මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කී&#

රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයින් මාධ්‍ය නිදහස් සුරක්ෂිත වන බවත් එමෙන් ම මාධ්‍ය ලේබලය ඔස්සේ ජනමාධ්‍යයේ කීර්ති නාමයට සිදුවන හානිය වැළකී යන බවත් ඒ මහතා කීය.

රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල චරිත ඝාතන පසුගිය වකවානුවේදී මෙම වෙබ් අඩවි හරහා සිදු වූයේ යැයි ද රඹුක්වැල්ල මහතා පැවසී ය.

මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන් ඇතුළු රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළ බවත් ඇතැම් අවස්ථාවන්හි ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවා එම දෙමාපියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිව තිබූ බවත් ඇමතිවරයා කීය.

තායිලන්තය චීනය ඇතුළු රටවල් මේ වනවිට එම රටවලට හානි කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කැර ඇතැයි ද රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග වලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස ලෙස හැඳින්වීම වරදක් නැතැයි ද ඒ මහතා පැවසීය.

පුවත්පතක රූපවාහිනියක ගුවන් විදුලියක යම් අසත්‍ය ප්‍රවෘත්තියක් පළවූ විට එය නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ග ඇති නමුත් වෙබ් අඩවිවල එවැනි ක්‍රමවේදයක් නොමැති වීමෙන් එම වෙබ් අඩවිවලට රටට ජනතාවට ඕනෑම හානියක් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා කීය.
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එතකොට මචං රජයේ මාධ්‍ය වලින් කරන මඩ ගැසීම් වලට මොකද කරන්නේ? (උදා: මහේල, තිලාන් තරඟ පාවාදුන්නැයි නයිටීඑන් (සොරි ITN) එකේ විපරමා කීම) මේක එක උදාහරනයක් විතරයි..:angry::angry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    If u take China 4 example !!
    they dont even have an opposition ...lmao ! only the gov party ! those who r gng against them will b ripped ! LOL , they had smtn called jasmine revolution ..it also failed coz gov jailed most of the leaders !!

    i think most of the sl ppl want us 2 b like China nowadays !!!

    Non-Democratic
     
    we did a war with the damn LTTEs for 30 years. now they're trying to put down lankas reputation by making unwanted sites. this is our mother nation. we cant allow these kind of things. we have to protect our motherland.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    we did a war with the damn LTTEs for 30 years. now they're trying to put down lankas reputation by making unwanted sites. this is our mother nation. we cant allow these kind of things. we have to protect our motherland.

    I was referring to opposition views nt LTTE :P
    banning tamilnet and so called LTTE sites is a gd thing :yes::D
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0

    i think most of the sl ppl want us 2 b like China nowadays !!!

    Non-Democratic

    democracy ? look at channel 4 as an example. they put fake videos on lanka saying army killed innocent tamil civilians. have you seen that video ? actually sri lanka proved that its done by the ltte. i have seen that video. they talk tamil in that video. our army dont speak tamil. these days democratic countries are playing games with innocent nations. look how usa is dealing with other countries. do you think this is democracy ?
    :angry::)
     
    Aug 17, 2011
    140
    20
    0
    ඔය සයිට් ඔක්කොම වෙනරටවල අයට බලන්න පුලුවන්...එතකොට ලංකාවට අපකීර්තියක් නැතිද?
    ඇයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඕව හන්ගන්න හදන්නෙ?
     
    channel 4 එක තාම ලංකාවට වැඩ...එකේ killig fields වීඩීයෝ එකත් තියෙනවා තාම..????
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    සැගියා;11349884 said:
    ඔය සයිට් ඔක්කොම වෙනරටවල අයට බලන්න පුලුවන්...එතකොට ලංකාවට අපකීර්තියක් නැතිද?
    ඇයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඕව හන්ගන්න හදන්නෙ?

    mata thiyenneth oya gataluwama thamai ban
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    democracy ? look at channel 4 as an example. they put fake videos on lanka saying army killed innocent tamil civilians. have you seen that video ? actually sri lanka proved that its done by the ltte. i have seen that video. they talk tamil in that video. our army dont speak tamil. these days democratic countries are playing games with innocent nations. look how usa is dealing with other countries. do you think this is democracy ?
    :angry::)

    lol i have seen that crap !!! and again i was nt talking abt channel 4 video:rofl:
     
    Aug 17, 2011
    140
    20
    0
    මම මගේ ෆේස්බුක් පේජ් එකේ ස්ටේටස් එකක් දානවා ආණ්ඩුව මිනී මැරුවා කියලා..
    එතකොට මගෙ පේජ් එකට ලයික් දාපු හැමෝම ඒක දකිනවා..(සමහර විට දහස් ගානක්)

    මගේ ඇත්ත විස්තර ෆේස්බුක් එකේ නැහැ කියමුකෝ..
    දැන් ඔය ඇමතිතුමා ගන්න නීතිමය ක්‍රියාමාර්ගෙ මොකද්ද?
    ෆේස්බුක් බෑන් කිරීමද? :D
     
    Nov 2, 2011
    990
    76
    0
    සැගියා;11349932 said:
    මම මගේ ෆේස්බුක් පේජ් එකේ ස්ටේටස් එකක් දානවා ආණ්ඩුව මිනී මැරුවා කියලා..
    එතකොට මගෙ පේජ් එකට ලයික් දාපු හැමෝම ඒක දකිනවා..(සමහර විට දහස් ගානක්)

    මගේ ඇතත් විස්තර ෆේස්බුක් එකේ නැහැ කියමුකෝ..
    දැන් ඔය ඇමතිතුමා ගන්න නීතිමය ක්‍රියාමාර්ගෙ මොකද්ද?
    ෆේස්බුක් බෑන් කිරීමද?
    :D

    ube IP address eke aragena
    gedarata sudu van ekak evanava pacha dammoth
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    සැගියා;11349884 said:
    ඔය සයිට් ඔක්කොම වෙනරටවල අයට බලන්න පුලුවන්...එතකොට ලංකාවට අපකීර්තියක් නැතිද?
    ඇයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඕව හන්ගන්න හදන්නෙ?

    meka aarambaya witharai! poddak iwasagena hitapan. me wage neethi magin apita internationally site eka down karanna puluwan wei. site eka host karala thiyena webhosting companies walata officially report karanna puluwan. ICNA ekata me bawa danwala domain name ekath internet eken down karanna puluwan. me hama ekakma karanna me wage kriya piliwelak awashya wenawa. me sites wala ip own karana companies walata saha pudgalayatath nadu daanna puluwan. me okkama karanna mama mage kalin post eke daala thiyena policy eka sthapanaya karanna wenawa. ethakotai apata mewa okkoma karanna puluwan.
     
    Nov 2, 2011
    990
    76
    0
    lol u guys are gng off topic here :shocked:its nt abt channel 4 or ltte
    keheliya kiyala thiyenne lankawe site gana ! oya warana karanna yanne lankawe site:lol:
    nathuwa LTTE magulak lankawe waranaya kara kiyala pita rata ayata pennathi wenawada bun ? :eek::eek:

    pita rata site hack karanava :yes:
    mehe hack karana poraval ona tharam inanva
     
    Nov 2, 2011
    990
    76
    0
    reputation_neg.gif
    මඩ වෙබ් අඩවිවලට වැට... 11-13-2011 12:44 PM koti dennek thun denek innava
    man kivve nadda me para kotiyo hama thanama
     
    • Like
    Reactions: Sparxrc