වාහන ආනයන බදු වැඩි කල ජනපතිට අපේ ප්රණාමය
පහුගිය කාලෙ නටපු ගොං ජෝක් එක දැංවත් තේරුම් ගත්ත එක හොඳයි.
දැං වත් රටට වාහන ආනයනය කරන එක සීමා වෙයි.
ඒකෙන් ලාබය අපිටමයි.
මොකද රුපියල අවප්රමාණය වන එක ටිකක් හරි පාලනය වෙනවා.
දැං සමහරක් කෑ ගහයි අපි කොහොමද වාහන ගන්නෙ කියලා.
ඔය ගියපු විදියට ගියානම් ඩොලර් එක 300න් මෙහා නවතින්නෙ නෑ.
එහෙම වුනා නම් ඒත් වාහන ගනං යනවනෙ
දැං යංතං හරි එදා වේල කාගෙන හරි ඉන්න පුලුවන්.

Tho awada geri balla 