පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද?

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද?

    පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද

    swiftshader20_3dmark_03.jpg

    ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව.


    ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද?

    ස්විෆ්ට් ශදෙර් නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට . මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා. ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා .

    උද :- අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්
    ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .




    ඉස්තාපනය කරන හැටි

    අපි ඔබෙට මේ දීල තියන LINK ස්විෆ්ට් ශදෙර් බාගන්න.

    ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති . විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග.



    NOTE
    හරි බගතතෛන් පස්සේ . ඔබට පෙන්න ලැබෙනවා x 86 and x64 කියල File දෙකක් . ඔබේ මෙහයුම් පද්දතිය වින්ඩොව්ස් XP නම් කරුණාකර x64 බාවිතා කරන්න.

    ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට)


    Code:
    Source - http://ginilihiniya.blogspot.com/2011/11/vga.html?showComment=1323456342551#c7615653903633811730


    :rolleyes::rolleyes::rolleyes: :D:D:D: ;););) :yes::yes::yes: :cool::cool::cool:
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ayyyoo

    mama dala baluwa wada karanne na...
    error ekak enawa unkonwn DLL file kiyala copy karapu Dll eke nama....

    :oo::oo::oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ උඹට වැදලත් මදි.. .. ගොඩක් ස්තුතියි මචෝ.. ගොඩක් පින්.. දැන් මට දැනගන්න ඕනෙ අපි හිතමු අපේ කොම් එකේ ගේම්ස් දෙකක් දාලා තියෙනවා කියලා..
    EX:
    need for speed hot pursuit
    call of duty black ops

    මේ දෙකටම දැම්මට කමක් නැද්ද අර ෆයිල් එක..
    Rep Added++++

     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචෝ උඹට වැදලත් මදි.. .. ගොඩක් ස්තුතියි මචෝ.. ගොඩක් පින්.. දැන් මට දැනගන්න ඕනෙ අපි හිතමු අපේ කොම් එකේ ගේම්ස් දෙකක් දාලා තියෙනවා කියලා..
    EX:
    need for speed hot pursuit
    call of duty black ops

    මේ දෙකටම දැම්මට කමක් නැද්ද අර ෆයිල් එක..
    Rep Added++++


    Thanx machn!
    Hariyatama danne nea!:no:

    Balala thamai kiyanna wenne!:(