ආගමික ත්රෙඩ් එකක් දැකලවත් නැති කෙනෙක් වෙන්න ඕන මේ ත්රෙඩ් එක දාල තියෙන්නෙ, මේකෙ ඔප්ශන් සෑහෙන අඩුයි
defaas usual![]()

ow ekath aththa thamai.........එහෙම කියන්න එපා බන් මි ගාරට උගේ දැනුමට අනුවනේ පව්






මේක හෙන යටගිහින් තිබ්බ ත්රෙඩ් එකක් බන්..
මමත් මෝඩයා වගේ බම්ප් කරා හොඳ පෝල් එකක් තියෙන හින්දා
උඹලා වලි දාගත්තොත් මටත් බ්ලේම් එක එන්න පුලුවන්...
වලිනම් දාගන්න එපෝ සුරංග.
![]()

අනිවා බක්කරේගේ ගොන්කම ඌටම ප්රදර්ශණය කරන්න කියලා මමනම් පාඩුවේ ඉන්නම්![]()
![]()

ටෝක්නම් එමටයි බක්කරේගේ. ඒ උනාට නම දාන්න බයයි
ටෝක්නම් එමටයි බක්කරේගේ. ඒ උනාට නම දාන්න බයයි
