි , ෆේස් බුක් වගේ ඒවා ලංකාවේ තහනම් කරන්න යනවා කියලා.ආණ්ඩුව හිතනවලු රටේ ජනතාව රටේ ප්‍රශ්න ප්‍රසිද්ධියේ සාකච්චා කරන එක ආණ්ඩුවට අහිතකරයි කියලා. මේක මට කීවේ ජනමාධ්‍යය අංශයේ ලොක්කෙක්
ඉතාම හොන්ද ක්‍රියාමාර්ගයක්. ඊට පස්සෙ අපිට පුලුවන් අන්තර්ජාලය ලංකාව තුල තහනම් කරන්න. ඊට ප්ස්සෙ පරිගනක තහනම් කරන්න පුලුවන්. රටේ හැම පුරවැසියෙක්ගෙම කටේ ප්ලාස්ටර් අලවන්නත් පුලුවන්. ඊලඟ පියවරේදි අපිට පුලුවන් පත්තර, රූපවාහිනී වගේ දේවල් තහනම් කරන්න. ආත්මාර්ථාකාමී නොවී නියම දේශප්‍රේමියො වගේ ආන්ඩුවෙ වැඩ පිලිවෙලට සහය වෙන්න කියල මම ඉල්ලා සිටිනව. ඔබ සැමට සුභ අනාගතයක්

සමහරුන්ට ඕනේ උන් කැමහි කොමෙන්ට් විතරක් දාගන්නනේ... උඹනේ වැරැද්ද කරලා තියෙන්නේ... ඇයි ඌ අකැමැති ඒවා කියන්නේ...මෙන්න කොන්දක් නැති,නමකුත් නැති කටකතා පතුරවන දෙන්නෙකුට තද වෙලා:
Thread Date Comment
එලකිරි, ෆේස් බුක් වහන්න... 05-27-2011 05:19 PM puka nodhi pala huththo![]()
එලකිරි, ෆේස් බුක් වහන්න... 05-27-2011 05:14 PM![]()
හිතාගන්න පුලුවං මුං කවුද කියලා.

අම්මපා! ඒකත් ඇත්ත නේද ?..සමහරුන්ට ඕනේ උන් කැමහි කොමෙන්ට් විතරක් දාගන්නනේ... උඹනේ වැරැද්ද කරලා තියෙන්නේ... ඇයි ඌ අකැමැති ඒවා කියන්නේ...![]()
