macho apita prashne thiyenne umba ekka ne umbe agama ekka.... e nisa umbata oya agama gana therila dawasaka eken ain wenna labewa kiyala prarthana karanawa! [peace]
ඔන්න මචන් ඔය මාතෘකවෙන බෙහරව යනව.. මම මෙතන කතකරන්නෙ හොද මිනිස්සු ගැනය් නරක මිනිස්සු ගැනය්.. මොන ආගමද හොද කියනෙක ගැන නෙමය්.. බොද්ද බක්තිකයෙක්ට බොඋද්දගම හරි.. එ වගෙ හින්දු කෙනෙක්ට හින්දු ආගම හරි.. එ වගෙම මුස්ලිම් බක්තිකයෙක්ට ඉස්ලාම් ආගම හොදය්.. එක කාටවත් විබෙචනය කරන්න බැ... එ එ ආගම්වල තියෙන පිරිසිදු බාවය එ එ ආගම් වල ඉන්න මිනිස්සු තමය් දන්නෙ...
මචන් මගෙ සින්හල නම් අන්තිමය් මොකද මම සින්හල මාද්යෙන් නමැය් ඉගන ගත්තෙ.. මොනවහරි වැරදි තිබුනොත් සමවෙන්න..
ඒක නැතිවෙන්න නම් ඉතින් මිනිසුන්ගේ අතේ හොඳට සල්ලි ගැවසෙන්න ඕනේ. මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසෙන්න නම් ඉතින් මොනවද කරන්න ඕනේ? එකට ඉතින් කරන්න තියෙන්නේ රටේ ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. එත් ඉතින් එහෙම එකක් රටේ අහලක වත් නෑ.
එක වෙනම මාතෘකාවක්. දැක්ක නේද එකින එකට ප්‍රශ්න සම්බන්ධ වෙලා තියෙන හැටි. ඒ පිට පොකට් ගහපු මිනිහටම වැරැද්ද පටවල බෑ. ඒ මිනිහව පුනුරුත්ථාපනය හරි කරන්න බලන්න ඕනේ.



