ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    මීට පෙරද අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්මානු භාවේන…” ආදී කොටස් එකතු කර විකෘති කර තිබුන බව බැලුම්ගල වීඩියෝවේදී අසන්නට ලැබුනා ඔබට මතක ඇති. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර මොනවාද යන්න ඇසූ විට අදාල බලධාරියා ප්‍රශ්නය මග හැරි හැටිත් එහිදී මනාව අසන්නට ලැබුනා. ඉතින් ඒ පිළිබඳව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ විසින් අද (2012.02.13) දින දිවයින පුවත්පතේ පළ කරන ලද ලිපියකින් උපුටාගත් කොටස් සහ අදාල පත්‍රිකාවේ පින්තූර මෙතැන් සිට දිග දිගහරිමු.

    431005_268693676536352_100001871666953_658429_2100982025_n-550x389.jpg

    403185_268693923202994_100001871666953_658433_736884966_n.jpg

    418406_268693866536333_100001871666953_658432_473987602_n.jpg

    බුදු දහමට පහර දීමේ මෙම ක්‍රියාදාමයේ ආරම්භය අද ඊයෙක ආරම්භ වූවක්‌ නොව, මීට වසර එක හමාරකට මත්තෙන් ද කඩවත, මහර, කිරිමැටියාගාර පල්ලියකදී දෙදෙනකුගේ විවාහ මඟුලක්‌ මේ අයුරින්ම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට තිබිණ. විවාහ මඟුලට යවන ආරධනා පත්‍රයක්‌ ලෙසින් සකස්‌ කොට තිබූ මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්‌වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායයේ පමණක්‌ම වන බැවිනි. මුලදීම සුවහසක්‌ බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිත කරන මංගල ගාථාවන් විකෘති කොට තිබුණේa කිසිදු තැකීමක්‌ නොමැතිවයි.
    තුන්රුවනක්‌ සිටින්නේ බුද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්‌නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක්‌ නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවන්ට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක්‌ ඉදිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම් කොට ඇත්තේ
    සර්වබල දෙවියන්
    සර්වබල දේව පුතනුවන්
    සර්වබල සුදතුම්

    යන බහුභූත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.

    425340_268693756536344_100001871666953_658430_1566047374_n1.jpg

    සරණං දහම් සරණං
    සරණං දේව වචනං
    සරණං ත්‍රිත්ව සරණං
    සරණං සකළ සරණං

    ආදම්-ඒව සරණං
    ආබ්‍රහම් සාරා සරණං
    රෙබෙකා- ඊසාක්‌ සරණං
    සරණං වරං සරණං

    ජාකොබ්-රාකේල් සරණං
    ජොසෙස්‌-ආසෙනත් සරණං
    මෝසෙස්‌ – කුෂ් සරණං
    සරණං සදා සරණං
    ජුවකීම්- ආනා සරණං
    සෙකරියස්‌ එලිසබෙත් සරණං
    ජුසේ- මිරියා සරණං
    සරණං ඔබට සරණං

    බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගන්නා ජය පිsරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්‌ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්‌ඛණානුභාවේන, අට්‌ඨුත්තර සතමංගල ලක්‌ඛණානුභාවේන, ඡබ්බණ්‌ණ රංසියානුභාවේන, කේතුමාලානු භාවේන, දසපාරමිතානුභාවේන, ආé ලෙස පවතින මහානුභාව සම්පණ්‌න ජය පිරිත විකෘති කොට ඇත්තේ

    419528_268693826536337_100001871666953_658431_2107937804_n.jpg

    පිතානු භාවේන
    පුත්‍රයානු භාවේන
    ශුධාත්මයානු භාවේන
    ආ වඩා ආයු බෝ වේවා
    සාමුවෙල් දූත භාවේන
    ගාබ්යෙල් දූත භාවේන
    ඡොපියෙල් දූත භාවේන
    මිඛායෙල් දූත භාවේන
    රµdයෙල් දූත භාවේන
    උරියෙල් දූත භාවේන
    සදිකියෙල් දූත භාවේන
    සදා සුරක්‍ෂා වේවා…

    ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක්‌ ඉදිරිපත් කරමින් භාවේන ආදී ලෙසින් විකෘති කොට ඇත. එමෙන්ම ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්‌කෘතික පසුබිම මත සකස්‌ වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇති අයුරු පැහැදිලිය.

    උපුටාගැනීම - සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙනි..
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    apita thrha yanne nea umbla modaii ban hugak modai>>api dannwa owa buddist kastiyta wirduwa karpuwa name kiyla apith sinhala buddha agmata garu karnwa apith niyma sinhala religion maru unata ban same blood mkta me randuu waradk unam sry umblaage munksla kochra ape agmata bainawada ape pristlath baina e samhark un bt ape gamenm buddist priest and fatherla mara fit okma ektami wada onna niyma sinhla kama moa threda epa ban
     
    • Like
    Reactions: pissupoosa jr.

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මේක හරියට සමහර අය හිංදි සිංදුවක තනුව කොපි කරල මොනව හරි වචන ටිකක් දාලා සින්හල සිංදුවක් හදනව වගේ. චාටර් :rofl:

    මේ දේවල් වලින් පෙන්නේ ඔවුන්ගේ අසරණකම.:(
    මහ ලොකුවට දෙවියන් වහන්සේ මැවුවයි කියනව ඒත් තමන්ටම කියල ගාථාවක් හදාගන්න තරම්වත් හැකියාවක් දෙයියො දීල නැහැ.:no:
    වෙන ආගමක තියන දෙයක් අරගෙන අකුරු වෙනස් කරල අමු අමුවෙ කොපි කරනව.
    පවු අසරණයෝ.....
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ubala mara minissu bun.buddhist witarada me rate thiyenda one.eheme baluwoth bun ubala me apita mada gahanda use karana computer eke idala internet wenakan haduwe hoyagaththe christian's la katholic's la.ekama use karala apita mada gahanawa.hik hik...
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Umbata onenam Roman catholic wedding mass akakata gihin balapan owage deyak kiyanawada kiyala...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    apita thrha yanne nea umbla modaii ban hugak modai>>api dannwa owa buddist kastiyta wirduwa karpuwa name kiyla apith sinhala buddha agmata garu karnwa apith niyma sinhala religion maru unata ban same blood mkta me randuu waradk unam sry umblaage munksla kochra ape agmata bainawada ape pristlath baina e samhark un bt ape gamenm buddist priest and fatherla mara fit okma ektami wada onna niyma sinhla kama moa threda epa ban

    මේකයි මචෝ. උඹලගේ ආගමේ හැමෝම ගැන කියලා නෑ නේ මෙතන. වැරදි කාරයට පමණයි වැරදි කියලා තියෙන්නේ. උඹලා වැරැද්දක් කලා නම් පිළිගන්න ඕන. අපේ ආගමේ අය උඹලගෙ ආගමට මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ෂාක්ශිත් සමග දාපන් ත්‍රෙඩ් එකක්. අනිවාර්යෙන්ම අපි වැරැද්ද පිළිගන්නවා. වැරදි කරලා ඉවර වෙලා වැරදි කලේ නෑ කියලා කෑගහන්නෙ නෑ. කවුරුවත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි. අපේ ආගමට අපහාස කරනකොට අපිටත් හිතට දුකයි. මොකද ඒ අපේ ආගම නිසා. වැරැද්දක් කියලා උඹලට පහදලා දුන්නේ ඒ වැරැද්ද හදාගන්නයි. වැරදියට තේරුම් ගන්න එපා..

    adata

    Member
    Nov 1, 2011
    36
    4
    0
    උඹට පිස්සුද? ඇත්තද බොරුද බලන්න පල්ලියේ කරන මගුලකට සහබාගි වෙලා බලලා වරෙන් මේ එක එක කුණු බ්ලොග් වල මඩ මේකේ පොස්ට් කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: ruchira88

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    Umbata mongal da ban...mewa danna....Minissunwa kotawanna epa!!!
    උබල වගේ නපුන්සකයන් හින්ද තමයි ඕයි බුද්දාගම මේ වගේ පාච්චල් කරන්නේ.:growl:

    උන්ට කරන්න හොදයි. අපි කරොත් තමයි නරක.:oo:

    හැම දේටම ජාති බේද අවුස්සන එපා කිවොත්. ඕකුන් දන්නෙම නැතිව මුළු රටම අල්ලයි
    :(
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ubala mara minissu bun.buddhist witarada me rate thiyenda one.eheme baluwoth bun ubala me apita mada gahanda use karana computer eke idala internet wenakan haduwe hoyagaththe christian's la katholic's la.ekama use karala apita mada gahanawa.hik hik...

    ado uba k**ri weda karanna epa,,

    වැරැද්දක් කලා නම් වැරැද්දක් කලා කියලා පිළිගන්න ඕන. අපිට කැරි වැඩ කරන්න කිසිම උවමනාවක් නෑ. මම විතරක් නෙවේ මේ ගැන කතා කරන්නේ. උඹ නෙට් එකේ ස්ර්ච් කරලා බලපං. නැත්නම් ගයාන්ගේ සිංදුවට දාපු කමෙන්ට්ස් බලපං. කොච්චර උඹලට බැනලා තියෙනවද කියලා. අනික උඹලට මම මෙතන බැනලා නෑ. කරපු වැරැද්ද පෙන්නලා දීපු එක විතරයි කරලා තියෙන්නේ. වැරැද්දක් කලා නම් පිළිගනින් මචෝ.. ආයේ ඒ වැරැද්ද නොකරන්න වග බලාගනින්..

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      12 KB · Views: 88
    • Like
    Reactions: dimuthmike

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    මේකයි මචෝ. උඹලගේ ආගමේ හැමෝම ගැන කියලා නෑ නේ මෙතන. වැරදි කාරයට පමණයි වැරදි කියලා තියෙන්නේ. උඹලා වැරැද්දක් කලා නම් පිළිගන්න ඕන. අපේ ආගමේ අය උඹලගෙ ආගමට මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් ෂාක්ශිත් සමග දාපන් ත්‍රෙඩ් එකක්. අනිවාර්යෙන්ම අපි වැරැද්ද පිළිගන්නවා. වැරදි කරලා ඉවර වෙලා වැරදි කලේ නෑ කියලා කෑගහන්නෙ නෑ. කවුරුවත් කොටවන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි. අපේ ආගමට අපහාස කරනකොට අපිටත් හිතට දුකයි. මොකද ඒ අපේ ආගම නිසා. වැරැද්දක් කියලා උඹලට පහදලා දුන්නේ ඒ වැරැද්ද හදාගන්නයි. වැරදියට තේරුම් ගන්න එපා..

    eya tnl eka munk gank katha kara eya ape fatherlata hodatma banna and ape agame hatiyta api malaunage dinyak blv karnwa ekata eya hodtma banna ewa wardi ban oya vido clip eka harii wage ape fatherla samhara una hana wasi umblage munklslth hoda kastiya innwa me pdi dankge mongal wada hinda thma me pblms enna api + thu wmu ban randu wenna one na wardak ape nam aniwa plia ganwa :love::love: is the only cure and once agin api eakthu wela hityoth mea prashna nea ban randu naowii katha bahen wisda gamuu mee samahrk wage randu wenna one na apita mole thynawne elazzz .>>g.b.u:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Nodanda magul danda epa ban..
    I disapprove..
    නොදන්න මගුලක් නෙවේ රටම කතා කරන මාතෘකාවක්. උඹලට තරහා ඇති ඇත්ත කියනකොට. මොනවා කරන්නද බං.. :(:(

    උඹට පිස්සුද? ඇත්තද බොරුද බලන්න පල්ලියේ කරන මගුලකට සහබාගි වෙලා බලලා වරෙන් මේ එක එක කුණු බ්ලොග් වල මඩ මේකේ පොස්ට් කරන්නේ නැතුව.
    මේක කුණු බ්ලොග් එකක් නෙවෙයි. යටින් දාලා තියෙනවා සිංහල බෞද්ධයා කියන වෙබ් අඩවිය. උඹලා මෙතනදිත් කලේ බුදු දහමට අපහාස කරන එක.
    :(:(

    උබල වගේ නපුන්සකයන් හින්ද තමයි ඕයි බුද්දාගම මේ වගේ පාච්චල් කරන්නේ.:growl:

    උන්ට කරන්න හොදයි. අපි කරොත් තමයි නරක.:oo:

    හැම දේටම ජාති බේද අවුස්සන එපා කිවොත්. ඕකුන් දන්නෙම නැතිව මුළු රටම අල්ලයි
    :(

    ඒක ඇත්ත මචෝ..අනිවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,531
    113
    meke inna ponsila owa pili ganne naha ban.un unge waradda pili ganne naha.eka eka hethu denawa witharai.+++
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඒක ඇත්ත මචෝ..අනිවා.

    ගණන් ගන්න එපා බන් ඕවා.:yes:
    ඔයා බුද්දාගම ආරක්ෂා කරගන්න කියලා දැනුවත් කරන්න දැම්ම thread එක, හදවතින්ම බුදුදහම අදහන අයට ගොඩක් වටිනවා.:)

    ජය වේවා:)
     
    Status
    Not open for further replies.