පැණි කූලා.....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හා.. හා.... පැණි කූලා
    කැලේ මැදින් ආවා
    අක්කි කෙනෙක් දැකලා
    පැණි පෙරන්න ගත්තා...

    අක්කිට මල පැනලා
    කූලට තඩි බෑවා
    පැණි ටික පෙරලාලා
    අක්කියා යයි හැරදා

    කූලගේ වනචරකම්
    හැමදා පවතිවා
    හැමදා ගුටි කාලා
    අම්මිට බොරු කියනා

    අම්මිට මල පැනලා
    කූලට අඩි දීලා
    ගල්ගෙය තුල දාලා
    දොර ලොක් කර තැබුවා

    හා... හා... පැණී කූලා....:lol::lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif

    ඥාව්.............ඥාව්.............ඥාව්.............



    :oo::oo:


     
    • Like
    Reactions: sudu pusa

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හා.. හා.... පැණි කූලා
    කැලේ මැදින් ආවා
    අක්කි කෙනෙක් දැකලා
    පැණි පෙරන්න ගත්තා...

    අක්කිට මල පැනලා
    කූලට තඩි බෑවා
    පැණි ටික පෙරලාලා
    අක්කියා යයි හැරදා

    කූලගේ වනචරකම්
    හැමදා පවතිවා
    හැමදා ගුටි කාලා
    අම්මිට බොරු කියනා

    අම්මිට මල පැනලා
    කූලට අඩි දීලා
    ගල්ගෙය තුල දාලා
    දොර ලොක් කර තැබුවා

    හා... හා... පැණී කූලා....:lol::lol::lol:
    හෆොයි
    මන් හිතුවෙ නැ මේක පූස ට ආරන්චි වෙයි කියල
    ඒත් සොරිම තමයි සිද්දිවාචකේම පූසට මාට්ටු වෙලා
    කූලෝ ඔන්න රේදි ගැලවෙන්නයි යන්නේ
    00020351.gif

     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :shocked::shocked::shocked: මේවා අමූලික බොරු :angry::angry::angry:

    මං පැණියෙක් නෙවෙයි ඩෝ :sorry:

    බොරුනං මේ එළකිරියේ ඕන අක්ක කෙනෙක්ගෙන් අහල බලපන් :cool::sorry:
    එලකිරි අක්කල
    තමයි කිවුවෙ
    මුගෙන් බෙරෙන්න බැ කියල
    :frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    කටේ පිට්ටුද හික් හික් ගාන්නේ :angry::angry::angry::angry::P


    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එලකිරි අක්කල
    තමයි කිවුවෙ
    මුගෙන් බෙරෙන්න බැ කියල
    :frown::frown:


    පල පල එළකිරි අක්කල මට ආදරෙයි :angry::angry::angry:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කටේ පිට්ටුද හික් හික් ගාන්නේ :angry::angry::angry::angry::P





    පල පල එළකිරි අක්කල මට ආදරෙයි :angry::angry::angry:
    හා ඔය කියන්නෙ ඔය කියන්නෙ
    තව කියන්න
    එලකිරි අක්කල
    00020350.gif
    උබට ඔලුව අතගාල ටොකු අයිනකන් හිටපන්
    පැණි කූල

    :oo::oo:
    vil-lol.gif