නිකං_CD_ආවා

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මන් එක පාරක් නෙට් එකේ ඉන්නකොට මොකද්ද මන්ද වෙබ් සයිට් එකට ගියා. එකේ ෆෝම් එකක් තිබිල එක ෆිල් කල. මාස තුනකට විතර පස්සේ ලිනක්ස් dvd එකක් ගෙදරටම ආව.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    reputation_neg.gif
    නිකං_CD_ආවා 03-30-2012 11:03 AM ubata wadak nathnam me thread eka nobala hitapan gon athal ganne nathuwa.

    :( ඇයි - රෙප් දිදී අඬන්නෙ ඉතින්.. :yes: කෙලින්ම කියපන්කො..
     
    • Like
    Reactions: Kalindugayan
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනාතයෙක්.. :growl::growl::D
    5+

    :sorry: රිදිල, :( :( ත්‍රේඩ් එකට රිප්ලයි දාන්න එපා කියල කෙලින්ම කියන්න බැරි වෙන්නම හිත රිදිල කාගෙහරි.. :rofl:

    "You must spread some Reputation around before giving it to sudeewa again".
    :yes: හැකි වූ විට., +2 මචෝ..
     
    • Like
    Reactions: sudeewa