ප්‍රවාහන ඇමති-ආසියාවෙ ආශ්චර්ය
ලගදි හදපු Highway එකෙ අපි හැමොම දන්ව speed limit එක 100 kmph කියල ඊට වඩා වේගෙන් ගියොත් අල්ලල දඩ ගහන බවත් කියනව ,
අනේ මේ අපේ ආණ්ඩුවෙ ප්‍රවාහන ඇමතියාම කියනව ඌ 180kmph ආව කියල .. මාර රටක්නෙක් , ඔහොම නීති දානකොට එක්කො කියපල්ල සාමන්‍ය මිනිහෙක්ට වේගය 100kmph , ඇමතියෙක්ට 180kmph කියලා.. ලොල්ල නීතියක් බොල මේකත්

ඒ පාරෙ වෙන වාහන යන් නැත්නම්
.. නැතිව මේ මේක ලොකේ ප්‍රථම highway එක නෙමෙ 180 යන්න පුලුවන් ,
අනික ඔකේ එක පැත්තට lane 2යි තියෙන්නේ . පොඩ්ඩක් තෙරුම් ගන්න බලපන් ඔය google ,youtube ගහල හොයල බලපන් highway accident කියන්නේ මොනාද එහෙම ගොඩක් ඔය වෙලා තියෙන්නේ speed limit පැනල පිබගෙන ගියපු ගොන් හරක් හන්දා... හැම වෙලෙම ආණ්ඩුවෙ ගොන් හරක් කරන ගොන් වැඩ හොදයි කියන්න තරම් මොඩ වෙන්න එපා ලොක්කා 