රුපියල් 6,990 කට බැංකොක් යන්න

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
රුපියල් 6,990 කට බැංකොක් යන්න

අඩුමිල ගුවන් සමාගමක් වන AirAsia සමාගමේ තායිලන්ත ඒකකය විසින් කොළඹ හා බැංකොක් නුවර සම්බන්ධ කර ගනිමින් සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

වන්දනාකරුවන් හා සංචාරකයින් ඉලක්ක කරගෙන මෙම ගුවන් ගමන් ආරම්භ කර තිබෙන බවත් පවතින ඇනවුම් අනුව සියයට 75-80 අතර මගීන් ප්‍රමාණයකින් ගුවන් යානය මුල් මාස 06 තුළදී ගමන් වාරයකදී පිරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් සමාගම පවසා ඇත.

මෙම ගුවන් ගමන් ආරම්භ කර තිබෙන්නේ මාර්තු 01 වනදා වන අතර මේ සඳහා කොළඹ සිට බැංකොක් දක්වා යාමට පැය තුනකුත් විනාඩි දහයක් ගතවන බව සඳහන්ය. බැංකොක් සිට කොළඹ දක්වා පැමිණීමට පැය තුනකුත් විනාඩි හතලිහක් ගතවන බව සමාගම වැඩිදුරටත් පවසා තිබේ.

ප්‍රවර්ධන මිල යටතේ කොළඹ සිට බැංකොක් දක්වා එක් ගමනාන්තයකට පමණක් ගමන් කිරීමට ගාස්තු රුපියල් 6,990 සිට ආරම්භ වනබව සඳහන්ය.
මැලේසියාව පදනම් කරගත් AirAsia ගුවන් සමාගම ආසියාවේ අඩු මිල ගුවන් සමාගම් අතර ප්‍රමුඛයා වේ

meya vimasuma web adawiyen uputagath lipiyaki
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
reputation_neg.gif
රුපියල් 6,990 කට... 03-04-2012 11:37 PM muslim h*ththi

:yes::yes::yes::yes: