රට තුළ අපරාධවල අඩුවීමක්

Nov 2, 2011
990
76
0
රට තුළ අපරාධවල අඩුවීමක්

nimal-siripala_188_200.jpg

රට තුළ අපරාධ රැල්ලක් ඇති ව නැතැයි පොලිස්පති වෙතින් කැඳවන ලද වාර්තාවේ තොරතුරු අනුව සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා පොලිස්පතිවරයාගේ අත්සනින් යුතු එම වාර්තාව සභාව වෙත ඉදිරිපත් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ය.

ශ්‍රී ලංකාවේ අපරාධ සම්බන්ධ ව එම වාර්තාව පෙන්වා දෙන කරුණු මෙසේ ය.

2044 වර්ෂයේ සිට 2011 සැප්තැම්බර් මාසය දක්වා සියලු ම බල අපරාධවලට අදාළ ව පැමිණිලි හා විසඳීම් වාර්තාව අනුව පහත පරිදි වෙයි.

වර්ෂය වාර්තාවීම විසඳූ විසඳූ ප්‍රතිශතය

2004 59662 31267 52%

2005 60946 31539 51%
2006 61797 29777 48%
2007 57827 29187 50%
2008 60064 29966 50%
2009 57944 30804 53%
2010 60091 31814 53%
2011 මුල් මාස 9 40560 16406 40%

එම අපරාධ අතුරින් විවාදයට බඳුන් වී ඇති විශේෂ අපරාධවලින් මනුෂ්‍ය ඝාතන පිළිබඳ සැලකීමේ දී 2006 වසර තුළ වැඩි වීමක් පෙන්වා ඇති මුත් ඉන් පසු ව වාර්තා වී ඇති ප්‍රමාණය ක්‍රමික ව අඩුවීමක් නීරික්ෂණය වන අතර වාර්තා වීම් අනුව විසඳා ඇති ප්‍රමාණය සැලකිය යුතු වැඩි වීමක් පෙන්වා ඇත.

* මංකොල්ල කෑම් පිළිබඳ ව පරික්ෂා කිරීමේ දී 2010 වසර තුළ 2009 වඩා වැඩිවීමක් තිබුණ ද මේ වසරේ මාස 9 තුළ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට 45%ත් 50%ත් අතර සම තත්ත්වයක පවතී.

* වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ පැමිණිලි පරික්ෂා කිරීමේ දී වාර්තා කිරීම් වැඩිවීමක් දක්නට ඇති අතර විසදීම ඉහළ තත්ත්වයක පවතී. මෙම වැඩිවීම්වලට හේතුව වී ඇත්තේ ළමයින් පිළිබඳ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ හා සම්බන්ධ පැමිණිලි වන අතර ඒවා බොහොමයක් ප්‍රේම සම්බන්ධතා මත අඹුසැමියන් ලෙස හැසිරීමෙන් පසු දෙමාපියන්ගේ පෙළඹවීම මත පසුව ලැබෙන පැමිණිලි වේ.

මේ වනවිට මෙවැනි ළමා දූෂණ හා ලිංගික අපයෝජන අවම කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්ව මාස තුනක කාලය තුළ ළමා අපචාරවලට අදාළ පැමිණිලි විමර්ශනවල නඩු කටයුතු අවසන් කර චූදිතයන්ට කඩිනමින් දඩුවම් ලබාදීම සඳහා ව්‍යාපෘතියක් ලෙස ගම්පහ සහ පොලොන්නරුව මහාධිකරණ බලප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී. මෙතුළින් අපරාධ අවම කිරීමටත් වින්දිතයින්ට ද්විතීයික වින්දිතභාවයට ලක්වීම වැලැක්වීමටත් අපේක්ෂිතය.

* තවද ඉහත විමසුම පරිදි පවුල් පිටින් මිනිසුන් මරාදැමීම පිළිබඳ ව 2011-10-13 වැනි දින උඩවලව පොලිස් වසමේ දී එක ම පවුලේ හතර දෙනෙකු වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් වාර්තාවන අතර එම අපරාධය කොල්ලකෑමේ අදහසින් සිදු කර ඇති අතර මේ වනවිට පොලිස්පතිතුමාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් 4ක් අත් අඩංගුවට ගෙන අදාළ දේපොළ ද සොයාගෙන ඇත. මෙම අපරාධ හැර පවුල් පිටින් මනුෂ්‍ය ඝාතනය කිරීම මේ වසර තුළ වාර්තා වී නොමැත.

* නුගේගොඩ කොට්ඨාසයේ හෝමාගම පොලිස් වසමේ දොලේකඩේ ප්‍රදේශයේ 2011-09-09 සිදු වී ඇති පුද්ගලයින් තිදෙනෙකු එකවර ඝාතනය කිරීමේ සිද්ධිය විසඳා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වාර්තාව සැලකිල්ලට ගනිමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ වාර්තාගත සිද්ධීන් ප්‍රමාණාත්මක ව වැඩිවීමක් පෙන්නුම් නොකරන බවත් අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට 50%ත් 53%ක අගයක් පෙන්නුම් කරන බවත් ය.
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමල් එලියට ඇවිත්.

    ලොකුම හොරා පි බි ජයසුන්දර. මාට්ටු වෙලා ඔය දැන් යස අගේට ඉන්නේ. අනේ උඹලා වගේ මෝඩයෝ රැලක්. ඔය නිමලුත් පට්ට ගැහැණු හොරෙක්. හොරෙක්ම ඔය ටික කියන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. ලංකාවනේ. උඹලා ඉතින් ඔය වගේ මෝඩ ආතල් නිවුස් කියවලා වත් සැපක් ගනින්. ලංකාවේ වෙන පත්තර කියවපන් ඔය හුන්ඩුවේ ගඳ ගහන toilet paper කියවන්නේ නැතුව. වෙන පත්තර වල හැම දවසෙම අපරාද ගැන නිවුස් එකක් තියනවා. මෝඩ ආතල් ගන්ඩ එපා මේවා දාලා.
     
    • Like
    Reactions: SP22614

    janadipattituma ekka rate janathavagen 3/4 innava
    ubata un okkoma penne sunimal vageda :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    janadipattituma ekka rate janathavagen 3/4 innava
    ubata un okkoma penne sunimal vageda :lol::lol:

    කලින් හිටිය තමයි. එත් දැන් එක 1/4 බැහැලා. පාරේ පොඩ්ඩක් ඇවිදලා මිනිසුන්ගෙන් අහල බලපන්කො මහින්ද ගැන. හි හි. උඹ කොහොමත් පොනිමල් තමයි. උඹ හෙල්මට් එක දාලා හිටියට ව්‍යිසර් එක වහන්ද අමතක උනානේ? :rofl::rofl::rofl::rofl:
     
    Nov 14, 2011
    38
    5
    0
    සිතේ
    කෙහොමත් දැන් පාතලයට තිත තියාගෙන යන්නේ....දැන් අපරාද අඩුයි"

    මචන් පේ‍්‍රම සබදතා ගැන කථා කරන්න එපා. වැඩිම අපරාධ සිද්ධ වෙන්න ගැහැනුන්ගේ අතින්.:baffled:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    janadipattituma ekka rate janathavagen 3/4 innava
    ubata un okkoma penne sunimal vageda :lol::lol:

    ඉන්නව නෙමෙ හිටිය :D

    දැන් ටික ටික අඩුවෙනව ඊළග ලොකු මැතිවරන එනකොට බලපන්කො වෙන දේ . අනික වැඩිය ඔනේ නැ පොඩ්ඩක් බලපන් එලකිරි එකේම මහින්දයාට කතිරෙ ගහපු එව්න් දැන් මෙය් වෙනකොට අනිත් පැත්තට හැරිල ඉන්න හැටි , පොඩ්ඩක් ඇස් ඇරල බලපන් .;)

    අනික බන් ආණ්ඩුවට කඩේ යන පත්තර වල ආණ්ඩුවෙ එව්න් දාන නිව්ස් කව්ද බන් විශ්වාස කරන්නේ :rofl:

    උබලගේම පක්ශයෙ එව්න් මහ දවල් මිනිමරාගන්ව ,:lol: ඒව මන් හිතන්නේ අපරාද නෙමෙ වෙන්න ඇති :P

    පොඩ්ඩක් අනිත් පත්තර , නිව්ස් වල යන දෙවල් බලපන් හොදට එතකොට උබට තෙරෙයි රටේ වෙන අපරාද .

    ලගදි උබලා කැගැහුවෙ හම්බයො සි0හල කොල්ලන්ට ගැහුවා කියල එතකොට ඒවත් අපරාද නෙමෙ වෙන්න ඇති මේ ඇමතිවරුන්ට , ඒකනේ ඒවටත් සද්ද නැතිව ඉන්නේ

    ලැජ්ජයි ලැජ්ජයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් හිටිය තමයි. එත් දැන් එක 1/4 බැහැලා. පාරේ පොඩ්ඩක් ඇවිදලා මිනිසුන්ගෙන් අහල බලපන්කො මහින්ද ගැන. හි හි. උඹ කොහොමත් පොනිමල් තමයි. උඹ හෙල්මට් එක දාලා හිටියට ව්‍යිසර් එක වහන්ද අමතක උනානේ? :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: ඒක වෙන්ඩ ඇති තියෙන තියෙන චන්ද දිනන්නෙ
    අනික රටේ මිනිස්සුන්ටකාත් එක්ක එකතුවෙන්ඩද? විපක්ෂයක් කියල දෙයක් ලංකාවෙ තියෙනවද?
    බලපන්කො අපේ විපක්ෂ නායකතුමානේ ආණ්ඩුවට හොදටම කඩේ යන්නෙ.අනේ වාසනාවන් ,
    මෙහෙම විපක්ෂ නායකයෙක් ලොවෙත් නැතුව ඇති :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්නව නෙමෙ හිටිය :D

    දැන් ටික ටික අඩුවෙනව ඊළග ලොකු මැතිවරන එනකොට බලපන්කො වෙන දේ . අනික වැඩිය ඔනේ නැ පොඩ්ඩක් බලපන් එලකිරි එකේම මහින්දයාට කතිරෙ ගහපු එව්න් දැන් මෙය් වෙනකොට අනිත් පැත්තට හැරිල ඉන්න හැටි , පොඩ්ඩක් ඇස් ඇරල බලපන් .;)

    අනික බන් ආණ්ඩුවට කඩේ යන පත්තර වල ආණ්ඩුවෙ එව්න් දාන නිව්ස් කව්ද බන් විශ්වාස කරන්නේ :rofl:

    උබලගේම පක්ශයෙ එව්න් මහ දවල් මිනිමරාගන්ව ,:lol: ඒව මන් හිතන්නේ අපරාද නෙමෙ වෙන්න ඇති :P

    පොඩ්ඩක් අනිත් පත්තර , නිව්ස් වල යන දෙවල් බලපන් හොදට එතකොට උබට තෙරෙයි රටේ වෙන අපරාද .

    මොන පිස්සුද එලකිරි එකට මම එන කාලේදි මහින්දට කතිරේ ගහපු එකෙක් හොයාගන්ඩත් අමාරැයි සුනිමල් නමි හිටිය ( තව අය ඉන්ඩ ඇති )
    දැන් එහෙම නැනේ ටිකක් හොද සෙටි එකක් ඉන්නව :lol: ඒ කියන්නෙ චන්ද වැඩිවිමක්.:lol::lol:
    ඊළග ලොකු මැතිවරන එනකොට බලපන්කො වෙන දේ මහින්ද ආයේ සැරයක් ජනාධිපති වෙනව ඒකේ දෙකක් නැ :lol::)
    මෝඩයො මිනිමරා ගත්තට අපි මොනව කරන්නද අනික තිබිබ එකට ඵල දුන්නනේ ඒ ඇති
    පත්තර වල යනව නෙටි ඒකේ යනව එකේක දේවල්,ඔවා එචිචර ඇගට විදින්නෙ නැ.වදින්නනමි විපක්ෂයක් කියන්ඩ ඔනේ.කෝ එකෙකේ කට අරිනවද :lol::lol: ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ ආණ්ඩුවට කඩේ යමින්,ඉතින් කෙහේ දිනන්නද චන්ද, හදේ තමා :lol::cool:

    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මොන පිස්සුද එලකිරි එකට මම එන කාලේදි මහින්දට කතිරේ ගහපු එකෙක් හොයාගන්ඩත් අමාරැයි සුනිමල් නමි හිටිය ( තව අය ඉන්ඩ ඇති )
    දැන් එහෙම නැනේ ටිකක් හොද සෙටි එකක් ඉන්නව :lol: ඒ කියන්නෙ චන්ද වැඩිවිමක්.:lol::lol:
    ඊළග ලොකු මැතිවරන එනකොට බලපන්කො වෙන දේ මහින්ද ආයේ සැරයක් ජනාධිපති වෙනව ඒකේ දෙකක් නැ :lol::)
    මෝඩයො මිනිමරා ගත්තට අපි මොනව කරන්නද අනික තිබිබ එකට ඵල දුන්නනේ ඒ ඇති
    පත්තර වල යනව නෙටි ඒකේ යනව එකේක දේවල්,ඔවා එචිචර ඇගට විදින්නෙ නැ.වදින්නනමි විපක්ෂයක් කියන්ඩ ඔනේ.කෝ එකෙකේ කට අරිනවද :lol::lol: ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ ආණ්ඩුවට කඩේ යමින්,ඉතින් කෙහේ දිනන්නද චන්ද, හදේ තමා :lol::cool:

    ඔයා එලකිරි එකට කවද්ද ආවෙ?? 2011 නේද :lol:

    අනික ඔය එහෙනම් මෙකේ ත්‍රෙඩ් වල කතා වෙන දෙවල් දැකල නැ , පව් අසරනයා:P

    එතකොට උබම පිලිගන්ව උබලගේ ආණ්ඩුවෙ ඉන්නේ මොඩයො කියල එහෙමද , :rofl:අනේ මන්ද ඉතින් ඇයි මොඩයන්ට චන්දේ දෙන්නෙ:rolleyes::rolleyes::rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා එලකිරි එකට කවද්ද ආවෙ?? 2011 නේද :lol:

    අනික ඔය එහෙනම් මෙකේ ත්‍රෙඩ් වල කතා වෙන දෙවල් දැකල නැ , පව් අසරනයා:P

    එතකොට උබම පිලිගන්ව උබලගේ ආණ්ඩුවෙ ඉන්නේ මොඩයො කියල එහෙමද , :rofl:අනේ මන්ද ඉතින් ඇයි මොඩයන්ට චන්දේ දෙන්නෙ:rolleyes::rolleyes::rofl::rofl::P

    ඒකනේ කියුවෙ ඇත්තම :yes:
    කවුද මෝඩයන්ට චන්දෙ දුන්නෙ ආණ්ඩුවෙ නමි හිටයෙ එකයි දෙකයි.හිතල බලපන්කො කොචිචර මෝඩයො සෙටි එකක් විපක්ෂයේ චන්ද වලින් මේ පාර පාර්ලිමේන්තුවට එවුවද කියල . :lol::lol::lol:
    විපක්ෂයේ චන්ද වලින් දිනල මාස තුනක් යන්ඩ කලින් ආණ්ඩුවට කියක් පැන්න කියලද? :lol::lol::lol:
    බලාගෙන ගියාම ලොකුම මෝඩයො ඉන්නෙ විපක්ෂයේ.ඇයි හත් දෙයියනේ මාස තුනක් යන්ඩ කලින් ආණ්ඩුවට පනින රිලවු සෙටි එකක්නෙ එවල තියෙන්නෙ පාර්ලිමන්ටි එකට :lol::lol::lol:
    දැන් කවුද මෝඩ??????? :P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඒකනේ කියුවෙ ඇත්තම :yes:
    කවුද මෝඩයන්ට චන්දෙ දුන්නෙ ආණ්ඩුවෙ නමි හිටයෙ එකයි දෙකයි.හිතල බලපන්කො කොචිචර මෝඩයො සෙටි එකක් විපක්ෂයේ චන්ද වලින් මේ පාර පාර්ලිමේන්තුවට එවුවද කියල . :lol::lol::lol:
    විපක්ෂයේ චන්ද වලින් දිනල මාස තුනක් යන්ඩ කලින් ආණ්ඩුවට කියක් පැන්න කියලද? :lol::lol::lol:
    බලාගෙන ගියාම ලොකුම මෝඩයො ඉන්නෙ විපක්ෂයේ.ඇයි හත් දෙයියනේ මාස තුනක් යන්ඩ කලින් ආණ්ඩුවට පනින රිලවු සෙටි එකක්නෙ එවල තියෙන්නෙ පාර්ලිමන්ටි එකට :lol::lol::lol:
    දැන් කවුද මෝඩ??????? :P

    ගුනමකුවොනේ බන් පැනල ගිහින් තියෙන්නේ , ගුනමකුවො සෙට් වෙන්නෙම ගුනමකුවන්ටනේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගුනමකුවොනේ බන් පැනල ගිහින් තියෙන්නේ , ගුනමකුවො සෙට් වෙන්නෙම ගුනමකුවන්ටනේ :lol::lol:

    මොක්කු හරි කමක් නැ,දැන් කවුද ගුනමකුවො සෙට් එක පාර්ලිමේන්තුවට යවපු මෝඩයෝ ටික. හරියට දැනගෙන යවන්ඩ එපෑ,හොදම සින් එක අර මනුෂයා :lol::lol: unp පරන ‍මන්ති කෙනෙක් හලල මුව ගෙනාව.මොකද පරන එකා පනි කියල අන්තිමට මනුෂයා පැන්න :lol::lol::lol::lol::lol:
    හිනා ගි‍හින් මැරෙනව බන්,දැන් මොන පැත්තෙද වැඩියෙන් මෝඩයෝ ඉන්නෙ සාපෙක්ෂවනෙ බලන්න වෙන්නෙ :lol::lol::lol: