අපිට ක්‍රිකට් එපා වෙයිද ?

ක්‍රිකට් වල පල්ල

  • දේශපාලන ඇඟිලි ගැසිම් නිසා කණ්ඩායමේ සහයොගය එකමුතුකම බිඳ වැටිලා

    Votes: 4 22.2%
  • දිලා ගේ නායකත්වය හරි නැ

    Votes: 9 50.0%
  • ක්‍රීඩකයෝ අතර අමනාපකම් වැඩියි.

    Votes: 2 11.1%
  • ඕවා ඔහොම තමයි කන්දක් නැග්ගම පල්ලමක් බහින්න වේනවා

    Votes: 3 16.7%

  • Total voters
    18

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපිට ක්‍රිකට් එපා වෙයිද ?

    දෙවෙනි මැච් එකෙ දිලා රනවුට් වුනා ඕන කමෙන් වගේ මොකද මේ වෙන්නේ අපේ ටීම් එකට .ඉස්සර මැච් එකක් නම් ගෙදර ඉඳලා බල්පු කාල්යක් තිබ්බා. දැන් සෙනෙසුරාදා ඉරිදා ගැහුවත් බලන්න අප්පිරියයි මට .
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    reputation_neg.gif
    අපිට ක්‍රිකට් එපා වෙයිද ? 01-14-2012 04:51 PM අනේ මන්දා

    මොන පො^^යටද කොන්ද පන නැත්තේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මටනම් දැන් වැඩිය ඕක බැලෙන්නේ නෑ.........
    ඒමදිවට අපිට ඒ CSN එකත් පේන්නේ නෑ......
    මම හිතන්නේ වැ‍රැද්ද තියෙන්නේ CSN එකේ...........
    ඒකේ මැච් පෙන්නන්න ගත්ත දා ඉදන් පැරදෙනවා..........
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Captain ජැක් ස්පැරෝ;11847770 said:
    මටනම් දැන් වැඩිය ඕක බැලෙන්නේ නෑ.........
    ඒමදිවට අපිට ඒ CSN එකත් පේන්නේ නෑ......
    මම හිතන්නේ වැ‍රැද්ද තියෙන්නේ CSN එකේ...........
    ඒකේ මැච් පෙන්නන්න ගත්ත දා ඉදන් පැරදෙනවා..........
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Captain ජැක් ස්පැරෝ;11847778 said:
    :eek::eek::eek::eek:

    මුන් ත්‍රෙඩ් දාලා ෂේප් එකේ අපේ ඒවා කපනවද දන්නේ නෑ..........
    :rofl: යකෝ අරුන් එක්ක තියෙන මල අපෙන් අරිනවා වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නමි හිතන්නෙ ඔය ජයසුරිය,මුරලි නැති පාඩුව වෙන කිසිම දෙයක් නෙමේ.ජයසුරියල,මුරලිල ඉද්දි තනියෙන් ගහල හරි,තනියෙන් බොල් කරල හරි මැචි දිනෝනව. ඒ කටිටි‍ය යද්දි හිඩස පුරවන්ඩ කවුරැත් නැ අපේ අවාසනාව තමයි.අද අපිට තරග දිනවන්නො නැ ඒකයි ලොකුම සින් එක වෙලා තියෙන්නෙ. :(:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම හිතන්නේ උඹ ඔය poll එකේ දාලා තියන ඔක්කොම තියනවා......:cool:

    දේශපාලන ඇඟිලි ගැසිම් නිසා කණ්ඩායමේ සහයොගය එකමුතුකම බිඳ වැටිලා
    දිලා ගේ නායකත්වය හරි නැ
    ක්‍රීඩකයෝ අතර අමනාපකම් වැඩියි.
    ඕවා ඔහොම තමයි කන්දක් නැග්ගම පල්ලමක් බහින්න වේනවා
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සමගියක් නෑ වගේ තමයි පේන්නේ. ඩිල්ශාන්ට support එකක් නෑ වගෙයි පේන්නේ senior playersලගෙන්.....:(:(:(:(

    මොනවා උනත් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් එපා වෙන්නේ නම් නෑ. කොච්චර පැරදුනත් ඊලග එක හොදට කරලා දිනයි කියලා විශ්වාසයෙන් බලනවා.:yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ දේශපාලකයන් ඉන්න හැම තැනම දුෂණය වංචාව තියෙනවා 96 ලොක කුසලානය දිනාගැනීමත් එක්කම සල්ලි ලැබෙන්න ගත්ත ඊට පස්සෙ දේශපාලකයන් ක්‍රිකට් පාලනයට ආව උන් ඇවිත්ක්‍රිකට් දියුණු කරන්න මොනවත් කලේ නෑ උන්ගේ දියුනුව තමයි හදා ගත්තේක්‍රිඩකයන්ගේ වරදක් නෑ හොදට සෙල්ලම් කරන අයටත් මුන්ගෙ වැඩ හින්ද ක්‍රිකට් එපා වෙනවා මෙහෙම ගියොත් ලංකාවෙ හොද ක්‍රිඩකයන් ලංකාවට සෙල්ලම් කරන්නෙ නැතිව ipl වැනි තරග සදහා පමනක් ක්‍රිඩා කරයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අර්ජුන අරවින්ද සනා - මුරලි වගේ වීරයන්...........
    ඔසවා තැබු තැන රැකින්න - බැරිව ඉන්න ගැඩවිලන්............
    ක්‍රිකට් අපට තිත්ත කරන - මේ වාගේ අමනයන්............
    රට ගැන හැගුමක් නැති හැටි - තූක් නොදකින් ගැරඩියන්...........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාර පරාජය තොරණේ............පෙන්වන්නේ
    පුදුම සනීපෙකි කොල්ලන් ගෙන.......එන්නේ
    හරිම චූන් එකෙ උන් ටික දැන්........කන්නේ
    ලංකා මාතාවගේ රෙදි ටික.........ගලවන්නේ