අලුත් ශ්‍රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අලුත් ශ්‍රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්

    අලුත් ශ්‍රී ලංකාවට ලැබෙන මුස්ලිම් දායකත්වය අගයනවා

    ජනපති සුබපැතුම් පිරිනමයි

    president_mahin.jpg

    සාමය සහෝදරත්වය සහිත අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට පියවර තබන විට ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව ලබා දෙන සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ශුද්ධ කුරාණයේත්, මුහම්මද් නබි නායකතුමන්ගේත් ඉගැන්වීම් අනුව යන මුස්ලිම් ජනතාව එකමුතුකමින් පිරුණු රටක් හා සමෘද්ධිමත් ජන ජීවිතයක් ගත කිරීමට පෙළ ගැසිය යුතුව ඇතැයිද ඒ මහතා පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් නිකුත් කැර ඇති සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරන ඊදුල් ෆීතර් උත්සවයට සුබ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුක්තව ය. ඉස්ලාම් දහමේ ඇති පූජනීය මාසයේ සාම්ප්‍රදායික උපවාසය සහ ආගමික චාරිත්‍ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆීතර් ය. මේ ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්‍රීතියෙනි. ශුද්ධ වූ කුරාණයේ සහ මුහම්මද් නබි නායකතුමාගේ ඉගැන්වීම්වලට අනුව මුස්ලිම් බැතිමතුන් මේ සමය ගත කරන්නේ දැඩි ආගමික පිළිවෙත් පුරමිනි.

    ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාව සියලු ජාතිකයන් සහ ආගමිකයන් සමඟ දැඩි සහෝදරත්වයෙන් ජීවත් වූ බව අපි දනිමු. ඒ සඳහා ඔවුන් ඉස්ලාමීය දහමේ මඟ පෙන්වීම ගුරු කොට ගෙන තිබේ. රටේ සංවර්ධනයට සේම රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ඔවුන් ලබා දෙන්නේ විශාල දායකත්වයකි. මේ රටේ මුස්ලිම් ජනතාව උතුරු, නැඟෙනහිර, දකුණ, බටහිර ආදී සියලු පළාත්වල අද නිදහසේ ඊදුල් ෆීතර් උත්සවය සමරති. ඔවුන් ඒ පිළිබඳ මහත් සතුටට පත් වන්නේ උදා කරගත් නිදහස වෙනුවෙන් කළ දැඩි කැපකිරීම් ද සිහිපත් කරමිනි. ඊදුල් ෆීතර් උත්සවය ශ්‍රී ලංකාවේ සියලු ඉස්ලාමීය බැතිමතුන්ට පී‍්‍රතියෙන් සැමරීමට හැකිවේවා! යි මම ප්‍රාර්ථනා කරමි.
     
    • Like
    Reactions: ABACUS and sanddun

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා රජා මෙච්චර වෙලා නිදාගෙනද බන් හිටියේ? රාමසාන් පටන් අරගෙන දැන් කොච්චර වෙලාද? ඊයේ කොහේ හරි හොඳ බුරියානි පාරක් කාලා හොඳට නින්ද යන්ඩ ඇති. :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මහා රජා මෙච්චර වෙලා නිදාගෙනද බන් හිටියේ? රාමසාන් පටන් අරගෙන දැන් කොච්චර වෙලාද? ඊයේ කොහේ හරි හොඳ බුරියානි පාරක් කාලා හොඳට නින්ද යන්ඩ ඇති. :lol::lol::lol::rofl::rofl::rofl:

    mewage jathika uthsawayak thiyenakota oya wage pahath desapalana katha kiyanna epa sahodaraya.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහා රජා මෙච්චර වෙලා නිදාගෙනද බන් හිටියේ? රාමසාන් පටන් අරගෙන දැන් කොච්චර වෙලාද? ඊයේ කොහේ හරි හොඳ බුරියානි පාරක් කාලා හොඳට නින්ද යන්ඩ ඇති. :lol::lol::lol::rofl::rofl::rofl:

    :P:P:P:P:P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේක හොඳයි .....
    ලංකාවේ සිංහල මිනිස්සු ඉන්න පලාත්වල මුස්ලිම් අය ප්‍රශ්නයක් නැතුව නිදහසේ තමන්ගේ බිස්නස් කරගෙන ආගම අදහගෙන ඉන්නවා වගේ නැගෙනහිර මුස්ලිම් අය බහුතරයක් ඉන්න කින්නියා කලවන්චිකුඩි වගේ ප්‍රදේශ වල ඉන්න සිංහල අයටත් එ වගේ නිදහසක් හදල දෙන්න පුලුවන්නම් රටේ ජාතිවාදී ප්‍රශ්න එන ඒක නවත්තන්න පුළුවන්...දැනට එහේ පොලිස් සහ stf ඒකෙන් දාලයි තියෙන්නේ ප්‍රශ්න ඇති වෙන එක නවත්තන්න ...

    එ ගැනත් ජනාධිපතිතුමාගේ අවධානය ඉක්මනින් ම යොමු නොවුනොත් මහා විනාසයක් වෙනවා ......
     

    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    සුනිමල් තම්බියාගේ කොන කපලා කියලා අපිටත් කොන කපන්නද කියන්නේ.සුනිමල් මරක්කල බල්ලා. තොට අල්ලා ලොකු වුනාට , අපිට ඒකාව පඩයක් තරම් වත් වටින්නේ නෑ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහා රජා මෙච්චර වෙලා නිදාගෙනද බන් හිටියේ? රාමසාන් පටන් අරගෙන දැන් කොච්චර වෙලාද? ඊයේ කොහේ හරි හොඳ බුරියානි පාරක් කාලා හොඳට නින්ද යන්ඩ ඇති. :lol::lol::lol::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol: