අපේ_පොලීසිය

DjThief

Member
Jan 23, 2012
533
19
0
මට වෙන කතා ටිකක් සෙට් වුනා කූල්ගෙ එකට වඩා ප්‍රායෝගික

පොලිස් අධිකාරී අණ පරිදි...


මීට වසර දෙක තුනකට පෙර දවසක් මම නාරාහේන්පිට CTB එක ලඟ වාහනේ නවත්තල තියල පාරෙන් එහා පැත්තෙ සම්පත් බැංකුවේ ATM එකට ගියා අතේ සතේ නොතිබ්බ නිසා.. මං ඒ ගිහිං විනාඩියෙන් දෙකෙන් එන ටිකට පොලිස් උත්තමයෙක් කාර් එක අරක් අරන්..

මට මොකෝ? මමත් ඉතිං මගේ වාහනේ දොර ඇරගෙන නගින්න හැදුව විතරයි.. අර උත්තමය මගෙන් අහනව..

"තමුසෙ දැක්කෙ නැද්ද NO PARKING - as the order of ........... කියල බෝර්ඩ් එක?
ඒක ඉස්සරහම ගහල යන්ඩ තමුසෙගෙ ඇස් පොට්ට ද?" කියාල...

අන්න ඒ වෙලාවට තමඉ අපේ "මාධ්‍ය උණ" ඇඟට එන්නෙ.. මමත්,

"මේ මේ මේ රාළහමි, ඔයා ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න.. තමුසෙ තමුසෙ ගාල ඔයාල මේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලට යි, ත්‍රීවීල් මල්ලිලටයි කතා කරන විදිහට අපිට කතා කරන්ඩ එපා හරිය? මම ඔය බෝර්ඩ් එක දැක්ක.. ඒත් ඒක අපේ රටේ පවතින නීතියට වලංගු නැති නිසයි කෙයාර් නොකලෙ..

ඔන්න අපේ පොලිස් උත්තමය මාරාවේශ වෙලා වගේ ඇඟට ගොඩ වෙන්ට ආව.. ඒ එක්කම වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ පහලින් ගහල තිබ්බ "MEDIA" යෙදුම දැක්ක නිසාද කොහෙදෝ එහෙම්ම ම සංසුන් වෙනවත් එක්ක ම මං මගේ කතාව ඉවර කලේ මෙහෙම..

"ඇයි මහත්තය දන්නැද්ද මාර්තු ... (දිනය දැන් මතක නැත) වෙනිදා අගවිනිසුරුතුමා ප්‍රකාශයක් කලා "මාර්ග වල විශේෂිත සංඥා, තාවකාලික පුවරු නියම කිරීමට බලය ඇත්තෙ ප්‍රදේශීය ලේකම්වරයාට විතරයි කියල..? මේකෙ තියෙන්නෙ පොලිස් අධිකාරී අණ පරිදි කියලනෙ... පොලිස් අධිකාරීවරයට බලයක් නෑ මේ විදිහට මහජනතාවට හිතූ හිතූ විදිහට අණ දෙන්ට..දන්නැත්තං ලොක්කගෙන් අහ ගන්ට.."

ඒත් එක්කම බිරාන්ත වෙච්චි පොලිස් උත්තමයා වටේ පිටේ අයගෙන් එල්ල වෙන නෝන්ඩි හිනාවත් එක්කම මට කියනව,,
"හා හා අදට යන්න..." කියල...

මමත් පෙරලා,
"ඇයි අදට යන්න කියන්නෙ? වරදක් කරල නැහැනෙ.. මං කොහොමත් යනව තමයි.."
කියල හිතට ආපු ගැම්මත් එක්ක ම පාගල ආව..
59.png
 

DjThief

Member
Jan 23, 2012
533
19
0
දැන් "සීට් බෙල්ට්" (ආසන පටි )පැළඳීම අනීවාර්ය කරලනේ.. ඔන්න මගේ තාත්තා කොහෙදෝ යන ගමන් පොඩි පොලිස් කොලු ගැටයෙක් පාර අයිනට කරල නවත්තන්න කිව්වලු. ඉතින් තාත්තා පාර අයිනෙ නවත්තලා ආසන පටි ගලවලා ( පුරුද්දක් වශයෙන් ඔහු වාහන එලවීමට පටන් ගත් දා ඉඳල ආසන පටි තද කරගන්නවා) පොලිස් රාල හාමි ගාවට ගියාලු. ඊ පාර ඇහුවලු " කෝ සීට් බෙල්ට්" කියල (කොලඹ 12 උපන්න හින්ද ටිකක් චන්ඩියා මගේ තාත්තා)
55.png

මගෙ තාත්තා ගත්තු කටටම කිව්වලු " මහත්තයෝ සීට් බෙල්ට් ගලවල එපැයි පාරට බහින්න " කියලා..
55.png
රාලහාමිට ටිකක් ලැජ්ජ හිතුනාලූ ඒ පාර කිව්වලූ " ආ මන් දැක්ක රතු පාට පටියක් තිබ්බා " කියලා..
55.png
(ආසන පටියේ කිලිටු වැහෙන්න රතු පැනල් කවරයක් ඇත ) අපේ තාත්තත් ඉතින් "කින්ඩි" හිනාවක් දාල කිව්වලූ " එකනේ මහත්ත්යෝ පෙනුනන නම් ඇයි ඇහුවේ" කියලා..
55.png
රාල හාමිට ලැජ්ජ හිතිල කිව්වලු "හා දැන් යන්න" කියල.. අපේ තාත්තත් ඉතින් අනිත් අතට ආවලු එන්න ..
57.gif
 

DjThief

Member
Jan 23, 2012
533
19
0
දකුණෙන් එන වාහනේට ඉඩ දුන්නත්?

තවත් දවසක් බොරැල්ල මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක් තිබූ දවසක මමත් අඟලෙන් අඟල වාහනේ ඉදිරියට ධාවනය කරමින් සිටියා.. මම රථය ධාවනය කරමින් උන්නෙ දකුණු පැත්තෙ තීරුවේ අයිනට ම වෙන්න වාගේ.. (මොකද ඉතිං අපේ ආදරණීය ත්‍රීවීල් සහෝදරයිනුයි, මෝටර් බයික් යාළුවොයි මීයො වගේ අහුවෙන හැම ඉඩකින් ම ඔබා ගන්නවනෙ, ඒ නිසයි අනිත් සෙසු රියදුරනුත් වම් පැත්තෙ තීරුවයි දකුණු පැත්තෙ තීරුවයි මැද්දෙන් පොඩි ඉඩක් හදල තියන්න ඇත්තෙ ඒ ගිනි මද්දහනෙ..

කොහොමහරි පැයකට අඟලක් ගානෙ වේගයෙන් ගමන් කල හැකිව තිබූ ඒ වෙලාවෙ මගේ රථය පිටිපස්සෙන් බයික් එකක නලාව උඩ වාඩි වෙලා වාගෙ හරි සද්දෙ.. එක දිගට... ඒ වෙලාවෙ ඒ නළා හඬ මට විතරක් නෙමෙයි අනෙක් වාහන වල අයටත් දැඩි පීඩාවක් වෙලා තිබ්බ බව ඒ ඒ අයගෙ ඉරියව් වලින් පෙනුනා..

නළාව ගහන්නෙ මට...
dft005.gif

dft001.gif
ඉස්සරහට යන්න ද? පස්සට ගන්න ද? අයින් කරන්න ද?
මේ කිසිවක් කර ගැනීමේ හැකියාවක් තිබ්බෙ නැති නිසා මමත් නෑසූ කන් ව උන්න..
dft003.gif


ටිකකින් මෙන්න දෙයියනේ පොලිස් උත්තමයෙක් පිටිපස්සෙ තිබ්බ බයික් එකෙන් බැහැල මගේ වාහනේ පැති වීදුරුවටත් පොඩි තට්ටුවක් දාල,
dft007.gif
"ගන්නව ලයිෂන් එක..?" කියල යටහත් පහත් කාරුණික ඉල්ලීමක් කලා..

024.gif
"ඇයි ලයිසන් එක ඉල්ලන්නෙ? මෙතන වෙච්ච වරද කියන්න ඉස්සෙල්ල.." කියල වාහනෙන් බහින ගමන් මමත් පෙරළා ඇහුව..
(අපි නම් දෙයි ලයිසන්...?)
005.gif


028.gif
"ඇයි දන්නෙ නැද්ද? දකුණෙන් එන වාහනේට ඉඩ දෙන්න ඕනෙ කියල.. ගන්න ගන්න ලයිෂන් එක..? "

001.gif
යකඩො මෙන්න වැඩක්..

"රථවාහන නීතියේ තියෙන්නෙ දකුණෙන් එන වාහනේට ඉඩ දෙන්න කියල විතරනෙ...
59.png
පිටිපස්ස දකුණෙන් යන වාහනේට ඉඩ දෙන්න කියල නෙවේනෙ නෙහ්..? "
කියල මන් කියැව්ව..

"හා.. එහෙමද? ඉස්සරහදි හම්බ වෙමුකො.."
014.gif


කියල මෙන්න අපේ පොලිස් උත්තමය එයාගෙ බයික් එකත් එහෙන් මෙහෙන් රිංගවා ගෙන පාර අයිනෙ ඉස්සරහ උන්නු හෙල්මට් නැති රූබරියක්වත් දාගෙන ඉගිලී පලච්චි හැටි මම නිකන් බලං උන්නෙ නෑ.. වාහනෙන් බැහැල උන්නු මම (මගේ කාරයත් එහෙම්ම ම පාරෙ මැද නවත්තල තියෙද්දි ම..) එහෙම්ම ම තවත් වාහනයකට මුවා වෙමින් අනිත් රියදුරන්ගෙත් පූර්ණ ආශිර්වාදය සහ හිනාව මැද ඒ සොඳුරු දර්ශණ පෙල මගේ ජංගම දුරකතන කැමරාවෙ සටහන් කර ගත්තා.. ඒ වෙලාවෙම අපේ පුවත් ඒජන්සියෙ සහෘදයෙකුට ඊමේල් කරල විස්තරෙත් කිව්ව ඇමතුමකින් ම..
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ay ban bola okkoma set wel muwa byte karanne!mu issara honda member kenek neda?:confused: danne nethi nisa ahanne!:baffled: mokada mama kaalayk missing wela hitiyane!:D:sorry:
    මුගේ රෙදි ගැලෙව්වනේ අපි:rofl: මූව නෝන්ඩි කලා කියලා "මොඩ්" කියලා දාලා -රෙප් දීලා අහුවෙලා පු^ ඇරියේ නැති එක විතරයි
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    පොලිස් විත්ති බැලුවම මටත් හිතුන අපේ මල්ලි කෙනෙකුට උන ලස්සන කතාවක් ලියන්න.....මල්ලියා මෙහෙ ඉඳන් ලංකාවට ගිය වෙලේ බොරැල්ලෙදි මෙයා පදවපු වහනය ලයිට් කණුවක හැප්පිලා.....කොහොම හරි මිනිහ එළවලා තිබුනේ ඩුබායි ලයිසන් එක අතේ තියගෙනයි....මෙයාට ලංකාවෙ ලයිසන් නෑ....කොහොම හරි පොලිස් රාලහාමි ලයිසන් බැලුවම මිනිහ වැරදි කාරයනෙ
    dft011.gif
    ......මෙය කීවලු ඔයාට විරුද්ධව නඩු දාන්න වෙනවා කියලා....මල්ලියත් කීවලු නඩු කියන්නෙ කොහොමද සර් මම ඉන්නෙ රට...මම හෙට යන්න ඉන්නෙ කියලා.....බැරිද වෙන මොනා හරි කරන්න කියලා.......මිනිහ නොකිය කීවෙ මොනද කියල දන්නවනේ
    005.gif
    005.gif
    ....කොහොම හරි රට ඉන්නව කීවම පොලිස් මහත්තයටත් හරි හැපීලු....

    මිනිහා ටිකක් බරෑරුම් විදියට බලල කීවලු මේව එහෙම ලේසියට අතාරින්න පුළුවන් දේවල් නෙවී මල්ලි...එත් ඔය හෙට යන එක ගැන සලකලා මොන හරි කරන්නම්....ඔයත් මම ගැන සලකලා බලන්න එහෙනම් කියල කීවලු.අපේ මෑනුත් ලෝක කපටියා.....පර්ස් එක ඇදලා බලලා කීවලු සර් මම ලඟ මෙහෙ සල්ලි නම් නැහැ.....එත් රට සල්ලිනම් තියෙනවා.....කීවලු...ආ එකට මොකද මල්ලි මම මාරු කරගන්නම් රට සල්ලි හොඳයි නෙ කීවලු....අපේ කොල්ලත් ඉරාන් සල්ලි දහස් ගාණක් දීලා හතර අතට වැඳලා මාරු වෙලා.......අනේ පොලිස් මහත්තයා මහා ගානක් ගන්න බලන් බැංකුවට යන්න ඇති
    005.gif
    005.gif
    ......... හොයල බලන්නකො ඉරන් සල්ලී වලට ලංකාවෙ තියෙන වටිනාකම
    dft008.gif
    .......පව් නේද......මිනිහට....ඔන්න අපේ නීතිය රකින මහත් හොරුන්ට වෙන දේවල්.......
    012.gif
    012.gif
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මුගේ රෙදි ගැලෙව්වනේ අපි:rofl: මූව නෝන්ඩි කලා කියලා "මොඩ්" කියලා දාලා -රෙප් දීලා අහුවෙලා පු^ ඇරියේ නැති එක විතරයි
    harima chootiyek ne balan giyaama:baffled::oo::P
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    Anne-C-a-French-Muslim-woman-fined-for-driving-while-wearing-a-full-face-veil-answers-journalists-questions-near-her-companion-on-April-23-2010-in-Nantes-western-France.-Police-stopped-the-woman-and-fined.jpg


    ඉම්සාගේ වීරක්‍රියාව ගැන ඔහුගෙ බිරිද මාධ‍යට අදහස් දක්වමින්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පොලිස් විත්ති බැලුවම මටත් හිතුන අපේ මල්ලි කෙනෙකුට උන ලස්සන කතාවක් ලියන්න.....මල්ලියා මෙහෙ ඉඳන් ලංකාවට ගිය වෙලේ බොරැල්ලෙදි මෙයා පදවපු වහනය ලයිට් කණුවක හැප්පිලා.....කොහොම හරි මිනිහ එළවලා තිබුනේ ඩුබායි ලයිසන් එක අතේ තියගෙනයි....මෙයාට ලංකාවෙ ලයිසන් නෑ....කොහොම හරි පොලිස් රාලහාමි ලයිසන් බැලුවම මිනිහ වැරදි කාරයනෙ
    dft011.gif
    ......මෙය කීවලු ඔයාට විරුද්ධව නඩු දාන්න වෙනවා කියලා....මල්ලියත් කීවලු නඩු කියන්නෙ කොහොමද සර් මම ඉන්නෙ රට...මම හෙට යන්න ඉන්නෙ කියලා.....බැරිද වෙන මොනා හරි කරන්න කියලා.......මිනිහ නොකිය කීවෙ මොනද කියල දන්නවනේ
    005.gif
    005.gif
    ....කොහොම හරි රට ඉන්නව කීවම පොලිස් මහත්තයටත් හරි හැපීලු....

    මිනිහා ටිකක් බරෑරුම් විදියට බලල කීවලු මේව එහෙම ලේසියට අතාරින්න පුළුවන් දේවල් නෙවී මල්ලි...එත් ඔය හෙට යන එක ගැන සලකලා මොන හරි කරන්නම්....ඔයත් මම ගැන සලකලා බලන්න එහෙනම් කියල කීවලු.අපේ මෑනුත් ලෝක කපටියා.....පර්ස් එක ඇදලා බලලා කීවලු සර් මම ලඟ මෙහෙ සල්ලි නම් නැහැ.....එත් රට සල්ලිනම් තියෙනවා.....කීවලු...ආ එකට මොකද මල්ලි මම මාරු කරගන්නම් රට සල්ලි හොඳයි නෙ කීවලු....අපේ කොල්ලත් ඉරාන් සල්ලි දහස් ගාණක් දීලා හතර අතට වැඳලා මාරු වෙලා.......අනේ පොලිස් මහත්තයා මහා ගානක් ගන්න බලන් බැංකුවට යන්න ඇති
    005.gif
    005.gif
    ......... හොයල බලන්නකො ඉරන් සල්ලී වලට ලංකාවෙ තියෙන වටිනාකම
    dft008.gif
    .......පව් නේද......මිනිහට....ඔන්න අපේ නීතිය රකින මහත් හොරුන්ට වෙන දේවල්.......
    012.gif
    012.gif
    :lol:
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    හැමොම වැරදි කියල තියෙන්නේ:no:
    අපිටත් ඔව වෙලා නෑ නෙමයි ඕනතරම්
    කවුද කරමති උසාවි ගානෙ රස්තියාදු වෙන්න..
    ඒත් කතාව ඇත්ත ලංකාවෙ ඉන්න 90% පොලිස්කාරයෝ පගාව ඉල්ලන්නෙ නැතිඋනාට
    ගන්න කැමතියි. කවුද නිකං දෙන සල්ලි ගන්න අකමැති.ඒ උනත් රාජකාරිය හරියට කරන්න ඔන
    වැඩිහරියක් මොකද්ද ඔය සල්ලි වලට කරන්නේ.. බොන එකනේ..
    උන් ඔහොම සල්ලි හම්බ කරල කවදාවත් වගතුවක් නෑ.
    ඒකනේ හැමදාම පාරේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුගේ රෙදි ගැලෙව්වනේ අපි:rofl: මූව නෝන්ඩි කලා කියලා "මොඩ්" කියලා දාලා -රෙප් දීලා අහුවෙලා පු^ ඇරියේ නැති එක විතරයි

    ඇයි :dull:
    1 බක්කා:rofl:
    2 බබා:rofl:
    3 කිරි කොලුවා:P etc:rofl:
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඉම්සාගේ වාහනය පොලීසියෙන් නතරකිරීම පිටුපට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බැව් ඉම්සාගේ බිරිද මාධ‍යට කරන ලද ප්‍රකාශයෙන් පසුව මරාදානෙ පල්ලියෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදි. එම කමිටු වාර්තාවට අනුව ඉම්සාව නැවැත්වීම පිටුපස ඇමරිකාව සිටින බව එම කමිටුව ප්‍රකාශකරයි, මේ ඊයේ මරාදානේ ඇමරිකාවට විරුද්ධව ඉම්සාගේ සගයන් පැවැතූ උද්ගෝශනයේ පින්තූර

    moderate-muslims-flag-burning.jpg


    245045-muslims-against-crusades-demonstration-us-embassy-london-aro_0362.jpg


    100911-EDL-MAC-0674.jpg
     
    • Like
    Reactions: suranga84