![]()
මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන දේවල් වලින් මම දන්න... බොරු කියල හොඳටම දන්න දෙයක් ගැන කියන්නම ඕනේ.
මෙතන මැල්කම් රංජිත් පියතුමා "ලංකාවට මරණය" කියන තේමාව යටතේ කරපු දේව මෙහෙයක් නෙවෙයි..ඒක බොරුවක්... මේ මෙතුමන්ලා ශ්‍රී ලංකා හමුදාවට හා ලංකාවාසීන්ට යුද්ධය තිබුණුකාලයේ සෙත් පතා මිලානෝවේ කරපු දේව මෙහෙයක්.. ඒවගේම පහලින් අපේ ජාතික කොඩිය සමග තියෙන කොඩිය මේ ආටිකල් එකේ දාලා තියෙන්නේ එඩිට් කරලා.. ඇත්තටම එතන තියෙන්නේ ඉතාලි ජාතික කොඩියයි... මිනිස්සුන්ව ගොනාට අන්දවන්න ඒකෙ පාට කලුසුදු කරලා මෙතන දාල තියෙන්නේ..
මේ ගැන කලිනුත් එලකිරි එකේ මේ පිංතූරයම දාලා පස්සෙ ඇත්ත හරි පිංතූරේ වෙන කෙනෙක් දාලා නියම ඇත්ත රිවීල් කරලා තිබුනා.. නිකරුනේ බොරු කියලා මිනිස්සුන්ව කුලප්පු කරන්න එපා... යුද්ධය තිබුණු කාලවකවානුවලදී එලකිරියේ ත්‍රෙඩ්ස් හොයලා බැලුවම තේරෙයි නියම ඇත්ත නැත්ත. එතන ඇති නියම ඉතාලි කොඩියත් එක්කම තියෙන රියල් පිංතූරේ.
ඇත්ත නැත්ත හොඳට හොයලා බලලා කතා කරන්න.
මට කියන්න තියෙන්නේ මේ ත්‍රෙඩ් එකේ බොරු පිංතූර දාලා එලකිරියේ කිතුනුවන්ට හා මැල්කම් රංජිත් පියතුමාට පහර ගහන්න උත්සාහ කරපු ත්‍රෙඩ් ස්ටාටර්ට "රී පොස්ට් ඇන්ඩ් එපික් ෆේල්" කියලා විතරයි.

මෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ
"වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."
මචන් බලපල්ලා මෙ වෙබ් එකෙ මොටො එක ..... උන්ම කියනවා වද වෙන ජාතියක් කියලාමෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ
Shame on this website - I though Buddist people are not extreme but that is not the truth it seems ha
We & Lord Buddha condemn Buddhist extremists activities he tought them a middle way i guess
ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?
යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.
දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?
ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .
ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා
"Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)
I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen
Four largest religions
World population 6.8 billion
1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)
2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)
3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)
4. Hinduism 950 million – 1 billion 14% – 15%
According to Y2K in 2050
1. Islam 2. Christianity 3. Buddhism
But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050.Remember my words
Thank you very much
-Y2K
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
යකො ලොකෙ වටිනම දේවල් වඳ වෙනව,වැඩක් නැති ජරාව පැතිරෙනව
y2k කාරයගෙ බලල්ලු
y2k කාරයගෙ බලල්ලු
මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
මු ලෙඩෙක්
මෙ මුට
ඔන වෙලා තියෙන්නෙ
මෙන්න මේ ටික කියාගන්න
මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ
ආගමට දේශපාලනේ ගාව ගත්තම අන්තිමට හොඳට ආගම අදහන මිනිස්සුන්ටත් ආගම එපා වෙනව.කුනු කතා අහන්නත් වෙනව.
මම කතෝලිකයෙක්. ඒත් අවුරුදු 2කින් පල්ලි ගිහින් නෑ. මම ආගම අදහන්නෙ ලෝකෙට පේන්න නෙවෙයි.
මම ආගම අදහන්නෙ හිතින්. තමන් හොඳට ජීවත් වෙනව නම් ලෝකෙට පේන්න ආගම අදහන්න ඔනෙ නෑ.
හැමදාම පල්ලි ගිහින් මැරීගෙන ආගම අදහන අය 80%ක් විතරම ලෝක හොරු.
තව සමහරු පල්ලි යන්නෙ ගෙවල් වල රන්ඩු මග අරින්න.
මම හැම ආගමටම ගරු කරනව නමුත් ආගම දේශපාලනීයකරනය වෙන එකට නම් විරුද්ධයි.
මේක මගෙ පුද්කලික අදහසක් විතරයි. මෙහෙම කිව්ව කියල මගෙ රෙප් කපන්න එපා
![]()
අනිවා මචන්ලා, අපේ ගෙදර කට්ටියත් මාව තේරුම් අරන් ඉන්නෙ, මගෙ first love එක මාව දාල ගියා මම පල්ලි යන්නෙ නෑ කියල, ඒත් මගෙ ආකල්ප වෙනස් කරන්න බෑ මට. වැරදි ආකල්පයක් නම් වෙනස් කරනව මම.
මම පල්ලි ගියත් කෙල්ලො දිහා බලාගෙන ඉන්නව මිසක්
ආගම ඇදහීමක් වෙන්නෙ නෑ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් හිතින් ආගම අදහන එක.
![]()
& * දෙවියෝ සහ බූතයෝ* අපිටම කියාපු පොත .......... මමත් උබ වගේ. අපිට තව 10 ක් හොයාගන්ඩ පුළුවන් උනොත් , ලොකු වෙනසක් .....දැන් ඉන්න බුරුවන්ට හැම මගුලටම ආගම කියලා ඒවගේ වැරදි පැත්තක අල්ලගෙන බොරුවට නිකන් මුදල් නාස්ට් කරනවා.කෙල්ලට ආදරෙයි කියන්නේ කියන්නේ බන් ඒකිගේ සතුටනේ .අපේ සමහර බල්ලෝ උන්ට වශී මගුල් දෙනවා .ඉතින් ඒවා තනිකර විසනේ .ඉතින් අරකි ටික කලක යද්දී ඉවරයි .ටීවී වලත් ඕව යනවනේ .ඕවට මං 1 හෙලාම විරුද්දයි .උබ හොද පිබිදීමක් ඇති කළා .ජයමවේවා උබට සහෝදරයා.....

mama 100% ekagai oyath 1 ........

another satan's trojan horse ?![]()
මෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ
Remember my words....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මෙන්න ලෙඩෙ වැඩි වෙලා මලත් පැනල
හි හී
යකො ලොකෙ වටිනම දේවල් වඳ වෙනව,වැඩක් නැති ජරාව පැතිරෙනව Quote:
Originally Posted by Y2K![]()
"වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය."
මචන් බලපල්ලා මෙ වෙබ් එකෙ මොටො එක ..... උන්ම කියනවා වද වෙන ජාතියක් කියලාමෙහෙම ගියොත් එකත් වෙන්න බැරි නැ
Shame on this website - I though Buddist people are not extreme but that is not the truth it seems ha
We & Lord Buddha condemn Buddhist extremists activities he tought them a middle way i guess
y2k කාරයගෙ බලල්ලු
Quote:
ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?
යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.
දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?
ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .
ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා
y2k කාරයගෙ බලල්ලු
Quote:
"Heaven and earth will pass away, but my words will never pass away." Jesus Christ (Son of GOD)
I wish you all can witness this in 2050 this won't happen ... According to my religous studies Islam will pass Christianity by 2050 and become the number 1 religion due to many reasons. otherthing is Teachings of Jesus Christ will be there until the end of time otherwise Christ become a liar knw. that won't happen
Four largest religions
World population 6.8 billion
1. Christianity 1.9 billion – 2.1 billion (29% – 32%)
2. Islam 1.3 billion – 1.57 billion (19% – 21%)
3. Buddhism 500 million – 1.5 billion (7% – 21%)
4. Hinduism 950 million – 1 billion 14% – 15%
According to Y2K in 2050
1. Islam 2. Christianity 3. Buddhism
But there is a possibility of Sir A.C Clerk's prediction to be true unless unless Islamic leader Al Madhi does not come before 2050. otherthing is no matter what happen by 2050 these 4 religions will be there non of above major religion will ever perish certainly not before 2050.Remember my words
Thank you very much
-Y2K
මු මෙව කියල තියෙන්නෙ හරියට කවුරු හරි විශේශ කෙනෙක් කිවුව වගෙ
බලනකොට මෙව මුගෙම මොඩ අදහස්
මු ලෙඩෙක්
මෙ මුට
ඔන වෙලා තියෙන්නෙ
මෙන්න මේ ටික කියාගන්න
මූ කොතනින් ගියත් අන්තිමේට එන්නෙ ඔතනට තාමා
මුගෙ මෝඩ යටි අරමුනක් තියෙන්නෙ මු මානසික ලෙඩෙක්
මු මුගේ ආගමටත් අගෞරව කරකර ඇවිදිනව
දැන් කට්ටියම දැනගන්න ඇතිනෙ මුගෙ ලෙඩෙ

උඔලා වගේ උන් තමා මාරයෝවෛරය වැගිරෙන ජිවිත නියම බෞද්ද ධර්මයෙන් නොවන බව මට විස්වාසයි අනෙ බුදුහාමුදුරුවනෙ මේ බව කලින් දැන ගෙන දො ඔබ දහම් දෙසන්නට පසුබැස්සේ? කතොලික ආගාමෙ වැරදි ඇතොත් එයට අපි විරුද්ධ වෙනවා නමුත් මේ වෙබ් අඩවිය හොද බෞද්ධයෙකු නම් වෙන්න බැ තනිකරම වෛරය වගුරනව ජාතිවාදි , ආගම්වදි වෙබ් අඩවියක් මෙතරම් වෛරයක් ඇති කරන්නෙ මාරයා විසින් බුදුදහම කෙලෙසන්න හදන නිසාවත් ද?![]()