ප්‍රවාහන ඇමති-ආසියාවෙ ආශ්චර්ය

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ප්‍රවාහන ඇමති-ආසියාවෙ ආශ්චර්ය

    ලගදි හදපු Highway එකෙ අපි හැමොම දන්ව speed limit එක 100 kmph කියල ඊට වඩා වේගෙන් ගියොත් අල්ලල දඩ ගහන බවත් කියනව ,:confused:
    අනේ මේ අපේ ආණ්ඩුවෙ ප්‍රවාහන ඇමතියාම කියනව ඌ 180kmph ආව කියල .. මාර රටක්නෙක් , ඔහොම නීති දානකොට එක්කො කියපල්ල සාමන්‍ය මිනිහෙක්ට වේගය 100kmph , ඇමතියෙක්ට 180kmph කියලා.. ලොල්ල නීතියක් බොල මේකත් :lol::lol:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ascharweda mokakda okata kiyanne
    මේව ඉතින් හොද උදාහරන රටේ නීතිය කාටත් පොදු නැ කියන්න ,මුන්ගේ කටින්ම මේ බය නැතිව කියන්නේ ඒකනේ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඉතින් බන් උබ දැකලා තියනවද ඇමතිලා රටේ සාමන්‍ය පාරකවත් නියම වේගෙන් යනවා. vip උන්ට ස්පීඩ් ලිමිට් නෑ බන් විශ්වාස කරනවනම් විශ්වාශ කරපන් නැත්තන් නිකන් හිටහන් සමහර vip ඩ්‍රයිවර්ස්ලා කොලඹ ඉදලා නුවරට විනාඩී 20ට එනවා නෝමල් රෝඩ් එකෙ
     
    මූ එක පිලිගත්ත එකනම් හොද දෙයක්...
    ඒත් ඉතින් මුන් වැරදි කලාම ඒවා වැරදි නෙමෙයිනේ....
    නැත්තම් දුමින්දගේ සිද්දියත්,,,,,,,
    එක්කො ඕනේ නෑ....
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඉතින් බන් උබ දැකලා තියනවද ඇමතිලා රටේ සාමන්‍ය පාරකවත් නියම වේගෙන් යනවා. vip උන්ට ස්පීඩ් ලිමිට් නෑ බන් විශ්වාස කරනවනම් විශ්වාශ කරපන් නැත්තන් නිකන් හිටහන් සමහර vip ඩ්‍රයිවර්ස්ලා කොලඹ ඉදලා නුවරට විනාඩී 20ට එනවා නෝමල් රෝඩ් එකෙ

    උබට මචන් තෙරෙන් නැද්ද සාමන්‍ය පාරක් වගේ නෙමෙ highway එකක් කියන්නේ , ඒකෙ speed limit එකක් දීල තියෙන්නේ හැම වාහනයක්ම එකම වෙගයෙන් යන්න ඔන හන්ද ,
    පොඩ්ඩක් හිතහන් අනිත් ඔක්කොම වාහන 100 යනකොට මේ වගේ හරක් 180 ගියාම මොකද වෙන්නේ කියල , අනික සාමන්‍ය පාරක vip එකෙක් එනකොට break ගහල නවත්වලා කොහෙට හරි අල්ලන්න පුලුවන් මොකද අපි හෙමිට යන හන්ද , පොඩ්ඩක් හිතහන් 100 යනකොට එක පාරට මුන් පිටිපස්සෙන් 180 පිබගෙන ආවම කොහොමද එක පාරට break කරල කොහෙටද අල්ලන්නේ ...

    highway එකක එක වාහනයක වැරැද්දෙන් ලොකු විනාසයක් වෙන්න පුලුවන් බව දැන ගන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙ තව පැත්තකුත් තියෙනව ඔනෙනමි 180kmph යන්ඩ පුලුවන් කියන දේත් ලොකු දෙයක්නෙ :yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔකෙ තව පැත්තකුත් තියෙනව ඔනෙනමි 180kmph යන්ඩ පුලුවන් කියන දේත් ලොකු දෙයක්නෙ :yes:

    ලොකේ ඔනෙම highway එකක ඔනෙම වේගෙකින් යන්න පුලුවන් :rolleyes: ඒ පාරෙ වෙන වාහන යන් නැත්නම් :rofl:.. නැතිව මේ මේක ලොකේ ප්‍රථම highway එක නෙමෙ 180 යන්න පුලුවන් ,:P අනික ඔකේ එක පැත්තට lane 2යි තියෙන්නේ . පොඩ්ඩක් තෙරුම් ගන්න බලපන් ඔය google ,youtube ගහල හොයල බලපන් highway accident කියන්නේ මොනාද එහෙම ගොඩක් ඔය වෙලා තියෙන්නේ speed limit පැනල පිබගෙන ගියපු ගොන් හරක් හන්දා... හැම වෙලෙම ආණ්ඩුවෙ ගොන් හරක් කරන ගොන් වැඩ හොදයි කියන්න තරම් මොඩ වෙන්න එපා ලොක්කා ;)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    reputation_neg.gif
    ප්‍රවාහන ඇමති-ආසියාවෙ...11-29-2011 08:59 AM Amathilata Baninna epa

    :lol::lol::lol:
    කව්ද මේ සිබින්නා?? අනේ යකො කියන දෙයක් කෙලින් කියපන් , උබල වගේ මැට්ටන්ට හොදයි ඔය මොඩ ඇමතිලා කියන ගොන් කතා ..
     
    එතකොට මුන් හයියෙන් යනකොට අපි පාර අයිනට කරලා නවත්තන්න ඕනෙද සුපුරුදු පරිදි
    ඉඩ දිලා.... අපි 100 විතර යනකොට එහෙම එක පාරට පාර අයිනට ගන්න හෝ පිටිපස්සෙන් 180,200 එන වාහනය එන වේගය අපිට නුහුරු නිසා තැති ගැන්මෙන්ම පාර අයිනට ගන්න
    ගියාම අපිට
    නිවන්සුව තමා:sorry:
     
    ඔකෙ තව පැත්තකුත් තියෙනව ඔනෙනමි 180kmph යන්ඩ පුලුවන් කියන දේත් ලොකු දෙයක්නෙ :yes:

    ඔව් ඔව් ලොකු දෙයක්... ඒත් මෙතන නිතිය 100 යන්න කියලනේ.....
    නිතිය කඩන්න හරි දක්ශයෝ නේද?????;)
    හරි අපිත් 180 ගියාම උන් යයි 250 විතර...
    අනේ ඉතින් අපිට
    අනිච්චාවත සංඛාර ලංකාදිපං උප්පාද වයධම්මෝ:sorry:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉහළ පන්තියේ ඉන්න පිරිසට, වගේම පහත් පන්තියේ අපි වගේ පිරිසට.. වෙනම
    නීති රෙගුලාසියක් මේ පාර ගැසට් පත්‍රයේ අපිට පෙන්නේ නැති අකුරෙන් ගහලා තිබ්බා ද කවුද දන්නේ :පී
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගල්පාත මහත්තයා;11487000 said:
    එතකොට මුන් හයියෙන් යනකොට අපි පාර අයිනට කරලා නවත්තන්න ඕනෙද සුපුරුදු පරිදි
    ඉඩ දිලා.... අපි 100 විතර යනකොට එහෙම එක පාරට පාර අයිනට ගන්න හෝ පිටිපස්සෙන් 180,200 එන වාහනය එන වේගය අපිට නුහුරු නිසා තැති ගැන්මෙන්ම පාර අයිනට ගන්න
    ගියාම අපිට
    නිවන්සුව තමා:sorry:

    ඒක තමා බන් මාත් මේ කියන්නේ , මුන්ගේ රෙද්දේ vip බලේ . අනේ මෙහෙම රටක් කිව්වලු .. :angry::angry:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මුන්ට එක නිතියක් අපට තව නිතියක් එක තමයි ඇත්ත. දැන් රටේ තියෙන්නෙ අව නිතිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකේ ඔනෙම highway එකක ඔනෙම වේගෙකින් යන්න පුලුවන් :rolleyes: ඒ පාරෙ වෙන වාහන යන් නැත්නම් :rofl:.. නැතිව මේ මේක ලොකේ ප්‍රථම highway එක නෙමෙ 180 යන්න පුලුවන් ,:P අනික ඔකේ එක පැත්තට lane 2යි තියෙන්නේ . පොඩ්ඩක් තෙරුම් ගන්න බලපන් ඔය google ,youtube ගහල හොයල බලපන් highway accident කියන්නේ මොනාද එහෙම ගොඩක් ඔය වෙලා තියෙන්නේ speed limit පැනල පිබගෙන ගියපු ගොන් හරක් හන්දා... හැම වෙලෙම ආණ්ඩුවෙ ගොන් හරක් කරන ගොන් වැඩ හොදයි කියන්න තරම් මොඩ වෙන්න එපා ලොක්කා ;)

    මම කියුවෙ වෙන දෙයක් හිතල බලපන් අපේ අය කියුවෙ ඔකේ 100 යන්ඩ බැ කියල :lol::lol: ඇයි හැප්පෙනව කියුව,ඊයේ වැන් එක හැප්පුනේ 100 යන්ඩ බැරි හින්ද කියුව:yes:
    ඔය 180 ගිහිනුත් යහතින් එන්නෙ,ඒකයි මම කියුවෙ.කරපු දේ හරිද වැරදිද කියුවෙ නැ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මෙහෙමනේ දැන් අපේ අයට අධිවේගි පාරේ ගියොත් හැප්පිලා මැරෙයි කියල බය තියෙනවනේ,
    අනේ ඒ බයත් එක්ක වැරදිලාවත් ඔකේ යන්ඩ එපා,මොකටද අපි 100 යන්ඩ ගිහින් මැරෙන්නෙ නේද,අනේ අර පරන පාරෙම පලයල්ල ඒක අයින් කරල නැනේ :yes::)
     
    මම කියුවෙ වෙන දෙයක් හිතල බලපන් අපේ අය කියුවෙ ඔකේ 100 යන්ඩ බැ කියල :lol::lol: ඇයි හැප්පෙනව කියුව,ඊයේ වැන් එක හැප්පුනේ 100 යන්ඩ බැරි හින්ද කියුව:yes:
    ඔය 180 ගිහිනුත් යහතින් එන්නෙ,ඒකයි මම කියුවෙ.කරපු දේ හරිද වැරදිද කියුවෙ නැ :no:

    මචන් ඒක වාහනයේ සර්විස් සහ අශ්වබල ධාරිතාව මත වෙනස් වෙනවා....
    ඇමතිලගේ වාහන වලට යන්න පුලුවන් බව හැබෑව... :rolleyes:
    එහෙමයි කියලා මිනිස්සුන් ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න නරකයි...
    අනික පොඩි පාරකත් මුන් 80,90 යනවා...
    අධික වේගය අපේ අයට තාම පාලනය කරගන්න බෑ අලුත් අත්දැකිමක් නිසා...
    එහෙම නිසා ඉහල පැලැන්තියේ අය මෙහෙම කරන එක වැරදි... නීතියනම් නීතිය...
    හොද ආදර්ශයක් ඉහල ඉදන්ම දුන්නනම් තමා නේද හොද...
    වෙන් නැති එකයි පුරස්නය:P:rofl: