නියම තිරිසනා කවුද දන්නවද? ඔබත් තිරිසනෙක්ද
ඔන්න ඉතින් මේ වීඩියෝ එක බලල පොඩ්ඩක් ඒකෙ තේරුම අහන්නකො. මේක හැමෝම අහල ඇති ඒත් ආයෙ ආයෙ මතක් කරන්න ඕනෙ. දෙවිවරු සතුටු කරන්න කියල මේ අහින්සක සත්තුන්ව සමූල ඝාතනය කරන එක හොඳ වැඩක්ද. දෙවි කෙනෙක්ට තියා හිතක් පපුවක් කොනක් තියෙන මිනිහෙක්ට මේ සතෙක් මරල සතුටු වෙන්න පුලුවන්ද.
මම ජාතිවාදියෙක් සහ ආගම්වාදියෙක් බව කරුනාවෙන් සලකන්න.
කමෙන්ට් රෙප් වලින් වැඩක් නෑ. බම්ප් එකක් දුන්නොත් ඇති මම සලකනව. අපේ මෝඩ යක්කුන්ට මේව ආයෙ ආයෙ මතක් කරල දෙන්න ඕනෙ මේක සිංහලයො හිටපු රටක් කියල ඒකයි මේව ආයෙ දාන්නෙ