කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)

ඝන පැණි රස කෑම hard candy 6.9%
පිරිසැකසු පලතුරු හා පලතුරු යුෂ processed fruits and fruit juices 3.5%
මද්යසසාර රහිත සුමුදු පානයන් non-alcoholic beverages 3.4%
මෘදු පැණි රස කෑම Soft candy 3.0%
ජෑම් සහ ජෙලි වර්ග Jams and Jellies 2.6%
අන් සියලු ආහාර වර්ග යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් All other foods with good manufacturing practice 0.7%

ඉහත තොරතුරු අනුව අපේ කාඩ්බෝඩ් ජාති හිතෛෂීන් කෙන්දක් අල්ලාගෙන කන්දක් මවා ජාතිවාදය ඇතිකොට කොටි ඩයස්පෝරාවේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට වලිකමින් සිටින බව ඕනෑම අයෙකුට පැහැදිලි කරුණකි. බැටළු හම් පොරවාගත් කොටි ඒජන්තවරුන්ව හඳුන්වාගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගනිමු. මෙම රසකාරකය ලංකාවේ නිෂ්පාදිත බොහෝ ආහාර වර්ග වල යොදා ඇති බව මෙම කාඩ්බෝඩ් වීරයෝ නොදන්නවා යැයි අපි නොසිතන්නෙමු. ඔවුන්ට අවශ්‍ය. වන්නේ රටේ ජනයා මුලා කොට ජාති වාදය ඇතිකරවන්නටය. තමන් කන්නාවූ ජාත්යොන්තරයෙන් ලැබෙන ඩොලරයට යුතුකම් ඉටුකරන්නට ඔවුන් බැදී ඇති බව හොඳා කාරව දන්නෙමු. අපගේ කනගාටුව බුදු දහම හා සිංහල ජාතිය මේ සඳහා යොදාගැනීම පිළිබඳවයි.
ඇස්පිරීන් සරල හොඳ බෙහෙතකි. නමුත් එහි මාත්රාගව ඉක්මවා ගතහොත් මැරෙන්නට ඉඩ තිබෙනවා. කරුණාකර ඇස්පිරින් විකුණන හැම ෆාමසි යක්ම වසාදමන්නට කතා නොකරන්නේ මන්ද?
ඉබ්නු මන්සූර්
source:-LINK
කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)
පසුගිය දින වල නෝලිමිට් වෙලඳ ආයතනයෙන් සිංහල කාන්තාවන් ඉලක්ක කරගෙන ජාතිය වඳ කිරීමට ටොෆි වර්ගයක් නොමිලේ ලබා දෙන කුමන්ත්ර ණයක් ඇති බවට අන්තර් ජාලයේ නොයෙක් වෙබ් අඩවි වල පුවත් පලවුණා. මේවා මුස්ලිම් වෙලඳ ආයතනයන් ඉලක්ක කරගෙන ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් ද්වේෂ සහගතව කරන චෝදනා බව අප හෙළි කළා. LINK බලන්න. නමුත් ඔවුන් විසින් තවදුරටත් ජාතිවාදී මඩ ප්‍රaහාර අත් නොහරියි. ඔවුන්ට අවශ්‍ය උත්සව සමයේ එම ආයතනයේ වෙලඳාම කඩා කප්පල් කිරීමයි. ඔවුන් විසින් ඊ 296 හෙවත් මැලික් අම්ලය ගැන කරන චෝදනාව ගැන අපගේ සහෝදර ලේඛකයෙක් වන ඉබ්නු මන්සුර්ගේ අදහස මෙසේයි.
ඉහත උපුටා ගැනීම අනුව මලික් අම්ලය යුරෝපීය සංගමයේ රටවල්වල හා ඇමරිකානු එක්සත් ජනපදයේ අනුමත රසකාරකයකි. එය ආරක්ෂා සහිතව යෙදිය හැකි ප්ර්මාණයන්ද මෙහි විස්තර කොට ඇත. විශේෂයෙන්ම මලික් අම්ලය යෙදිය හැකි ප්රරරමාණයන් පහත සඳහන් අයුරිනි.Committee on Toxicity of Chemicals in Food, Consumer Products and the Environment (http://cot.food.gov.uk/pdfs/acidsweets.pdf)
7. Citric acid anhydrous and monohydrate (E330), malic acid (E296) and lactic acid (E270) and their salts are permitted food additives in the European Union. Conditions of use are “quantum satis” which means that no maximum levels are set, but the additive must be used in the food concerned in accordance with good manufacturing practice and must not be used at a level higher than is necessary to achieve intended purpose. These acids are also listed as GRAS (Generally Recognized as Safe) in the USA, where maximum concentrations are specified for malic acid in foods as served: hard candy 6.9%; processed fruits and fruit juices 3.5%; non-alcoholic beverages 3.4%; soft candy 3.0%; jams and jellies 2.6%; 0.7% in all other foods when used in accordance with good manufacturing practice.