ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබයි මමයි ගහගන වැඩක් නෙහ . මොලේ කල්පනා කරලා මහින්ද වැඩ කොලොත් හොදයි.

:lol::lol::lol: ඒක තමයි එහෙනමි මේ :lol:කමක් නැ ඇමරිකාවෙ ඉන්න එක බොහොම හොදයි :yes::) මම අවහිර කරා කියුවෙ නැනේ මම කියුවෙ නිවුස් එක බලන්ඩ කියල.එකේ තියෙන දේ ඔයාට බොරැයි කියන්ඩ බැ :no: මොකක්ද අන්තවාදි ???????????? මට තේරෙන්නෙ නැ ???

ගඩාෆි ඇර සදාම් හුසෙන්,බින්ලාඩන්,සිරියාවේ ජනාදිපති, එජීප්තුවේ පොර. ඔක්කොම ඇමරිකාවෙම නිර්මානනේ බන් :lol::lol::lol: අපිද බින්ලාඩන්ට ආයුධ දුන්නෙ? ඇමරිකාව.කවුද අනිත් අය බලයට ගෙනාවේ ඇමරිකා‍ව.සුද්දට ඔනේ ඔනේ විදිහට නටනකමි හොදයි,නැතිඋනාම ගහනව ‍පුලුවන් නම් බොරැයි කියමු :yes:

අන්තිම හරියටනමි කියන්ඩ තියෙන්නෙ නොහැදිච්ච කම කියල විතරයි අමිමව අල්ල ගන්ඩ එපා :no::no:
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A

ජෙනරල් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙල හෙල පඩත්තල කොටි හැත්තට පස්ස පැත්ත පූජකරන් ඉන්න ඔය වේශිගේ පුතාලා ටික යුද්දේ ඉවර වුන දවස් වලම සමූල ඝාතනය කරන්න තිබ්බෙ.

හිහ් හිහ් තැන්කූ වේවා. බලාපල්ලාකෝ පොන්සි රනිල් ව මතක් කරද්දි හෝමෝනොයිඩ් උන්නැහේට යන ආතල් එකක තරම :rofl::rofl::rofl::P:P.

ශුවර් එකටම රන්න පොනිල් ආරූඪවුන අන්ධ භක්තිකයෙක්... ලොලේ ලොල්. හෝමෝනොයිඩ් කව්ද කියලා මුලු EK එකම දන්නවා. -4 කියලා කොමෙන්ට් කලාට රෙප් 4 අඩුවෙන්නෙ නෑ බං :rofl::rofl::rofl::rofl:. අන්න රනිල් උන්නැහේ ඔයා එනකං බලන් ඉන්නවා ගල් කපන්න:P:P. කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියා වගේ පාර වරද්ද ගන්නේ නැතිව සිරිකොතටම යන්න. :rofl::rofl::rofl::rofl::rofl::rofl:. ජෙනරල් හිරේ කියලා සුද්දට කියලා ඇරවගෙන කොටියට ආයිත් රට දුන්නම හරියනවද බං. කොන්දක් නැති පොන්සි විපක්ශෙ හින්දා තමයි බං රජ නඩේ ඔය ඔක්කොම නාඩගම් නටන්නේ ;);).
reputation_neg.gif
ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-29-2011 07:29 PM Ane pala pako yanna bola danne mahindata puka dila parata wela board lallak ussagena inna. dan bolag as anda wela. mahindaya uge param parawa raja wansayen hada gani bola wage konda pana nathi ponna hark unta puka didi hitapiya thn lankawata hodai :D
reputation_neg.gif
ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-29-2011 03:06 PM nathasri
reputation_neg.gif
ෆොන්සේකා නිදහස් නොකලොත්... 11-29-2011 08:34 AM -4 magenuth :D

හහ් හහ් ඔන්න බොලේ හෝමෝනොයිඩ් උගේ ෆේක් වලින් කරන වැඩ :rofl::rofl:. ජෙනරල් ගේ නම කියකිය තෝ වගේ ඔය කොන්ද නැති කොටින්ට පු*ක දෙනදේශපාලු ලොල්ලොන්ට/පිම්පියන්ට ( පක්ශ විපක්ශ දෙකම ) කඩේයන්න තරම් මොලේ අමාරුවක්
මට නම් නැත :P:rofl:.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    • Like
    Reactions: cr33py_f41iry

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:

    මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. උඹ ඔය කියපු සිංහල, උඹලා කන්නේ බත් කියන එකට රිප්ලයි එකක් දෙන්න ඕනේ කියලා හිතුනා. දැන් ඔය උඹ කියනවා වගේ සුද්දා මෙහෙට ආවම බෙන්ගාසි විප්ලවයක් අරඹනවා කිව්වේ කොහොමද? අර උඹ කියන විදියට රනිල් ප්‍රභා එක්ක ගිවිසුමක් ගහලා දෙනකොට උඹ ඔය කියපු විප්ලවේ කෝ? කොටි අපේ සිංහල ගම් වලට වැදිලා අමු අමුවේ සිංහල මිනිස්සු මරනකොට, අපේ දළදා මාලිගාවට ගහපු වෙලාවේ ඔය උඹ කියපු විප්ලවය කෝ? කරුණා, පිල්ලයාන්ලට උන් කරපු යුද අපරාද වලට කිසිම දඬුවමක් නැතුව උන්ට මන්ත්‍රී පට්ටම් දෙනකොට ඔය කියන විප්ලවය කෝ? මම උඹේ ඔය කියන විප්ලවය දකින්නේ නැහැ මොකද උඹ මට කලිනුත් උත්තරයක් දුන්නා වැල යන අතට තමයි මැස්ස ගහන්නේ කියලා. ඉතින් උඹල වගේ අන්තර්ජාල දේශප්‍රේමියෝ මම ඕනේ තරන් දැකල තියනවා මේ වගේ ෆෝරම් වල. උඹලා කටෙන් බතල හිටවන්න විතරයි දන්නේ. බය වෙන්න එපා. US කාරයට අපේ රටෙන් කිසි වැඩක් නැහැ. උඹලා මේ දවල් හීන දකිනවා. උන් අපේ රටට ගහලා අපෙන් මොනවා උදුර ගන්නද? උඹ කියන්නේ US කාරයා අපේ රටේ ඇතුලේ වෙන දේවල් දන්නේ නැහැ කියලද? ඒවා බොරු මචන්. උන් හැම දෙයක්ම දන්නවා. වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා. ඉතින් උන්ට කොලේ වහලා වැඩ කරන්න අපිට හම්බු වෙන්නේ නැහැ. උඹලගේ ඔය බෙන්ගාසි විප්ලවය පුහුවක් විතරයි. නියම සිංහලයෙක් නම් බත් කනවනන් රටේ දැන් වෙලා තියන අවනිතියට විරුද්දව කතා කරපන්. කෝ එකත් නැහැනේ. ඉතින් තව මොන කතාද? කියපු දේට හිත රිදවගන්න එපා මචන්. :no:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    උබේ කතාව මචන් 100 % හරි . හැමෝම කටින් බතල හිටවන්න විතරයි දන්නේ . අපේ ජාතික වීරයා ෆොන්සේකා ව හිර කරලා. කරුණ, පිල්ලයාන්, කේපී, රජ සැප විඳිනවා . මේවා ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. නිකන් උබලා මේවා සාධාරණව පොඩ්ඩක් හිතල බලපල්ලා . පක්ෂ බේද වැඩක් නැහැ.

    ඇමරිකාවට අපේ රටෙන් වැඩක් නැහැ. ඇමෙරිකාවට අපිව ආක්‍රමණය කරන්න ඕනනම් දවසින් දෙකෙන් කරයි . එක ලොකු කජ්ජක් නොවෙයි.

    උබලවගේ කටින් බතල හිටවන අන්තවාදී අන්තර්ජාල පොරවල් අපි ඕන තරම් දැකල තියනවා. අනෙක මානව අයතිවාසිකම් කියල දෙයක් අද ලෝකේ ඉතුරුවෙලා තියන්න ඇමෙරිකාව හින්ද එක මතක තියාගනින්. ඔව මම දන්නවා දැන් උබල කියයි මම සුද්දට පුක දෙනවා කියල. මම කාටවත් පුක දෙන්න නැහැ. මම කත කරන්න යථාර්තය,

    ඇමෙරිකාව සහ යුරෝපය අද නැත්නම් මේ ලෝකේ ඉන්න අන්ත වාදීන් උන්ට ඕන විදියට රටවල් පාලනය කරි. අන්තවාදීන්ට විරුද්ද වන සියලු ජනතාව අමු අමුවේ මිනිස්සු මරල විනාශ කරයි.

    උබල මතක තියාගනිල්ලා උබල අද මේ මානව නිදහස විඳින්න ඇමෙරිකාව සහ යුරෝපය හින්ද කියල. උබලට මේවා තේරෙන්න උබල ගඩාෆි වගේ පොරක් ගෙන කටුක අද්දෙකීම් විදින්න ඕන.

    පළවෙනි දේ පිළිගන්ඩ ඔනේ මම කියුවෙ සුද්ද ආවොත්, සුද්දට පක්ෂ රැකඩ පලෙනයක් ලංකාවේ ඇතිවුනොත්,ඒකට විරැද්ධව බෙන්ගාසි පන්නයේ විප්පවයක් ආරම්බ කරනව කියල.ඒකයි මම කියුවෙ,අනිත් ගැටලු වලට ඒ පන්නයේ විප්ලව කරල නැති උනාට ඇත්තටම විප්ලවයක් වෙලා තියෙනව.
    1 රනිල් ඒ කරපු දේට රනිල්ට ලංකාවෙ දේශපාලන භුමයතුල කරන්ඩ පුලුවන් දෙයක් නැති කරල තියෙන්නෙ කවුද? අපි තමයි.රනිල්ට මේ කපේදි ආයේ චන්දයක් දිනන්ඩ පුලුවන්ද? බැනේ. නිකන්ම අවලංගු කාසියක් විතරයි,ඔන්න කරපු විප්ලවය :)
    2කොටින්ට ගහන්ඩ පුලුවන් කියන‍දේ ඉදිරියට ගෙනල්ල 2005 ජනධිපතිකමට මහින්දව පත්කරල යුද්ධය කරවුයේ,අන්න ඒ විප්ලවයෙන් තමයි :)
    3 කරැන ගැන නමි කියලම එපා වෙලා තියෙන්නෙ අහන්නෙම ඒක :lol::lol::lol:
    ඒකට මේකයි උත්තරේ "අපි කර්නල් කරැනගෙ දේශපාලනයට විරැද්ධයි,හැබැයි මුරලිදරන් මන්තිගෙ දේශපාලනයට පක්ෂයි"
    "ඔයාල කර්නල් කරැනගෙ දේශපාලනයට පක්ෂයි,හැබැයි මුරලිදරන් මන්තිගෙ දේශපාලනයට විරැද්ධයි" . ඔයාලයි විප්ලවය කරන්ඩ ඔනේ:lol::lol:

    us ගන්ඩ පුලුවන් බොහෝ දේ ලංකාවේ තියෙනව ලොකුම දේ කලාපයේ ස්ථාවරත්වය.ලංකාව ඇල්ලුවොත් ඉන්දියාව ඉවරයි, ඉන්දියාවට එක කොනකින් පාක්ස්ථෘනය,අනිත් කොනේ චිනය. ලංකාව ඒ පැත්තෙන් සුද්දට හරිම වැදගත්,මොකද ඉන්දියාවට පිනගෙන යන දුරනේ හරිම වැදගත්,අනික සමිපත් නැත්තෙත් නැනේ ඔක්කොම තියෙනව.

    අනිත් දේ තමයි මේ මම අන්තර්ජාල දේශප්‍රේමියලු,ඔයාල කවුද එතකොට අන්තර්ජාල දේශදොහින්නෙ,ඉතින් අවුලක් නැනේ. ගොඩක් අය හිතන්නෙ තමන්ට සාපෙක්ෂවනේ, තමන්වගේම කොමිපියුටරේ ගාව විතරක් කැගැන්නෙ කියලයි හිතන්නෙ.ඒක හරි මොකද මේ ආණ්ඩුවට එළිපිට බනින මිනිස්සු හොයා ගන්ඩ අමාරැයි :lol::lol::lol: බනින්නෙ හැංගිලා,ඒක තමන්ගෙ තියෙන දුරුවල කමි,ඒවා අපිට අදාල නැ :no:

    අවනිතියකට විරැද්ධව තමයි මේ කතා කරල තියෙන්නෙ.උබල සුද්දගෙ මරන වරෙන්තුවට අතිසන් කරල රට පාවල දෙන්ඩ හදන එකට,ඒකනේ ලොකුම අවනිතිය.අපිව කොටින්ගෙන් බේරගත්ත ශවෙන්ද සිල්වව,චාගි ගාල්ලගේව,ජගත් ඩයස්ව ,කමල් ගුනරත්නව,ප්‍රසන්නද සිල්වව හා දේශපාලන නායකත්වය විදුලි පුටුවෙ තියන්ඩ යන එකනේ ලොකුම අවනිතිය.ඒ අවනිතියට විරැද්ධව අපි පෙනි සිටිනව එචිචරයි,ඔයාලයි ඒ අවනිතිය වෙනුවෙන් පෙනි සිටින්නෙ.අනිත් එවා ඔයාලගෙ දේශපාලන සටන් පාට ඒව ඔයාලම කරගන්ඩ,අපිට බැ :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: අනිත් දේ තමයි මේ මම අන්තර්ජාල දේශප්‍රේමියලු,ඔයාල කවුද එතකොට අන්තර්ජාල දේශදොහින්නෙ,ඉතින් අවුලක් නැනේ. ගොඩක් අය හිතන්නෙ තමන්ට සාපෙක්ෂවනේ, තමන්වගේම කොමිපියුටරේ ගාව විතරක් කැගැන්නෙ කියලයි හිතන්නෙ.ඒක හරි මොකද මේ ආණ්ඩුවට එළිපිට බනින මිනිස්සු හොයා ගන්ඩ අමාරැයි :lol::lol::lol: බනින්නෙ හැංගිලා ඒක තමන්ගෙ තියෙන දුරුවල කමි. ඒවා අපිට අදාල නැ :no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබේ කතාව මචන් 100 % හරි . හැමෝම කටින් බතල හිටවන්න විතරයි දන්නේ . අපේ ජාතික වීරයා ෆොන්සේකා ව හිර කරලා. කරුණ, පිල්ලයාන්, කේපී, රජ සැප විඳිනවා . මේවා ඕන පොඩි ළමයෙකුට තේරෙනවා. නිකන් උබලා මේවා සාධාරණව පොඩ්ඩක් හිතල බලපල්ලා . පක්ෂ බේද වැඩක් නැහැ.

    ඇමරිකාවට අපේ රටෙන් වැඩක් නැහැ. ඇමෙරිකාවට අපිව ආක්‍රමණය කරන්න ඕනනම් දවසින් දෙකෙන් කරයි . එක ලොකු කජ්ජක් නොවෙයි.

    උබලවගේ කටින් බතල හිටවන අන්තවාදී අන්තර්ජාල පොරවල් අපි ඕන තරම් දැකල තියනවා. අනෙක මානව අයතිවාසිකම් කියල දෙයක් අද ලෝකේ ඉතුරුවෙලා තියන්න ඇමෙරිකාව හින්ද එක මතක තියාගනින්. ඔව මම දන්නවා දැන් උබල කියයි මම සුද්දට පුක දෙනවා කියල. මම කාටවත් පුක දෙන්න නැහැ. මම කත කරන්න යථාර්තය,

    ඇමෙරිකාව සහ යුරෝපය අද නැත්නම් මේ ලෝකේ ඉන්න අන්ත වාදීන් උන්ට ඕන විදියට රටවල් පාලනය කරි. අන්තවාදීන්ට විරුද්ද වන සියලු ජනතාව අමු අමුවේ මිනිස්සු මරල විනාශ කරයි.

    උබල මතක තියාගනිල්ලා උබල අද මේ මානව නිදහස විඳින්න ඇමෙරිකාව සහ යුරෝපය හින්ද කියල. උබලට මේවා තේරෙන්න උබල ගඩාෆි වගේ පොරක් ගෙන කටුක අද්දෙකීම් විදින්න ඕන.

    දැන් මෙහෙමනේ ඔයා දැන් කියුවනේ ඔයා ඉන්නෙ ඇමරිකාවේ කියල :lol::lol: ඉතින් ඇමරිකාවෙ ඉන්න ඔයාට ඔය විදිහට පේන්ඩ පුලුවන් සුද්ද හරිම ලොකුයි, සුද්ද සුදුයි,සුද්දට ලොකු ආමි එකක් තියෙනව,සුද්ද විතරයි හරි කියල :lol::lol::lol: ඒක තමන් ජිවත්වෙන පරිසරයත් එක්ක වෙන දේවල්.:lol::lol:
    මානව හිමිකන් නමි රකිනව අයේ දෙකක් නැ,සුද්ද රකින හැටි පේනව ඇමරිකාවේ උද්ගෝසන කරන එවුන්ට ගහන විදිහ දැක්කාම.අර ඉරාකයේ,ඇෆ්ගනිස්ථානයෙ,ලිබියාවෙ මරපු අහින්සක මිනිස්සු ලක්ෂගාන දිහා බලපුවාම සුද්ද රකින හැටි පෙනව මානව හිමිකමි :lol::lol::lol: සුද්දගෙ වරැනෙනමි කියලම වැඩක් නැ :yes:
    ලාකාවට ගහන්ඩ නමි ටිකක් අමාරැවෙයි.ඇමරිකාවේ ජිවත්වෙන උබලට අපේ මිනිස්සුන්ගෙ මළකදන් බලල සතුටු වෙන්ඩ පුලුවන් උනාට අපිට බැ.අපේ රටෙක් ඉන්නව ඒවට උල්පන්දමි දෙන හැත්තක්,ඒක වෙනම කතාවක්.අපිට ගහන්ඩ ආව දවසටට සුද්දට ටිකක් අමාරැවෙයි :lol::lol::lol: මතක තියාගන්ඩ ඉන්දියාව,පාක්ස්ථානය,චිනය ඊට එහා පැත්තෙන් රැසියාව තියෙන්නෙ හරිම ලගින්.ගහයි අපිට උබලගෙ සුද්ද ඇවිත් ටික් බොල :lol::lol::lol: සුද්දගෙ රටේ ඉදල සුද්දට ආවඩන ඔබතුමා ගැන නමි අවුලක් නැ,ඒත් සුද්දගෙ රට දැකලවත් නැති අපේ එවුන් ආවඩන එකනේ තියෙන අවුල (දැන් කියයිද දන්නෙ නැ අපි ඔක්කොම ගිහින් තියෙනව කියල :lol::lol::lol:)
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    oya hari kiyamuko.. SF maro maro weda gatta army kollo e nisa war eka kara... hariyata hari.. uba thiyanawada SF maro maru weda gatte nettam army eke un thaniyama gihin gahai kiyala... eka eka plan walata gihin ape ungenma api wedi kai.. mewa wihilu..

    SF nemei army kollo nam war eka kala.. mahinda gena monada uba kiyanne.. SF ne mahindath ne... only army kollo...

    okata thama kada yanna giyama diwa petalenawa kiyanne... :lol::lol:

    ethakota army eken war eka kale penala apu kollo okata athulath da nedda ???

    mahinda yakoo army commander maranna giye wele wath war eka declare kale ne.. gota maranna giya welawath ne... sama sakachcha giyada nedda ?? ranil=mahinda ethana.. ceasefire eka cancel karada nedda ?? ne kale ne...
    mavil aru wala miniha bellatama hira una.. uta war eka kara thenata awa... ekai gehuwe..

    ehenam war eka karanna pelabuwe LTTE kiyala untada credit eka yanne.. :lol::lol: oya wage gon talk unath denna puluwan... logical ne...

    molayak thiyanawanam therum ganin..

    apewar eka kale Army eken. eke head SF. supportive army thama air force and navy. eyalata credit eka ita passe...

    ethakota credit eka mulinma army eketa..
    2nd airforce and navy
    3rd civil defense and police
    4th Gota - coordinating person.

    oya aya thama war ekata mainly involve une.. political decision eka MR ge.. credit eka yanawa...
    ane palayan bn yanna....yako man kiwwe fonseka army eken gatte surasepa kiayala...genu dushanaya karapu eka harida yako...uba lankaweda nathnam wena kohe hary ekek da...hithapan...man mokakda kiwwe poddak hitthala balala answer ekak dipan kiyala..ath una mokakda kare waradda gatta...mata nemei ubatai diwa pataliala tiyenne...:angry::D:yes:
     
    • Like
    Reactions: erozan

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මචන්. උඹ ඔය කියපු සිංහල, උඹලා කන්නේ බත් කියන එකට රිප්ලයි එකක් දෙන්න ඕනේ කියලා හිතුනා. දැන් ඔය උඹ කියනවා වගේ සුද්දා මෙහෙට ආවම බෙන්ගාසි විප්ලවයක් අරඹනවා කිව්වේ කොහොමද? අර උඹ කියන විදියට රනිල් ප්‍රභා එක්ක ගිවිසුමක් ගහලා දෙනකොට උඹ ඔය කියපු විප්ලවේ කෝ? කොටි අපේ සිංහල ගම් වලට වැදිලා අමු අමුවේ සිංහල මිනිස්සු මරනකොට, අපේ දළදා මාලිගාවට ගහපු වෙලාවේ ඔය උඹ කියපු විප්ලවය කෝ? කරුණා, පිල්ලයාන්ලට උන් කරපු යුද අපරාද වලට කිසිම දඬුවමක් නැතුව උන්ට මන්ත්‍රී පට්ටම් දෙනකොට ඔය කියන විප්ලවය කෝ? මම උඹේ ඔය කියන විප්ලවය දකින්නේ නැහැ මොකද උඹ මට කලිනුත් උත්තරයක් දුන්නා වැල යන අතට තමයි මැස්ස ගහන්නේ කියලා. ඉතින් උඹල වගේ අන්තර්ජාල දේශප්‍රේමියෝ මම ඕනේ තරන් දැකල තියනවා මේ වගේ ෆෝරම් වල. උඹලා කටෙන් බතල හිටවන්න විතරයි දන්නේ. බය වෙන්න එපා. US කාරයට අපේ රටෙන් කිසි වැඩක් නැහැ. උඹලා මේ දවල් හීන දකිනවා. උන් අපේ රටට ගහලා අපෙන් මොනවා උදුර ගන්නද? උඹ කියන්නේ US කාරයා අපේ රටේ ඇතුලේ වෙන දේවල් දන්නේ නැහැ කියලද? ඒවා බොරු මචන්. උන් හැම දෙයක්ම දන්නවා. වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා. ඉතින් උන්ට කොලේ වහලා වැඩ කරන්න අපිට හම්බු වෙන්නේ නැහැ. උඹලගේ ඔය බෙන්ගාසි විප්ලවය පුහුවක් විතරයි. නියම සිංහලයෙක් නම් බත් කනවනන් රටේ දැන් වෙලා තියන අවනිතියට විරුද්දව කතා කරපන්. කෝ එකත් නැහැනේ. ඉතින් තව මොන කතාද? කියපු දේට හිත රිදවගන්න එපා මචන්. :no:
    machan mokada kiyanne elakiri eke set ekama ekathenakata meet wela me gena kathakaramuda...moko kyanne i'm ready fot that...:yes:katin bathala hitawannathi aya tika meka answer ekak dennakoooooooooooo
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මහින්දව එලවන්න ඇමරිකාව එනවනම් අපි ඉඹලා ඒ අය පිලි ගන්නේ.මමත් ඇමරිකන් හමුදාව එක්ක මහින්දට එරෙහිව සටන් කරනවා. හරියට ගඩාපිට එරෙහිව ලිබියාවේ ජනතාව සටන් කරා වගේ.
    :yes::yes::yes::D:D

    ANIWA ANIWA :yes::yes::yes::yes::yes::yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....

    :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ubala dan hemoma kiyanne mahinda narakai...ranilui..fonseka mahattayai....godak hodai kiyalada:no::no::no::no::no::no::no::no::no::nerd::love:

    හැමොම නෙමෙයි,විපක්ෂයෙන් ශ්‍රයවෙලා ගිහින් ඉතුරැ උන දෙතුන් දෙනෙක් :yes::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane palayan bn yanna....yako man kiwwe fonseka army eken gatte surasepa kiayala...genu dushanaya karapu eka harida yako...

    Umbada SF geenu dushanaya karanakota pahana elluwe? ane machan, danna huththak katha karoth honday neda? nikan ehen mehen keeli ahulagena pora talks denna epa, Umba nikan katha karanne SF dushanaya karapu geeniyek gen jathaka una ekak wage ne.mama me nikam ahanne.. umba kiyana ee geeni umbe pawle kawuruth newe neda? Geenu dushanaya kiyanne hamudawe thiyana uparima wereddak, danduwama bohoma darunuy,