අද මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් රාත්තලක මි&#3517

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    අද මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් රාත්තලක මි&#3517

    අද මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහල දමන්නට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    ඉන්ධන මිල ඉහල යාමෙන් නිෂ්පාදන සහ ප‍්‍රවාහන පිරිවැය වැඩවීමත් සමඟ මෙම තීරණයට එළැඹි බවත් මේ සම්බන්ධව රජයේ බලධාරීන්ද දැනුවත් කල බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටී.
    :no::no::no::no::no::no::no::no:

    http://www.lankacnews.com/sinhala/news/48903/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තුන් වේලටම පාන් රොඩු ගිලින එවුන්ට අසුබදායක ආරන්චියක් :lol::P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    anduwen pan piti wala ganann wadi karanne ubala owa kala leda wena nisa ne bansla..:P
    bath kapaiyawu..:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බත් වලට මාරු වෙයල්ලා හරිම සිප්පල් පැලැන් එකක් එක:rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113

    :yes::P

    katada thada welaa..:lol:
    reputation_neg.gif
    අද මධ්‍යම රාත‍්‍රියේ... 02-24-2012 08:30 PM :angey:
     
    • Like
    Reactions: Mr Dilshan