ඔව් මමත් එකඟයි, මොකද මේ වගේ අසාධාරණකම්, කෙනහිහිලිකම්, දේශපාලන පලිගැනීම් විද විද ඉන්නවට වඩා, ෆොන්සේකා මහත්තයව මරණ එක මම කියනවා හරි කියලා,
අතිගරු කේපී මහතා, අතිගරු දුමින්ද සිල්වා මහතා සහ අතිගරු කරුණා අම්මාන් මහතා, රට ජාතිය වෙනුවේ දිවි පරදුවට තබා කල මේහෙය කියා නිම කිරීමට නොහැකි තරම්, ලංකාවේ වැඩිවන ජන ගහන පාලනය කෙරෙහි පරතෙරට උගත් මෙවැනී විරුවන්, ජනගහනය පාලන කෙරෙහි ප්රායොගික දැනුමින් සහ අත්දැකීම් බහුල, ජාතියේ පිනට පහල වුවන්,
එත් මට තියෙන එකම ප්රශ්නේ ඒක නෙමෙයි, අපේ දරු මුනුබුරන්ට රෙද්දක් ඇදගෙන මෙයාලා වීරයන් කියලා කියන්න පුළුවන්ද කියන එක,