ජෝන්_සෙනෙවිරත්න කුඩ්ඩා

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ජෝන් පරයාගේත්
    මේ වැඩ දැක්කේ නැහැ වගේ සිටින
    හැම බල්ලෙකුගේමත් පරම්පරාවම
    හැදි ගැවිලම පල........................................... ....


    0002068A.gif

    :yes: BUWA
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කවුද බන් ඇත්ත කියන්නෙ?:dull:

    කහවත්තේ තුන්දෙනා රිමාන්ඩ්

    උසාවිය අවට මහ සෙනඟ


    2012 මාර්තු මස 09 18:14:09 | රොමේෂ් ධනුෂ්ක සිල්වා , / කහවත්ත ලසන්ත නිරෝෂණ

    කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්.එච්. දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිය රසිකා චාන්දනී හා ත්‍රිරෝද රියැදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන්දන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සැකකරුවන් දැක බලා ගැනීමට උදේ සිටම සවස් වනතුරු මහා පිරිස් උසාවිය අවට රැස්කකා සිටියහ. පොලිස් විශේෂ කාර්ය බළකාය ද, කහවත්ත හා අවට පොලිසිවලින් පොලිස් බළ ඇණි ද ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. එදිනට රස පරීක්ෂක වාර්තාව ද ත්‍රිරෝද රිය ඇතුළු නඩු භාණ්ඩ ද ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. රාජුගෙන් හා ත්‍රිරෝද රියැදුරාගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් කැටුව ගොස් ලඳු කැලෑවකින් පිහි දෙකක් ද සොයාගත් බව පොලිසිය කියයි.

    Source - Lankadeepa

    ඇත්ත බන් ඡොන් තමා බන් ඉරිදා ලංකාදීප බලපන් කෝ මුන් ඔක්කොම එකයි:angry:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය රාඡු කියන එකා මේ කෙල්ල (මරපු)අතේ කුඩු පාර්සල් බත් පාර්සල් කියලා කහවත්තේ නගරයේ පුද්ගලයෙක් යවනවලු මේ කෙල්ල ඒ සීන් එකක් දන්නේ නැතිලු .එක දවසක් එ පාර්සලයක් ගෙදර ගෙනල්ලා එක එ කෙල්ලගේ අම්මා ඇරලා බලල තියෙනවා .එ හින්දා එ සැකයට ඔත්තුවක් දුන්නා කියලා හිතලා තමයි මේ කෙල්ලයි අම්මයි මරලා තියෙන්නේ ඉස්සල්ල‍ාම බලන්න ඔනේ මේ කුඩු කාගේද කියලා මේවට මැති ඇමති සම්බන්දයි කියන්නේ නම් මතට තිත කියලා ඒ වුනාට උන්ම තමයි මේ ව්‍යාපාර කරන්නේ මහ පුදුම රටක් මේක.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :yes:
    මේ දේශපාලුවෝ මහා කාලකන්නි හැත්තක් බන්. මුන්ට ගොට්ට අල්ලන උන්වත් උල තියන්න ඕනේ. :angry::angry::angry:
    :yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ලඟදීම හොර දේශපාළුවන්ගේ ඔළුවට හෙන බලාපොරොත්තුවෙන්න. බහුතරයකගේ හිතසුව පිණිස එසේම වේවායි උබලත් පාර්ථනාකරපල්ලා.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    Vinil thamai kudu genne.. okkomala dannawa eth mukuth karanna behe..:rolleyes::rolleyes: Eyage kadath minissu gini thiyanna gihin thiyanne eth policiya nawaththala..

    winil manik owa karanawada ban..:baffled: mun okkoma ekai balan yanakota..:angry:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ube gewal laga padayak giyath ekata palathe inna amathi thumawa allayi :lol:
    mini maruwo allan thiyenne. paththaka inna minissu allanna epa.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ube gewal laga padayak giyath ekata palathe inna amathi thumawa allayi :lol:
    mini maruwo allan thiyenne. paththaka inna minissu allanna epa.

    ආහ්...:shocked: කොහෙද ගිහින් හිටියේ.. :eek:
    ජිනිවාවත් ගියා ද?:)
    උබ නැති ටිකේ erozan තනියම කඩේ ගියේ..:yes:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ආහ්...:shocked: කොහෙද ගිහින් හිටියේ.. :eek:
    ජිනිවාවත් ගියා ද?:)
    උබ නැති ටිකේ erozan තනියම කඩේ ගියේ..:yes:

    MAMA GODAK BUSY MACHAN.